ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ප්‍රඥාවන්ත උපදෙස් (1-27)

        • අනිත් හැම දේටම වඩා ප්‍රඥාව ලබාගන්න (7)

        • දුෂ්ටයන්ගේ මාර්ග ළඟින්වත් යන්න එපා (14, 15)

        • ධර්මිෂ්ඨයන්ගේ මාවතේ දීප්තිය ටිකෙන් ටික වැඩි වෙයි (18)

        • “ඔයාගේ හිත ආරක්ෂා කරගන්න” (23)

හිතෝපදේශ 4:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:6, 7; හිතෝ 19:20; එෆී 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 20 පි.

හිතෝපදේශ 4:2

පාදසටහන්

  • *

    හෝ, “නීතියට.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 20 පි.

හිතෝපදේශ 4:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:12
  • +1රාජා 1:16-21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 20 පි.

හිතෝපදේශ 4:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:9
  • +ලෙවී 18:5

හිතෝපදේශ 4:5

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 8:3, 8; හිතෝ 9:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 20-21 පි.

හිතෝපදේශ 4:7

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:12
  • +හිතෝ 15:14; මතෙ 13:23; හෙබ්‍රෙ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 20 පි.

    මුරටැඹ,

    1/1/2007, 18 පි.

    5/15/2000, 20-21 පි.

    11/15/1999, 24 පි.

හිතෝපදේශ 4:8

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:17, 20
  • +1රාජා 4:29

හිතෝපදේශ 4:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 22 පි.

හිතෝපදේශ 4:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:29
  • +යෙසා 26:7

හිතෝපදේශ 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 22 පි.

හිතෝපදේශ 4:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:10; හෙබ්‍රෙ 2:1; 12:5, 6
  • +ද්වි 32:45-47; හෙබ්‍රෙ 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 21-22 පි.

හිතෝපදේශ 4:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:1; 1කොරි 15:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 12 පි.

    5/15/2000, 22 පි.

හිතෝපදේශ 4:15

හරස් යොමු දැක්වීම්

  • +ආමො 5:15; එෆී 5:11
  • +හිතෝ 5:3, 8; 1තෙස 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2001, 12 පි.

හිතෝපදේශ 4:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 22 පි.

හිතෝපදේශ 4:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:3, 4; ගීතා 119:105; 1කොරි 13:12; 2කොරි 4:6; 2පේතෘ 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2021, 8-9 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

    මුරටැඹ,

    7/15/2011, 29-30 පි.

    9/15/2006, 17 පි.

    2/15/2006, 26 පි.

    8/1/2001, 14-15 පි.

    5/15/2000, 23 පි.

    8/15/1999, 27 පි.

    9/1/1997, 32 පි.

    5/15/1995, 10-20, 21-26 පි.

හිතෝපදේශ 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 23 පි.

    9/1/1997, 32 පි.

හිතෝපදේශ 4:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:8; හිතෝ 2:1

හිතෝපදේශ 4:22

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:8

හිතෝපදේශ 4:23

පාදසටහන්

  • *

    මූ.අ., “ජීවනයේ උල්පත් නික්මෙන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:9; මාක් 7:21-23; එෆී 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    3/2023, 7 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2019, 14-19 පි.

    මුරටැඹ,

    6/1/2007, 6 පි.

    9/1/2005, 30 පි.

    2/15/2004, 10-11 පි.

    10/15/2001, 22-26 පි.

    5/15/2000, 23-24 පි.

    පිබිදෙව්!,

    4/8/2003, 11 පි.

හිතෝපදේශ 4:24

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2000, 24 පි.

හිතෝපදේශ 4:25

පාදසටහන්

  • *

    හෝ, “දීප්තිමත් ඇස්වලින් ඉස්සරහම.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:22

හිතෝපදේශ 4:26

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මාර්ගය ගැන හොඳට හිතලා බලන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:15

හිතෝපදේශ 4:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:32; යොෂු 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 82 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 4:1ද්වි 6:6, 7; හිතෝ 19:20; එෆී 6:1
හිතෝ. 4:21ලේක 28:9
හිතෝ. 4:31රාජා 2:12
හිතෝ. 4:31රාජා 1:16-21
හිතෝ. 4:4ද්වි 4:9
හිතෝ. 4:4ලෙවී 18:5
හිතෝ. 4:5නෙහෙ 8:3, 8; හිතෝ 9:10
හිතෝ. 4:7දේශ 7:12
හිතෝ. 4:7හිතෝ 15:14; මතෙ 13:23; හෙබ්‍රෙ 5:14
හිතෝ. 4:8දානි 1:17, 20
හිතෝ. 4:81රාජා 4:29
හිතෝ. 4:10ද්වි 5:16
හිතෝ. 4:111රාජා 4:29
හිතෝ. 4:11යෙසා 26:7
හිතෝ. 4:13හිතෝ 8:10; හෙබ්‍රෙ 2:1; 12:5, 6
හිතෝ. 4:13ද්වි 32:45-47; හෙබ්‍රෙ 12:11
හිතෝ. 4:14ගීතා 1:1; 1කොරි 15:33
හිතෝ. 4:15ආමො 5:15; එෆී 5:11
හිතෝ. 4:15හිතෝ 5:3, 8; 1තෙස 5:22
හිතෝ. 4:182සාමු 23:3, 4; ගීතා 119:105; 1කොරි 13:12; 2කොරි 4:6; 2පේතෘ 1:19
හිතෝ. 4:21ගීතා 40:8; හිතෝ 2:1
හිතෝ. 4:221තිමෝ 4:8
හිතෝ. 4:23යෙරෙ 17:9; මාක් 7:21-23; එෆී 6:14
හිතෝ. 4:241පේතෘ 2:1
හිතෝ. 4:25මතෙ 6:22
හිතෝ. 4:26එෆී 5:15
හිතෝ. 4:27ද්වි 12:32; යොෂු 1:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 4:1-27

හිතෝපදේශ

4 මගේ දරුවෙනි, මේ අහන්න. තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන හික්මවීම් පිළිගන්න.+

එයාට ඇහුම්කන් දීලා තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්න.

 2 මොකද මං ඔයාලට දෙන උපදෙස් යහපත්.

ඉතින් මං උගන්වන දේවලට* පිටු පාන්න එපා.+

 3 මම මගේ තාත්තාට කීකරු පුතෙක් වුණා.+

මගේ අම්මාගේ ආදරය වැඩියෙන්ම ලැබුණ පුතා මමයි.+

 4 තාත්තා මට මෙහෙම ඉගැන්නුවා.

“මං කියන දේවල් හැමදාමත් ඔයාගේ හිතේ තියාගන්න.+

මගේ ආඥා පිළිපැදලා දිගටම ජීවත් වෙන්න.+

 5 ප්‍රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්න.+

මං කියන දේවල් අමතක කරන්නවත් ඒවායින් පිට පනින්නවත් එපා.

 6 ප්‍රඥාව අත්හරින්න එපා. ඒකෙන් ඔයාට ආරක්ෂාව ලැබෙයි.

ප්‍රඥාවට ආදරේ කරන්න. ඒකෙන් ඔයාගේ ජීවිතේ රැකෙයි.

 7 වැදගත්ම දේ වෙන්නේ ප්‍රඥාවයි.+ ඒ නිසා ප්‍රඥාව ලබාගන්න.

ඔයා ලබාගන්න අනිත් හැම දේකටම අමතරව

තේරුම්ගැනීමේ හැකියාව ලබාගන්නත් අමතක කරන්න එපා.+

 8 ප්‍රඥාව උසස් කරලා සලකන්න. එතකොට ඒක ඔයාව උසස් කරයි.+

ඔයා ඒක වැලඳගන්න නිසා ඒක ඔයාව ගෞරවයට පත් කරයි.+

 9 ඒක ඔයාගේ හිසට ලස්සන කිරුළක් වගෙත්

අලංකාර ඔටුන්නක් වගෙත් වෙයි.”

10 මගේ පුතේ, මගේ වදන්වලට සවන් දීලා ඒවා පිළිගන්න.

එතකොට ඔයාගේ ආයු කාලය හුඟක් වැඩි වෙයි.+

11 මම ඔයාට ප්‍රඥාවේ මාවත්වල යන්න උගන්වන්නම්.+

ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන විදිහ කියලා දෙන්නම්.+

12 එතකොට ඔයා ඇවිදිද්දී ගමනට බාධාවක් වෙන්නේ නැහැ.

ඔයා දුවද්දී ඔයාගේ පය පැටලිලා වැටෙන්නෙත් නැහැ.

13 ඔයාට ලැබෙන හික්මවීම් පිළිගන්න. ඒවා අමතක කරන්න එපා.+

ඒවා හැමදාටම හිතේ තියාගන්න. මොකද ඒකෙන් ඔයාට ජීවනය ලැබෙයි.+

14 දුෂ්ටයන්ගේ මාර්ගවලට අඩිය තියන්න එපා.

නපුරු අයගේ පාරේ ඇවිදන් යන්න එපා.+

15 ඒ පාර ළඟින්වත් යන්න එපා.+

ඒ දිහා බලන්නෙවත් නැතුව ඒක පහු කරගෙන යන්න.+

16 මොකද නපුරක් කරන කල් දුෂ්ටයන්ට නින්ද යන්නේ නැහැ.

කාට හරි හිරිහැරයක් කරන කල් නින්ද එයාලාගේ අහලකටවත් එන්නේ නැහැ.

17 එයාලා කෑම කන්නේ දුෂ්ටකම් කරලා හම්බ කරපු සල්ලිවලින්.

වයින් බොන්නේ දරුණු අපරාධ කරලා උපයගත්ත මුදල්වලින්.

18 ඒත් ධර්මිෂ්ඨයන්ගේ මාවත, දීප්තිමත් අලුයම් ආලෝකය වගෙයි.

ඒ එළිය ටිකෙන් ටික වැඩි වෙලා මහ දවාලේ දීප්තියෙන් බැබළෙනවා.+

19 දුෂ්ටයන්ගේ මාවත ඝන අන්ධකාරයෙන් වැහිලා.

එයාලා පැටලිලා වැටෙන්නේ මොකක් නිසාද කියලා එයාලවත් දන්නේ නැහැ.

20 මගේ පුතේ, මං කියන දේවලට අවධානය දෙන්න.

ඒවාට හොඳින් ඇහුම්කන් දෙන්න.

21 කවදාවත් ඒවා අමතක කරන්න එපා.

ඒවා ඔයාගේ හිතේ නිධන් කරගන්න.+

22 මොකද මගේ වචන පිළිගන්න අයට ජීවනය ලැබෙනවා.+

ඒවාවලින් මුළු ගතටම සුවයක් ලැබෙනවා.

23 හැම දේටම වඩා ඔයාගේ හිත ආරක්ෂා කරගන්න.+

මොකද ජීවනය ලැබෙන්නේ* ඒකෙන්.

24 වංක කතාවලින් වළකින්න.+

රැවටිලිකාර කතා ඔයාගේ තොල්වලින් ඈත් කරන්න.

25 ඔයාගේ ඇස් ඔයා යන මඟ දිහාවටම යොමු කරලා තියාගන්න.

වටපිට බලන්නේ නැතුව ඉස්සරහම* බලාගෙන යන්න.+

26 ඔයා යන මාර්ගයේ තියෙන බාධක අයින් කරන්න.*+

එතකොට ඒ මඟ සුරක්ෂිත එකක් වෙයි.

27 දකුණටවත් වමටවත් හැරෙන්න එපා.+

නපුරු මාර්ගයෙන් අයින් වෙන්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න