ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 15:1

පාදසටහන්

  • *

    හෝ, “මෘදු.”

  • *

    හෝ, “හිත රිද්දන.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:2, 3; 1සාමු 25:32, 33; හිතෝ 25:15
  • +1රාජා 12:14, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 51 පාඩම

    මුරටැඹ (පාඩම්),

    12/2016, 30 පි.

    මුරටැඹ,

    7/15/2009, 25 පි.

    3/15/2008, 22 පි.

    7/1/2006, 13-14 පි.

    පිබිදෙව්!,

    12/8/2001, 25-26 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 26 පි.

හිතෝපදේශ 15:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:23; යෙසා 50:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 14 පි.

හිතෝපදේශ 15:3

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:9; ගීතා 11:4; හෙබ්‍රෙ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2014, 27-28 පි.

    7/1/2006, 14 පි.

    6/15/2001, 22 පි.

හිතෝපදේශ 15:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:18; 16:24; 17:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 160 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 153 පි.

    මුරටැඹ,

    7/1/2006, 14 පි.

හිතෝපදේශ 15:5

පාදසටහන්

  • *

    හෝ, “අවවාදයක් ලැබෙද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:22-25
  • +ගීතා 141:5; හිතෝ 13:1; හෙබ්‍රෙ 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 14 පි.

    පවුලේ සන්තෝෂය, 71-72 පි.

හිතෝපදේශ 15:6

පාදසටහන්

  • *

    හෝ, “දුෂ්ටයාගේ ආදායමෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +යාකො 5:3, 4

හිතෝපදේශ 15:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:30; මතෙ 10:27
  • +මතෙ 12:34, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 19 පි.

    7/1/2006, 14-15 පි.

හිතෝපදේශ 15:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:11
  • +යාකො 5:16; 1පේතෘ 3:12; 1යොහ 3:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 15 පි.

හිතෝපදේශ 15:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 146:9
  • +යෙසා 26:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 15 පි.

හිතෝපදේශ 15:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:17, 18
  • +ලෙවී 26:21; හිතෝ 1:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 15 පි.

හිතෝපදේශ 15:11

පාදසටහන්

  • *

    හෝ, “අබද්දොන්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:8
  • +යෙරෙ 17:10; හෙබ්‍රෙ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 15-16 පි.

හිතෝපදේශ 15:12

පාදසටහන්

  • *

    හෝ, “එයාට අවවාද දෙන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:7; යොහ 3:20; 7:7
  • +2ලේක 18:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 16 පි.

හිතෝපදේශ 15:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:25; 17:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 16 පි.

හිතෝපදේශ 15:14

පාදසටහන්

  • *

    හෝ, “මෝඩකම පස්සේ යනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:97; ක්‍රියා 17:11
  • +යෙසා 30:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 16 පි.

හිතෝපදේශ 15:15

පාදසටහන්

  • *

    හෝ, “හිත හොඳ.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:11
  • +ක්‍රියා 16:23-25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2016 5 පි.

    11/2013, 16 පි.

    මුරටැඹ,

    7/1/2006, 16 පි.

    8/1/2005, 6 පි.

හිතෝපදේශ 15:16

පාදසටහන්

  • *

    හෝ, “නොසන්සුන් මනසකින්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:17
  • +ගීතා 37:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 16 පි.

හිතෝපදේශ 15:17

පාදසටහන්

  • *

    හෝ, “තර කරපු හරකෙක්ගේ මස්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:1
  • +ගීතා 133:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 16 පි.

හිතෝපදේශ 15:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:12
  • +උත් 13:8, 9; 1සාමු 25:23, 24; හිතෝ 25:15; යාකො 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 16-17 පි.

හිතෝපදේශ 15:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:13-15
  • +යෙසා 30:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 17 පි.

හිතෝපදේශ 15:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:11
  • +හිතෝ 23:22; 30:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 18 පි.

හිතෝපදේශ 15:21

පාදසටහන්

  • *

    හෝ, “අඥාන කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:18, 19; දේශ 7:4
  • +හිතෝ 10:23; එෆී 5:15, 16; යාකො 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 18 පි.

    3/15/1997, 14-15 පි.

හිතෝපදේශ 15:22

පාදසටහන්

  • *

    හෝ, “හිතේ තියෙන දේ හෙළි නොකරද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 164, 186 ලිපි

    මුරටැඹ (පාඩම්),

    12/2021, 29 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2017, 17 පි.

    මුරටැඹ,

    9/15/2006, 23-24 පි.

    8/1/2006, 18 පි.

    1/1/1992, 19-20 පි.

    පිබිදෙව්!,

    4/8/1997, 17 පි.

    පවුලේ සන්තෝෂය, 65 පි.

හිතෝපදේශ 15:23

පාදසටහන්

  • *

    මූ.අ., “තමන්ගේ කටින් පිට වෙන උත්තර නිසා.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:29
  • +1සාමු 25:32, 33; හිතෝ 25:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 18-19 පි.

හිතෝපදේශ 15:24

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 7:13, 14
  • +හිතෝ 8:35, 36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 19 පි.

හිතෝපදේශ 15:25

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 18:14
  • +ගීතා 146:9

හිතෝපදේශ 15:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:16, 18
  • +ගීතා 19:14

හිතෝපදේශ 15:27

පාදසටහන්

  • *

    හෝ, “පවුලේ අයට නින්දාවක් ගේනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:19; 1සාමු 8:1, 3; හිතෝ 1:19
  • +යෙසා 33:15, 16

හිතෝපදේශ 15:28

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2016, 31 පි.

    මුරටැඹ,

    3/15/2014, 5 පි.

    11/15/2007, 16 පි.

    8/1/2006, 19 පි.

හිතෝපදේශ 15:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15, 16; 138:6; 145:19; යොහ 9:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 19-20 පි.

හිතෝපදේශ 15:30

පාදසටහන්

  • *

    මූ.අ., “දීප්තිමත් ඇස් නිසා.”

  • *

    මූ.අ., “ඇටකටු පුෂ්ටිමත් කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:24; 25:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 20 පි.

හිතෝපදේශ 15:31

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:8; 19:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 20 පි.

හිතෝපදේශ 15:32

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:12, 14; හෙබ්‍රෙ 12:25
  • +හිතෝ 13:18; මතෙ 7:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 20 පි.

හිතෝපදේශ 15:33

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 111:10
  • +හිතෝ 18:12; යාකො 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 15:1විනි 8:2, 3; 1සාමු 25:32, 33; හිතෝ 25:15
හිතෝ. 15:11රාජා 12:14, 16
හිතෝ. 15:2හිතෝ 16:23; යෙසා 50:4
හිතෝ. 15:32ලේක 16:9; ගීතා 11:4; හෙබ්‍රෙ 4:13
හිතෝ. 15:4හිතෝ 12:18; 16:24; 17:27
හිතෝ. 15:51සාමු 2:22-25
හිතෝ. 15:5ගීතා 141:5; හිතෝ 13:1; හෙබ්‍රෙ 12:11
හිතෝ. 15:6යාකො 5:3, 4
හිතෝ. 15:7ගීතා 37:30; මතෙ 10:27
හිතෝ. 15:7මතෙ 12:34, 35
හිතෝ. 15:8යෙසා 1:11
හිතෝ. 15:8යාකො 5:16; 1පේතෘ 3:12; 1යොහ 3:21, 22
හිතෝ. 15:9ගීතා 146:9
හිතෝ. 15:9යෙසා 26:7
හිතෝ. 15:101රාජා 18:17, 18
හිතෝ. 15:10ලෙවී 26:21; හිතෝ 1:32
හිතෝ. 15:11ගීතා 139:8
හිතෝ. 15:11යෙරෙ 17:10; හෙබ්‍රෙ 4:13
හිතෝ. 15:12හිතෝ 9:7; යොහ 3:20; 7:7
හිතෝ. 15:122ලේක 18:6, 7
හිතෝ. 15:13හිතෝ 12:25; 17:22
හිතෝ. 15:14ගීතා 119:97; ක්‍රියා 17:11
හිතෝ. 15:14යෙසා 30:9, 10
හිතෝ. 15:15යෝබ් 3:11
හිතෝ. 15:15ක්‍රියා 16:23-25
හිතෝ. 15:16හිතෝ 15:17
හිතෝ. 15:16ගීතා 37:16
හිතෝ. 15:17හිතෝ 17:1
හිතෝ. 15:17ගීතා 133:1
හිතෝ. 15:18හිතෝ 10:12
හිතෝ. 15:18උත් 13:8, 9; 1සාමු 25:23, 24; හිතෝ 25:15; යාකො 1:19
හිතෝ. 15:19හිතෝ 26:13-15
හිතෝ. 15:19යෙසා 30:21
හිතෝ. 15:20හිතෝ 27:11
හිතෝ. 15:20හිතෝ 23:22; 30:17
හිතෝ. 15:21හිතෝ 26:18, 19; දේශ 7:4
හිතෝ. 15:21හිතෝ 10:23; එෆී 5:15, 16; යාකො 3:13
හිතෝ. 15:22හිතෝ 20:18
හිතෝ. 15:23එෆී 4:29
හිතෝ. 15:231සාමු 25:32, 33; හිතෝ 25:11
හිතෝ. 15:24මතෙ 7:13, 14
හිතෝ. 15:24හිතෝ 8:35, 36
හිතෝ. 15:25ලූක් 18:14
හිතෝ. 15:25ගීතා 146:9
හිතෝ. 15:26හිතෝ 6:16, 18
හිතෝ. 15:26ගීතා 19:14
හිතෝ. 15:27ද්වි 16:19; 1සාමු 8:1, 3; හිතෝ 1:19
හිතෝ. 15:27යෙසා 33:15, 16
හිතෝ. 15:28හිතෝ 16:23
හිතෝ. 15:29ගීතා 34:15, 16; 138:6; 145:19; යොහ 9:31
හිතෝ. 15:30හිතෝ 16:24; 25:25
හිතෝ. 15:31හිතෝ 9:8; 19:20
හිතෝ. 15:32හිතෝ 5:12, 14; හෙබ්‍රෙ 12:25
හිතෝ. 15:32හිතෝ 13:18; මතෙ 7:24, 25
හිතෝ. 15:33ගීතා 111:10
හිතෝ. 15:33හිතෝ 18:12; යාකො 4:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 15:1-33

හිතෝපදේශ

15 කාරුණික* උත්තරයකින් කේන්තිය නිවිලා යයි.+

ඒත් සැරපරුෂ* වචනයකින් කේන්තිය ඇවිස්සෙයි.+

 2 ප්‍රඥාවන්තයා දැනුම පතුරුවන්නේ ප්‍රයෝජනවත් විදිහටයි.+

ඒත් අඥානයන්ගේ කටින් පිට වෙන්නේ මෝඩ කතාමයි.

 3 යෙහෝවා හැම දෙයක්ම දකිනවා.

ඔහු හොඳ අය දිහාත් නරක අය දිහාත් බලාගෙන ඉන්නවා.+

 4 සන්සුන් දිවක් ජීවන වෘක්ෂයක්.+

ඒත් වැරදියට දිව හසුරුවන කෙනා හිත් බිඳලා දායි.

 5 අඥානයා එයාගේ තාත්තාගේ හික්මවීම් සුළු කරයි.+

ඒත් සිහිබුද්ධිය ඇති කෙනා තමන්ව නිවැරදි කරද්දී* ඒක පිළිගනියි.+

 6 ධර්මිෂ්ඨයාගේ නිවසේ ඇති තරම් වස්තුව තියෙනවා.

ඒත් දුෂ්ටයා නෙළන පලදාවෙන්* ඇති වෙන්නේ කරදර විතරයි.+

 7 ප්‍රඥාවන්තයාගේ දිව දැනුම පතුරුවයි.+

ඒත් අඥානයා එහෙම කරන්න කැමති නැහැ.+

 8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවාට පිළිකුලක්.+

ඒත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නයි.+

 9 දුෂ්ටයන් කරන දේවල් යෙහෝවා හෙළා දකිනවා.+

ඒත් හරි දේ කරන්න වෑයම් කරන කෙනාට ඔහු ආදරෙයි.+

10 හරි මාර්ගය අත්හැරලා යන කෙනා හික්මවීම්වලට අකමැතියි.+

අවවාද පිළිකුල් කරන කෙනා මිය යයි.+

11 මිනී වළ සහ හැම දේම දිරාපත් වෙන තැන* යෙහෝවාගෙන් හැංගිලා නැහැ.+

එහෙනම්, මිනිස්සුන්ගේ හිත්වල තියෙන දේවල් ඔහුට දකින්න බැරිද?+

12 සමච්චල් කරන කෙනා එයාව නිවැරදි කරන* කෙනාට ආදරේ කරන්නේ නැහැ.+

ප්‍රඥාවන්තයන්ගෙන් උපදෙස් ගන්නත් එයා කැමති නැහැ.+

13 හිත සතුටින් තියෙද්දී ඒ සතුට මූණෙනුත් පේනවා.

ඒත් හිතේ වේදනාව නිසා කෙනෙක් මනසින් කඩන් වැටෙනවා.+

14 අවබෝධයෙන් වැඩ කරන කෙනා දැනුම හොයාගෙන යයි.+

ඒත් අඥානයන්ගේ දිව ආස කරන්නේ මෝඩකමටයි.*+

15 නිතරම සිත්තැවුලෙන් ඉන්න කෙනාට හැම දවසක්ම නරකයි.+

ඒත් සතුටු සිතින් ඉන්න* කෙනාට හැම දවසක්ම උත්සව දවසක්.+

16 ලොකු ධනයක් රැස් කරගෙන හිතේ බරෙන්* ඉන්නවාට වඩා+

දේවල් ටිකක් තියාගෙන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එක හොඳයි.+

17 හිතේ වෛරය තියාගෙන හරක් මස්* කනවාට වඩා+

ආදරෙන් එළවළු ටිකක් කන එක හොඳයි.+

18 ඉක්මනින් කේන්ති ගන්න කෙනා රණ්ඩු දබර ඇති කරයි.+

ඒත් ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා රණ්ඩුසරුවල් නතර කරයි.+

19 කම්මැළියාගේ මාර්ගය කටු පඳුරුවලින් පිරිලා.+

ඒත් ප්‍රතිපත්තිගරුක අයගේ මාර්ගය සමතලා මාවතක්.+

20 ප්‍රඥාවන්ත පුතෙක් එයාගේ තාත්තාගේ හිත සතුටු කරයි.+

ඒත් අඥාන කෙනා එයාගේ අම්මාව හෙළා දකියි.+

21 සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනෙක්* එයාගේ මෝඩකම්වලින් සතුටක් ලබනවා.+

ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනා දිගටම හරි මඟේ යනවා.+

22 අනිත් අයගෙන් අදහස් අහන්නේ නැතුව වැඩ කරද්දී* සැලසුම් අසාර්ථක වෙනවා.

ඒත් උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සැලසුම් සාර්ථක වෙනවා.+

23 නිවැරදි උත්තරයක් දුන්නාම* කෙනෙක් සතුටු වෙනවා.+

හරිම වෙලාවේ කියන හොඳ වචනයක් කොච්චර වටිනවාද!+

24 වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා ජීවනයට යන පාරේ ඉහළටම යනවා.+

එයා මිනී වළට බැහැගෙන යන පාර මඟහරිනවා.+

25 යෙහෝවා උඩඟු කෙනාගේ නිවස කඩලා දානවා.+

ඒත් ඔහු වැන්දඹුවගේ ඉඩමේ මායිම ආරක්ෂා කරනවා.+

26 දුෂ්ටයන්ගේ කූට උපායන් යෙහෝවාට පිළිකුලක්.+

ඒත් කාරුණික වචන ඔහුට සතුටක්.+

27 වංක විදිහට ලාභ උපයන කෙනා එයාගේ පවුලේ අයව කරදරේ දානවා.*+

ඒත් අල්ලස පිළිකුල් කරන කෙනා එයාගේ ජීවිතය රැකගන්නවා.+

28 ධර්මිෂ්ඨයා උත්තරයක් දෙන්න කලින් හොඳට හිතලා බලනවා.+

ඒත් දුෂ්ටයා ගත් කටටම කියන්නේ නරක දේවල්.

29 යෙහෝවා දුෂ්ටයන්ගෙන් ඈත් වෙලා ඉන්නවා.

ඒත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා.+

30 කෙනෙක් අපි දිහා සිනාමුසු මූණකින් බලද්දී* හිත සතුටින් පිරිලා යනවා.

හොඳ ආරංචියක් ශරීරයට සුවයක් ගෙන දෙනවා.*+

31 ජීවනය ගෙන දෙන අවවාදවලට සවන් දෙන කෙනා

ඉන්නේ ප්‍රඥාවන්තයන් අතරේ.+

32 හික්මවීම ප්‍රතික්ෂේප කරන කෙනාට එයාගේ ජීවිතේ වටින්නේ නැහැ.+

ඒත් අවවාද පිළිගන්න කෙනා අවබෝධය වැඩි කරගන්නවා.+

33 යෙහෝවා ගැන තියෙන ගරුබිය කෙනෙක්ට ප්‍රඥාවන්තව හැසිරෙන්න උගන්වයි.+

නිහතමානිකම ගෞරවයට මඟ පාදයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න