ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 පේතෘස් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 පේතෘස් පොතේ සාරාංශයක්

      • භාර්යාවන් සහ ස්වාමිපුරුෂයන් (1-7)

      • අනුකම්පාවෙන් සලකන්න; සාමය රැකගන්න (8-12)

      • ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා දුක් විඳියි (13-22)

        • බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන අයට උත්තර දෙන්න ලෑස්ති පිට ඉන්න (15)

        • බව්තීස්මය සහ නිදොස් හෘද සාක්ෂිය (21)

1 පේතෘස් 3:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 7:2; 1කොරි 11:3; එෆී 5:22
  • +1කොරි 7:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    8/15/2015, 27 පි.

    3/15/2013, 31 පි.

    2/15/2007, 20-21 පි.

    3/1/2005, 19 පි.

    6/15/2000, 14-15 පි.

    8/1/1996, 18 පි.

1 පේතෘස් 3:2

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    2/15/2007, 20-21 පි.

    3/1/2005, 19 පි.

    6/15/2000, 14-15 පි.

    8/1/1996, 18 පි.

1 පේතෘස් 3:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 131 ලිපිය

    මුරටැඹ,

    2/15/2007, 21 පි.

    6/15/1999, 32 පි.

    12/1/1991, 30 පි.

    7/1/1991, 26 පි.

    1998 පිබිදෙව්!,

    8/8/1998, 13 පි.

1 පේතෘස් 3:4

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:24; කොලො 3:10, 12; 1තිමෝ 2:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    5/1/2007, 22-23 පි.

    2/15/2007, 21 පි.

    3/1/2005, 19-20 පි.

    10/15/2001, 18 පි.

    7/15/2000, 5 පි.

    12/1/1991, 30 පි.

    7/1/1991, 26 පි.

    1998 පිබිදෙව්!,

    8/8/1998, 13 පි.

1 පේතෘස් 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

1 පේතෘස් 3:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:12; එෆී 5:33
  • +හිතෝ 3:25; ෆිලි 1:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2005, 19-20 පි.

    5/15/2004, 26 පි.

1 පේතෘස් 3:7

පාදසටහන්

  • *

    හෝ, “භාර්යාවන් ගැන සැලකිලිමත් වෙන්න; එයාලව තේරුම්ගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:25
  • +ගලා 3:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 99-100 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2021, 22 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    11/15/2015, 23 පි.

    5/15/2012, 6 පි.

    5/15/2010, 11 පි.

    7/15/2009, 8-9 පි.

    2/15/2007, 14-15 පි.

    5/15/2006, 32 පි.

    3/1/2005, 17-18 පි.

    6/15/2000, 19-20 පි.

    8/1/1999, 19-20 පි.

    4/1/1998, 29 පි.

    10/15/1996, 18 පි.

    7/15/1995, 19-20 පි.

    සරලව තේරුම්ගමු, 146 පි.

    පිබිදෙව්!,

    1/2008, 7, 29 පි.

    2/8/2002, 11 පි.

    2/8/1995, 19 පි.

    දැනුම, 143-144 පි.

1 පේතෘස් 3:8

පාදසටහන්

  • *

    හෝ, “එක විදිහට හිතන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:10; ෆිලි 2:2
  • +රෝම 12:10
  • +රෝම 15:5; කොලො 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 179-180 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2019, 14-15 පි.

    මුරටැඹ,

    4/15/2002, 24-25 පි.

    8/1/1997, 15-16 පි.

    3/1/1991, 16 පි.

1 පේතෘස් 3:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:17; 1තෙස 5:15
  • +1පේතෘ 2:23
  • +රෝම 12:14; 1කොරි 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

1 පේතෘස් 3:10

හරස් යොමු දැක්වීම්

  • +යාකො 3:8

1 පේතෘස් 3:11

පාදසටහන්

  • *

    මූ.අ., “සාමය හොයාගෙන ඒක ලුහුබඳින්න ඕනේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:13
  • +3යොහ 11
  • +1තෙස 5:13; යාකො 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1997, 13-19 පි.

1 පේතෘස් 3:12

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 3:22
  • +ගීතා 34:12-16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 9 පාඩම

    මුරටැඹ,

    10/15/2002, 14 පි.

1 පේතෘස් 3:13

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:3, 4

1 පේතෘස් 3:14

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයාලාගේ තර්ජනවලට බය වෙන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:11, 12; ක්‍රියා 5:41; 1පේතෘ 2:19
  • +මතෙ 10:28

1 පේතෘස් 3:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:1; 2තිමෝ 2:24, 25; තීත 3:1, 2
  • +කොලො 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27-28 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 22 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 70 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 69 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 68, 177-178 පි.

    මුරටැඹ,

    7/15/2001, 23 පි.

    1/15/1997, 14 පි.

    3/1/1991, 23 පි.

    පිබිදෙව්!,

    7/8/1999, 13-14 පි.

    පාසල් ගුරුපොතේ, 54-55 පි.

1 පේතෘස් 3:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:1; 24:16; 1තිමෝ 1:5, 18, 19; 3:9
  • +රෝම 12:21; 1පේතෘ 2:12
  • +තීත 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2003, 32 පි.

1 පේතෘස් 3:17

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:7; කොලො 1:24
  • +1පේතෘ 4:15

1 පේතෘස් 3:18

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:28
  • +රෝම 5:6
  • +2කොරි 5:18
  • +1කොරි 15:50
  • +1තිමෝ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 93 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 27 පාඩම

    මුරටැඹ,

    4/1/1992, 23 පි.

1 පේතෘස් 3:19

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:4; යූද් 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2013, 16 පි.

    6/15/2013, 23 පි.

    1/15/2006, 7 පි.

1 පේතෘස් 3:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:14
  • +උත් 6:2, 3
  • +උත් 7:13, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 10-11 පි.

    මුරටැඹ,

    1/15/2006, 7 පි.

    11/1/2001, 9-10 පි.

1 පේතෘස් 3:21

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:14; 10:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 10-11 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 46 පාඩම

    මුරටැඹ (පාඩම්),

    10/2020, 14 පි.

    3/2020, 9 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2018, 4 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 11-12 පි.

    මුරටැඹ,

    11/15/2008, 21 පි.

    4/1/1993, 6 පි.

    දෙවිට නමස්කාර කරන්න, 115-116 පි.

    දැනුම, 175-176 පි.

1 පේතෘස් 3:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:1; ක්‍රියා 7:55; හෙබ්‍රෙ 10:12
  • +මතෙ 28:18; 1කොරි 15:25; එෆී 1:20, 21; ෆිලි 2:9, 10; හෙබ්‍රෙ 1:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 පේතෘ. 3:1රෝම 7:2; 1කොරි 11:3; එෆී 5:22
1 පේතෘ. 3:11කොරි 7:16
1 පේතෘ. 3:21පේතෘ 2:12
1 පේතෘ. 3:3හිතෝ 11:22
1 පේතෘ. 3:4එෆී 4:24; කොලො 3:10, 12; 1තිමෝ 2:9, 10
1 පේතෘ. 3:6උත් 18:12; එෆී 5:33
1 පේතෘ. 3:6හිතෝ 3:25; ෆිලි 1:28
1 පේතෘ. 3:7එෆී 5:25
1 පේතෘ. 3:7ගලා 3:28
1 පේතෘ. 3:81කොරි 1:10; ෆිලි 2:2
1 පේතෘ. 3:8රෝම 12:10
1 පේතෘ. 3:8රෝම 15:5; කොලො 3:12
1 පේතෘ. 3:9රෝම 12:17; 1තෙස 5:15
1 පේතෘ. 3:91පේතෘ 2:23
1 පේතෘ. 3:9රෝම 12:14; 1කොරි 4:12
1 පේතෘ. 3:10යාකො 3:8
1 පේතෘ. 3:11හිතෝ 8:13
1 පේතෘ. 3:113යොහ 11
1 පේතෘ. 3:111තෙස 5:13; යාකො 3:17
1 පේතෘ. 3:121යොහ 3:22
1 පේතෘ. 3:12ගීතා 34:12-16
1 පේතෘ. 3:13රෝම 13:3, 4
1 පේතෘ. 3:14මතෙ 5:11, 12; ක්‍රියා 5:41; 1පේතෘ 2:19
1 පේතෘ. 3:14මතෙ 10:28
1 පේතෘ. 3:15හිතෝ 15:1; 2තිමෝ 2:24, 25; තීත 3:1, 2
1 පේතෘ. 3:15කොලො 4:6
1 පේතෘ. 3:16ක්‍රියා 23:1; 24:16; 1තිමෝ 1:5, 18, 19; 3:9
1 පේතෘ. 3:16රෝම 12:21; 1පේතෘ 2:12
1 පේතෘ. 3:16තීත 2:8
1 පේතෘ. 3:172කොරි 1:7; කොලො 1:24
1 පේතෘ. 3:171පේතෘ 4:15
1 පේතෘ. 3:18හෙබ්‍රෙ 9:28
1 පේතෘ. 3:18රෝම 5:6
1 පේතෘ. 3:182කොරි 5:18
1 පේතෘ. 3:181කොරි 15:50
1 පේතෘ. 3:181තිමෝ 3:16
1 පේතෘ. 3:192පේතෘ 2:4; යූද් 6
1 පේතෘ. 3:20උත් 6:14
1 පේතෘ. 3:20උත් 6:2, 3
1 පේතෘ. 3:20උත් 7:13, 23
1 පේතෘ. 3:21හෙබ්‍රෙ 9:14; 10:22
1 පේතෘ. 3:22ගීතා 110:1; ක්‍රියා 7:55; හෙබ්‍රෙ 10:12
1 පේතෘ. 3:22මතෙ 28:18; 1කොරි 15:25; එෆී 1:20, 21; ෆිලි 2:9, 10; හෙබ්‍රෙ 1:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 පේතෘස් 3:1-22

පළවෙනි පේතෘස්

3 භාර්යාවෙනි, ඔයාලත් ඒ විදිහටම ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙන්න.+ එයාලාගෙන් සමහරදෙනෙක් දෙවියන්ගේ වචනයට කීකරු වෙන්නේ නැති අය වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා කියන දේවල්වලින් නෙමෙයි ඔයාලාගේ යහපත් හැසිරීමෙන් එයාලව දිනාගන්න පුළුවන් වෙයි.+ 2 මොකද ඔයාලා නිර්මලව හැසිරෙනවා කියලත් එයාලට ලොකු ගෞරවයක් පෙන්නනවා කියලත් එයාලා දකිනවා.+ 3 ඔයාලා ලස්සන වෙන්න ඕනෙ පිටින් පේන දේවල්වලින් නෙමෙයි. ඒ කියන්නේ කොණ්ඩ මෝස්තර දාලා, රත්තරන් ආභරණ පැලඳලා,+ ගොඩක් ගණන් ඇඳුම් ඇඳලා නෙමෙයි. 4 ඒ වෙනුවට ඔයාලා ලස්සන වෙන්න ඕනෙ හදවතින්, ඇතුළාන්තයෙන්. ඔයාලා සැරසිලා ඉන්න ඕනෙ සන්සුන්කම සහ මෘදුකම කියන ගතිගුණවලින්.+ ඒවා කවදාවත් දිරලා යන්නේ නැති ඇඳුමක් වගේ. දෙවියන්ට ගොඩක් වටින්නේ ඒ වගේ අයවයි. 5 ඒ විදිහට තමයි අතීතයේ හිටපු, දෙවියන් ගැන බලාපොරොත්තු තියපු, ලොකු භක්තියක් තිබුණ කාන්තාවන් තමන්ව ලස්සන කරගත්තේ. එයාලා තමන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙලා හිටියා. 6 සාරාත් ආබ්‍රහම්ට කීකරු වුණා. එයා ආබ්‍රහම්ට කතා කළේ ස්වාමීනි කියලයි.+ ඔයාලත් දිගටම යහපත් දේ කරනවා නම්, කිසිම දෙයක් නිසා බය වෙන්නේ නැතුව+ ඉන්නවා නම් සාරාගේ දරුවෝ කියලා ඔයාලටත් කියන්න පුළුවන්.

7 ඒ වගේම ස්වාමිපුරුෂයෙනි, ඔයාලා ඔයාලාගේ භාර්යාවන්ව තේරුම් අරන් ඉන්නවා කියලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න.* කාන්තාවන්ට ඔයාලට තරම් ශක්තියක් නැහැ. එයාලා ඉක්මනින්ම බිඳෙන්න පුළුවන් බඳුන් වගේ. ඒක මතකයේ තියාගෙන එයාලට ගෞරවයෙන් සලකන්න.+ මොකද දෙවියන්ගේ මහත් කරුණාව නිසා ඔයාලට වගේම එයාලටත් ජීවනය කියන තෑග්ග උරුම වෙනවා.+ එයාලට ගෞරවයෙන් සැලකුවේ නැත්නම් දෙවියන් ඔයාලාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ.

8 අන්තිමට මං මේ දේ කියන්න කැමතියි. ඔයාලා හැමෝම එක මනසකින් ඉන්න.*+ අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න. සහෝදර සහෝදරියන්ට ආදරයක්, සෙනෙහසක් පෙන්නන්න. ගැඹුරු දයානුකම්පාවෙන්+ එයාලට සලකන්න. නිහතමානීව ඉන්න.+ 9 කෙනෙක් නරකක් කළාම එකට එක කරන්න එපා.+ නින්දා කළාම නින්දා කරන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපත් දේවල් කරන්න.+ මොකද දෙවියන් ඔයාලව තෝරගත්තේ ඒ දේ කරන්නයි. ඔහු ඔයාලා වෙනුවෙනුත් යහපත් දේවල් කරයි.

10 මොකද “කෙනෙක් ජීවිතේට ආදරේ කරනවා නම්, ජීවිතේ සතුටින් ගත කරන්න කැමතියි නම් තමන්ගේ දිවෙන් නපුරු කතා කියන එකෙනුත්+ තොල්වලින් අනුන්ව රවට්ටන එකෙනුත් වළකින්න ඕනේ. 11 එයා නපුරු දෙයින් ඈත් වෙලා+ යහපත් දේ කරන්න ඕනේ.+ හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්නත් සාමය රැකගන්නත් ලොකු වෑයමක් දරන්න ඕනේ.*+ 12 මොකද යෙහෝවා* දෙවියන්ගේ ඇස් ධර්මිෂ්ඨ අය වෙතටත් ඔහුගේ කන් එයාලාගේ කන්නලව්වලටත් යොමු වෙලා තියෙනවා.+ ඒත් නපුරු දේවල් කරන අයව යෙහෝවා* ප්‍රතික්ෂේප කරනවා.”+

13 ඇත්තටම ඔයාලා හරිම උද්‍යෝගයෙන් යහපත් දේවල් කරනවා නම් ඔයාලට අනතුරක් කරන්නේ කවුද?+ 14 ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා ඔයාලට දුක් විඳින්න වුණත් ඔයාලට සතුටක් දැනෙයි.+ හැබැයි ඔයාලා වටේ ඉන්න අය බය වෙන දේවල්වලට ඔයාලා බය වෙන්න එපා.* කිසිම දෙයක් නිසා කලබල වෙන්න එපා.+ 15 ඒ වෙනුවට ක්‍රිස්තුස් ස්වාමීන් කියලා ඔයාලාගේ හදවතින්ම පිළි අරන් ඔහුට ගෞරව කරන්න. ඔයාලට තියෙන බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන හැමෝටම උත්තර දෙන්න නිතරම ලෑස්ති පිට ඉන්න. ඒත් ඔයාලා උත්තර දෙද්දී කාරුණිකව+ සහ එයාලට ගෞරවයක් පෙන්නලා+ ඒක කරන්න.

16 මිනිස්සු ඔයාලට විරුද්ධව මොන වගේ දේවල් කිව්වත් දෙවියන් ඉස්සරහා නිදොස් හෘද සාක්ෂියක් තියාගන්න උත්සාහ කරන්න.+ එතකොට ඔයාලට විරුද්ධව කතා කරන අය ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් විදිහට ඔයාලා කරන හොඳ දේවල්+ දැකලා ලැජ්ජාවට පත් වෙයි.+ 17 යහපත් දේවල් කරන නිසා දුක් විඳින්න+ දෙවියන් ඉඩහැරලා තියෙනවා නම් නපුරු දේවල් කරලා දුක් විඳිනවාට වඩා ඒක හොඳයි.+ 18 මොකද පව්වලට සමාව ලබා දෙන්න ක්‍රිස්තුස් තමන්ගේ ජීවිතේ පූජා කළා. ඔහුට ඒ දේ කරන්න වුණේ එක පාරයි.+ ධර්මිෂ්ඨ කෙනෙක් වුණ ඔහු ඒ දේ කළේ අධර්මිෂ්ඨ අය වෙනුවෙන්.+ ඔහු මැරුණේ ඔයාලට දෙවියන් ළඟට යන්න උදව් කරන්නයි.+ මිනිසෙක් විදිහට හිටපු ඔහුව මරණයට පත් කළා.+ ඒත් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට* ඔහුව මරණයෙන් ආපහු නැඟිට්ටෙව්වා.+ 19 ඊටපස්සේ ඔහු හිරේ හිටපු දේවදූතයන්ට එයාලට ලැබෙන විනිශ්චය ගැන කිව්වා.+ 20 එයාලා තමයි නෝවාගේ කාලේදී දෙවියන්ට අකීකරු වුණ දේවදූතයන්. නෝවා නැව හදන කල්+ දෙවියන් ඉවසීමෙන් බලාගෙන හිටියා.+ ඒ නැවට ඇතුල් වුණ ටිකදෙනාට ඒ කියන්නේ අටදෙනාට වතුරෙන් තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වුණා.+

21 අපිට ඒ සිද්ධිය සමාන කරන්න පුළුවන් දැන් ඔයාලට ගැලවීම ලබා දෙන බව්තීස්මයට. (බව්තීස්මය කියන්නේ ශරීරයේ තියෙන කුණු හෝදන්න කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඒක නිදොස් හෘද සාක්ෂියක් ලබා දෙන්න කියලා දෙවියන්ට කරන ඉල්ලීමක්.)+ ඔයාලා බව්තීස්ම වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔයාලට විශ්වාසයක් තියෙන නිසයි. 22 ක්‍රිස්තුස් දැන් ඉන්නේ දෙවියන්ගේ දකුණු පැත්තේ.+ මොකද ඔහු ස්වර්ගයට ගියා. ඒ වගේම දේවදූතයන්වත් අධිකාරියක් සහ බලයක් තියෙන අයවත් ඔහුට යටත් කරලා දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න