ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ දවස එනවා (1-5)

        • “සාමය සහ සුරක්ෂිතභාවය” (3)

      • දිගටම අවදිව ඉඳලා සිහිකල්පනාවෙන් වැඩ කරන්න (6-11)

      • උපදෙස් (12-24)

      • අවසන් වදන් (25-28)

1 තෙසලෝනික 5:2

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14
  • +මතෙ 24:36; 2පේතෘ 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 8-9 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 8-9 පි.

    9/2019, 9 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 222-223 පි.

    මුරටැඹ,

    9/15/2012, 3-4 පි.

    7/15/2010, 5 පි.

    5/1/2009, 14 පි.

    5/15/2008, 15-16 පි.

1 තෙසලෝනික 5:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10; යෙරෙ 8:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 21 පි.

    6/2023, 9, 13 පි.

    2/2023, 16 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 8-9 පි.

    9/2019, 9-10 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 222-223 පි.

    මුරටැඹ,

    11/15/2013, 12-13 පි.

    1/1/2013, 7 පි.

    9/15/2012, 3-5 පි.

    7/15/2010, 5 පි.

    5/15/2008, 15-16 පි.

    2/1/2004, 20-21 පි.

    6/1/1997, 9-10 පි.

    4/15/1995, 25 පි.

    8/1/1994, 6 පි.

    5/1/1992, 5-6, 7-8 පි.

    7/1/1991, 5 පි.

    පිබිදෙව්!,

    4/2008, 7 පි.

    එළිදරව්, 250-251 පි.

    දෙවිට නමස්කාර කරන්න, 182 පි.

    සලකන දෙවි සිටිනවාද?, 21 පි.

    ජීවිතයේ අරමුණ කුමක්ද?, 28 පි.

1 තෙසලෝනික 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 9 පි.

1 තෙසලෝනික 5:5

හරස් යොමු දැක්වීම්

  • +යොහ 12:36; රෝම 13:12; එෆී 5:8
  • +යොහ 8:12; කොලො 1:13; 1පේතෘ 2:9

1 තෙසලෝනික 5:6

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:11
  • +මතෙ 24:42
  • +1පේතෘ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 9-10 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 9 පි.

    මුරටැඹ,

    3/15/2012, 10-11 පි.

    1/1/2003, 11 පි.

1 තෙසලෝනික 5:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 9-10 පි.

1 තෙසලෝනික 5:8

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:14-17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 10-12 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2022, 25-26 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 232 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 232 පි.

    මුරටැඹ,

    4/15/2013, 11 පි.

    12/15/2008, 6-7 පි.

    10/1/2006, 29 පි.

    1/1/2003, 20-22 පි.

    6/1/2000, 9-10 පි.

    4/15/1993, 11-13 පි.

    5/1/1991, 20 පි.

    පිබිදෙව්!,

    5/8/2004, 12 පි.

1 තෙසලෝනික 5:9

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:13

1 තෙසලෝනික 5:10

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:16, 17
  • +රෝම 5:8

1 තෙසලෝනික 5:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:11, 12; 15:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 11 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2022, 20-25 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    රාජ්‍ය සේවාව,

    9/2005, 1 පි.

1 තෙසලෝනික 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2011, 24-28 පි.

    6/1/1999, 18 පි.

    2/1/1992, 9 පි.

1 තෙසලෝනික 5:13

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:29, 30; 1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:7
  • +මාක් 9:50; 2කොරි 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1999, 18-19 පි.

    2/1/1992, 9 පි.

1 තෙසලෝනික 5:14

පාදසටහන්

  • *

    හෝ, “උපදෙස් සහ අවවාද ලබා දෙන්න.”

  • *

    හෝ, “අධෛර්යය වෙලා ඉන්න අයව.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:17; 2තිමෝ 4:2
  • +1කොරි 13:4; ගලා 5:22; එෆී 4:1, 2; කොලො 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2023 14-15 පි.

    යෙහෝවාට ළං වන්න, 102-103, 166-167 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2017, 10 පි.

    මුරටැඹ,

    2/15/2015, 9 පි.

    8/15/2013, 22 පි.

    6/15/2010, 13 පි.

    5/1/2004, 21 පි.

    11/1/2001, 17-18 පි.

    10/1/1995, 15-16 පි.

    පිබිදෙව්!,

    10/2013, 14 පි.

    7/2009, 7-9 පි.

    පවුලේ සන්තෝෂය, 36-37 පි.

1 තෙසලෝනික 5:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:39
  • +රෝම 12:17, 19

1 තෙසලෝනික 5:16

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:4, 10; ෆිලි 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1992, 8-9 පි.

1 තෙසලෝනික 5:17

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:1; රෝම 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2010, 9 පි.

    9/15/2003, 15-20 පි.

    6/1/1991, 27 පි.

1 තෙසලෝනික 5:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:20; කොලො 3:17

1 තෙසලෝනික 5:19

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 12-13 පි.

    මුරටැඹ,

    7/1/2000, 10 පි.

1 තෙසලෝනික 5:20

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 12-13 පි.

1 තෙසලෝනික 5:21

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 13 පි.

    මුරටැඹ,

    5/15/1996, 17 පි.

    පිබිදෙව්!,

    5/8/1996, 6 පි.

1 තෙසලෝනික 5:22

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 2:3

1 තෙසලෝනික 5:23

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලයේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 29 පි.

    5/1/1993, 11 පි.

1 තෙසලෝනික 5:25

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:30

1 තෙසලෝනික 5:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි.

1 තෙසලෝනික 5:27

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තෙස. 5:2ශෙප 1:14
1 තෙස. 5:2මතෙ 24:36; 2පේතෘ 3:10
1 තෙස. 5:3ගීතා 37:10; යෙරෙ 8:11
1 තෙස. 5:5යොහ 12:36; රෝම 13:12; එෆී 5:8
1 තෙස. 5:5යොහ 8:12; කොලො 1:13; 1පේතෘ 2:9
1 තෙස. 5:6රෝම 13:11
1 තෙස. 5:6මතෙ 24:42
1 තෙස. 5:61පේතෘ 5:8
1 තෙස. 5:7රෝම 13:13
1 තෙස. 5:8එෆී 6:14-17
1 තෙස. 5:92තෙස 2:13
1 තෙස. 5:101තෙස 4:16, 17
1 තෙස. 5:10රෝම 5:8
1 තෙස. 5:11රෝම 1:11, 12; 15:2
1 තෙස. 5:13ෆිලි 2:29, 30; 1තිමෝ 5:17; හෙබ්‍රෙ 13:7
1 තෙස. 5:13මාක් 9:50; 2කොරි 13:11
1 තෙස. 5:14ලෙවී 19:17; 2තිමෝ 4:2
1 තෙස. 5:141කොරි 13:4; ගලා 5:22; එෆී 4:1, 2; කොලො 3:13
1 තෙස. 5:15මතෙ 5:39
1 තෙස. 5:15රෝම 12:17, 19
1 තෙස. 5:162කොරි 6:4, 10; ෆිලි 4:4
1 තෙස. 5:17ලූක් 18:1; රෝම 12:12
1 තෙස. 5:18එෆී 5:20; කොලො 3:17
1 තෙස. 5:19එෆී 4:30
1 තෙස. 5:201කොරි 14:1
1 තෙස. 5:211යොහ 4:1
1 තෙස. 5:22යෝබ් 2:3
1 තෙස. 5:231කොරි 1:8
1 තෙස. 5:25රෝම 15:30
1 තෙස. 5:27කොලො 4:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 5:1-28

පළවෙනි තෙසලෝනික

5 සහෝදරයෙනි, දෙවියන් නියම කරලා තියෙන දවස් සහ කාලවල් ගැන ඔයාලට ලියන්න අවශ්‍ය නැහැ. 2 මොකද යෙහෝවා* දෙවියන්ගේ දවස+ එන්නේ හරියට රෑට එන හොරෙක් වගේ+ කියලා ඔයාලා හොඳටම දන්නවා. 3 “මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා කියද්දීම එයාලා පිටට හදිස්සියෙන් විනාශයක් එනවා.+ ඒක හරියට දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට ප්‍රසව වේදනාව ඇති වෙනවා වගේ හදිස්සියෙන් වෙන දෙයක්. එයාලට ඒකෙන් කොහොමටවත් බේරෙන්න බැහැ. 4 ඒත් සහෝදරයෙනි, ඔයාලා ඉන්නේ අන්ධකාරයේ නෙමෙයි. ඉතින් එළිය වැටෙනවා දැක්කාම අන්ධකාරයේ ඉන්න හොරෙක් කලබල වෙනවා වගේ ඒ දවස ආවාම ඔයාලා කලබල වෙන්න ඕනෙ නැහැ. 5 මොකද ඔයාලා හැමෝම දවල් කාලයට අයිති ආලෝකයේ පුතුන්.+ අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති අය නෙමෙයි.+

6 ඉතින් අපි අනිත් අය වගේ නිදාගෙන ඉන්නේ නැතුව+ දිගටම අවදිව ඉඳලා+ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරමු.+ 7 නිදාගන්න අය සාමාන්‍යයෙන් නිදියන්නේ රෑට. වෙරි වෙන අයත් සාමාන්‍යයෙන් වෙරි වෙන්නේ රෑට.+ 8 ඒත් දවල් කාලයට අයිති අපි, හොඳ සිහිකල්පනාවෙන් ඉමු. ඒ වගේම විශ්වාසය සහ ආදරය කියන ළයවැස්මත් ගැලවීම ගැන අපිට තියෙන බලාපොරොත්තුව කියන හිස්වැස්මත් පැලඳගෙන ඉමු.+ 9 මොකද දෙවියන් අපිව තෝරගත්තේ ඔහුගේ උදහස අද්දකින්න නෙමෙයි, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ගැලවීම ලබාගන්න අපිට අවස්ථාව දෙන්නයි.+ 10 අපි අවදියෙන් හිටියත් මරණ නින්දේ හිටියත් ඉස්සරහට ඔහු එක්ක ජීවත් වෙන්න+ අපිට අවස්ථාව දෙන්නයි යේසුස් අපි වෙනුවෙන් මැරුණේ.+ 11 ඒ නිසා ඔයාලා දැනටමත් කරන විදිහට දිගටම එකිනෙකාව දිරිගන්වන්න. එකිනෙකාව ගොඩනංවන්න.+

12 සහෝදරයෙනි, ඔයාලා අතරේ මහන්සි වෙලා වැඩ කරන, ඔයාලා අතරේ පෙරමුණ අරන් ස්වාමීන් වෙනුවෙන් වැඩ කරන, ඔයාලට උපදෙස් සහ අවවාද ලබා දෙන අයට ගෞරව කරන්න කියලා අපි ඔයාලාගෙන් ඉල්ලනවා. 13 එයාලා කරන සේවය නිසා එයාලට ලොකු ආදරයකින්, ගෞරවයකින් සලකන්න+ කියලත් ඔයාලාගෙන් ඉල්ලනවා. ඒ වගේම එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්න.+ 14 සහෝදරයෙනි, අපි ඔයාලාගෙන් මේ දේවලුත් ඉල්ලන්න කැමතියි. දෙවියන්ගේ ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්න අයට+ අනතුරු අඟවන්න.* මානසිකව වැටිලා ඉන්න අයව* සනසන්න. දුර්වල අයට උදව් කරන්න. හැමෝම එක්ක ඉවසීමෙන් වැඩ කරන්න.+ 15 තවත් කෙනෙක්ට විරුද්ධව එකට එක කරන්න කාටවත් ඉඩ දෙන්න එපා.+ අපි අතරේ ඉන්න අයටත් අනිත් හැමෝටමත් යහපත් දේවල් කරන්න නිතරම වෑයම් කරන්න.+

16 හැම වෙලාවෙම සතුටින් ඉන්න.+ 17 නිතරම යාච්ඤා කරන්න.+ 18 හැම දෙයක් වෙනුවෙන්ම ස්තුති දෙන්න.+ ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් එහෙම කරනවාටයි දෙවියන් කැමති. 19 ඔයාලා තුළ ගින්නක් වගේ දැවෙන දෙවියන්ගේ බලය නිවලා දාන්න එපා.+ 20 අනාවැකිවල කිසි වටිනාකමක් නැහැ කියලා හිතන්න එපා.+ 21 හැම දෙයක්ම හොඳට හොයලා බලලා හරි දේ මොකක්ද කියලා සහතික කරගන්න.+ ඊටපස්සේ ඒ දේ තදින් අල්ලගන්න. 22 හැම දුෂ්ට දේකින්ම ඈත් වෙලා ඉන්න.+

23 සමාදානයේ දෙවියන්ගෙන් අපි ඉල්ලනවා ඔයාලට හැම අතින්ම ශුද්ධ අය වෙන්න උදව් කරන්න කියලා. සහෝදරයෙනි, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණෙන කාලයේදී* ඔයාලා හැමෝම හිතන විදිහ, ඔයාලා ගත කරන ජීවිතය* සහ ඔයාලාගේ ශරීර නිර්දෝෂ, කිසිම කැළලක් නැති සම්පූර්ණ තත්වයක තියාගන්න ඔයාලට උදව් කරන්න කියලත් අපි ඉල්ලනවා.+ 24 ඔයාලව තෝරගත්ත කෙනා අපි කලින් කියපු දේවල් අනිවාර්යයෙන්ම ඉටු කරයි. මොකද ඔහු විශ්වාසවන්ත කෙනෙක්.

25 සහෝදරයෙනි, අපි වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+

26 හැම සහෝදරයෙක්වම ආදරෙන් ඉඹලා පිළිගන්න.

27 මං ස්වාමීන් ඉස්සරහා ඔයාලට කියන්නේ, මේ ලියුම සහෝදරයන් හැමෝටම ඇහෙන්න කියවන්න කියලයි.+

28 අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔයාලට ලැබෙන්න කියලා අපි පතනවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න