ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • හෙසකියා රජගේ සේවකයන් පිටපත් කරපු සලමොන්ගේ හිතෝපදේශ (25:1–29:27)

හිතෝපදේශ 27:1

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:19, 20; යාකො 4:13, 14

හිතෝපදේශ 27:2

පාදසටහන්

  • *

    මූ.අ., “අඳුරන්නේ නැති කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:27; යෙරෙ 9:23; 2කොරි 10:18

හිතෝපදේශ 27:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:25

හිතෝපදේශ 27:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:9-11; හිතෝ 14:30; ක්‍රියා 17:5

හිතෝපදේශ 27:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:17; මතෙ 18:15

හිතෝපදේශ 27:6

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “බොරුවට; අකමැත්තෙන්.”

  • *

    හෝ, “ඔයාට වෛර කරන කෙනෙක් නිතරම ඔයාව සිපගන්නවාට වඩා විශ්වාසවන්ත යාළුවෙක් දෙන අවවාද නිසා හිත රිදෙන එක හොඳයි.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:7, 9; ගීතා 141:5; එළි 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 183 ලිපිය

    මුරටැඹ,

    12/1/2000, 21 පි.

හිතෝපදේශ 27:7

පාදසටහන්

  • *

    මූ.අ., “පාගලා දායි.”

හිතෝපදේශ 27:8

පාදසටහන්

  • *

    මූ.අ., “කැදැල්ලෙන් පලා.”

හිතෝපදේශ 27:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:16; හිතෝ 15:23; 16:24

හිතෝපදේශ 27:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:17; 18:24

හිතෝපදේශ 27:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:1; 23:15; 2යොහ 4
  • +යෝබ් 1:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 1 2018 15 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2016, 30 පි.

    මුරටැඹ,

    11/15/2012, 12-13 පි.

    4/15/2009, 7-11 පි.

    8/15/2006, 26 පි.

    4/15/2003, 14-15 පි.

    ගුරුවරයා, 208-211 පි.

    දෙවිට නමස්කාර කරන්න, 66 පි.

හිතෝපදේශ 27:12

පාදසටහන්

  • *

    හෝ, “දඬුවම්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:10; යෙසා 26:20; හෙබ්‍රෙ 11:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2015, 8-9 පි.

හිතෝපදේශ 27:13

පාදසටහන්

  • *

    හෝ, “විදේශිකයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:16

හිතෝපදේශ 27:15

පාදසටහන්

  • *

    හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:9, 19

හිතෝපදේශ 27:17

පාදසටහන්

  • *

    මූ.අ., “මිනිසෙක් එයාගේ යාළුවාගේ මුහුණ මුවහත් කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:16; හෙබ්‍රෙ 10:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 183 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    පිබිදෙව්!,

    3/8/1999, 4 පි.

    මුරටැඹ,

    5/15/1998, 27 පි.

    5/15/1996, 17-18 පි.

    3/15/1996, 3 පි.

හිතෝපදේශ 27:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:4
  • +උත් 39:2; හිතෝ 17:2

හිතෝපදේශ 27:20

පාදසටහන්

  • *

    හෝ, “අබද්දොන්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    4/8/1999, 19 පි.

හිතෝපදේශ 27:21

පාදසටහන්

  • *

    හෝ, “සෝදිසියට ලක් වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2011, 29 පි.

    9/15/2006, 19 පි.

    2/1/1998, 31 පි.

හිතෝපදේශ 27:23

පාදසටහන්

  • *

    හෝ, “බැටළුවන් ගැන හොඳ අවධානයකින් ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2022, 17 පි.

    යෙරෙමියා, 174-175 පි.

    1998 පිබිදෙව්!,

    1/8/1998, 11 පි.

හිතෝපදේශ 27:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:4, 5; 1තිමෝ 6:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1998 පිබිදෙව්!,

    1/8/1998, 11 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 27:1ලූක් 12:19, 20; යාකො 4:13, 14
හිතෝ. 27:2හිතෝ 25:27; යෙරෙ 9:23; 2කොරි 10:18
හිතෝ. 27:31සාමු 25:25
හිතෝ. 27:4උත් 37:9-11; හිතෝ 14:30; ක්‍රියා 17:5
හිතෝ. 27:5ලෙවී 19:17; මතෙ 18:15
හිතෝ. 27:62සාමු 12:7, 9; ගීතා 141:5; එළි 3:19
හිතෝ. 27:91සාමු 23:16; හිතෝ 15:23; 16:24
හිතෝ. 27:10හිතෝ 17:17; 18:24
හිතෝ. 27:11හිතෝ 10:1; 23:15; 2යොහ 4
හිතෝ. 27:11යෝබ් 1:8, 9
හිතෝ. 27:12හිතෝ 18:10; යෙසා 26:20; හෙබ්‍රෙ 11:7
හිතෝ. 27:13හිතෝ 20:16
හිතෝ. 27:15හිතෝ 21:9, 19
හිතෝ. 27:171සාමු 23:16; හෙබ්‍රෙ 10:24, 25
හිතෝ. 27:18හිතෝ 13:4
හිතෝ. 27:18උත් 39:2; හිතෝ 17:2
හිතෝ. 27:20හිතෝ 30:15, 16
හිතෝ. 27:21හිතෝ 17:3
හිතෝ. 27:23කොලො 3:23
හිතෝ. 27:24හිතෝ 23:4, 5; 1තිමෝ 6:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 27:1-27

හිතෝපදේශ

27 හෙට දවසේ කරන්න යන දේවල් ගැන මහ ලොකුවට කතා කරන්න එපා.

මොකද දවසක් ඇතුළත මොනවා වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.+

 2 ඔයාටම ප්‍රශංසා කරගන්න එපා.+

ඔයාවම වර්ණනා කරගන්නවාට වඩා වෙන කෙනෙක්* ඔයාව වර්ණනා කරන එක හොඳයි.

 3 විශාල ගලක් බරයි. වැලි මල්ලකුත් බරයි.

ඒත් මෝඩයෙක් නිසා ඇති වෙන කරදර ඊටත් වඩා බරයි.+

 4 කේන්තිය දරුණුයි. අධික කෝපය ජලගැල්මක් වගේ.

ඒත් ඊර්ෂ්‍යාව දරාගන්න පුළුවන් කාටද?+

 5 සැඟවුණු ආදරේකට වඩා අවංක හිතකින් දෙන අවවාදයක් හොඳයි.+

 6 විශ්වාසවන්ත යාළුවෙක් ඇති කරන තුවාල+

ඔයාට වෛර කරන කෙනෙක් ඔයාව සිය වරක්* සිපගන්නවාට වඩා හොඳයි.*

 7 හොඳට බඩ පිරිලා ඉන්න කෙනෙක් මීවදයකින් වෑස්සෙන පැණිත් එපා කියයි.*

ඒත් බඩගින්නේ ඉන්න කෙනාට තිත්ත දේත් මිහිරියි.

 8 ගෙදර අත්හැරලා* යන මිනිසෙක්

කැදැල්ල අත්හැරලා යන කුරුල්ලෙක් වගේ.

 9 තෙල්වලිනුත් සුවඳ දුම්වලිනුත් හිතට සතුටක් දැනෙනවා.

ආදරයෙන් උපදෙස් දෙන කෙනෙක් එක්ක ඇති කරගන්න යාළුකමත් ඒ වගේ මිහිරියි.+

10 ඔයාගේ යාළුවාවත් ඔයාගේ තාත්තාගේ යාළුවාවත් අත්හරින්න එපා.

විපතකදී ඔයාගේ සහෝදරයාගේ ගෙදරට යන්න එපා.

ඈතින් ඉන්න සහෝදරයෙක්ට වඩා ළඟින් ඉන්න අසල්වැසියෙක් හොඳයි.+

11 මගේ පුතේ, ප්‍රඥාවන්තව වැඩ කරලා මගේ හිත සතුටු කරන්න.+

එතකොට මට පුළුවන් මට නින්දා කරන කෙනාට උත්තර දෙන්න.+

12 බුද්ධිමත් කෙනා අවදානම දුර තියාම දැකලා ඒකෙන් අයින් වෙනවා.+

ඒත් අද්දැකීම් අඩු අය ඒ දිහාවටම ගිහිල්ලා ප්‍රතිඵල* විඳිනවා.

13 මිනිසෙක් නාඳුනන කෙනෙක්ගේ ණයකට ඇප වෙලා ඉන්නවා නම් ඒ මිනිසාගේ ඇඳුම අරගන්න.

එයා ඇප වුණේ විදේශික ස්ත්‍රියක්* වෙනුවෙන් නම් එයාගෙන් ඇපයක් ගන්න.+

14 කෙනෙක් උදේ පාන්දරින්ම නැඟිටලා මහ හයියෙන් එයාගේ

අසල්වැසියාට ආශීර්වාද කරනවා නම් එයා ඒක සලකන්නේ ශාපයක් විදිහටයි.

15 රණ්ඩුවට බර* බිරිඳක්, වහිද්දී දිගටම වතුර වැටෙන කැඩිච්ච වහලක් වගේ.+

16 එයාව නවත්තන්න හදන එක හුළඟ නවත්තන්න හදනවා වගේ.

දකුණු අතේ තෙල් පුරවගන්න හදනවා වගේ.

17 යකඩින් යකඩ මුවහත් වෙයි.

ඒ වගේ, කෙනෙක්ට පුළුවන් එයාගේ යාළුවාට දියුණු වෙන්න උදව් කරන්න.*+

18 අත්තික්කා ගහ රැකබලා ගන්න කෙනාට ඒකේ ගෙඩි කන්න ලැබෙනවා.+

තමන්ගේ ස්වාමියාව රැකබලා ගන්න කෙනාට ගෞරවය ලැබෙනවා.+

19 කෙනෙක්ට පුළුවන් වතුරෙන් එයාගේ මූණ බලාගන්න.

ඒ වගේ, එක් කෙනෙක්ගේ හිතේ තියෙන දෙයින් තව කෙනෙක්ගේ හිතේ තියෙන දේ දැනගන්න පුළුවන්.

20 මිනී වළ සහ හැම දේම දිරාපත් වෙන තැන* කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ.+

මිනිසෙක්ගේ ඇස් දෙකත් ඒ වගේ.

21 රිදී පිරිසිදු කරන්න භාජනයකුත් රන් පිරිසිදු කරන්න උදුනකුත් තියෙනවා.+

ඒ වගේ අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසාව නිසා කෙනෙක්ගේ හිතේ තියෙන දේ හෙළි වෙනවා.*

22 මෝඩයෙක්ව වංගෙඩියක දාලා, ධාන්‍ය කොටනවා වගේ කෙටුවත්

එයාගේ මෝඩකම අයින් කරන්න බැහැ.

23 ඔයාගේ රැළේ තත්වය මොන වගේද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ.

ඔයාගේ බැටළුවන්ව හොඳින් රැකබලා ගන්න.*+

24 මොකද වස්තුව හැමදාටම තියෙන්නේ නැහැ.+

ඔටුන්නක් හැම පරම්පරාවකටම හිමි වෙන්නෙත් නැහැ.

25 තණකොළ මැලවිලා ගියත් අලුත් තණකොළ හටගන්නවා.

කඳුවල තියෙන තණකොළ කපාගන්නවා.

26 බැටළු පැටවුන්ගේ ලොම්වලින් ඔයාට ඇඳුම් හදාගන්න පුළුවන්.

එළුවන්ව විකුණලා තණබිමක් ගන්න පුළුවන්.

27 ඔයාටත් ඔයාගේ ගෙදර අයටත් ඔයාගේ සේවිකාවන්ටත් ඇති තරම් එළු කිරි තියෙයි.

ඔයාලා හැමෝම ඒකෙන් පෝෂණය වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න