ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 17:1

පාදසටහන්

  • *

    මූ.අ., “පූජා ඔප්පු කරනවාට.”

  • *

    හෝ, “නිස්කලංක.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:16, 17; 21:9, 19
  • +ගීතා 37:16

හිතෝපදේශ 17:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:21
  • +ගීතා 26:2; හිතෝ 21:2; 24:12

හිතෝපදේශ 17:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:31

හිතෝපදේශ 17:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:31
  • +හිතෝ 24:17; ඔබ 12

හිතෝපදේශ 17:6

පාදසටහන්

  • *

    හෝ, “මිනිපිරියන්.”

  • *

    හෝ, “දරුවන්ට.”

  • *

    හෝ, “දෙමාපියන්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 130 ලිපිය

හිතෝපදේශ 17:7

පාදසටහන්

  • *

    හෝ, “යහපත්.”

  • *

    හෝ, “අධිපතියෙක්ගේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:7
  • +හිතෝ 16:10

හිතෝපදේශ 17:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:20; 2සාමු 16:1
  • +1සාමු 25:18, 35; හිතෝ 18:16; 19:6

හිතෝපදේශ 17:9

පාදසටහන්

  • *

    හෝ, “අමතක කරන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:12; 1පේතෘ 4:8
  • +හිතෝ 16:28

හිතෝපදේශ 17:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:22
  • +ගීතා 141:5; හිතෝ 9:8

හිතෝපදේශ 17:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:15; 20:1, 22; 1රාජා 2:22, 24

හිතෝපදේශ 17:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:3

හිතෝපදේශ 17:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:8-10

හිතෝපදේශ 17:14

පාදසටහන්

  • *

    හෝ, “වේල්ලක දොරටු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:8, 9; හිතෝ 25:8; මතෙ 5:39; රෝම 12:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 152 ලිපිය

    පිබිදෙව්!,

    2/8/2002, 30 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 26 පි.

හිතෝපදේශ 17:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:7; 1රාජා 21:13; යෙසා 5:22, 23

හිතෝපදේශ 17:16

පාදසටහන්

  • *

    හෝ, “එයාට හොඳ චේතනා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:22; රෝම 1:20, 21

හිතෝපදේශ 17:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:24; යොහ 15:13
  • +රූත් 1:16, 17; 1සාමු 19:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2023 14-15 පි.

    බයිබලයෙන් උත්තර, 158, 183 ලිපි

    මුරටැඹ,

    7/1/2011, 8 පි.

    8/1/2005, 6-7 පි.

හිතෝපදේශ 17:18

පාදසටහන්

  • *

    හෝ, “අඥාන කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:15; 22:26, 27

හිතෝපදේශ 17:19

හරස් යොමු දැක්වීම්

  • +යාකො 3:16
  • +2සාමු 15:2-4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1993, 30 පි.

හිතෝපදේශ 17:20

පාදසටහන්

  • *

    මූ.අ., “කෙනාට යහපතක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:26; හිතෝ 6:14, 15

හිතෝපදේශ 17:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:22-25; 8:1-3; 2සාමු 15:14

හිතෝපදේශ 17:22

පාදසටහන්

  • *

    හෝ, “සුවය ගෙන දෙයි.”

  • *

    හෝ, “ඇට වේළිලා යයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:25; 15:13
  • +හිතෝ 18:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 158 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 2 පාඩම

    පිබිදෙව්!,

    8/2011, 29 පි.

    8/8/2000, 8 පි.

    7/8/1997, 23 පි.

    10/8/1994, 25 පි.

    මුරටැඹ,

    3/15/1993, 22 පි.

හිතෝපදේශ 17:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:8

හිතෝපදේශ 17:24

පාදසටහන්

  • *

    මූ.අ., “ඇස්.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 19 පි.

හිතෝපදේශ 17:25

පාදසටහන්

  • *

    මූ.අ., “කලකිරීමක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:20

හිතෝපදේශ 17:26

පාදසටහන්

  • *

    හෝ, “දඩ ගැසීම.”

හිතෝපදේශ 17:27

පාදසටහන්

  • *

    හෝ, “කලබල වෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:19; යාකො 1:19
  • +හිතෝ 15:4; දේශ 9:17; යාකො 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2020 9 පි.

    මුරටැඹ,

    3/15/1997, 14 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 17:1හිතෝ 15:16, 17; 21:9, 19
හිතෝ. 17:1ගීතා 37:16
හිතෝ. 17:3හිතෝ 27:21
හිතෝ. 17:3ගීතා 26:2; හිතෝ 21:2; 24:12
හිතෝ. 17:4යෙරෙ 5:31
හිතෝ. 17:5හිතෝ 14:31
හිතෝ. 17:5හිතෝ 24:17; ඔබ 12
හිතෝ. 17:7හිතෝ 26:7
හිතෝ. 17:7හිතෝ 16:10
හිතෝ. 17:8උත් 32:20; 2සාමු 16:1
හිතෝ. 17:81සාමු 25:18, 35; හිතෝ 18:16; 19:6
හිතෝ. 17:9හිතෝ 10:12; 1පේතෘ 4:8
හිතෝ. 17:9හිතෝ 16:28
හිතෝ. 17:10හිතෝ 27:22
හිතෝ. 17:10ගීතා 141:5; හිතෝ 9:8
හිතෝ. 17:112සාමු 18:15; 20:1, 22; 1රාජා 2:22, 24
හිතෝ. 17:12හිතෝ 27:3
හිතෝ. 17:132සාමු 12:8-10
හිතෝ. 17:14උත් 13:8, 9; හිතෝ 25:8; මතෙ 5:39; රෝම 12:18
හිතෝ. 17:15නික් 23:7; 1රාජා 21:13; යෙසා 5:22, 23
හිතෝ. 17:16හිතෝ 1:22; රෝම 1:20, 21
හිතෝ. 17:17හිතෝ 18:24; යොහ 15:13
හිතෝ. 17:17රූත් 1:16, 17; 1සාමු 19:2
හිතෝ. 17:18හිතෝ 11:15; 22:26, 27
හිතෝ. 17:19යාකො 3:16
හිතෝ. 17:192සාමු 15:2-4
හිතෝ. 17:20ගීතා 18:26; හිතෝ 6:14, 15
හිතෝ. 17:211සාමු 2:22-25; 8:1-3; 2සාමු 15:14
හිතෝ. 17:22හිතෝ 12:25; 15:13
හිතෝ. 17:22හිතෝ 18:14
හිතෝ. 17:23නික් 23:8
හිතෝ. 17:24දේශ 2:14
හිතෝ. 17:25හිතෝ 15:20
හිතෝ. 17:27හිතෝ 10:19; යාකො 1:19
හිතෝ. 17:27හිතෝ 15:4; දේශ 9:17; යාකො 3:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 17:1-28

හිතෝපදේශ

17 රණ්ඩු දබර තියෙන නිවසක රජ බොජුන් කනවාට* වඩා+

සාමය තියෙන* ගෙදරක වේළිච්ච රොටි කෑල්ලක් කන එක හොඳයි.+

 2 අවබෝධයෙන් වැඩ කරන දාසයෙක් ලැජ්ජාවක් නැතුව හැසිරෙන පුතෙක්ව පාලනය කරයි.

ස්වාමියාගේ පුතාලට ලැබෙන උරුමයෙන් කොටසක් එයාටත් ලැබෙයි.

 3 රිදී පිරිසිදු කරන්න භාජනයකුත් රන් පිරිසිදු කරන්න උදුනකුත් තියෙනවා.+

ඒත් හිත් සෝදිසි කරන්නේ යෙහෝවායි.+

 4 දුෂ්ටයා වේදනාවක් ඇති කරන කතාවලට ඇහුම්කන් දෙනවා.

රැවටිලිකාරයා හානියක් කරන අරමුණෙන් කියන කතාවලට සවන් දෙනවා.+

 5 දුප්පතාට අපහාස කරන කෙනා තමන්ගේ සැදුම්කරුට නින්දා කරයි.+

අනුන්ගේ විපතේදී සතුටු වෙන කෙනාට දඬුවම් ලැබෙනවාමයි.+

 6 මහලු අයට එයාලාගේ මුනුපුරෝ* ඔටුන්නක් වගේ.

පුතාලට* එයාලාගේ තාත්තලා* ගෞරවයක්.

 7 මෝඩයෙක්ගේ කටින් වැදගත්* දෙයක් පිට වෙන එක කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.+

එහෙනම්, පාලකයෙක්ගේ* කටින් බොරුවක් පිට වෙන එක මොන තරම් නුසුදුසුද!+

 8 කෙනෙක් ළඟ තියෙන තෑග්ගක් එයාට වටිනා මැණිකක් වගේ.+

ඒ තෑග්ග නිසා යනයන තැන එයා සාර්ථක වෙනවා.+

 9 වරදකට සමාව දෙන* කෙනා ආදරේ පෙන්වන කෙනෙක්.+

ඒත් වරදක් ගැන කියකිය යන කෙනා කිට්ටු යාළුවන්ව වෙන් කරනවා.+

10 අඥානයෙක්ට සිය පාරක් පහර දුන්නත් වැඩක් නැහැ.+

ඒත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට එක අවවාදයක් දුන්නත් එයා ඒක හිතට ගන්නවා.+

11 දුෂ්ටයාගේ එකම අරමුණ කැරලිගහන එකයි.

ඒත් එයාට දඬුවම් කරන්න දරුණු කෙනෙක්ව එවයි.+

12 මෝඩ විදිහට හැසිරෙන අඥානයෙක්ව හම්බ වෙනවාට වඩා+

පැටව් මැරුණ වැලහින්නක්ව මුණගැහෙන එක හොඳයි.

13 කෙනෙක් එයාට හොඳක් කරපු කෙනාට නපුරක් කළොත්

එයාගේ ගෙදර හැමදාමත් කරදර තියෙයි.+

14 රණ්ඩුවක් පටන්ගන්න එක ජලාශයක වාන් දොරටු* අරිනවා වගේ.

රණ්ඩුවක් ඇති වෙන්න කලින් එතනින් අයින් වෙලා යන්න.+

15 දුෂ්ටයාව වරදින් නිදහස් කරන කෙනාත්

ධර්මිෂ්ඨයාව වරදකරුවෙක් කරන කෙනාත්+ යෙහෝවාට පිළිකුලක්.

16 අඥානයාට ප්‍රඥාව ලබාගන්න හැකියාව තිබුණත්

ඒකට එයාට කිසි උවමනාවක්* නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවාද?+

17 අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා.+

එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.+

18 සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනා* අතට අත දීලා ණයකට ඇප වෙයි.

එයාගේ අසල්වැසියා ඉස්සරහම එයා ඒ පොරොන්දුව දෙයි.+

19 රණ්ඩු දබරවලට ආස වැරදි දේට කැමති අයයි.+

තමන්ගේ දොරටු උසට හදන කෙනා විනාශයට අත වනයි.+

20 වංක හිතක් තියෙන කෙනා සාර්ථක* වෙන්නේ නැහැ.+

රැවටිලිකාර කතා කියන කෙනාට අත් වෙන්නේ විනාශයයි.

21 මෝඩ දරුවෙක් එයාගේ තාත්තාට දුකක්.

අඥානයාගේ තාත්තා කිසිම සතුටක් අද්දකින්නේ නැහැ.+

22 ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්.*+

ඒත් බිඳුණු සිතක් නිසා ශක්තිය නැති වෙයි.*+

23 දුෂ්ටයා යුක්තිය පෙරළන්න රහසින් දෙන අල්ලසක් වුණත් ගනියි.+

24 කාරණා හොඳින් තේරුම්ගන්න කෙනෙක් ප්‍රඥාව දිහාම බලාගෙන ඉන්නවා.

ඒත් අඥානයාගේ මනස* එහේ මෙහේ දුවනවා.+

25 අඥාන පුතෙක් තාත්තාට දෙන්නේ ලොකු වේදනාවක්.

එයාගේ අම්මාට දෙන්නේ දරන්න බැරි දුකක්.*+

26 ධර්මිෂ්ඨයාට දඬුවම් කරන එක* සුදුසු නැහැ.

ගෞරවනීය කෙනෙක්ට පහර දෙන එක ලොකු වරදක්.

27 දැනුම් තේරුම් ඇති කෙනා දිව පාලනය කරගන්නවා.+

වටහාගැනීමේ ශක්තිය ඇති කෙනා සන්සුන්ව ඉන්නවා.*+

28 නිහඬව ඉද්දී මෝඩයෙක්ව වුණත් පේන්නේ ප්‍රඥාවන්තයෙක් වගේ.

කතා නොකර ඉන්න කෙනාව පේන්නේ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වගේ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න