ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

        • 21 රජෙක්ගේ හිත යෙහෝවා කැමති අතට හරවනවා (1)

හිතෝපදේශ 21:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:4; එස්රා 7:27
  • +නෙහෙ 2:7, 8; යෙසා 44:28; එළි 17:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2020, 15 පි.

හිතෝපදේශ 21:2

පාදසටහන්

  • *

    හෝ, “චේතනා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:1, 2; හිතෝ 16:2
  • +1සාමු 16:6, 7; හිතෝ 24:12; යෙරෙ 17:10

හිතෝපදේශ 21:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22, 23; හොෂෙ 6:6; මීකා 6:7, 8; මතෙ 12:7

හිතෝපදේශ 21:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:4

හිතෝපදේශ 21:5

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රයෝජනවත්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:4
  • +හිතෝ 14:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 60 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2019 10 පි.

හිතෝපදේශ 21:6

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මරණයට අත වනන අයට නැති වෙලා යන මීදුමක් වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:19; 20:21

හිතෝපදේශ 21:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:14-16

හිතෝපදේශ 21:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:37; හිතෝ 16:17; 1පේතෘ 1:22

හිතෝපදේශ 21:9

පාදසටහන්

  • *

    හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:1; 21:19; 25:24; 27:15

හිතෝපදේශ 21:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:5; ගීතා 36:1, 4
  • +1සාමු 25:10, 11

හිතෝපදේශ 21:11

පාදසටහන්

  • *

    හෝ, “කරන්න ඕනෙ දේ තේරුම්ගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:9; 19:25

හිතෝපදේශ 21:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:29; ගීතා 37:10, 20; 2පේතෘ 2:4; 3:5, 6

හිතෝපදේශ 21:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:9; හිතෝ 28:27; යාකො 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2021, 12 පි.

    මුරටැඹ,

    3/15/1993, 20 පි.

හිතෝපදේශ 21:14

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ළය ප්‍රදේශයේ තියෙන සාක්කුවට දාන.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:16

හිතෝපදේශ 21:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:3

හිතෝපදේශ 21:16

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:15; 2පේතෘ 2:21

හිතෝපදේශ 21:17

පාදසටහන්

  • *

    හෝ, “විනෝදයට ඇලුම් කරන.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:4; ලූක් 15:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1997, 27 පි.

හිතෝපදේශ 21:18

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:10

හිතෝපදේශ 21:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:1; 21:9; 25:24; 27:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 28 පි.

හිතෝපදේශ 21:20

පාදසටහන්

  • *

    මූ.අ., “ගිලලා දායි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:6; දේශ 5:19
  • +ලූක් 15:13, 14

හිතෝපදේශ 21:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:9; 22:4; මතෙ 5:6; රෝම 2:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 25 පි.

හිතෝපදේශ 21:22

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:19; 2කොරි 10:4

හිතෝපදේශ 21:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:3; හිතෝ 10:19; දේශ 10:20

හිතෝපදේශ 21:24

පාදසටහන්

  • *

    කිසි බයක් නැතුව තමන්ට අයිති නැති දේ කරන කෙනෙක් කියන අදහස මුල් භාෂාවේ තියෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:44; එස්ත 6:4

හිතෝපදේශ 21:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:6-11; 13:4; 19:24

හිතෝපදේශ 21:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:25, 26; 112:9; ලූක් 6:30

හිතෝපදේශ 21:27

පාදසටහන්

  • *

    හෝ, “නින්දිතව හැසිරෙන ගමන් දෙන.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22, 23; හිතෝ 15:8; යෙසා 1:11

හිතෝපදේශ 21:28

පාදසටහන්

  • *

    මූ.අ., “කෙනා හැමදාටම කතා කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:18, 19; හිතෝ 19:5

හිතෝපදේශ 21:29

පාදසටහන්

  • *

    හෝ, “මාර්ගය සාර්ථක කරගන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:14; 29:1
  • +හිතෝ 11:5

හිතෝපදේශ 21:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:7, 8; හිතෝ 19:21; ක්‍රියා 5:38, 39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 15-16 පි.

හිතෝපදේශ 21:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 20:7; 33:17; යෙසා 31:1
  • +2ලේක 20:15, 17; ගීතා 68:20; එළි 7:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 10 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 21:1නික් 14:4; එස්රා 7:27
හිතෝ. 21:1නෙහෙ 2:7, 8; යෙසා 44:28; එළි 17:17
හිතෝ. 21:2ගීතා 36:1, 2; හිතෝ 16:2
හිතෝ. 21:21සාමු 16:6, 7; හිතෝ 24:12; යෙරෙ 17:10
හිතෝ. 21:31සාමු 15:22, 23; හොෂෙ 6:6; මීකා 6:7, 8; මතෙ 12:7
හිතෝ. 21:4ගීතා 10:4
හිතෝ. 21:5හිතෝ 13:4
හිතෝ. 21:5හිතෝ 14:29
හිතෝ. 21:6හිතෝ 1:19; 20:21
හිතෝ. 21:7ගීතා 7:14-16
හිතෝ. 21:8ගීතා 37:37; හිතෝ 16:17; 1පේතෘ 1:22
හිතෝ. 21:9හිතෝ 17:1; 21:19; 25:24; 27:15
හිතෝ. 21:10උත් 6:5; ගීතා 36:1, 4
හිතෝ. 21:101සාමු 25:10, 11
හිතෝ. 21:11හිතෝ 9:9; 19:25
හිතෝ. 21:12උත් 19:29; ගීතා 37:10, 20; 2පේතෘ 2:4; 3:5, 6
හිතෝ. 21:13ද්වි 15:9; හිතෝ 28:27; යාකො 5:4
හිතෝ. 21:14හිතෝ 18:16
හිතෝ. 21:15ගීතා 106:3
හිතෝ. 21:16යාකො 1:15; 2පේතෘ 2:21
හිතෝ. 21:17දේශ 7:4; ලූක් 15:13, 14
හිතෝ. 21:18එස්ත 7:10
හිතෝ. 21:19හිතෝ 17:1; 21:9; 25:24; 27:15
හිතෝ. 21:20හිතෝ 15:6; දේශ 5:19
හිතෝ. 21:20ලූක් 15:13, 14
හිතෝ. 21:21හිතෝ 15:9; 22:4; මතෙ 5:6; රෝම 2:6, 7
හිතෝ. 21:22දේශ 7:19; 2කොරි 10:4
හිතෝ. 21:23ගීතා 141:3; හිතෝ 10:19; දේශ 10:20
හිතෝ. 21:24ගණන් 14:44; එස්ත 6:4
හිතෝ. 21:25හිතෝ 6:6-11; 13:4; 19:24
හිතෝ. 21:26ගීතා 37:25, 26; 112:9; ලූක් 6:30
හිතෝ. 21:271සාමු 15:22, 23; හිතෝ 15:8; යෙසා 1:11
හිතෝ. 21:28ද්වි 19:18, 19; හිතෝ 19:5
හිතෝ. 21:29හිතෝ 28:14; 29:1
හිතෝ. 21:29හිතෝ 11:5
හිතෝ. 21:30ගණන් 23:7, 8; හිතෝ 19:21; ක්‍රියා 5:38, 39
හිතෝ. 21:31ගීතා 20:7; 33:17; යෙසා 31:1
හිතෝ. 21:312ලේක 20:15, 17; ගීතා 68:20; එළි 7:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 21:1-31

හිතෝපදේශ

21 රජෙක්ගේ හිත යෙහෝවාගේ අතේ තියෙන දිය පහරක් වගේ.+

ඔහු කැමති කැමති අතට ඒක හරවනවා.+

 2 මිනිසෙක්ට එයා කරන හැම දේම හරියි කියලා හිතෙයි.+

ඒත් යෙහෝවා එයාගේ හිත* සෝදිසි කරලා බලයි.+

 3 යෙහෝවා වැඩියෙන් සතුටු වෙන්නේ

හරි දේ කරන එකෙන් සහ සාධාරණව වැඩ කරන එකෙන් මිසක් පූජාවලින් නෙමෙයි.+

 4 උඩඟු ඇස් සහ අහංකාර හිතක් තියෙන එක පාපයක්.

ඒවා දුෂ්ටයන්ට මඟ පෙන්වන පහනක් වගේ.+

 5 කඩිසර කෙනාගේ සැලසුම් සාර්ථක* වෙයි.+

ඒත් හිතන්නේ බලන්නේ නැතුව හදිස්සියෙන් වැඩ කරන කෙනා දුප්පතෙක් වෙයි.+

 6 බොරු කියලා රැස් කරගන්න වස්තුව නැති වෙලා යන මීදුමක් වගේ.

මාරාන්තික උගුලක් වගේ.*+

 7 දුෂ්ටයෝ යුක්තිය එපා කරනවා.

ඒ නිසා එයාලා කරන දරුණු අපරාධවලින් එයාලම විනාශ වෙනවා.+

 8 වරදකට වග කියන්න ඕනෙ කෙනාගේ ක්‍රියා වංකයි.

ඒත් නිර්දෝෂ කෙනාගේ ක්‍රියා අවංකයි.+

 9 රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා හොඳයි

වහලේ මුල්ලකට වෙලා ජීවත් වෙන එක.+

10 නපුරක් කරන කල් දුෂ්ටයාට ඉවසිල්ලක් නැහැ.+

එයා තමන්ගේ අසල්වැසියාට කිසිම කරුණාවක් පෙන්වන්නේ නැහැ.+

11 සමච්චල් කරන්නාට දඬුවම් කරද්දී අද්දැකීම් අඩු කෙනා ප්‍රඥාවන්ත වෙයි.

අවබෝධය වැඩි කරගද්දී ප්‍රඥාවන්තයා දැනුම් තේරුම් ඇතුව වැඩ කරයි.*+

12 ධර්මිෂ්ඨ දෙවියන් දුෂ්ටයන්ගේ නිවස ගැන සෝදිසියෙන් ඉන්නවා.

ඔහු එයාලව විනාශයට ඇදලා දානවා.+

13 අසරණයා උදව් ඉල්ලද්දී ඇස් කන් වහගෙන ඉන්න කෙනාට+

වෙන්නෙත් ඒ දේමයි.

14 රහසින් දෙන තෑග්ගකින් කේන්තිය නැති වෙලා යයි.+

හංගලා දෙන* අල්ලසකින් දැවෙන කෝපය නිවිලා යයි.

15 යුක්තිය ඉටු කරන එක ධර්මිෂ්ඨයාට සතුටක්.+

ඒත් නපුරු දේ කරන අයට ඒක පිළිකුලක්.

16 සිහිබුද්ධිය අත්හැරලා යන අයට වෙන්නේ

මිය ගිය අය එක්ක සැතපෙන්නයි.+

17 විනෝදයෙන්ම කල් ගෙවන* කෙනා දුප්පතෙක් වෙයි.+

වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් තියෙන කෙනා පොහොසතෙක් වෙන්නේ නැහැ.

18 ධර්මිෂ්ඨයාව බේරගන්න දුෂ්ටයාව වන්දියක් විදිහට දෙයි.

අවංක අය වෙනුවට ද්‍රෝහිකම් කරන අයව පැහැරගෙන යයි.+

19 රණ්ඩුවට බර බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා

කාන්තාරයක ජීවත් වෙන එක හොඳයි.+

20 ප්‍රඥාවන්තයාගේ නිවස වටිනා වස්තුවලිනුත් තෙල්වලිනුත් පිරිලා.+

ඒත් මෝඩයා තමන්ට තියෙන දේත් නාස්ති කරලා දායි.*+

21 හරි දේ කරන්නත් නොසැලෙන ආදරේ පෙන්වන්නත් වෙහෙසෙන අයට

ධර්මිෂ්ඨකමත් ගෞරවයත් ජීවනයත් හිමි වෙයි.+

22 ප්‍රඥාවන්තයාට පුළුවන් බලවත් නුවරක පවුරට නඟින්න.

ඒකේ වැසියන් විශ්වාසය තියලා තියෙන බලකොටු බිඳලා දාන්න.+

23 දිව පාලනය කරගන්න කෙනා අනවශ්‍ය ප්‍රශ්නවලින් බේරෙයි.+

24 හිතන්නේ බලන්නේ නැතුව උඩඟු විදිහට වැඩ කරන කෙනාව හඳුන්වන්නේ

උද්ධච්ච,* පුරසාරම් දොඩන කෙනෙක් විදිහටයි.+

25 කම්මැළියා කිසි වැඩක් කරන්න කැමති නැහැ.+

එයාගේ ආශාවන් එයාව මරණයට ළං කරයි.

26 දවස තිස්සේම එයාගේ හිත කෑදරකමින් පිරිලා.

ඒත් ධර්මිෂ්ඨයා පොඩ්ඩක්වත් අදිමදි කරන්නේ නැතුව දෙනවා.+

27 දුෂ්ටයා ඔප්පු කරන පූජා දෙවියන්ට පිළිකුලක්.+

එහෙනම්, දුෂ්ට අරමුණකින් දෙන* පූජා ඊට වඩා කොච්චර පිළිකුල්ද!

28 බොරු සාක්ෂිකරුවෙක් විනාශ වෙයි.+

ඒත් හොඳින් සවන් දෙන කෙනාගේ සාක්ෂි ඇත්ත කියලා පිළිගනියි.*

29 දුෂ්ටයා බොරු නිර්භීතකමක් මවාපායි.+

ඒත් ස්ථිර මඟක ඇවිදින්නේ* ප්‍රතිපත්තිගරුක කෙනායි.+

30 යෙහෝවාගේ කැමැත්තට විරුද්ධව යන්න තරම් ප්‍රඥාවක්වත්

අවබෝධයක්වත් උපදෙසක්වත් කිසි කෙනෙක් ගාව නැහැ.+

31 යුද්ධ කරන දවස වෙනුවෙන් අශ්වයාව පුහුණු කරයි.+

ඒත් ගැලවීම දෙන්නේ යෙහෝවායි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න