ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ෆිලිප්පි පොතේ සාරාංශයක්

      • එක්සත්කම, සතුට, හිතන්න ඕනෙ දේවල් (1-9)

        • කිසිම දෙයක් ගැන හිතහිත වධ වෙන්න එපා (6, 7)

      • ෆිලිප්පියේ අය දුන්න තෑගි අගය කරයි (10-20)

      • සුබ පැතුම් (21-23)

ෆිලිප්පි 4:1

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:19
  • +ෆිලි 1:27

ෆිලිප්පි 4:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:5, 6; 1කොරි 1:10; 2කොරි 13:11; ෆිලි 2:2; 1පේතෘ 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2019, 9-10 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2016, 14-15 පි.

    මුරටැඹ,

    1/15/2003, 20 පි.

    10/15/1999, 14 පි.

    8/15/1993, 20 පි.

ෆිලිප්පි 4:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:28; ලූක් 10:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2022, 15-16 පි.

ෆිලිප්පි 4:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:10; 1තෙස 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2011, 20 පි.

    7/1/2009, 12 පි.

    7/15/2008, 29 පි.

    4/15/1995, 9 පි.

    9/1/1994, 13-18 පි.

ෆිලිප්පි 4:5

හරස් යොමු දැක්වීම්

  • +තීත 3:2; යාකො 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 223-224 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2021, 29-30 පි.

    මුරටැඹ,

    7/1/2009, 12 පි.

    7/15/2008, 29 පි.

    3/15/2008, 3 පි.

    11/1/2006, 6-7 පි.

    12/1/1998, 14-15 පි.

    9/1/1994, 14 පි.

    8/1/1994, 15, 20 පි.

ෆිලිප්පි 4:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:25; ලූක් 12:22
  • +යොහ 16:23; රෝම 12:12; 1පේතෘ 5:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 191 ලිපිය

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 13 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 9 පාඩම

    මුරටැඹ (පාඩම්),

    2/2020, 22 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2019, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 10-11 පි.

    මුරටැඹ,

    11/15/2009, 3-4 පි.

    7/1/2009, 12 පි.

    3/15/2008, 13-14 පි.

    9/1/2006, 27, 28-29 පි.

    6/1/2001, 9 පි.

    7/15/2000, 6 පි.

    3/15/1999, 23 පි.

    1/15/1999, 18 පි.

    11/15/1994, 22 පි.

    9/1/1994, 14-15 පි.

    7/15/1992, 22 පි.

    පිබිදෙව්!,

    8/8/2001, 28-29 පි.

ෆිලිප්පි 4:7

හරස් යොමු දැක්වීම්

  • +යොහ 16:33; රෝම 5:1
  • +කොලො 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 21-22 පි.

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 13 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 9 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2019, 8, 13 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2018, 28 පි.

    මුරටැඹ, 3/1/2003, 31 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 8-12 පි.

    මුරටැඹ,

    7/1/2009, 10-12 පි.

    3/15/2008, 13-14 පි.

    7/15/2000, 6 පි.

    3/15/1999, 23 පි.

    4/15/1997, 5 පි.

    12/15/1994, 32 පි.

    11/15/1994, 22 පි.

    9/1/1994, 15 පි.

    12/15/1993, 14-16 පි.

    7/15/1992, 22 පි.

    පිබිදෙව්!,

    8/8/2001, 28-29 පි.

ෆිලිප්පි 4:8

පාදසටහන්

  • *

    හෝ, “බැරෑරුම්.”

  • *

    හෝ, “ධර්මිෂ්ඨ.”

  • *

    හෝ, “දේවල් ගැන නිතරම හිතන්න.”

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 31 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    10/2022, 9 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 83-84 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 80-81 පි.

    මුරටැඹ,

    9/15/2003, 11-13 පි.

    7/15/1995, 22 පි.

    9/1/1994, 15 පි.

    6/15/1994, 15-16 පි.

ෆිලිප්පි 4:9

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 24-25 පි.

    9/1/1994, 18 පි.

ෆිලිප්පි 4:10

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:8, 9

ෆිලිප්පි 4:11

පාදසටහන්

  • *

    හෝ, “සෑහීමට පත් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:6, 8; හෙබ්‍රෙ 13:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2003, 8-11 පි.

ෆිලිප්පි 4:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:11; 2කොරි 6:4, 10; 11:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2003, 8-11 පි.

    6/15/2001, 7 පි.

ෆිලිප්පි 4:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:29; 2කොරි 4:7; 12:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 20 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    මුරටැඹ,

    6/15/2001, 7 පි.

    8/1/1992, 32 පි.

ෆිලිප්පි 4:15

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:8, 9

ෆිලිප්පි 4:18

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:25
  • +නික් 29:18

ෆිලිප්පි 4:19

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 9:8

ෆිලිප්පි 4:20

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

ෆිලිප්පි 4:22

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2013, 16 පි.

    3/1/2011, 23 පි.

    12/1/1998, 12 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 29 පි.

ෆිලිප්පි 4:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2012, 18 පි.

    1994 රාජ්‍ය සේවාව,

    11/1994,

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ෆිලි. 4:11තෙස 2:19
ෆිලි. 4:1ෆිලි 1:27
ෆිලි. 4:2රෝම 15:5, 6; 1කොරි 1:10; 2කොරි 13:11; ෆිලි 2:2; 1පේතෘ 3:8
ෆිලි. 4:3ගීතා 69:28; ලූක් 10:20
ෆිලි. 4:4ගීතා 64:10; 1තෙස 5:16
ෆිලි. 4:5තීත 3:2; යාකො 3:17
ෆිලි. 4:6මතෙ 6:25; ලූක් 12:22
ෆිලි. 4:6යොහ 16:23; රෝම 12:12; 1පේතෘ 5:6, 7
ෆිලි. 4:7යොහ 16:33; රෝම 5:1
ෆිලි. 4:7කොලො 3:15
ෆිලි. 4:8කොලො 3:2
ෆිලි. 4:9ෆිලි 3:17
ෆිලි. 4:102කොරි 11:8, 9
ෆිලි. 4:111තිමෝ 6:6, 8; හෙබ්‍රෙ 13:5
ෆිලි. 4:121කොරි 4:11; 2කොරි 6:4, 10; 11:27
ෆිලි. 4:13යෙසා 40:29; 2කොරි 4:7; 12:9, 10
ෆිලි. 4:152කොරි 11:8, 9
ෆිලි. 4:18ෆිලි 2:25
ෆිලි. 4:18නික් 29:18
ෆිලි. 4:192කොරි 9:8
ෆිලි. 4:22ෆිලි 1:12, 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ෆිලිප්පි 4:1-23

ෆිලිප්පිවරුන්ට

4 මං ගොඩක් ආදරේ කරන මගේ සහෝදරයෙනි, ඔයාලව ආයේ දකින කල් මට ඉවසිල්ලක් නැහැ. මගේ සතුට ඔයාලයි. ඔයාලා මට ඔටුන්නක් වගේ.+ මගේ ආදරණීය සහෝදරයෙනි, දිගටම ස්වාමීන්ට විශ්වාසවන්තව ඉන්න+ කියලා මං ඔයාලාගෙන් ඉල්ලනවා.

2 ස්වාමීන්ගේ අනුගාමිකයන් වන යුවෝදියාටයි, සින්ටිකීටයි මං උනන්දු කරන්නේ එයාලා අතරේ තියෙන ප්‍රශ්නය විසඳගෙන එක්සත්ව ඉන්න කියලයි.+ 3 මගේ විශ්වාසවන්ත හවුල් සේවකයෙක් වන ඔයාගෙන් මං ඉල්ලන්නේ ඒ සහෝදරියන්ට දිගටම උදව් කරන්න කියලයි. ශුභාරංචිය දේශනා කරන්න ක්ලෙමන්ට් සහ මගේ අනිත් හවුල් සේවකයන් වගේම ඒ සහෝදරියනුත් මාත් එක්ක උරෙන් උර ගැටිලා සේවය කළා. එයාලා හැමෝගෙම නම් ජීවන පොතේ ලියලා තියෙනවා.+

4 ස්වාමීන් නිසා නිතරම සතුටු වෙන්න. මං ආයෙත් සැරයක් කියන්නේ සතුටු වෙන්න කියලා.+ 5 ඔයාලා ඔයාලාගෙම මතයේ එල්ලිලා ඉන්න අය නෙමෙයි+ කියලා හැමෝම දකින්න ඕනේ. ස්වාමීන් අපි ළඟම ඉන්නවා කියලා මතක තියාගන්න. 6 කිසිම දෙයක් ගැන හිතහිත වධ වෙන්න එපා.+ ඒ වෙනුවට නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න. හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න.+ අමතක කරන්නේ නැතුව හැම වෙලේම ඔහුට ස්තුති කරන්න. 7 එහෙම කරනවා නම් දෙවියන් ඔයාලට සමාදානය+ දෙයි. ඒ සමාදානය ඔයාලාගේ හදවතයි, සිතුවිලියි ආරක්ෂා කරයි.+ ක්‍රිස්තුස් යේසුස්ව ආදර්ශයට ගන්න අය විදිහට ඔයාලට ඒ සමාදානය අද්දකින්න පුළුවන් වෙයි. දෙවියන් ලබා දෙන සමාදානය කිසිම මනුස්සයෙක්ට තේරුම්ගන්න බැහැ.

8 ඉතින් මගේ සහෝදරයෙනි, සැබෑ, වැදගත්,* දෙවියන් හරියි කියලා සලකන,* පවිත්‍ර, ආදරේ කරන්න පොලඹවන, ගෞරවනීය, යහපත් වගේම ප්‍රශංසා කරන්න වටින දේවල්වලට නිතරම ඔයාලාගේ මනස යොමු කරන්න.*+ 9 ඔයාලා මගෙන් ඉගෙනගෙන පිළිගත්ත දේවල් වගේම මං කියද්දී අහන් හිටපු දේවලුත් පිළිපදින්න.+ මං කරනවා දැකපු දේවලුත් ඒ විදිහටම කරන්න. එතකොට සමාදානය ලබා දෙන දෙවියන් ඔයාලා එක්කම ඉඳියි.

10 ඔයාලා මං ගැන ආයෙත් හොයලා බලන එක ගැන මට ගොඩක් සතුටුයි.+ ඒ ගැන මං ස්වාමීන්ට ස්තුති කරනවා. මං දන්නවා ඔයාලා නිතරම මං ගැන හිතනවා කියලා. ඒත් ඔයාලාගේ සැලකිල්ල පෙන්නන්න ඔයාලට අවස්ථාවක් හම්බ වුණේ නැහැ. 11 මං ඒ ගැන කතා කරන්නේ මට මොනවා හරි දෙයක් ඕනෙ නිසා නෙමෙයි. මොකද මං මොන තත්වයකට මූණ දුන්නත් තියෙන දෙයින් සතුටු වෙන්න* ඉගෙනගෙන තියෙනවා.+ 12 මට තියෙන දේ පොඩ්ඩක් වුණත් ඒකෙන් ජීවත් වෙන්න මං දන්නවා.+ ගොඩක් දේවල් තියෙද්දී ඒකෙන් සතුටු වෙන්නත් මං දන්නවා. මං මොන දේට මූණ දුන්නත් ඒ කියන්නේ මට කෑම තිබුණත් මං බඩගින්නේ හිටියත් මට ඇති තරම් දේවල් තිබුණත් කිසිම දෙයක් නැති වුණත් ඒ ඕනෙම තත්වයකදී සතුටින් ඉන්නේ කොහොමද කියන රහස මං ඉගෙනගත්තා. 13 මට බලය දෙන තැනැත්තාගේ උදව්වෙන් ඕනෙම දේකට මූණ දෙන්න මට ශක්තිය ලැබෙනවා.+

14 ඒත් මං පීඩා විඳිද්දී ඔයාලාගෙන් මට ලැබුණ උදව් මට වටිනවා. 15 ෆිලිප්පියේ සහෝදරයෙනි, ඔයාලා මුල්ම වතාවට ශුභාරංචිය ගැන දැනගත්තාට පස්සේ මං මැසිඩෝනියාවෙන් පිටත් වුණා. එතකොට කිසිම සභාවක් මං එයාලා වෙනුවෙන් කරපු දේ අගය කරලා මට උදව් කරන්න ඉදිරිපත් වුණේ නැහැ. මට උදව් කළේ ඔයාලාගේ සභාව විතරයි කියලා ඔයාලා දන්නවා.+ 16 මං තෙසලෝනිකයේ ඉද්දී ඔයාලා මට අවශ්‍ය දේවල් එක පාරක් නෙමෙයි දෙපාරක්ම එව්වා. 17 මං එහෙම කියන්නේ ඔයාලාගෙන් තෑගි බලාපොරොත්තුවෙන් නෙමෙයි. මට ඕනෙ දෙවියන්ගෙන් ඔයාලට ආශීර්වාද ලැබෙන දේවල් ඔයාලා තව වැඩියෙන් කරනවා දකින්නයි. 18 මට අවශ්‍ය දේවල් වැඩිපුරත් එක්ක මට තියෙනවා. එපෆ්‍රොදිතස්+ අතේ ඔයාලා මට එවපු දේවල් ලැබුණ නිසා මට කිසිම දේකින් අඩුවක් නැහැ. ඔයාලාගේ තෑගි හරියට මිහිරි සුවඳක්+ ගේන, දෙවියන් සතුටු වෙන පූජාවක් වගේ. 19 ඒ නිසා මගේ දෙවියන් ඔහුට තියෙන පුදුමාකාර වස්තුවෙන් ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම කිසිම අඩුවක් නැතුව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ලබා දෙයි.+ 20 අපේ තාත්තාට ඒ කියන්නේ දෙවියන්ට සදාකාලෙන් සදාකාලෙටම ගෞරවය හිමි වෙන්න ඕනේ! ආමෙන්.*

21 ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න ශුද්ධ තැනැත්තන් හැමෝවම මං ආදරෙන් මතක් කළා කියන්න. මාත් එක්ක ඉන්න සහෝදරයනුත් ඔයාලව ආදරෙන් මතක් කරනවා. 22 ශුද්ධ තැනැත්තන් හැමෝම විශේෂයෙන්ම සීසර්ගේ මාලිගාවේ ඉන්න අය+ ඔයාලව ආදරෙන් මතක් කරනවා.

23 හොඳ ගුණාංග ඇති කරගන්න මහන්සි වෙන ඔයාලට අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න