ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • යෙහෝවා ස්වර්ගයේ ඉන්නවා දර්ශනයකින් දකියි (1-11)

        • යෙහෝවා තමන්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා (2)

        • වැඩිමහල්ලෝ 24දෙනා සිංහාසනවල ඉඳගෙන ඉන්නවා (4)

        • ජීවීන් හතරදෙනා (6)

එළිදරව් 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 74 පි.

එළිදරව් 4:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 22:19; යෙසා 6:1; එස 1:26, 27; දානි 7:9; ක්‍රියා 7:55

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 74-76 පි.

එළිදරව් 4:3

පාදසටහන්

  • *

    හෝ, “වටිනා රතු මැණිකක්.”

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 1:5
  • +එළි 21:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2016 4 පි.

    එළිදරව්, 76 පි.

    මුරටැඹ,

    3/15/2005, 31 පි.

එළිදරව් 4:4

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:10; 5:8; 11:16; 19:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 77, 102-103, 288 පි.

    මුරටැඹ,

    7/1/1995, 13 පි.

එළිදරව් 4:5

හරස් යොමු දැක්වීම්

  • +එස 1:13
  • +නික් 19:16
  • +එළි 1:4; 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    එළිදරව්, 77-79 පි.

එළිදරව් 4:6

පාදසටහන්

  • *

    හෝ, “සිංහාසනය ළඟ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:18; 1රාජා 7:23
  • +එස 1:5-10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 79-80 පි.

එළිදරව් 4:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:1; යෙසා 31:4
  • +යෝබ් 39:9-11; එළි 6:3
  • +එළි 6:5
  • +එළි 6:7
  • +යෝබ් 39:27, 29; එස 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 80-81 පි.

එළිදරව් 4:8

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 10:9, 12
  • +එළි 1:4
  • +යෙසා 6:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

    එළිදරව්, 81, 129 පි.

එළිදරව් 4:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:2; දානි 12:7

එළිදරව් 4:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 81 පි.

එළිදරව් 4:11

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:16; එළි 14:7; 19:10
  • +එළි 5:13; 7:12; 11:17; 12:10
  • +එළි 10:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

    මුරටැඹ,

    12/1/2008, 31 පි.

    12/1/1999, 10-11 පි.

    එළිදරව්, 81 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 4:21රාජා 22:19; යෙසා 6:1; එස 1:26, 27; දානි 7:9; ක්‍රියා 7:55
එළි. 4:31යොහ 1:5
එළි. 4:3එළි 21:10, 11
එළි. 4:4එළි 4:10; 5:8; 11:16; 19:4
එළි. 4:5එස 1:13
එළි. 4:5නික් 19:16
එළි. 4:5එළි 1:4; 5:6
එළි. 4:6නික් 30:18; 1රාජා 7:23
එළි. 4:6එස 1:5-10
එළි. 4:7හිතෝ 28:1; යෙසා 31:4
එළි. 4:7යෝබ් 39:9-11; එළි 6:3
එළි. 4:7එළි 6:5
එළි. 4:7එළි 6:7
එළි. 4:7යෝබ් 39:27, 29; එස 1:10
එළි. 4:8එස 10:9, 12
එළි. 4:8එළි 1:4
එළි. 4:8යෙසා 6:2, 3
එළි. 4:9ගීතා 90:2; දානි 12:7
එළි. 4:10එළි 5:8
එළි. 4:11මතෙ 5:16; එළි 14:7; 19:10
එළි. 4:11එළි 5:13; 7:12; 11:17; 12:10
එළි. 4:11එළි 10:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 4:1-11

යොහන්ට කරපු එළිදරව්ව

4 ඊටපස්සේ, ඇරපු දොරක් ස්වර්ගයේ තියෙනවා මම දැක්කා. මට මුලින්ම ඇහුණු කටහඬ හොරණෑවක හඬ වගේ. ඒ කටහඬ මට මෙහෙම කිව්වා. “මෙතනට නැඟලා එන්න. ඉස්සරහට වෙන්න යන දේවල් මම ඔයාට පෙන්නන්නම්.” 2 ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය මං තුළ ක්‍රියාත්මක වෙනවා මට දැනුණා. බලන්න! ස්වර්ගයේ සිංහාසනයක් තියෙනවා මං දැක්කා. ඒ සිංහාසනයේ කෙනෙක් ඉඳගෙන හිටියා.+ 3 ඉඳගෙන හිටිය තැනැත්තාගේ පෙනුම+ හරියට ජැස්පර් ගලක්+ සහ සාඩියස් ගලක්* වගේ. සිංහාසනය වටේටම දේදුන්නක් තිබුණා. ඒක හරියට මරකත මැණිකක් වගේ.

4 සිංහාසනය වටේට තවත් සිංහාසන 24ක් තිබුණා. ඒ සිංහාසනවල වැඩිමහල්ලෝ 24දෙනෙක්+ ඉඳගෙන ඉන්නවා මං දැක්කා. එයාලා සුදු ඇඳුම් ඇඳගෙන රත්තරන් ඔටුනු පැලඳගෙන හිටියා. 5 සිංහාසනයෙන් අකුණු සැර+ පිට වුණා. එතනින් කටහඬවල් සහ ගිගුරුම් හඬවල්+ ඇහුණා. මං දැක්කා සිංහාසනය ඉස්සරහා පහන් හතක් දල්වලා තියෙනවා. ඒවාවලින් නියෝජනය වෙන්නේ දෙවියන්ගේ බලයන් හතයි.+ 6 සිංහාසනය ඉස්සරහා මුහුදක්+ වගේ දෙයක් දකින්න තිබුණා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ, පළිඟු වගේ.

සිංහාසනය තිබුණ තැන මැද* සහ සිංහාසනය වටේට ජීවීන් හතරදෙනෙක්+ හිටියා. එයාලාගේ ඉස්සරහත් පිටිපස්සෙත් ඒ කියන්නේ එයාලාගේ ඇඟ පුරාම ඇස් තිබුණා. 7 පළවෙනි ජීවියා සිංහයෙක්+ වගේ. දෙවෙනි ජීවියා වස්සෙක්+ වගේ. තුන්වෙනි ජීවියාගේ+ මූණ හරියට මිනිසෙක්ගේ මූණ වගේ. හතරවෙනි ජීවියා+ පියාඹන රාජාලියෙක්+ වගේ. 8 ජීවීන් හතරදෙනාටම පියාපත් හය ගාණේ තිබුණා. ඒ පියාපත්වල යටත්, උඩත් ඒ කියන්නේ පියාපත් පුරාම ඇස් තිබුණා.+ ඒ ජීවීන් රෑ දවල් දෙකේම නවත්තන්නේ නැතුව මෙහෙම කියනවා. “අතීතයේ ඉඳන්ම හිටිය, දැනුත් ජීවමානව ඉන්න, ඉස්සරහට එන්න ඉන්න+ සියලු බලැති තැනැත්තා වන යෙහෝවා* දෙවියන් ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි.”+

9 සිංහාසනයේ ඉඳගෙන ඉන්න, සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන+ තැනැත්තාට තියෙන තේජස, ගෞරවය ගැන කියලා ඒ ජීවීන් ඔහුට ප්‍රශංසා කරන, ස්තුති කරන හැම වෙලාවකම, 10 වැඩිමහල්ලෝ 24දෙනා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා ඉස්සරහා දණින් වැටිලා, සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන ඒ තැනැත්තාට නමස්කාර කරනවා. එයාලා තමන්ගේ ඔටුනු සිංහාසනය ඉස්සරහට වීසි කරලා මෙහෙම කියනවා. 11 “අපේ දෙවි වන යෙහෝවා,* සියලු තේජසත් ගෞරවයත්+ බලයත්+ ලබන්න වටින තැනැත්තා ඔබයි. මොකද හැම දෙයක්ම නිර්මාණය කළේ ඔබයි.+ ඒවා නිර්මාණය කළෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසයි.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න