ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • හත්වෙනි දවසේදී දෙවියන් විවේක ගනියි (1-3)

      • අහස සහ පොළොව හදපු යෙහෝවා දෙවියන් (4)

      • පුරුෂයාව සහ ස්ත්‍රියව ඒදන් උයනේ පදිංචි කරයි (5-25)

        • මිනිසාව දූවිල්ලෙන් හදයි (7)

        • තහනම් කරපු ගහ (15-17)

        • ස්ත්‍රියව නිර්මාණය කරයි (18-25)

උත්පත්ති 2:1

පාදසටහන්

  • *

    මූ.අ., “ඒවායේ සියලු සේනා.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:6; ගීතා 146:6

උත්පත්ති 2:2

පාදසටහන්

  • *

    හෝ, “හදපු හැම දෙයක්ම.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:17; හෙබ්‍රෙ 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 70, 173 ලිපි

    යෙහෝවාට ළං වන්න, 56 පි.

    මුරටැඹ,

    10/15/2012, 22 පි.

    10/1/2001, 30 පි.

    7/15/1998, 14-16 පි.

උත්පත්ති 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 5 පි.

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

    මුරටැඹ,

    10/15/2012, 22 පි.

    7/15/2011, 24-25 පි.

    10/1/2001, 30 පි.

උත්පත්ති 2:4

පාදසටහන්

  • *

    දෙවියන්ගේ නම සඳහන් වෙන මුල්ම අවස්ථාව. උප. A4 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 2 ලිපිය

    පිබිදෙව්!,

    7/8/2004, 21 පි.

උත්පත්ති 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1998, 9 පි.

උත්පත්ති 2:7

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. ඒකේ මූලික අදහස “හුස්ම ගන්න කෙනෙක්” කියන එකයි. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; ගීතා 103:14; දේශ 3:20
  • +උත් 7:22; යෙසා 42:5; ක්‍රියා 17:25
  • +1කොරි 15:45, 47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 71 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 4 2017 5 පි.

    මුරටැඹ,

    11/1/2009, 4 පි.

    9/1/2009, 12-13 පි.

    4/1/1999, 14-15 පි.

    10/1/1997, 19 පි.

    9/1/1994, 8 පි.

    දැනුම, 81 පි.

උත්පත්ති 2:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:15; 3:23
  • +උත් 1:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 3-4 පි.

උත්පත්ති 2:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:22, 24; එළි 2:7
  • +උත් 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    4/15/1999, 7-8 පි.

    මැවුම්කරු, 96-97 පි.

    1998 පිබිදෙව්!,

    10/8/1998, 7 පි.

උත්පත්ති 2:10

පාදසටහන්

  • *

    මූ.අ., “ගංගා හතරක ආරම්භය.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 5-6 පි.

උත්පත්ති 2:12

පාදසටහන්

  • *

    ඩෙලියම් කියන්නේ සුවඳවත් මැලියම් වර්ගයක්. ඒක ගන්නේ කොළ අඩු පොඩි පඳුරු වර්ගයකින්.

උත්පත්ති 2:14

පාදසටහන්

  • *

    හෝ, “ටයිග්‍රීස්.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:4
  • +උත් 10:8, 11
  • +උත් 15:18; ද්වි 11:24

උත්පත්ති 2:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28; 2:8; ගීතා 115:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 15-16 පි.

උත්පත්ති 2:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:8, 9; 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 160 ලිපිය

    දෙවිට නමස්කාර කරන්න, 42-43 පි.

    සතුටින් පිරි ජීවිතය, 22 පි.

    දැනුම, 56-57 පි.

උත්පත්ති 2:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; ගීතා 146:4; දේශ 9:5, 10; එස 18:4; රෝම 5:12; 1කොරි 15:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 160 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 3 2019 8 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2018, 5 පි.

    මුරටැඹ,

    3/1/2015, 4 පි.

    9/15/2014, 24-25 පි.

    1/1/2003, 4 පි.

    1/15/2001, 4-5 පි.

    පිබිදෙව්!,

    6/2006, 28-29 පි.

    දෙවිට නමස්කාර කරන්න, 42-43, 61-62 පි.

    සතුටින් පිරි ජීවිතය, 22 පි.

    මැවුම්කරු, 116-117, 170 පි.

    දැනුම, 56-58 පි.

උත්පත්ති 2:18

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:8, 9; 1තිමෝ 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 23 පි.

    පිබිදෙව්!,

    11/2013, 15 පි.

    3/8/2005, 10-11 පි.

    මුරටැඹ,

    10/1/2012, 25 පි.

    9/1/2012, 4-5 පි.

    5/15/2011, 8-9 පි.

    11/15/2000, 24-25 පි.

    7/15/1995, 10-11 පි.

    12/1/1991, 18 පි.

    පවුලේ සන්තෝෂය, 34 පි.

උත්පත්ති 2:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 15-16 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 29 පි.

    පිබිදෙව්!,

    12/2011, 10 පි.

    3/8/2004, 13 පි.

    මැවුම්කරු, 98-99 පි.

උත්පත්ති 2:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    9/1/2009, 13 පි.

උත්පත්ති 2:22

හරස් යොමු දැක්වීම්

  • +මාක් 10:9; 1තිමෝ 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    9/1/2009, 13 පි.

    1/1/2004, 30 පි.

උත්පත්ති 2:23

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 30 පි.

    පිබිදෙව්!,

    6/8/2001, 21-22 පි.

උත්පත්ති 2:24

පාදසටහන්

  • *

    හෝ, “බිරිඳ එක්කම ඉන්නවා.”

  • *

    හෝ, “එක ශරීරයක් වගේ වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +මලා 2:16; මතෙ 19:5; මාක් 10:7, 8; රෝම 7:2; 1කොරි 6:16; එෆී 5:31; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 16, 58, 130 ලිපි

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 4 පි.

    4/8/2005, 27 පි.

    2/8/2002, 6 පි.

    2/8/2001, 22-23 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2017, 5 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2016, 8-9 පි.

    මුරටැඹ,

    5/1/2011, 12 පි.

    1/15/2011, 14-16 පි.

    2/1/2010, 27 පි.

    1/1/2004, 30 පි.

    11/15/2000, 25 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 23 පි.

උත්පත්ති 2:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 2:1නෙහෙ 9:6; ගීතා 146:6
උත්. 2:2නික් 31:17; හෙබ්‍රෙ 4:4
උත්. 2:4යෙසා 45:18
උත්. 2:7උත් 3:19; ගීතා 103:14; දේශ 3:20
උත්. 2:7උත් 7:22; යෙසා 42:5; ක්‍රියා 17:25
උත්. 2:71කොරි 15:45, 47
උත්. 2:8උත් 2:15; 3:23
උත්. 2:8උත් 1:26
උත්. 2:9උත් 3:22, 24; එළි 2:7
උත්. 2:9උත් 2:17
උත්. 2:14දානි 10:4
උත්. 2:14උත් 10:8, 11
උත්. 2:14උත් 15:18; ද්වි 11:24
උත්. 2:15උත් 1:28; 2:8; ගීතා 115:16
උත්. 2:16උත් 2:8, 9; 3:2
උත්. 2:17උත් 3:19; ගීතා 146:4; දේශ 9:5, 10; එස 18:4; රෝම 5:12; 1කොරි 15:22
උත්. 2:181කොරි 11:8, 9; 1තිමෝ 2:13
උත්. 2:19උත් 1:26
උත්. 2:22මාක් 10:9; 1තිමෝ 2:13
උත්. 2:231කොරි 11:8
උත්. 2:24මලා 2:16; මතෙ 19:5; මාක් 10:7, 8; රෝම 7:2; 1කොරි 6:16; එෆී 5:31; හෙබ්‍රෙ 13:4
උත්. 2:25උත් 3:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 2:1-25

උත්පත්ති

2 ඒ විදිහට දෙවියන් අහසත් පොළොවත් ඒවායේ තියෙන හැම දෙයක්මත්* හදලා අවසන් කළා.+ 2 දෙවියන් කරපු හැම වැඩක්ම* ඔහු හත්වෙනි දවස පටන්ගන්න කලින් අවසන් කළා. හත්වෙනි දවසේ ඔහු ඒ සියලු වැඩවලින් විවේක ගන්න පටන්ගත්තා.+ 3 දෙවියන් හත්වෙනි දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් කියලා කිව්වා. එහෙම කළේ දෙවියන් අදහස් කරපු විදිහට හැම දෙයක්ම නිර්මාණය කරලා ඒ දවසේ ඔහු විවේක ගන්න පටන්ගත්ත නිසයි.

4 මේ වාර්තාවේ සඳහන් වෙන්නේ අහසත් පොළොවත් නිර්මාණය කරපු කාලය ගැනයි. යෙහෝවා* දෙවියන් ඒ දවසේදී දේවල් හදපු විදිහ ගැන මේ වාර්තාවේ විස්තර කරලා තියෙනවා.+

5 ඒ කාලේ පොළොවේ පඳුරක්වත් පැළෑටියක්වත් හටගෙන තිබුණේ නැහැ. මොකද ඒ වෙද්දී යෙහෝවා දෙවියන් පොළොවට වැසි වස්සවලා තිබුණේ නැහැ. පොළොවේ වගා කරන්න මනුස්සයෙක් හිටියෙත් නැහැ. 6 ඒත් භූමියට තෙතමනය ලබා දෙන්න දෙවියන් ජල වාෂ්ප පොළොවෙන් ඉහළට නඟින්න සලස්වලා තිබුණා.

7 යෙහෝවා දෙවියන් භූමියේ දූවිල්ලෙන් මිනිසාව හදලා+ එයාගේ නාස්පුඩුවලට පිඹලා ජීවන හුස්ම දුන්නා.+ එතකොට මිනිසා ජීවමාන පුද්ගලයෙක්* වුණා.+ 8 යෙහෝවා දෙවියන් නැඟෙනහිර දෙසට වෙන්න තිබුණු ඒදන්වල උයනක් හදලා+ තමන් හදපු මිනිසාව එතන පදිංචි කළා.+ 9 යෙහෝවා දෙවියන් ඇහැට ප්‍රිය, කෑමට හොඳ හැම ගස් වර්ගයක්ම ඒ උයනේ හැදුවා. ඔහු උයන මැද ජීවන වෘක්ෂය+ වැවෙන්න සැලැස්සුවා. ‘හොඳ නරක හඳුනාගැනීම’ කියන නමින් හඳුන්වපු වෘක්ෂයත්+ ඔහු උයනේ වැවෙන්න සැලැස්සුවා.

10 උයනට ජලය සපයන්න ඒදන් ඉඳලා ගඟක් ගලාගෙන ගියා. ඒක ගංගා හතරකට බෙදිලා ගියා.* 11 පළවෙනි ගංගාවේ නම පීෂෝන්. රත්තරන් තියෙන මුළු හවිලා දේශය වටේට ගලාගෙන යන්නේ ඒ ගංගාවයි. 12 ඒ දේශයේ හොඳම රත්තරන් තියෙනවා. ඩෙලියම්* ලාටු සහ ඔනික්ස් ගලුත් එහේ තියෙනවා. 13 දෙවෙනි ගංගාවේ නම ගීහොන්. මුළු කූෂ් දේශය වටේම ගලාගෙන යන්නේ ඒ ගංගාවයි. 14 තුන්වෙනි ගඟේ නම හිද්දෙකෙල්.*+ ඒක ඇසිරියාවේ නැඟෙනහිර පැත්තට+ ගලාගෙන යනවා. හතරවෙනි ගඟ යුප්‍රටීස්.+

15 යෙහෝවා දෙවියන් මිනිසාව ඒදන් උයන බලාගන්නත් වගා කරන්නත් ඒකේ පදිංචි කළා.+ 16 යෙහෝවා දෙවියන් මිනිසාට මේ ආඥාවත් දුන්නා. “ඔයාට උයනේ තියෙන හැම ගහකින්ම ඕන තරම් කන්න පුළුවන්.+ 17 ඒත් ‘හොඳ නරක හඳුනාගැනීම’ කියන නමින් හඳුන්වන ගහෙන් කන්න ඔයාට අවසර නැහැ. මොකද ඒ ගහෙන් කෑවොත් ඒ දවසේම අනිවාර්යයෙන්ම ඔයා මැරෙනවා.”+

18 ඊළඟට යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා දිගටම මෙහෙම තනියම ඉන්න එක හොඳ නැහැ. මම එයාට ගැළපෙන සහකාරියක්ව හදලා දෙනවා.”+ 19 මේ වෙද්දී යෙහෝවා දෙවියන් සියලු වනසතුන්ව, අහසේ පියාසර කරන සියලු ජීවීන්ව දූවිල්ලෙන් හදලයි තිබුණේ. මිනිසා ඒ හැම සතෙක්ටම මොන වගේ නම් දායිද කියලා බලන්න දෙවියන් උන්ව මිනිසා ළඟට ගෙනාවා. ඒ එක එක සතාට මිනිසා නමක් දුන්නා. ඒ නම්වලින් තමයි දිගටම උන්ව හැඳින්නුවේ.+ 20 මිනිසා සියලු හීලෑ සතුන්ට, අහසේ පියාසර කරන ජීවීන්ට සහ සියලු වනසතුන්ට නම් දුන්නා. හැබැයි ඒ වෙද්දීත් මිනිසාට ගැළපෙන සහකාරියක් හිටියේ නැහැ. 21 ඉතින් යෙහෝවා දෙවියන් මිනිසාව තද නින්දකට වැටෙන්න සැලැස්සුවා. එයා නිදාගෙන ඉද්දී දෙවියන් එයාගෙන් ඉල ඇටයක් ගත්තා. ඊටපස්සේ දෙවියන් ඉල ඇටය ගත්ත තැන වහලා දැම්මා. 22 යෙහෝවා දෙවියන් ඒ ඉල ඇටයෙන් ස්ත්‍රියක්ව හදලා ඇයව මිනිසා ළඟට ගෙනාවා.+

23 ඇයව දැක්කාම මිනිසා මෙහෙම කිව්වා.

“මේ මගේම ඇටවලින් සෑදූ,

මගේම මාංසයෙන් සෑදූ කෙනායි.

ඇයව ස්ත්‍රිය කියලා හඳුන්වයි.

මොකද ඇයව ගත්තේ මිනිසාගෙන්.”+

24 ඒ නිසා මිනිසෙක් එයාගේ තාත්තාගෙන් සහ අම්මාගෙන් වෙන් වෙලා එයාගේ බිරිඳට ඇලුම් වෙනවා.* එයාලා දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.*+ 25 මිනිසා සහ එයාගේ බිරිඳ හිටියේ නිර්වස්ත්‍රවයි.+ ඒත් එයාලට ලැජ්ජාවක් දැනුණේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න