ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • මුළු හදවතින්ම යෙහෝවාට ආදරේ කරන්න (1-9)

        • “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න” (4)

        • දරුවන්ට උගන්නන වගකීම දෙමාපියන්ට තියෙනවා (6, 7)

      • යෙහෝවාව අමතක කරන්න එපා (10-15)

      • යෙහෝවාව සැක කරලා ඔහුව පරීක්ෂා කරන්න එපා (16-19)

      • අනාගත පරම්පරාවටත් දෙවියන් ගැන කියන්න (20-25)

ද්විතීය කතාව 6:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:19; ද්වි 4:9
  • +හිතෝ 3:1, 2

ද්විතීය කතාව 6:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:7; යෙසා 42:8; සෙක 14:9; මාක් 12:29, 32; 1කොරි 8:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2016, 18-22 පි.

    මුරටැඹ,

    3/1/2012, 23 පි.

    12/15/1992, 29 පි.

ද්විතීය කතාව 6:5

පාදසටහන්

  • *

    හෝ, “ඔයාලා කරන හැම දේකින්ම.” හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; 11:13; 30:6; මතෙ 22:37
  • +මාක් 12:30, 33; ලූක් 10:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2007, 15-16 පි.

    6/15/2005, 20 පි.

    10/1/1995, 13 පි.

ද්විතීය කතාව 6:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

    මුරටැඹ,

    4/1/2008, 14-15 පි.

    5/15/2007, 15-16 පි.

    4/1/2006, 9 පි.

    6/15/2005, 20 පි.

    4/1/2005, 12-13 පි.

    6/1/1998, 20 පි.

    12/1/1996, 11 පි.

    7/1/1992, 22 පි.

    පවුලේ සන්තෝෂය, 55-57, 58-59, 70-71 පි.

    දැනුම, 146 පි.

ද්විතීය කතාව 6:7

පාදසටහන්

  • *

    හෝ, “නැවත නැවත කියන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:19; ද්වි 4:9; හිතෝ 22:6; එෆී 6:4
  • +ද්වි 11:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

    මුරටැඹ (පාඩම්),

    12/2019, 26 පි.

    මුරටැඹ,

    8/15/2013, 16 පි.

    4/1/2008, 14-15 පි.

    9/1/2007, 22 පි.

    5/15/2007, 15-16 පි.

    11/1/2006, 4-6 පි.

    4/1/2006, 9 පි.

    6/15/2005, 20-21 පි.

    4/15/2005, 6-7 පි.

    4/1/2005, 12-13 පි.

    1/1/2005, 26 පි.

    6/15/2004, 5 පි.

    6/1/1998, 20-22 පි.

    12/1/1996, 11 පි.

    5/1/1995, 10 පි.

    පවුලේ සන්තෝෂය, 55-57, 58-59, 70-71 පි.

    දැනුම, 146 පි.

ද්විතීය කතාව 6:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2005, 13 පි.

    9/15/2004, 26 පි.

    7/15/1995, 29 පි.

    5/1/1995, 11-12 පි.

ද්විතීය කතාව 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2005, 13 පි.

    7/15/1995, 29 පි.

    5/1/1995, 11-12 පි.

ද්විතීය කතාව 6:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18
  • +යොෂු 24:13; ගීතා 105:44

ද්විතීය කතාව 6:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:10

ද්විතීය කතාව 6:12

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:7

ද්විතීය කතාව 6:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; 13:4
  • +ලූක් 4:8
  • +යෙරෙ 12:16

ද්විතීය කතාව 6:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:14

ද්විතීය කතාව 6:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:5; ද්වි 4:24
  • +නික් 32:9, 10; ගණන් 25:3; ද්වි 11:16, 17; විනි 2:14
  • +2රාජා 17:18

ද්විතීය කතාව 6:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:2, 7; ගීතා 95:8, 9; හෙබ්‍රෙ 3:8, 9
  • +මතෙ 4:7; ලූක් 4:12; 1කොරි 10:9

ද්විතීය කතාව 6:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18

ද්විතීය කතාව 6:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:30

ද්විතීය කතාව 6:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:3
  • +ද්වි 4:34

ද්විතීය කතාව 6:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:5; ද්වි 1:8

ද්විතීය කතාව 6:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 111:10; හිතෝ 14:27
  • +ලෙවී 18:5; ද්වි 4:1; ගලා 3:12

ද්විතීය කතාව 6:25

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:13; රෝම 10:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 6:2උත් 18:19; ද්වි 4:9
ද්වි. 6:2හිතෝ 3:1, 2
ද්වි. 6:4ද්වි 5:7; යෙසා 42:8; සෙක 14:9; මාක් 12:29, 32; 1කොරි 8:6
ද්වි. 6:5ද්වි 10:12; 11:13; 30:6; මතෙ 22:37
ද්වි. 6:5මාක් 12:30, 33; ලූක් 10:27
ද්වි. 6:7උත් 18:19; ද්වි 4:9; හිතෝ 22:6; එෆී 6:4
ද්වි. 6:7ද්වි 11:19
ද්වි. 6:8ද්වි 11:18
ද්වි. 6:10උත් 15:18
ද්වි. 6:10යොෂු 24:13; ගීතා 105:44
ද්වි. 6:11ද්වි 8:10
ද්වි. 6:12විනි 3:7
ද්වි. 6:13ද්වි 10:12; 13:4
ද්වි. 6:13ලූක් 4:8
ද්වි. 6:13යෙරෙ 12:16
ද්වි. 6:14නික් 34:14
ද්වි. 6:15නික් 20:5; ද්වි 4:24
ද්වි. 6:15නික් 32:9, 10; ගණන් 25:3; ද්වි 11:16, 17; විනි 2:14
ද්වි. 6:152රාජා 17:18
ද්වි. 6:16නික් 17:2, 7; ගීතා 95:8, 9; හෙබ්‍රෙ 3:8, 9
ද්වි. 6:16මතෙ 4:7; ලූක් 4:12; 1කොරි 10:9
ද්වි. 6:18උත් 15:18
ද්වි. 6:19නික් 23:30
ද්වි. 6:22නික් 7:3
ද්වි. 6:22ද්වි 4:34
ද්වි. 6:23නික් 13:5; ද්වි 1:8
ද්වි. 6:24ගීතා 111:10; හිතෝ 14:27
ද්වි. 6:24ලෙවී 18:5; ද්වි 4:1; ගලා 3:12
ද්වි. 6:25දේශ 12:13; රෝම 10:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 6:1-25

ද්විතීය කතාව

6 “ඔයාලට උගන්නන්න කියලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා මට දුන්න ආඥා, නියෝග සහ තීන්දු ගැන මම දැන් ඔයාලට කියන්නම්. යොර්දාන් ගඟෙන් එහා පැත්තේ තියෙන ඔයාලා උරුම කරගන්න යන ඒ දේශයට ගියාට පස්සෙත් ඒවා පිළිපදින්න. 2 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ගරුබිය දක්වන්න. මං ඔයාලට කියලා දෙන ඔහුගේ හැම ආඥාවක්ම, හැම පනතක්ම ඔයාලා පිළිපදින්න ඕනේ. ඔයාලත් ඔයාලාගේ දරු මුනුපුරනුත්+ මුළු ජීවිත කාලේ පුරාම ඒවා පිළිපදින්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් ගොඩක් කල් ජීවත් වෙන්න.+ 3 ඊශ්‍රායෙල්වරුනි, හොඳින් සවන් දීලා ඒ හැම දෙයක්ම පිළිපදින්න. ඔයාලා එහෙම කළොත් ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා පොරොන්දු වුණ විදිහටම කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන ඒ දේශයේදී ඔයාලාගේ ජීවිතේ හැම අතින්ම සාර්ථක වෙයි. ඔයාලා විශාල සෙනඟක් වෙයි.

4 “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. යෙහෝවා අපේ දෙවියන්. යෙහෝවා කියන නමින් ඉන්නේ ඔහු විතරයි.+ 5 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙන්න ඕනේ.+ ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔයාලාගේ මුළු ශක්තියම වැය කරන්න.+ 6 අද මං ඔයාලට කියලා දෙන මේ වචන ඔයාලාගේ හිතේ තියාගන්න. 7 ඒවා ඔයාලාගේ දරුවන්ගේ හිත්වලට කාවද්දන්න.*+ ගෙදර ඉද්දීත් ගමන්බිමන් යද්දීත් විවේකයෙන් ඉද්දීත් නිදාගෙන නැඟිටිද්දීත් ඒ දේවල් ගැන දරුවන් එක්ක කතා කරන්න.+ 8 ඒවා ඔයාලාගේ අත්වල බැඳගන්න. එතකොට ඒවා ඔයාලට මතක් වෙයි. ඒවා ඔයාලාගේ නළලේ බැඳලා තියෙන පටියක් වගේ වෙන්න ඕනේ.+ 9 ඔයාලාගේ ගෙදර උළුවහුවලත් නුවරේ දොරටුවලත් ඒවා ලියන්න.

10 “ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට පොරොන්දු වුණ දේශයට+ යෙහෝවා දෙවියන් ඔයාලව අනිවාර්යයෙන්ම ගෙනියනවා. ඒ දේශයේ තියෙන හරිම ලස්සන, විශාල නුවරවල් ඔයාලා ඉදි කළේ නැති වුණාට ඒවා ඔයාලට අයිති වෙනවා.+ 11 හැම සැප සම්පතක්ම තියෙන එයාලාගේ ගෙවල්, පොකුණු, මිදිවතු, ඔලීවවතු ඔයාලට අයිති වෙනවා. ඒවා හදන්නවත් ඒවා වගා කරන්නවත් ඔයාලා මහන්සි වුණේ නැති වුණාට ඒ හැම දෙයක්ම ඔයාලට අයිති වෙනවා. ඔයාලා කාලා බීලා සතුටින් ඉඳියි.+ 12 එහෙම ඉද්දී ඔයාලා වහලුන් වෙලා හිටපු ඊජිප්තු දේශයෙන් ඔයාලව නිදහස් කළේ යෙහෝවා කියන එක අමතක කරන්න එපා.+ 13 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔයාලා ගරුබිය දක්වන්න ඕනේ.+ ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔහුටයි.+ ඔයාලා යම් දෙයක් ගැන දිවුරද්දී දෙවියන්ගේ නමින් ඒක කරන්න.+ 14 අවට ඉන්න ජාතීන් නමස්කාර කරන වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න එපා.+ 15 මොකද ඔයාලත් එක්ක ඉන්න යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා ඔයාලා ඔහුට මුළු හදවතින්ම ආදරේ කරයි කියලා. ඔහුට විතරක් නමස්කාර කරයි කියලා.+ එහෙම කළේ නැත්නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලත් එක්ක ගොඩක් කේන්ති ගනියි.+ ඔහු ඔයාලව පොළොවෙන් නැත්තටම නැති කරලා දායි.+

16 “මස්සාහ්වලදී+ ඔයාලා කළා වගේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාව සැක කරලා ඔහුට ඔයාලව රැකබලා ගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න එපා.+ 17 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දීපු ආඥා, සිහිගැන්වීම් සහ නියෝග ඔයාලා මුළු හදවතින්ම පිළිපදින්න ඕනේ. 18 යෙහෝවා හරියි කියලා කියන දේ සහ ඔහු යහපත් කියලා කියන දේ කරන්න. ඔයාලා එහෙම කළොත් ඔයාලාගේ ජීවිත සාර්ථක වෙයි. යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ+ ඒ සරුසාර දේශයට ගිහින් ඒක අයිති කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි. 19 යෙහෝවා පොරොන්දු වුණ විදිහටම ඒ දේශයේ ඉන්න ඔයාලාගේ හැම සතුරෙක්වම දේශයෙන් පන්නලා දාන්නත් ඔයාලට පුළුවන් වෙයි.+

20 “අනාගතයේදී ඔයාලාගේ පුතාලා ඔයාලාගෙන් මෙහෙම අහයි. ‘අපේ දෙවි වන යෙහෝවා මේ සිහිගැන්වීම්, නියෝග සහ තීන්දු ඔයාලට දුන්නේ ඇයි?’ 21 එතකොට ඔයාලා පුතාලට මෙහෙම කියන්න. ‘අපි කලින් හිටියේ ඊජිප්තු දේශයේ පාරාවෝගේ වහලුන් විදිහටයි. ඒත් යෙහෝවා ඔහුගේ මහත් බලය පාවිච්චි කරලා අපිව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන ආවා. 22 යෙහෝවා හරිම බලවත්, ලොකු විනාශයක් ඇති කරපු පුදුමසහගත ක්‍රියා සහ ආශ්චර්යයන් කරලා ඊජිප්තු දේශයටත්+ පාරාවෝටත් ඔහුගේ ගෙදර හැමෝටමත් විරුද්ධව වැඩ කරපු විදිහ අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.+ 23 දෙවියන් අපිව ඒ විදිහට නිදහස් කරගෙන ආවේ අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ දේශය අපිට උරුම කරලා දෙන්නයි.+ 24 ඊටපස්සේ අපේ දෙවි වන යෙහෝවා මේ හැම නියෝගයක්ම අපිට දුන්නා. ඒවාට කීකරු වෙලා යෙහෝවාට ගරුබිය දක්වන්න කියලා ඔහු අපිට ආඥා කළා. එහෙම කිව්වේ අපේම හොඳටයි.+ අපේ ජීවිත රැකගන්න පුළුවන් වෙන්නයි.+ ඒක අද අපි අද්දකිනවා. 25 අපේ දෙවි වන යෙහෝවාට අපි කීකරු වෙලා ඔහු අපිට අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම පිළිපදිනවා නම්+ ඔහු අපිව ධර්මිෂ්ඨ අය හැටියට සලකයි.’

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න