ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • සත්ව පූජාවලට බැහැ පව් අයින් කරලා දාන්න (1-4)

        • නීතිය ඡායාවක් විතරයි (1)

      • ක්‍රිස්තුස් පූජාව ඔප්පු කළේ එක පාරයි (5-18)

      • ජීවනයට යන අලුත් මඟ (19-25)

        • අපේ රැස්වීම් අතපසු නොකරමු (24, 25)

      • හිතාමතාම වැරදි කරන අයට අනතුරු ඇඟවීම් (26-31)

      • විඳදරාගන්න නිර්භීතකමයි, විශ්වාසයයි ඕනේ (32-39)

හෙබ්‍රෙව් 10:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මිනිස්සුන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +කොලො 2:16, 17
  • +හෙබ්‍රෙ 8:5
  • +හෙබ්‍රෙ 7:19; 9:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 17 පි.

හෙබ්‍රෙව් 10:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:34

හෙබ්‍රෙව් 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1992, 20 පි.

හෙබ්‍රෙව් 10:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 6 2017 8 පි.

    මුරටැඹ,

    8/15/2000, 18 පි.

    7/1/1996, 14 පි.

    5/1/1991, 24 පි.

හෙබ්‍රෙව් 10:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 18 පි.

    5/1/1991, 24 පි.

හෙබ්‍රෙව් 10:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 27 පි.

    8/15/2000, 18 පි.

    3/1/1995, 14 පි.

    3/1/1994, 30 පි.

    5/1/1991, 24 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 18 පි.

හෙබ්‍රෙව් 10:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:6-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2017, 1 පි.

    එළිදරව්, 161 පි.

හෙබ්‍රෙව් 10:10

හරස් යොමු දැක්වීම්

  • +ගලා 1:4
  • +හෙබ්‍රෙ 13:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2020, 31 පි.

    එළිදරව්, 161 පි.

    මුරටැඹ,

    7/1/1996, 14-15 පි.

හෙබ්‍රෙව් 10:11

පාදසටහන්

  • *

    හෝ, “මිනිස්සු වෙනුවෙන් සේවය කරන්නයි.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:27, 28
  • +නික් 29:38; ගණන් 28:3
  • +හෙබ්‍රෙ 7:18; 10:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 11 පි.

හෙබ්‍රෙව් 10:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:34

හෙබ්‍රෙව් 10:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:1; 1කොරි 15:25

හෙබ්‍රෙව් 10:14

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:19

හෙබ්‍රෙව් 10:16

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:33; හෙබ්‍රෙ 8:10

හෙබ්‍රෙව් 10:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:34; හෙබ්‍රෙ 8:12

හෙබ්‍රෙව් 10:19

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:8, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 28 පි.

    එළිදරව්, 161 පි.

හෙබ්‍රෙව් 10:20

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:51

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 28 පි.

    එළිදරව්, 161 පි.

    මුරටැඹ,

    1/15/2000, 15-16 පි.

    7/1/1996, 15-16 පි.

හෙබ්‍රෙව් 10:21

හරස් යොමු දැක්වීම්

  • +සෙක 6:13; හෙබ්‍රෙ 3:6

හෙබ්‍රෙව් 10:22

පාදසටහන්

  • *

    මූ.අ., “දුෂ්ට.”

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 1:7
  • +එෆී 5:25, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 19-20 පි.

හෙබ්‍රෙව් 10:23

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:58; කොලො 1:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 20-21 පි.

    12/15/1999, 23 පි.

හෙබ්‍රෙව් 10:24

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:23; 1තිමෝ 6:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 10 පාඩම

    දේවකැමැත්ත කරන්න, 6 පාඩම

    මුරටැඹ,

    8/15/2013, 19-21 පි.

    3/15/2013, 16 පි.

    2/1/2009, 20 පි.

    3/15/2002, 24-25 පි.

    8/15/2000, 21-22 පි.

    12/15/1999, 22-23 පි.

    3/15/1999, 11 පි.

    3/1/1998, 14-19 පි.

    4/1/1995, 15-18, 20 පි.

    8/15/1993, 8-9 පි.

    දැනුම, 162-163 පි.

හෙබ්‍රෙව් 10:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:12; ක්‍රියා 2:42
  • +යෙසා 35:3; රෝම 1:11, 12
  • +රෝම 13:11; 2පේතෘ 3:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 10 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2018, 20-24 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 3/2021, 2 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2016, 7 පි.

    පිබිදෙව්!,

    7/2014, 15 පි.

    මුරටැඹ,

    8/15/2013, 19, 21-22 පි.

    2/1/2009, 20 පි.

    11/15/2002, 4, 6-7 පි.

    3/15/2002, 24-25 පි.

    3/1/2002, 16 පි.

    8/15/2000, 21-22 පි.

    3/15/2000, 16-17 පි.

    12/15/1999, 22-23 පි.

    11/15/1999, 19-20 පි.

    3/1/1998, 14-19 පි.

    4/1/1995, 15-16, 18-20 පි.

    11/15/1993, 21-22 පි.

    8/15/1993, 8-9 පි.

    5/1/1992, 22-23 පි.

හෙබ්‍රෙව් 10:26

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:21
  • +මතෙ 12:32; හෙබ්‍රෙ 6:4-6; 1යොහ 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2011, 24 පි.

    11/1/2008, 10 පි.

    11/1/1992, 8 පි.

හෙබ්‍රෙව් 10:27

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:11

හෙබ්‍රෙව් 10:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:6

හෙබ්‍රෙව් 10:29

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:27, 28; ලූක් 22:20
  • +හෙබ්‍රෙ 6:4-6

හෙබ්‍රෙව් 10:30

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35, 36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2008, 10 පි.

හෙබ්‍රෙව් 10:32

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:6; හෙබ්‍රෙ 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1999, 17 පි.

    1/1/1998, 9 පි.

    12/1/1996, 29-31 පි.

හෙබ්‍රෙව් 10:33

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයාලා හරියට රංග භූමියක ඉන්නවා වගේ හැමෝම ඉස්සරහා.”

  • *

    හෝ, “එයාලාගේ දුක බෙදාගත්තා.”

හෙබ්‍රෙව් 10:34

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:12
  • +ලූක් 16:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2007, 30-31 පි.

    1/1/2006, 23 පි.

    5/1/2001, 13-14 පි.

හෙබ්‍රෙව් 10:35

පාදසටහන්

  • *

    මූ.අ., “දිගටම කිසිම බයක් සැකක් නැතුව කතා කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:32; 1කොරි 15:58

හෙබ්‍රෙව් 10:36

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:19; යාකො 5:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2015, 30-31 පි.

    4/1/1996, 32 පි.

    8/1/1992, 9 පි.

හෙබ්‍රෙව් 10:37

හරස් යොමු දැක්වීම්

  • +හබ 2:3; 2පේතෘ 3:9
  • +යෙසා 26:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2023, 30-31 පි.

හෙබ්‍රෙව් 10:38

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:16; රෝම 1:17
  • +හබ 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 15 පි.

    12/15/1999, 20-21 පි.

හෙබ්‍රෙව් 10:39

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2006, 17-18 පි.

    12/15/1999, 14-24 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 4 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 10:1කොලො 2:16, 17
හෙබ්‍රෙ. 10:1හෙබ්‍රෙ 8:5
හෙබ්‍රෙ. 10:1හෙබ්‍රෙ 7:19; 9:9
හෙබ්‍රෙ. 10:3ලෙවී 16:34
හෙබ්‍රෙ. 10:6ගීතා 40:6
හෙබ්‍රෙ. 10:7ගීතා 40:8
හෙබ්‍රෙ. 10:9ගීතා 40:6-8
හෙබ්‍රෙ. 10:10ගලා 1:4
හෙබ්‍රෙ. 10:10හෙබ්‍රෙ 13:12
හෙබ්‍රෙ. 10:111සාමු 2:27, 28
හෙබ්‍රෙ. 10:11නික් 29:38; ගණන් 28:3
හෙබ්‍රෙ. 10:11හෙබ්‍රෙ 7:18; 10:1
හෙබ්‍රෙ. 10:12රෝම 8:34
හෙබ්‍රෙ. 10:13ගීතා 110:1; 1කොරි 15:25
හෙබ්‍රෙ. 10:14හෙබ්‍රෙ 7:19
හෙබ්‍රෙ. 10:16යෙරෙ 31:33; හෙබ්‍රෙ 8:10
හෙබ්‍රෙ. 10:17යෙරෙ 31:34; හෙබ්‍රෙ 8:12
හෙබ්‍රෙ. 10:19හෙබ්‍රෙ 9:8, 24
හෙබ්‍රෙ. 10:20මතෙ 27:51
හෙබ්‍රෙ. 10:21සෙක 6:13; හෙබ්‍රෙ 3:6
හෙබ්‍රෙ. 10:221යොහ 1:7
හෙබ්‍රෙ. 10:22එෆී 5:25, 26
හෙබ්‍රෙ. 10:231කොරි 15:58; කොලො 1:23
හෙබ්‍රෙ. 10:24කොලො 3:23; 1තිමෝ 6:18
හෙබ්‍රෙ. 10:25ද්වි 31:12; ක්‍රියා 2:42
හෙබ්‍රෙ. 10:25යෙසා 35:3; රෝම 1:11, 12
හෙබ්‍රෙ. 10:25රෝම 13:11; 2පේතෘ 3:11, 12
හෙබ්‍රෙ. 10:262පේතෘ 2:21
හෙබ්‍රෙ. 10:26මතෙ 12:32; හෙබ්‍රෙ 6:4-6; 1යොහ 5:16
හෙබ්‍රෙ. 10:27යෙසා 26:11
හෙබ්‍රෙ. 10:28ද්වි 17:6
හෙබ්‍රෙ. 10:29මතෙ 26:27, 28; ලූක් 22:20
හෙබ්‍රෙ. 10:29හෙබ්‍රෙ 6:4-6
හෙබ්‍රෙ. 10:30ද්වි 32:35, 36
හෙබ්‍රෙ. 10:322කොරි 4:6; හෙබ්‍රෙ 6:4
හෙබ්‍රෙ. 10:34මතෙ 5:12
හෙබ්‍රෙ. 10:34ලූක් 16:9
හෙබ්‍රෙ. 10:35මතෙ 10:32; 1කොරි 15:58
හෙබ්‍රෙ. 10:36ලූක් 21:19; යාකො 5:11
හෙබ්‍රෙ. 10:37හබ 2:3; 2පේතෘ 3:9
හෙබ්‍රෙ. 10:37යෙසා 26:20
හෙබ්‍රෙ. 10:38යොහ 3:16; රෝම 1:17
හෙබ්‍රෙ. 10:38හබ 2:4
හෙබ්‍රෙ. 10:392පේතෘ 2:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 10:1-39

හෙබ්‍රෙව්වරුන්ට

10 නීතිය සැබෑ දේ නෙමෙයි. ඒක ඉස්සරහට එන්න තියෙන යහපත් දේවල්වල+ ඡායාවක් විතරයි.+ ඒ නිසයි අවුරුද්දක් අවුරුද්දක් ගාණේම එකම විදිහේ පූජා ඔප්පු කළත් දෙවියන් ළඟට එන අයව පරිපූර්ණ අය කරන්න ඒකට* පුළුවන්කමක් නැත්තේ.+ 2 එහෙම කරන්න පුළුවන් වුණා නම් පූජා ඔප්පු කරන එක නතර වෙන්න ඕනේ. මොකද දෙවියන්ට නමස්කාර කරන කෙනෙක් පූජාවක් ඔප්පු කළාම එයා සම්පූර්ණයෙන්ම පවිත්‍ර කෙනෙක් වෙනවා. එතකොට තමන් කරන වැරදි ගැන එයාගේ හිත දොස් කියන්නේ නැහැ. 3 ඒත් ඇත්තටම වෙන්නේ ඔප්පු කරන පූජා මාර්ගයෙන් තමන් පව්කාරයෙක් කියන දේ හැම අවුරුද්දක් ගාණේම මතක් කරලා දෙන එකයි.+ 4 මොකද ගවයන්ගේ සහ එළුවන්ගේ ලේවලට බැහැ පව් අයින් කරලා දාන්න.

5 ඉතින් ඔහු මේ ලෝකෙට ආවාම මෙහෙම කිව්වා. “‘ඔබට ඕනෙ වුණේ සත්ව පූජාවත් තෑගි පූජාවත් නෙමෙයි. ඒ වෙනුවට ඔබ මං වෙනුවෙන් ශරීරයක් සූදානම් කළා. 6 දවන පූජා ගැනවත් පාප පූජා ගැනවත් ඔබ සතුටු වුණේ නැහැ.’+ 7 ඒ නිසා මම මෙහෙම කිව්වා. ‘මෙන්න, මම ඇවිත් ඉන්නවා. (අකුළන ලියවිල්ලේ මං ගැන ලියලා තියෙනවා.) දෙවියනි, ඔබේ කැමැත්ත කරන්නයි මම ඇවිත් ඉන්නේ.’”+ 8 මුලින් ඔහු කිව්වා “සත්ව පූජාවත් තෑගි පූජාවත් දවන පූජාවත් පාප පූජාවත් ඔබට ඕනෙ වුණේ නැහැ. ඔබ ඒවා ගැන සතුටු වුණේ නැහැ” කියලා. ඒවා නීතියට අනුව ඔප්පු කරපු පූජා. 9 ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “මෙන්න, මම ඇවිත් ඉන්නවා. ඔබේ කැමැත්ත කරන්නයි මම ඇවිත් ඉන්නේ.”+ ඉතින් දෙවෙනියට ආපු දේ පිහිටුවන්න ඔහු කලින් තිබුණ දේ අයින් කළා. 10 දෙවියන්ගේ “කැමැත්ත”+ වුණ ඒ දේට අනුව අපිව පවිත්‍ර කළා. එහෙම කළේ යේසුස් ක්‍රිස්තුස් පූජාවක් විදිහට ඔප්පු කරපු ඔහුගේ ශරීරය මාර්ගයෙන්. ඒ පූජාව ඔහු ඔප්පු කළේ එක පාරයි.+

11 හැම පූජකයෙක්ම තමන්ට නියම කරලා තියෙන තැනට හැමදාම යනවා. එහෙම යන්නේ එයාට පැවරිලා තියෙන වගකීම් ඉටු කරන්නයි.*+ ඒ වගේම එකම විදිහේ පූජා ආයේ ආයේ ඔප්පු කරන්නයි.+ ඒ පූජාවලට පව් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.+ 12 ඒත් ඔහු පව් වෙනුවෙන් එක පූජාවක් ඔප්පු කරලා දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳගත්තා.+ ඒ පූජාව හැමදාටම වලංගුයි. 13 එදා ඉඳන් ඔහුගේ සතුරන්ව තමන්ගේ පා පුටුව විදිහට තියන කල් ඔහු බලාගෙන ඉන්නවා.+ 14 දෙවියන් ඉස්සරහා පවිත්‍ර කරපු අයව, ඔහු ඔප්පු කරපු එක පූජාවක් මාර්ගයෙන් හැමදාටම පරිපූර්ණ අය+ කරන්න පුළුවන් වුණා. 15 දෙවියන්ගේ බලයත් ඒ කාරණය අපිට ස්ථිර කරලා මෙහෙම කියනවා. 16 “‘ඒ කාලෙට පස්සේ මම ඔවුන් එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා’ කියලා යෙහෝවා* කියනවා. ‘මම මගේ නීති ඔවුන්ගේ හදවතටම දානවා. ඒවා ඔවුන්ගේ මනසේ ලියනවා.’”+ 17 මෙහෙමත් කියනවා. “මම ඔවුන්ගේ පාපවත් අකීකරු වෙලා ඔවුන් කරපු දේවල්වත් ආයේ මතක් කරන්නේ නැහැ.”+ 18 ඒ වැරදිවලට දෙවියන් සමාව දුන්නාම පව් වෙනුවෙන් පූජාවක් ඔප්පු කරන්න ආයේ අවශ්‍ය නැහැ.

19 ඉතින් සහෝදරයෙනි, යේසුස් තමන්ගේ ලේ හලපු නිසා ශුද්ධස්ථානයට ඇතුල් වෙන+ මඟේ කිසිම බයක් සැකක් නැතුව යන්න අපිට පුළුවන්. 20 ඔහු තිරය මැදින් ගිහින් ඒ මඟ අපි වෙනුවෙන් විවෘත කළා. ඒක ජීවනයට යන අලුත් මඟයි.+ ඒ තිරය ඔහුගේ ශරීරයයි. 21 දෙවියන්ට අයිති නිවස බලාගන්න ශ්‍රේෂ්ඨ පූජකයෙක් අපිට ඉන්නවා.+ 22 ඉතින් අපි මුළු හදවතින්ම, ලොකු විශ්වාසයකින් දෙවියන් ළඟට යමු. මොකද අපේ හදවත පවිත්‍ර කරලයි තියෙන්නේ. දොස් කියන* හෘද සාක්ෂියක් දැන් අපිට නැහැ.+ අපේ ශරීරය පිරිසිදු වතුරෙන් හෝදලයි තියෙන්නේ.+ 23 හිතේ සැකයෙන් ඉන්නේ නැතුව අපේ බලාපොරොත්තුව ගැන අපි අත් නෑර ප්‍රසිද්ධියේ කතා කරමු.+ මොකද ඒ බලාපොරොත්තුව දුන්න කෙනා විශ්වාසවන්තයි. 24 එකිනෙකා ගැන අපි සැලකිලිමත් වෙමු. එතකොට ආදරේ පෙන්නන්නත් යහපත් දේවල් කරන්නත් එකිනෙකාව පොලඹවන්න+ අපිට පුළුවන් වෙයි. 25 සමහරු පුරුද්දක් විදිහට එකට රැස් වෙන්න තියෙන අවස්ථා අතපසු කළත් අපි එහෙම නොකර ඉමු.+ අපි එකිනෙකාව දිරිගන්වමු.+ ඒ දවස ළඟ ළඟම එනවා කියලා පැහැදිලිව දකිද්දී තව තවත් වැඩියෙන් එහෙම කරමු.+

26 සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලැබුණාට පස්සෙත් අපි හිතාමතාම වැරදි දේවල් දිගටම කරනවා නම්+ අපේ පව් වෙනුවෙන් ඔප්පු කරන්න තවත් පූජාවක් ඉතුරු වෙලා නැහැ.+ 27 අපිට බලාගෙන ඉන්න තියෙන්නේ ලැබෙන්න යන භයානක විනිශ්චය දිහායි. ගින්නක් වගේ ඇවිළෙන කේන්තිය දිහායි. ඒ ගින්නෙන් දෙවියන්ට විරුද්ධ වෙන අයව පුච්චලා දානවා.+ 28 කවුරු හරි කෙනෙක් මෝසෙස්ට දීපු නීතිය කැඩුවොත් සහ එහෙම කළා කියන්න දෙන්නෙක්ගේ හරි තුන්දෙනෙක්ගේ හරි සාක්ෂි තියෙනවා නම් එයාට අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. එයාව මරලා දානවා.+ 29 එහෙමනම් දෙවියන්ගේ පුතාව පාගලා දාන, තමන්ව පවිත්‍ර කරපු ලේ ඒ කියන්නේ ගිවිසුම ස්ථිර කරන ලේ ඒ තරම් වටින්නේ නැති දෙයක් විදිහට සලකන,+ දෙවියන්ගේ මහත් කරුණාව නිසා ලැබුණ බලයට නින්දා කරන කෙනෙක්ට ඊට වඩා කොච්චර බරපතළ දඬුවමක් ලැබෙන්න ඕනෙද!+ 30 මොකද අපි දන්නවා දෙවියන් මෙහෙම කිව්වා කියලා. “වරදට දඬුවම් කරන්න අයිතිය තියෙන්නේ මටයි. මම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.” ඔහුගේ වචනයේ මෙහෙමත් කියලා තියෙනවා. “යෙහෝවා* ඔහුගේ සෙනඟව විනිශ්චය කරනවා.”+ 31 ජීවමාන දෙවියන්ගේ අතින් දඬුවම් ලබන එක හරිම භයානක දෙයක්.

32 දෙවියන්ගේ ආලෝකය ඔයාලට ලැබුණාට පස්සේ ඔයාලට කොච්චර ලොකු සටනක් කරන්න වුණාද!+ ඔයාලා කොච්චර දේවල් විඳදරාගත්තාද! ඒ අතීතය නිතරම මතක් කරන්න. 33 සමහර වෙලාවලදී හැමෝම ඉස්සරහා* ඔයාලට නින්දා, පීඩා විඳින්න වුණා. තවත් අවස්ථාවලදී ඒ වගේ පීඩාවලට මූණ දීපු අය ළඟින්ම ඔයාලා හිටියා.* 34 හිරගෙයි ඉන්න අයට ඔයාලා අනුකම්පාව පෙන්නුවා. ඔයාලාගේ දේපළ කොල්ල කෑවත් ඔයාලා සතුට නැති කරගත්තේ නැහැ.+ මොකද ඔයාලා දැනන් හිටියා ඒ දේවල්වලට වඩා හොඳ, නැති වෙන්නේ නැති ආශීර්වාද ඔයාලා ඉස්සරහා තියෙනවා කියලා.+

35 ඉතින් ඔයාලාගේ නිර්භීතකම නැති කරගන්න එපා.* දිගටම නිර්භීතව හිටියොත් ඔයාලට වටින තෑග්ගක් ලැබෙනවා.+ 36 දෙවියන් බලාපොරොත්තු වෙන දේ ඔයාලා කළාට පස්සේ ඔහු පොරොන්දු වෙලා තියෙන දේ අද්දකින්න ඔයාලට පුළුවන්. හැබැයි ඒක අද්දකින්න නම් ඔයාලා විඳදරාගන්න ඕනේ.+ 37 මොකද “එන කෙනා ප්‍රමාද වෙන්නේ නැහැ.”+ ඔහු “තව ටික කාලෙකින්”+ එනවා. 38 “ඒත් මගේ ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ ඔහුගේ විශ්වාසය නිසයි.”+ “ඔහු බය වෙලා පහුබහිනවා නම් මං ඔහු ගැන සතුටු වෙන්නේ නැහැ.”+ 39 අපි බය නිසා පහුබැහැලා විනාශ වෙන අයගේ ගොඩට වැටෙන අය නෙමෙයි.+ ඒ වෙනුවට අපි ඉන්නේ විශ්වාසය නිසා ජීවිතය රැකගන්න අය අතරේ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න