ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 පේතෘස් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 පේතෘස් පොතේ සාරාංශයක්

      • දේවල් සමච්චලේට ගන්න අය විනාශය ගණන් ගන්නේ නැහැ (1-7)

      • යෙහෝවා පරක්කු වෙන්නේ නැහැ (8-10)

      • ඔයාලාගේ හැසිරීම ගැනත් කරන්න ඕනෙ දේවල් ගැනත් හොඳට හිතන්න (11-16)

        • අලුත් අහසක් සහ අලුත් පොළොවක් (13)

      • මුළා නොවී ඉන්න නම් සෝදිසියෙන් ඉන්න (17, 18)

2 පේතෘස් 3:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:15; 2පේතෘ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2003, 9 පි.

    6/1/1998, 5 පි.

    9/1/1997, 19 පි.

2 පේතෘස් 3:2

පාදසටහන්

  • *

    මූ.අ., “ශුද්ධ.”

  • *

    හෝ, “කියපු අනාවැකිත්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2003, 9 පි.

    9/1/1997, 19-20 පි.

2 පේතෘස් 3:3

හරස් යොමු දැක්වීම්

  • +යූද් 17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    මුරටැඹ,

    7/15/2010, 6 පි.

    12/15/2006, 16-17 පි.

    8/15/2005, 16 පි.

    6/1/1998, 4 පි.

    9/1/1997, 20-21 පි.

    3/1/1997, 18-19 පි.

2 පේතෘස් 3:4

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලය තාම නැද්ද?” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:15; මතෙ 24:48; ලූක් 12:45
  • +එස 12:22, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    මුරටැඹ,

    1/1/2013, 7 පි.

    12/15/2006, 16-17 පි.

    6/1/1998, 4 පි.

    9/1/1997, 20-21 පි.

    3/1/1997, 18-19 පි.

    12/15/1994, 16-17 පි.

2 පේතෘස් 3:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:6, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2013, 5 පි.

    12/15/2006, 16-17 පි.

    9/1/1997, 20-21 පි.

2 පේතෘස් 3:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:11, 23; මතෙ 24:38, 39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2015, 5 පි.

    1/1/2013, 5 පි.

    9/1/1997, 20-21 පි.

2 පේතෘස් 3:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:10; 2තෙස 1:7-9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 141 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 14 පි.

    මුරටැඹ,

    5/1/2015, 5 පි.

    1/1/2013, 5 පි.

    9/1/2012, 17 පි.

    2/1/2012, 25 පි.

    8/1/2010, 7-8 පි.

    4/15/2000, 11, 15 පි.

    එළිදරව්, 111 පි.

    පිබිදෙව්!,

    1/8/1997, 27 පි.

2 පේතෘස් 3:8

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    මුරටැඹ,

    2/1/2006, 17-18 පි.

    1/1/2003, 10 පි.

    6/1/1999, 4-5 පි.

    6/1/1998, 5-6 පි.

    9/1/1997, 22 පි.

2 පේතෘස් 3:9

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හබ 2:3
  • +රෝම 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    බයිබලයෙන් උත්තර, 105 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    9/2021, 31 පි.

    7/2021, 13 පි.

    මුරටැඹ,

    1/1/2010, 23 පි.

    2/1/2006, 17-18 පි.

    1/1/2003, 10 පි.

    8/15/2001, 28-29 පි.

    6/1/1999, 5 පි.

    9/1/1997, 22 පි.

    8/15/1997, 17-18 පි.

2 පේතෘස් 3:10

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    හෝ, “ගින්නෙන් හෙළි වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:31; ශෙප 1:14
  • +1තෙස 5:2
  • +එළි 21:1
  • +ගීතා 37:10; යෙසා 13:9; ශෙප 1:18; එළි 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 70 ලිපිය

    මුරටැඹ,

    2/1/2012, 25 පි.

    7/15/2010, 3-5 පි.

    10/1/2009, 20 පි.

    8/15/2003, 11-12 පි.

    1/1/2003, 10-11 පි.

    6/1/1999, 5 පි.

    5/1/1998, 12 පි.

    9/1/1997, 22-23 පි.

    11/1/1995, 20-21 පි.

2 පේතෘස් 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 16 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    10/2019, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2016, 10 පි.

    මුරටැඹ,

    8/15/2013, 23 පි.

    7/15/2010, 8 පි.

    3/15/2009, 19 පි.

    11/15/2008, 22 පි.

    12/15/2006, 19 පි.

    10/1/2004, 21 පි.

    2/1/2004, 22 පි.

    7/15/2003, 10-13 පි.

    6/1/1998, 6 පි.

    9/15/1997, 20 පි.

    9/1/1997, 23 පි.

    3/1/1997, 13 පි.

    1995 රාජ්‍ය සේවාව,

    8/1995, 1 පි.

2 පේතෘස් 3:12

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    හෝ, “ඒක එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න.” මූ.අ., “ඒ දවස මනසින් ඉක්මන් කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14
  • +යෙසා 34:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27 පි.

    2/2023, 16 පි.

    මුරටැඹ,

    3/1/2007, 17 පි.

    12/15/2006, 19 පි.

    10/1/2004, 21 පි.

    7/15/2003, 10-11, 15 පි.

    1/1/2003, 10-11 පි.

    6/1/1998, 6 පි.

    9/15/1997, 20 පි.

    9/1/1997, 19, 23 පි.

    දෙවිට නමස්කාර කරන්න, 176-177 පි.

    1995 රාජ්‍ය සේවාව,

    8/1995, 1 පි.

2 පේතෘස් 3:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:4, 5
  • +යෙසා 65:17; 66:22; එළි 21:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 11-12 පි.

    මුරටැඹ,

    7/15/2010, 5 පි.

    10/1/2008, 8 පි.

    8/15/2007, 25-26 පි.

    5/15/2006, 5 පි.

    6/15/2001, 31 පි.

    4/15/2000, 11-12 පි.

    6/15/1998, 32 පි.

    11/15/1997, 6 පි.

    9/1/1997, 23 පි.

    11/1/1995, 20-21 පි.

    7/1/1995, 20-21 පි.

    එළිදරව්, 301 පි.

    සෝදිසියෙන්, 16 පි.

    ගුරුවරයා, 250 පි.

    යෙසායාගේ අනාවැකිය II, 372-373, 382-383 පි.

2 පේතෘස් 3:14

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 9-10 පි.

    11/15/2008, 22 පි.

    7/15/2003, 13-15 පි.

    9/1/1997, 23-24 පි.

    1995 රාජ්‍ය සේවාව,

    8/1995, 1 පි.

2 පේතෘස් 3:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2000, 13 පි.

    9/1/1997, 23-24 පි.

    5/15/1995, 16 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 21-22 පි.

2 පේතෘස් 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2015, 11 පි.

    9/1/1997, 23-24 පි.

    5/15/1995, 16 පි.

2 පේතෘස් 3:17

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:24; එෆී 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 5-6, 8 පි.

    11/15/2008, 22 පි.

    6/1/1998, 6 පි.

    9/1/1997, 24 පි.

2 පේතෘස් 3:18

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1999, 27-28 පි.

    6/1/1998, 6 පි.

    8/15/1993, 12-13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 පේතෘ. 3:1රෝම 15:15; 2පේතෘ 1:13
2 පේතෘ. 3:3යූද් 17, 18
2 පේතෘ. 3:4යෙරෙ 17:15; මතෙ 24:48; ලූක් 12:45
2 පේතෘ. 3:4එස 12:22, 27
2 පේතෘ. 3:5උත් 1:6, 9
2 පේතෘ. 3:6උත් 7:11, 23; මතෙ 24:38, 39
2 පේතෘ. 3:7ද්වි 7:10; 2තෙස 1:7-9
2 පේතෘ. 3:8ගීතා 90:4
2 පේතෘ. 3:9හබ 2:3
2 පේතෘ. 3:9රෝම 2:4
2 පේතෘ. 3:10යෝවෙ 2:31; ශෙප 1:14
2 පේතෘ. 3:101තෙස 5:2
2 පේතෘ. 3:10එළි 21:1
2 පේතෘ. 3:10ගීතා 37:10; යෙසා 13:9; ශෙප 1:18; එළි 6:14
2 පේතෘ. 3:12ශෙප 1:14
2 පේතෘ. 3:12යෙසා 34:4
2 පේතෘ. 3:13යෙසා 11:4, 5
2 පේතෘ. 3:13යෙසා 65:17; 66:22; එළි 21:1
2 පේතෘ. 3:142කොරි 13:11
2 පේතෘ. 3:15රෝම 2:4
2 පේතෘ. 3:17මතෙ 24:24; එෆී 4:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 පේතෘස් 3:1-18

දෙවෙනි පේතෘස්

3 ආදරණීය සහෝදරයෙනි, මේක මම ඔයාලට ලියන දෙවෙනි ලියුම. පළවෙනි ලියුමෙන් කළා වගේ මේ ලියුමෙනුත් ඔයාලා දැනටමත් දන්න දේවල් ගැන මතක් කරන්න මං කැමතියි. එහෙම කරන්නේ පැහැදිලිව හිතලා වැඩ කරන්න ඔයාලට තියෙන හැකියාව හොඳින් පාවිච්චි කරන්න ඔයාලව උනන්දු කරන්නයි.+ 2 එතකොට ඔයාලට පුළුවන් වෙයි විශ්වාසවන්ත* අනාගතවක්තෘවරු කලින්ම කියලා තිබුණ දේවලුත්* අපේ ස්වාමීන් සහ ගැලවුම්කරු දුන්න ආඥාත් මතක් කරගන්න. ඒ ආඥා ගැන ඔයාලා දැනගත්තේ ඔයාලා ළඟට එවපු නියෝජිතයන් මාර්ගයෙන්. 3 ඔයාලා මේ දේ දැනගන්න ඕනේ. අන්තිම කාලේදී තමන්ගේ ආශාවන්වලට අනුව වැඩ කරන, දේවල් සමච්චලේට ගන්න අය ඉඳියි.+ 4 එයාලා මෙහෙම කියයි. “ඔහු ආයෙත් එනවා කිව්වා නේද? කෝ තාම ආවේ නැද්ද?*+ අපේ මුතුන්මිත්තන් මැරුණ කාලේ ඉඳලා මේ වෙන කල් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ලෝකේ හදපු කාලේ ඉඳලා හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා. කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ.”+

5 මොකද එයාලා හිතාමතාම මේ දේ අමතක කරලා දානවා. හුඟ කාලෙකට කලින් ඉඳන්ම අහස තිබුණා කියලත් දෙවියන්ගේ අණට එකඟව වතුරෙන් ගොඩබිම මතු වුණා කියලත් පොළොව වතුරෙන් වට වෙලා තිබුණා කියලත්+ 6 ඒ දේවල් මාර්ගයෙන් ඒ කාලේ තිබුණ ලෝකය විනාශ වුණා කියලත් එයාලා අමතක කරනවා. ඒ විනාශය වුණේ වතුරෙන් මුළු පොළොවම වැහිලා ගිහිල්ලයි.+ 7 දැන් තියෙන අහසයි, පොළොවයි ගින්නෙන් විනාශ කරන්න වෙන් කරලා තියෙන්නෙත් ඒ අණට එකඟවමයි. ඒවා වෙන් කරලා තියෙන්නේ විනිශ්චය කරන දවසත් දෙවියන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති මිනිස්සුන්ව විනාශ කරන දවසත් වෙන කල්.+

8 ආදරණීය සහෝදරයෙනි, මේ වැදගත් දේ අමතක කරන්න එපා. යෙහෝවාට* එක දවසක් කියන්නේ අවුරුදු දාහක් වගේ. අවුරුදු දාහක් එක දවසක් වගේ.+ 9 සමහර අය හිතන්නේ යෙහෝවා* තමන් දීපු පොරොන්දු ඉටු කරන්න පරක්කු වෙනවා කියලයි. ඒත් ඔහු පරක්කු වෙන්නේ නැහැ.+ ඒ වෙනුවට ඔහු ඔයා ගැන ඉවසනවා. මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.+ 10 ඒත් යෙහෝවාගේ* දවස+ හොරෙක් වගේ එනවා.+ එදාට අහස ගිගුරුම් හඬක් එක්ක නැති වෙලා යනවා.+ අහසෙයි, පොළොවෙයි තියෙන දේවල් අධිකව රත් වෙන නිසා උණු වෙලා යනවා. පොළොවත් ඒකේ කරලා තියෙන හැම දෙයක්මත් ගින්නට අහු වෙනවා.*+

11 ඒ හැම දෙයක්ම ඒ විදිහට උණු වෙලා යන්න නියමිත නිසා ඔයාලාගේ හැසිරීම ගැනත් ඔයාලා කරන්න ඕනෙ මොන වගේ දේවල්ද කියලත් හොඳට හිතලා බලන්න. ඔයාලාගේ හැසිරීම ශුද්ධව තියෙන්න ඕනේ. ඔයාලා කරන දේවල්වලින් දෙවියන් ගැන තියෙන භක්තිය පේන්න ඕනේ. 12 ඒ දේවල් කරන ගමන් ඉස්සරහට එන යෙහෝවාගේ* දවස දිහා බලාගෙන ඉන්න. ඒ දවස මනසේ නිතරම තියාගන්න.*+ ඒ දවසේදී අහස ගින්නෙන් විනාශ වෙලා යනවා.+ අහසෙයි, පොළොවෙයි තියෙන දේවල් අධික උෂ්ණත්වයෙන් උණු වෙලා යනවා. 13 ඒත් අපි බලාගෙන ඉන්නේ ඔහු පොරොන්දු වෙලා තියෙන විදිහට ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක් සහ අලුත් පොළොවක් එන කල්.+

14 ඉතින් ආදරණීය සහෝදරයෙනි, ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලා, ඔයාලට කරන්න පුළුවන් උපරිමය කරන්න. එහෙම කරනවා නම් ඔයාලා කිසිම කැළලක් නැති, කිසිම දෝෂයක් නැති, සමාදානයෙන් ඉන්න අය කියලා අන්තිමේදී දෙවියන් දකියි.+ 15 ඒ වගේම අපේ ස්වාමීන් ඉවසන එකෙන් ගැලවීමට අවස්ථාව ලැබෙනවා කියලා මතක තියාගන්න. අපේ ආදරණීය සහෝදර පාවුල් දෙවියන්ගෙන් එයාට ලැබුණ ප්‍රඥාවෙන් ඒ දේම ඔයාලට ලියලා එව්වා.+ 16 ඇත්තටම එයාගේ හැම ලියුමකම එයා ඒ දේවල් ගැන ලියලා තියෙනවා. ඒවාවල තියෙන සමහර කරුණු තේරුම්ගන්න අමාරුයි. ස්ථිර හදවතක් නැති, ඒ දේවල් හරියට තේරුම්ගන්න බැරි අය ඒවා විකෘති කරනවා. එයාලා ශුද්ධ ලියවිල්ලේ තියෙන අනිත් දේවල්වලට කරන්නෙත් ඒ දේමයි. ඒ විදිහට එයාලා එයාලාගෙම විනාශයට පාර කපාගන්නවා.

17 ආදරණීය සහෝදරයෙනි, මේ දේවල් ගැන ඔයාලට කලින්ම දැනුම් දීලයි තියෙන්නේ. ඉතින් නිතරම සෝදිසියෙන් ඉන්න. එහෙම ඉන්නවා නම් ඒ දුෂ්ට මිනිස්සුන්ගේ බොරුවලට අහු වෙලා එයාලත් එක්කම ඔයාලත් මුළා වෙලා යන්නේ නැහැ. ඒ වගේම හරි මාර්ගයේ ඉන්න ඔයාලා අරන් තියෙන අධිෂ්ඨානය දිගටම රැකගන්න.+ 18 මහත් කරුණාවත් අපේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුමත් තව වැඩියෙන් ලබාගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. දැනුත් සදහටමත් ඔහුට ගෞරවය ලැබේවා! ආමෙන්.*

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න