ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • එෆීසයේ (1-7), ස්මර්ණාවේ (8-11), පර්ගමම්වල (12-17) සහ තියතීරාවල (18-29) සභාවලට පණිවිඩ

එළිදරව් 2:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:1; එෆී 1:1
  • +එළි 1:20
  • +එළි 1:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2019, 5 පි.

    එළිදරව්, 33 පි.

    මුරටැඹ,

    5/15/2003, 11 පි.

    12/1/1999, 15-16 පි.

එළිදරව් 2:2

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ අය.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:29, 30; 2කොරි 11:13; 1යොහ 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 33-34 පි.

    මුරටැඹ,

    5/15/2003, 11 පි.

එළිදරව් 2:3

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 4:14
  • +ගලා 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    එළිදරව්, 33 පි.

එළිදරව් 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 3 පි.

    මුරටැඹ,

    6/15/2008, 22-26 පි.

    3/15/2007, 12 පි.

    5/15/2003, 11-12 පි.

    10/1/2002, 20-21 පි.

    10/1/1997, 26 පි.

    එළිදරව්, 30, 34-35 පි.

එළිදරව් 2:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:19
  • +එළි 2:16
  • +එළි 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 12 පි.

    5/15/2003, 11 පි.

    10/1/2002, 20-21 පි.

    එළිදරව්, 31-32, 35 පි.

එළිදරව් 2:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:19; එළි 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 35-36 පි.

    මුරටැඹ,

    5/15/2003, 11 පි.

එළිදරව් 2:7

පාදසටහන්

  • *

    මූ.අ., “කන් තියෙන අය ඇහුම්කන් දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:15; එළි 2:17, 29
  • +1යොහ 5:4
  • +රෝම 2:6, 7; එළි 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 30-31 පි.

    5/15/2003, 11 පි.

    එළිදරව්, 36-37, 306 පි.

එළිදරව් 2:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:9
  • +එළි 1:13, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 142 ලිපිය

    එළිදරව්, 37-38 පි.

    මුරටැඹ,

    5/15/2003, 12 පි.

එළිදරව් 2:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:4, 10; 1තිමෝ 6:18, 19; යාකො 2:5
  • +එළි 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 38 පි.

    මුරටැඹ,

    5/15/2003, 12 පි.

එළිදරව් 2:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:28
  • +රෝම 2:6, 7; 2තිමෝ 4:7, 8; යාකො 1:12; එළි 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2007, 31 පි.

    8/15/2006, 24 පි.

    5/15/2003, 12-13 පි.

    එළිදරව්, 38-41 පි.

එළිදරව් 2:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:9
  • +1යොහ 5:5
  • +එළි 20:6, 14; 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 28-29, 38-39 පි.

එළිදරව් 2:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:13, 16; 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 41 පි.

    මුරටැඹ,

    5/15/2003, 13 පි.

එළිදරව් 2:13

හරස් යොමු දැක්වීම්

  • +මාක් 13:9; එළි 2:3
  • +ලූක් 12:8; 1යොහ 2:23
  • +ක්‍රියා 1:8
  • +මතෙ 24:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 49 ලිපිය

    පිබිදෙව්!,

    6/2013, 7 පි.

    එළිදරව්, 42-43 පි.

    මුරටැඹ,

    5/15/2003, 13 පි.

එළිදරව් 2:14

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:16; 2පේතෘ 2:15; යූද් 11
  • +ගණන් 22:4
  • +ගණන් 25:1, 2; ක්‍රියා 15:28, 29; එෆී 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 43-44 පි.

    මුරටැඹ,

    5/15/2003, 13-14 පි.

එළිදරව් 2:15

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:1; එළි 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 30, 44-45 පි.

    මුරටැඹ,

    5/15/2003, 14 පි.

එළිදරව් 2:16

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:13, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 31-32, 44-45 පි.

    මුරටැඹ,

    5/15/2003, 14 පි.

එළිදරව් 2:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:7
  • +1යොහ 5:5; එළි 3:12
  • +නික් 16:15, 31; ගීතා 78:24; හෙබ්‍රෙ 9:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 45-47 පි.

    මුරටැඹ,

    5/15/2003, 14 පි.

    8/15/1999, 28 පි.

එළිදරව් 2:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:14
  • +එළි 19:12
  • +එළි 1:13-15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 47-48 පි.

    මුරටැඹ,

    5/15/2003, 15-16 පි.

එළිදරව් 2:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 48 පි.

    මුරටැඹ,

    5/15/2003, 16 පි.

එළිදරව් 2:20

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:31; 2රාජා 9:22
  • +1කොරි 5:11; ගලා 5:19; එෆී 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 30, 48-49 පි.

    මුරටැඹ,

    5/15/2003, 16 පි.

එළිදරව් 2:21

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 49-50 පි.

එළිදරව් 2:22

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 31-32, 49-50 පි.

එළිදරව් 2:23

පාදසටහන්

  • *

    මූ.අ., “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 15 පි.

    9/15/2010, 27 පි.

    12/1/1999, 16 පි.

    එළිදරව්, 31-32, 50-51 පි.

එළිදරව් 2:24

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2010, 27 පි.

    5/15/2003, 16 පි.

    එළිදරව්, 51-52 පි.

එළිදරව් 2:25

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:11

එළිදරව් 2:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:8, 9; මතෙ 19:28; ලූක් 22:28-30; එළි 3:21; 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 52-53, 281 පි.

    මුරටැඹ,

    8/1/1991, 30 පි.

එළිදරව් 2:27

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:5; 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 52-53, 281 පි.

    මුරටැඹ,

    8/1/1991, 30 පි.

එළිදරව් 2:28

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 53 පි.

    මුරටැඹ,

    5/15/2003, 16 පි.

එළිදරව් 2:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 54 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 2:1ක්‍රියා 19:1; එෆී 1:1
එළි. 2:1එළි 1:20
එළි. 2:1එළි 1:12, 13
එළි. 2:2ක්‍රියා 20:29, 30; 2කොරි 11:13; 1යොහ 4:1
එළි. 2:31පේතෘ 4:14
එළි. 2:3ගලා 6:9
එළි. 2:5එළි 3:19
එළි. 2:5එළි 2:16
එළි. 2:5එළි 1:20
එළි. 2:61කොරි 11:19; එළි 2:15
එළි. 2:7මතෙ 11:15; එළි 2:17, 29
එළි. 2:71යොහ 5:4
එළි. 2:7රෝම 2:6, 7; එළි 2:10
එළි. 2:8රෝම 14:9
එළි. 2:8එළි 1:13, 17
එළි. 2:92කොරි 6:4, 10; 1තිමෝ 6:18, 19; යාකො 2:5
එළි. 2:9එළි 3:9
එළි. 2:10මතෙ 10:28
එළි. 2:10රෝම 2:6, 7; 2තිමෝ 4:7, 8; යාකො 1:12; එළි 20:4
එළි. 2:11එළි 13:9
එළි. 2:111යොහ 5:5
එළි. 2:11එළි 20:6, 14; 21:8
එළි. 2:12එළි 1:13, 16; 19:15
එළි. 2:13මාක් 13:9; එළි 2:3
එළි. 2:13ලූක් 12:8; 1යොහ 2:23
එළි. 2:13ක්‍රියා 1:8
එළි. 2:13මතෙ 24:9
එළි. 2:14ගණන් 31:16; 2පේතෘ 2:15; යූද් 11
එළි. 2:14ගණන් 22:4
එළි. 2:14ගණන් 25:1, 2; ක්‍රියා 15:28, 29; එෆී 5:5
එළි. 2:152පේතෘ 2:1; එළි 2:6
එළි. 2:16එළි 1:13, 16
එළි. 2:17එළි 2:7
එළි. 2:171යොහ 5:5; එළි 3:12
එළි. 2:17නික් 16:15, 31; ගීතා 78:24; හෙබ්‍රෙ 9:4
එළි. 2:18ක්‍රියා 16:14
එළි. 2:18එළි 19:12
එළි. 2:18එළි 1:13-15
එළි. 2:201රාජා 16:31; 2රාජා 9:22
එළි. 2:201කොරි 5:11; ගලා 5:19; එෆී 5:5
එළි. 2:23එළි 22:12
එළි. 2:24යොහ 8:44
එළි. 2:25එළි 3:11
එළි. 2:26ගීතා 2:8, 9; මතෙ 19:28; ලූක් 22:28-30; එළි 3:21; 20:4
එළි. 2:27එළි 12:5; 19:15
එළි. 2:28එළි 22:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 2:1-29

යොහන්ට කරපු එළිදරව්ව

2 “එෆීසයේ+ තියෙන සභාවේ දූතයාට+ මෙහෙම ලියන්න. තමන්ගේ දකුණු අතේ තාරකා හත තියාගෙන, රත්තරන්වලින් හදපු පහන් රුක් හත අතරේ ඇවිදින කෙනා+ කියන්නේ මෙහෙමයි. 2 ‘ඔයාලා කරන දේවලුත් ඔයාලා මහන්සි වෙන විදිහත් ඔයාලා විඳදරාගන්න විදිහත් මම දන්නවා. ඒ වගේම නරක මිනිස්සුන්ට ඔයාලා කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. තමන් යේසුස්ගේ නියෝජිතයන්* කියලා බොරුවට කියාගන්න අය+ ගැන හොයලා බලලා එයාලා බොරුකාරයන් කියලා ඔයාලා හොයාගෙන තියෙනවා කියලත් මං දන්නවා. 3 ඔයාලා දිගටම විඳදරාගන්නවා. මගේ නම වෙනුවෙන් ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නත්+ ඔයාලා උත්සාහය අත්හරින්නේ නැහැ. වෙහෙසට පත් වෙන්නෙත් නැහැ.+ 4 ඒත් ඔයාලාගේ එක වරදක් තියෙනවා. ඒ තමයි ඔයාලා ළඟ මුලින් තිබුණ ආදරේ දැන් නැති වෙලා ගිහින්.

5 “‘ඒ නිසා මේ තත්වයට වැටෙන්න කලින් ඔයාලා හිටියේ මොන වගේ තත්වයකද කියලා මතක් කරගන්න. පසුතැවිලි වෙලා+ ඔයාලා කලින් කරපු විදිහටම ආයෙත් දේවල් කරන්න. ඔයාලා පසුතැවිලි වෙලා+ එහෙම කළේ නැත්නම් මම ඇවිත් ඔයාලාගේ පහන් රුක+ ඒක තියෙන තැනින් අයින් කරනවා. 6 ඒත් ඔයාලා කරන හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා නිකලායස්ගේ නිකායේ+ අය කරන දේවල් පිළිකුල් කරන එක. මමත් ඒ දේවල් පිළිකුල් කරනවා. 7 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.*+ ජය ගන්න කෙනාට+ දෙවියන්ගේ පාරාදීසයේ තියෙන ජීවන වෘක්ෂයෙන්+ කන්න මම අවස්ථාව දෙනවා.’

8 “ස්මර්ණාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. මැරුණත් දැන් ආයෙත් ජීවත් වෙන,+ ‘පළවෙනියාත් අන්තිමයාත්’+ වෙන තැනැත්තා කියන්නේ මෙහෙමයි. 9 ‘ඔයාලා කොච්චර පීඩා විඳිනවාද කියලත් ඔයාලට කොච්චර අගහිඟකම් තියෙනවාද කියලත් මම දන්නවා. ඒත් ඇත්තටම ඔයාලා පොහොසත්.+ යුදෙව්වන් කියලා කියාගන්න සමහරු ඔයාලට අපහාස කරනවා කියලත් මං දන්නවා. ඒත් එයාලා යුදෙව්වන් නෙමෙයි. එයාලා සාතන්ගේ සිනගෝගයට+ අයිති අය. 10 ඔයාලට ඉස්සරහට දුක් විඳින්න වෙනවා. ඒත් ඒ ගැන බය වෙන්න එපා.+ බලන්න! යක්ෂයා ඔයාලාගෙන් සමහර අයව හිරේට දායි. ඒකෙන් ඔයාලව සම්පූර්ණයෙන්ම සෝදිසියට ලක් වෙනවා. ඔයාලා විඳින පීඩා දවස් දහයක් පුරාම තියෙනවා. මැරෙන්න සිද්ධ වුණත් අන්තිමය වෙන කල්ම විශ්වාසවන්තව ඉන්න. එතකොට මම ඔයාලට ජීවනයේ ඔටුන්න දෙනවා.+ 11 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ ජය ගන්න කෙනා+ කවදාවත් දෙවෙනි මරණය+ අද්දකින්නේ නැහැ.’

12 “පර්ගමම්වල තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. හුඟක් දිග, තියුණු, දෙමුවහත් කඩුවක්+ තියෙන තැනැත්තා මෙහෙම කියනවා. 13 ‘ඔයාලා ජීවත් වෙන්නේ කොහෙද කියලා මම දන්නවා. ඔයාලා ඉන්නේ සාතන්ගේ සිංහාසනය තියෙන තැන. ඒත් ඔයාලා මං ගැන ලැජ්ජා වෙන්නේ නැතුව දිගටම මගේ නම දරනවා.+ ඔයාලට මං ගැන විශ්වාසයක් තියෙනවා කියන දේ ඔයාලා කවදාවත් හංගගෙන හිටියේ නැහැ.+ සාතන් වාසය කරන ඔයාලාගේ නගරයේදී මගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක්+ වුණ අන්තිපස්ව මරලා දැම්මා.+ ඒ දවස්වලදීවත් ඔයාලා මාව විශ්වාස කරනවා කියන දේ හැංගුවේ නැහැ.

14 “‘ඒත් ඔයාලාගේ වැරදි කීපයක් මං දකිනවා. ඔයාලා අතරේ බාලාම්ගේ+ ඉගැන්වීම් පිළිගන්න අය ඉන්නවා. බාලාම් ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවන්න කරන්න ඕනෙ මොනවාද කියලා බාලාක්ට+ කියලා දුන්නා. එයා නිසා තමයි ඊශ්‍රායෙල්වරු රූපවලට පූජා කරපු දේවල් කෑමට ගත්තේ. ලිංගික දුරාචාරයේ*+ යෙදුණේ. ඒ දේවල් ඔයාලට මතක ඇති. 15 ඒ විතරක් නෙමෙයි, නිකලායස්ගේ නිකායේ+ ඉගැන්වීම් පිළිගන්න අයත් ඔයාලා අතරේ ඉන්නවා. 16 ඉතින් දැන් පසුතැවිලි වෙන්න. ඔයාලා පසුතැවිලි වුණේ නැත්නම් මම ඉක්මනින්ම ඔයාලා අතරට ඇවිත් මගේ කටින් නික්මෙන දිග කඩුවෙන්+ ඒ අයට විරුද්ධව සටන් කරනවා.

17 “‘දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ ජය ගන්න කෙනාට+ හංගලා තියෙන මන්නාවලින් කොටසක්+ මම දෙනවා. මං එයාට සුදු ගල් කැටයකුත් දෙනවා. ඒ ගල් කැටයේ අලුත් නමක් ලියලා තියෙනවා. ඒ නම ලැබෙන කෙනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ නම ගැන දන්නේ නැහැ.’

18 “තියතීරාවල+ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. ගිනිදලු වගේ ඇස් තියෙන,+ ඉස්තරම් තඹ වගේ පාද+ තියෙන දෙවියන්ගේ පුතා කියන්නේ මෙහෙමයි. 19 ‘ඔයාලා කරන දේවල් ගැන මං දන්නවා. ඔයාලා පෙන්නන ආදරය, ඔයාලට තියෙන විශ්වාසය, ඔයාලා කරන සේවය සහ ඔයාලා විඳදරාගන්න විදිහ ගැනත් මං දන්නවා. ළඟකදී ඉඳන් ඔයාලා ඉස්සරටත් වඩා හොඳින් දේවල් කරනවා කියලත් මං දැක්කා.

20 “‘ඒත් ඔයාලාගේ එක වරදක් තියෙනවා. ඒ තමයි තමන්ට ඕනෙ විදිහට වැඩ කරන්න ඔයාලා යෙසබෙල්+ කියන ස්ත්‍රියට ඉඩ දීලා තියෙන එක. එයා කියන්නේ එයා අනාගතවක්තෘවරියක් කියලා. ඒත් එයා මගේ දාසයන්ව රවට්ටලා ලිංගික දුරාචාරයේ*+ යෙදෙන්න කියලත් රූපවලට පූජා කරපු දේවල් කෑමට ගන්න කියලත් එයාලට උගන්වනවා. 21 පසුතැවිලි වෙන්න මං එයාට කාලයක් දුන්නත් එයා වෙනස් වෙන්න කැමති නැහැ. එයා දිගටම ලිංගික දුරාචාරයේ* යෙදෙනවා. 22 බලන්න! ඇඳෙන් නැඟිටගන්න බැරි වෙන තරමට මං එයාව ලෙඩෙක් කරනවා. එයාත් එක්ක අනාචාරයේ* යෙදෙන අය පසුතැවිලි වුණේ නැත්නම් මම එයාලට දරුණු පීඩාවලින් පහර දෙනවා. 23 යෙසබෙල්ගේ දරුවන්ටත් මං දරුණු වසංගතවලින් පහර දීලා එයාලව මරලා දානවා. එතකොට හැම සභාවකම ඉන්න අය දැනගනී මිනිස්සුන්ගේ හිත් සහ ඇතුළාන්ත සිතුවිලි* සෝදිසි කරලා බලන කෙනා මමයි කියලා. ඔයාලා එක් එක් කෙනාට ඔයාලා කරන දේවල්වලට අනුව මම ප්‍රතිඵල දෙනවා.+

24 “‘ඒත් තියතීරා සභාවේ ඉන්න හැමෝම එහෙම නැහැ. එයාලට මං මෙහෙම කියනවා. ඔයාලා යෙසබෙල්ගේ ඉගැන්වීම් පිළිගන්නේ නැහැ. “සාතන්ගේ ගැඹුරු දේවල්”+ විදිහට අනිත් අය මහ ඉහළින් සලකන දේවල් ගැන දැනගන්න ඔයාලා කැමති නැහැ. ඒ නිසා මං ඔයාලා පිටට වෙන කිසිම බරක් පටවන්නේ නැහැ. 25 මං ඔයාලාගෙන් ඉල්ලන්නේ මං එන කල් ඔයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න+ කියලා විතරයි. 26 මං කියපු දේවල් අන්තිම වෙන කල් පිළිපැදලා ජය ගන්න කෙනාට ජාතීන්ව පාලනය කරන්න මම බලය දෙනවා.+ 27 මගේ පියාණන් මට බලය දුන්නා වගේ මම එයාටත් බලය දෙනවා. එයා එඬේරෙක් වගේ යකඩ සැරයටියකින්+ ජාතීන්ව පාලනය කරයි. මැටි භාජන වගේ එයාලව කෑලි කෑලිවලට කඩලා දායි. 28 ජය ගන්න කෙනාට මම පහන් තාරකාව දෙනවා.+ 29 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න