ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ෆිලිප්පි පොතේ සාරාංශයක්

      • නිහතමානිකම (1-4)

      • ක්‍රිස්තුස්ගේ නිහතමානිකම සහ උසස් තත්වය (5-11)

      • ගැලවීම ලබාගන්න කරන්න පුළුවන් හැම දේම කරන්න (12-18)

        • දීප්තිමත් ආලෝකයක් වගේ බැබළෙන්න (15)

      • තිමෝතිවයි, එපෆ්‍රොදිතස්වයි එවයි (19-30)

ෆිලිප්පි 2:2

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:10; 2කොරි 13:11; 1පේතෘ 3:8

ෆිලිප්පි 2:3

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:15, 17; යාකො 3:14, 16
  • +ගලා 5:26
  • +මතෙ 23:11; එෆී 4:1, 2; 5:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 37-38 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2021, 15-16 පි.

    පිබිදෙව්!,

    අංක 1 2021 6-7 පි.

    අංක 3 2020 8 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2019, 24-25 පි.

    මුරටැඹ,

    6/1/2005, 15 පි.

    12/15/2000, 21 පි.

    8/1/1999, 13 පි.

    1/15/1999, 23-24 පි.

    11/15/1995, 23 පි.

    9/1/1994, 21 පි.

ෆිලිප්පි 2:4

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 13:4, 5
  • +1කොරි 10:24, 32, 33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2019 8-9 පි.

    මුරටැඹ,

    6/15/2014, 30 පි.

    11/15/2008, 24 පි.

    12/15/2004, 22 පි.

    12/1/1999, 29 පි.

    1/15/1999, 23-24 පි.

    3/1/1991, 16 පි.

    පවුලේ සන්තෝෂය, 30 පි.

ෆිලිප්පි 2:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:29; යොහ 13:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2014, 31-32 පි.

ෆිලිප්පි 2:6

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:15; හෙබ්‍රෙ 1:3
  • +යොහ 14:28

ෆිලිප්පි 2:7

පාදසටහන්

  • *

    මූ.අ., “තමාව හිස් කරගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:2, 3
  • +යොහ 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 33-34, 203-204 පි.

    මුරටැඹ,

    9/15/2000, 21-22 පි.

ෆිලිප්පි 2:8

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:13
  • +යොහ 10:17; හෙබ්‍රෙ 2:9; 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 36-37 පි.

    බයිබලයෙන් උත්තර, 120 ලිපිය

    මුරටැඹ,

    11/15/2012, 11-13 පි.

ෆිලිප්පි 2:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:13; ක්‍රියා 2:32, 33
  • +ක්‍රියා 4:12; එෆී 1:20, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම

    මුරටැඹ,

    4/1/2012, 22 පි.

    2/1/2008, 13 පි.

    11/15/1995, 30 පි.

ෆිලිප්පි 2:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ නැවත නැඟිටින අය.

  • *

    මූ.අ., “දණ නමනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 5:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1994, 24 පි.

ෆිලිප්පි 2:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:9

ෆිලිප්පි 2:12

පාදසටහන්

  • *

    මූ.අ., “බයෙන් වෙවුල වෙවුල.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 18 පි.

ෆිලිප්පි 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ (පාඩම්),

    10/2019, 21 පි.

    මුරටැඹ,

    8/15/2008, 28 පි.

    11/1/1998, 18 පි.

ෆිලිප්පි 2:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:10; 1පේතෘ 4:9
  • +1තිමෝ 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 14-15 පි.

    11/15/2002, 16-17 පි.

ෆිලිප්පි 2:15

පාදසටහන්

  • *

    හෝ, “නිකැළැල් ජීවිතයක් ගත කරලා.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:1
  • +ද්වි 32:5
  • +මතෙ 5:14; එෆී 5:8, 9; 1පේතෘ 2:9, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 13-14 පි.

    7/15/1997, 8-13 පි.

ෆිලිප්පි 2:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:68; හෙබ්‍රෙ 4:12

ෆිලිප්පි 2:17

පාදසටහන්

  • *

    හෝ, “මිනිස්සු වෙනුවෙන් කරන සේවය.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:15; 1පේතෘ 2:5
  • +ගණන් 28:6, 7; 2කොරි 12:15; 2තිමෝ 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2021, 1 පි.

    මුරටැඹ,

    11/15/2000, 12 පි.

ෆිලිප්පි 2:19

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:17; 16:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1999, 30 පි.

ෆිලිප්පි 2:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2023, 9 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2018, 13 පි.

    මුරටැඹ,

    11/1/2015, 14-15 පි.

ෆිලිප්පි 2:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 13 පි.

ෆිලිප්පි 2:22

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 14 පි.

ෆිලිප්පි 2:24

හරස් යොමු දැක්වීම්

  • +ෆිලෙ 22

ෆිලිප්පි 2:25

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:18

ෆිලිප්පි 2:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2010, 13 පි.

    8/15/1996, 29-30 පි.

ෆිලිප්පි 2:29

පාදසටහන්

  • *

    හෝ, “ස්වාමීන්ගේ අනුගාමිකයන්ව.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 16:18; 1තෙස 5:12, 13

ෆිලිප්පි 2:30

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ස්වාමීන්.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලෙ 10, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1996, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ෆිලි. 2:21කොරි 1:10; 2කොරි 13:11; 1පේතෘ 3:8
ෆිලි. 2:3ෆිලි 1:15, 17; යාකො 3:14, 16
ෆිලි. 2:3ගලා 5:26
ෆිලි. 2:3මතෙ 23:11; එෆී 4:1, 2; 5:21
ෆිලි. 2:41කොරි 13:4, 5
ෆිලි. 2:41කොරි 10:24, 32, 33
ෆිලි. 2:5මතෙ 11:29; යොහ 13:14, 15
ෆිලි. 2:6කොලො 1:15; හෙබ්‍රෙ 1:3
ෆිලි. 2:6යොහ 14:28
ෆිලි. 2:7යෙසා 53:2, 3
ෆිලි. 2:7යොහ 1:14
ෆිලි. 2:8ගලා 3:13
ෆිලි. 2:8යොහ 10:17; හෙබ්‍රෙ 2:9; 5:8
ෆිලි. 2:9යෙසා 52:13; ක්‍රියා 2:32, 33
ෆිලි. 2:9ක්‍රියා 4:12; එෆී 1:20, 21
ෆිලි. 2:10යොහ 5:22, 23
ෆිලි. 2:11රෝම 10:9
ෆිලි. 2:141කොරි 10:10; 1පේතෘ 4:9
ෆිලි. 2:141තිමෝ 2:8
ෆිලි. 2:15එෆී 5:1
ෆිලි. 2:15ද්වි 32:5
ෆිලි. 2:15මතෙ 5:14; එෆී 5:8, 9; 1පේතෘ 2:9, 12
ෆිලි. 2:16යොහ 6:68; හෙබ්‍රෙ 4:12
ෆිලි. 2:17හෙබ්‍රෙ 13:15; 1පේතෘ 2:5
ෆිලි. 2:17ගණන් 28:6, 7; 2කොරි 12:15; 2තිමෝ 4:6
ෆිලි. 2:191කොරි 4:17; 16:10
ෆිලි. 2:222තිමෝ 1:2
ෆිලි. 2:24ෆිලෙ 22
ෆිලි. 2:25ෆිලි 4:18
ෆිලි. 2:291කොරි 16:18; 1තෙස 5:12, 13
ෆිලි. 2:30ෆිලෙ 10, 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ෆිලිප්පි 2:1-30

ෆිලිප්පිවරුන්ට

2 ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔයාලා අනිත් අයව දිරිගන්වන්න. ආදරෙන් අනිත් අයව සනසන්න. එකිනෙකා ගැන සැලකිල්ලක්, අනුකම්පාවක්, සෙනෙහසක් පෙන්නන්න. 2 එකා වගේ හිතන්න. හැමෝටම එක වගේ ආදරේ කරන්න. වැඩ කරන විදිහෙනුයි, හිතන විදිහෙනුයි එක්සත්ව ඉන්න.+ ඔයාලා එහෙම කරනවා නම් මට දැනෙන සතුට තවත් වැඩි වෙයි. 3 දෙයක් කරද්දී අනිත් අය එක්ක තරඟෙටවත්+ තමන් ගැන මහ ඉහළින් හිතලවත්+ ඒක කරන්න එපා. ඒ වෙනුවට නිහතමානී වෙන්න. ඔයාට වඩා අනිත් අය වැදගත් කියලා හිතලා වැඩ කරන්න.+ 4 ඔයා ගැනම විතරක් හිතන්නේ නැතුව+ අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න.+

5 ක්‍රිස්තුස් යේසුස් හිතපු විදිහටම දිගටම හිතන්න.+ 6 ඔහු දෙවියන්ට සමානකමක් තිබුණත්+ තමන් දෙවියන්ට සමාන වෙන්න ඕනෙ කියලා කොයිම වෙලාවකවත් හිතුවේ නැහැ.+ 7 ඒ වෙනුවට ඔහු තමන්ට තිබුණ හැම දේම අතහැරලා* දාසයෙක්ගේ තැන+ ගන්න කැමති වුණා. ඔහු මිනිසෙක් වුණා.+ 8 ඒ විතරක් නෙමෙයි ඔහු මිනිසෙක් විදිහට ආවාම යටහත්පහත් වෙලා කීකරු වුණා. කොච්චරද කියනවා නම් මරණය අද්දකින කල්ම, වධකණුවක*+ මරණය අද්දකින කල්ම ඔහු දෙවියන්ට කීකරු වුණා.+ 9 ඒ නිසයි කලින් හිටියාටත් වඩා උසස් තත්වයක් දෙවියන් ඔහුට දීලා+ අනිත් හැම නමකටම වඩා උසස් නමක් ඔහුට දුන්නේ.+ 10 දෙවියන් එහෙම කළේ ස්වර්ගයෙත් පොළොවෙත් පොළොව යටත්* ඉන්න හැමෝම යේසුස්ගේ නමට ගෞරව කරනවා* දකින්නයි.+ 11 ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් කියලා හැම කෙනෙක්ම ප්‍රසිද්ධියේ පිළිගන්නවා දකින්නයි.+ එහෙම වෙද්දී අපේ තාත්තා වන දෙවියන්ට ගෞරවය ලැබෙනවා.

12 ඉතින් මගේ ආදරණීය සහෝදරයෙනි, ඔයාලා හැම දේකදීම කීකරු වෙනවා කියලා පෙන්නලා තියෙනවා. මම ඔයාලා එක්ක ඉද්දී විතරක් නෙමෙයි මම නැති තැනත් ඔයාලා කලින්ටත් වඩා කීකරුයි කියලා පෙන්නලා තියෙනවා. ඒ නිසා මං ඔයාලට උනන්දු කරන්නේ ගැලවීම ලබාගන්න ඔයාලා එක් එක් කෙනා ඔයාලට කරන්න පුළුවන් හැම දේම කරන්න කියලයි. දෙවියන් ගැන ලොකු ගෞරවයක්, ලොකු බයක් ඇතුව* එහෙම කරන්න. 13 මොකද ඔයාලව ශක්තිමත් කරන්නේ දෙවියන්. ඔහු සතුටු වෙන දේ කරන්න ඔහු ඔයාලට ශක්තිය දෙනවා වගේම ඒ දේ කරන්න ඔයාලාගේ හිතේ ආසාවකුත් ඇති කරනවා. 14 ඔයාලා මොන දේ කළත් කන්කෙඳිරි ගාන්නේ නැතුව,+ වාද කරන්නේ නැතුව+ ඒක කරන්න. 15 එතකොට ඔයාලට පුළුවන් වෙයි නිර්දෝෂ, කිසිම කපටිකමක් නැති අය වෙන්න. දෙවියන්ගේ දරුවන්+ වන ඔයාලා දුෂ්ට, පව්කාර පරම්පරාවක්+ අතරේ හිටියත් අවංක විදිහට ජීවත් වෙලා* දීප්තිමත් ආලෝකයක් වගේ බැබළෙන්න.+ 16 ජීවනය ලබා දෙන වචනය තදින් අල්ලගෙන ඉන්න.+ එතකොට ක්‍රිස්තුස්ගේ දවසේදී මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද එදාට මට දැනගන්න පුළුවන් මං කිසිම තේරුමක් නැතුව ඔහේ දිව්වේ නැහැ කියලා. මගේ මහන්සිය අපතේ ගියේ නැහැ කියලා. 17 ඔයාලා විශ්වාසවන්තව දෙවියන්ට කරන සේවය* සහ ඔයාලා ඔප්පු කරන පූජාව+ එක්ක මාව පාන පූජාවක් වගේ සම්පූර්ණයෙන්ම වක් කළත්+ ඒ ගැන මං සතුටු වෙනවා. ඒ විදිහට ඔයාලා කරන සේවයට හවුල් වෙන්න මටත් අවස්ථාව ලැබෙන නිසා ඔයාලා හැමෝම එක්ක මං සතුටු වෙනවා. 18 මාත් එක්ක සතුටු වෙන්න කියලා මං ඔයාලාගෙනුත් ඉල්ලනවා.

19 වැඩි දවසක් යන්නේ නැතුව තිමෝතිව+ ඔයාලා ළඟට එවන්න ස්වාමීන් වන යේසුස් මට ඉඩ දෙයි කියලා මං හිතනවා. එතකොට එයාගෙන් ඔයාලා ගැන විස්තර දැනගෙන දිරිගැන්වීමක් ලබන්න මට පුළුවන් වෙයි. 20 ඔයාලා ළඟට එවන්න එයා වගේ කෙනෙක් මට තවත් නැහැ. එයා ඔයාලා ගැන අවංකවම සැලකිලිමත් වෙයි. 21 අනිත් හැමෝම හිතන්නේ තමන්ගේ වාසිය ගැන විතරයි. එයාලා යේසුස් ක්‍රිස්තුස් බලාපොරොත්තු වෙන දේ ගැන හිතන්නේ නැහැ. 22 ඒත් තිමෝති ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා ඔයාලා හොඳටම දන්නවා. තාත්තා කෙනෙක් එක්ක ඉන්න දරුවෙක් වගේ+ එයා මාත් එක්ක එකට එකතු වෙලා ශුභාරංචිය දේශනා කරන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. 23 මාව නිදහස් කරයිද නැද්ද කියලා දැනගත්ත ගමන්ම ඔයාලා ළඟට මං එවන්න හිතාගෙන ඉන්නේ එයාවයි. 24 ඇත්තටම මට විශ්වාසයි ඔයාලා ළඟට ඉක්මනින්ම එන්න ස්වාමීන් මටත් ඉඩ දෙයි කියලා.+

25 ඒත් දැනට මං මගේ සහෝදරයා සහ හවුල් සේවකයා වන එපෆ්‍රොදිතස්ව ඔයාලා ළඟට එවනවා. මං වගේම එයාත් ක්‍රිස්තුස්ගේ හේවායෙක්. එයා ඔයාලාගේ පණිවිඩකරු විදිහට සේවය කළා විතරක් නෙමෙයි මං ළඟින්ම ඉඳන් සේවකයෙක් වගේ මට උදව් කළා.+ 26 ඔයාලා හැමෝවම දැක බලා ගන්න එයා ඉන්නේ හරිම ආසාවෙන්. ඒ නිසයි මං එයාව එවන්නේ. ඒත් එයා අසනීප වුණා කියලා ඔයාලට ආරංචි වුණ නිසා එයා ඉන්නේ දුකෙන්. 27 ඇත්තටම එයා ගොඩක් අසනීප වුණා. තව පොඩ්ඩෙන් එයා මැරෙන්නත් ඉඩ තිබුණා. ඒත් දෙවියන් එයාට දයාව පෙන්නුවා. එයාට විතරක් නෙමෙයි දෙවියන් මටත් දයාව පෙන්නුවා. මොකද එයාට මොනවා හරි වුණා නම් මට දැනෙන දුක තවත් වැඩි වෙයි. 28 ඉතින් පුළුවන් ඉක්මනින් මං එයාව ඔයාලා ළඟට එවනවා. එයාව දැක්කාම ඔයාලට ලොකු සතුටක් දැනෙයි කියලා මං හිතනවා. එතකොට ඔයාලා ගැන තවත් කරදර වෙන්නේ නැතුව ඉන්න මට පුළුවන්. 29 ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් සහෝදරයන්ව* පිළිගන්න විදිහට එයාවත් හරිම ආදරෙන් පිළිගන්න. ඒ වගේ පුරුෂයන්ව ඔයාලට ගොඩක් වටිනවා කියලා පෙන්නන්න.+ 30 මොකද ක්‍රිස්තුස්* වෙනුවෙන් සේවය කරන්න ගිහින් එයා මරණයටම ළං වුණා. ඔයාලට මං වෙනුවෙන් කරන්න බැරි වුණ දේ එයා මං වෙනුවෙන් කළා. එහෙම කළේ එයාගේ ජීවිතේ පවා අනතුරේ දාලා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න