ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පාවුල් කොරින්තියේදී කරපු සේවය (1-17)

      • ආයෙත් සිරියාවේ අන්තියෝකියට යයි (18-22)

      • පාවුල් ගලාතිය සහ ෆ්‍රිජියට යන්න පිටත් වෙයි (23)

      • දක්ෂ විදිහට කතා කරපු අපොලොස්ට උදව් ලැබෙයි (24-28)

ක්‍රියා 18:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 168 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 20, 22 පි.

ක්‍රියා 18:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:24, 26; 1කොරි 16:19; 2තිමෝ 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 155 පි.

    පිබිදෙව්!,

    4/2011, 12 පි.

    මුරටැඹ,

    11/15/2003, 19-20 පි.

    12/15/1996, 22 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 18 පි.

ක්‍රියා 18:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:34; 1කොරි 4:11, 12; 9:15; 1තෙස 2:9; 2තෙස 3:8, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 168-170 පි.

    මුරටැඹ,

    11/1/2012, 15 පි.

    3/1/2009, 27 පි.

    11/15/2003, 19-20 පි.

    12/15/1996, 22-23 පි.

ක්‍රියා 18:4

පාදසටහන්

  • *

    හෝ, “එහේ හිටපු අයට තර්කානුකූලව දේවල් පැහැදිලි කළා.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:2
  • +මතෙ 4:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

    මුරටැඹ,

    3/15/1999, 15-16 පි.

ක්‍රියා 18:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:27; 17:14
  • +ක්‍රියා 16:1, 2; 1තෙස 3:6
  • +ක්‍රියා 17:2, 3; 28:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 170-171 පි.

    රාජ්‍ය සේවාව,

    4/2001, 3 පි.

ක්‍රියා 18:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයාලාගේ ලේවලට.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:14
  • +එස 33:4
  • +ක්‍රියා 20:26
  • +ක්‍රියා 13:46; 28:28; රෝම 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 170-171 පි.

    මුරටැඹ,

    10/1/1996, 21-22 පි.

ක්‍රියා 18:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ සිනගෝගයෙන්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 171 පි.

ක්‍රියා 18:8

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 171 පි.

ක්‍රියා 18:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 173, 175 පි.

    මුරටැඹ,

    11/1/1997, 11 පි.

ක්‍රියා 18:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 173, 175 පි.

    මුරටැඹ,

    11/1/1997, 11 පි.

ක්‍රියා 18:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 24 පි.

ක්‍රියා 18:12

පාදසටහන්

  • *

    එක පළාතක් අධීක්ෂණය කරපු රෝම පාලකයෙක්. “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 173-174 පි.

    මුරටැඹ,

    5/1/2012, 23 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 6-7 පි.

ක්‍රියා 18:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 174 පි.

ක්‍රියා 18:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 174 පි.

ක්‍රියා 18:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:29; 25:19

ක්‍රියා 18:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 177 පි.

ක්‍රියා 18:17

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 174-175 පි.

    මුරටැඹ,

    5/15/2008, 32 පි.

ක්‍රියා 18:18

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 174-175 පි.

    මුරටැඹ,

    5/15/2008, 32 පි.

ක්‍රියා 18:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 27 පි.

ක්‍රියා 18:21

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 182 පි.

ක්‍රියා 18:22

පාදසටහන්

  • *

    පේන විදිහට යෙරුසලමේ තිබුණ සභාවේ.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 176 පි.

ක්‍රියා 18:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:6
  • +ක්‍රියා 14:21, 22; 15:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 182 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 24 පි.

ක්‍රියා 18:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:1; 1කොරි 1:12; 3:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 20-21 පි.

ක්‍රියා 18:25

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2010, 11 පි.

    10/1/1996, 20-21 පි.

ක්‍රියා 18:26

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:3; 1කොරි 16:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 181 පි.

    මුරටැඹ,

    6/15/2010, 11 පි.

    11/15/2003, 18-19 පි.

    10/1/1996, 21 පි.

ක්‍රියා 18:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 21 පි.

ක්‍රියා 18:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:15; ගීතා 16:10; යෙසා 7:14; මීකා 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 21-22 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 18:2ක්‍රියා 18:24, 26; 1කොරි 16:19; 2තිමෝ 4:19
ක්‍රියා 18:3ක්‍රියා 20:34; 1කොරි 4:11, 12; 9:15; 1තෙස 2:9; 2තෙස 3:8, 10
ක්‍රියා 18:4ක්‍රියා 17:2
ක්‍රියා 18:4මතෙ 4:23
ක්‍රියා 18:5ක්‍රියා 15:27; 17:14
ක්‍රියා 18:5ක්‍රියා 16:1, 2; 1තෙස 3:6
ක්‍රියා 18:5ක්‍රියා 17:2, 3; 28:23
ක්‍රියා 18:6මතෙ 10:14
ක්‍රියා 18:6එස 33:4
ක්‍රියා 18:6ක්‍රියා 20:26
ක්‍රියා 18:6ක්‍රියා 13:46; 28:28; රෝම 1:16
ක්‍රියා 18:81කොරි 1:14
ක්‍රියා 18:10මතෙ 28:20
ක්‍රියා 18:15ක්‍රියා 23:29; 25:19
ක්‍රියා 18:171කොරි 1:1
ක්‍රියා 18:18රෝම 16:1
ක්‍රියා 18:19ක්‍රියා 17:2
ක්‍රියා 18:22ක්‍රියා 15:36
ක්‍රියා 18:23ක්‍රියා 16:6
ක්‍රියා 18:23ක්‍රියා 14:21, 22; 15:32
ක්‍රියා 18:24ක්‍රියා 19:1; 1කොරි 1:12; 3:5, 6
ක්‍රියා 18:26රෝම 16:3; 1කොරි 16:19
ක්‍රියා 18:28ද්වි 18:15; ගීතා 16:10; යෙසා 7:14; මීකා 5:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 18:1-28

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

18 ඊටපස්සේ පාවුල් ඇතන්ස්වලින් පිටත් වෙලා කොරින්තියට ගියා. 2 එහෙදී පාවුල්ට අකිලා+ කියලා යුදෙව්වෙක්වයි, එයාගේ බිරිඳ වුණ ප්‍රිසිලාවයි හම්බ වුණා. අකිලා පොන්තස් නගරයේ ඉපදුණ කෙනෙක්. ඒ දෙන්නා ඉතාලියේ ඉඳන් එහෙට ඇවිල්ලා වැඩි දවසක් ගත වෙලා තිබුණේ නැහැ. එයාලා ඉතාලියෙන් ආවේ ක්ලෝදියස් යුදෙව්වරු හැමෝටම රෝමයෙන් පිට වෙන්න කියලා අණ කරලා තිබුණ නිසයි. පාවුල් එයාලව හම්බ වෙන්න ගියා. 3 ඒ දෙන්නාත් පාවුල් වගේම රස්සාව විදිහට කළේ කූඩාරම් හදන එක. ඒ නිසා එයා ඒ දෙන්නාගේ ගෙදර නැවතිලා එයාලත් එක්ක එකතු වෙලා කූඩාරම් හැදුවා.+ 4 පාවුල් හැම සබත් දවසකම+ සිනගෝගයට+ ගිහින් දේශනයක් ඉදිරිපත් කළා.* එයා දේවල් තර්කානුකූලව ඔප්පු කරලා පණිවිඩය ගැන විශ්වාසයක් ඇති කරගන්න යුදෙව්වරුන්ට වගේම ග්‍රීකවරුන්ටත් උදව් කළා.

5 ඔය අතරේ සීලස්+ සහ තිමෝති+ මැසිඩෝනියාවේ ඉඳන් කොරින්තියට ආවා. ඊටපස්සේ පාවුල් හරිම උද්‍යෝගයෙන් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න එයාගේ මුළු කාලයම යෙදෙව්වා. එයා පැහැදිලි සාක්ෂි පෙන්නලා යේසුස් කියන්නේ ක්‍රිස්තුස් කියලා යුදෙව්වන්ට ඔප්පු කළා.+ 6 ඒත් එයාලා දිගින් දිගටම එයාට විරුද්ධ වුණා. එයාලා එයාට කතා කළේ හරිම පහත් විදිහට. ඒ නිසා එයා එයාගේ ඇඳුම ගසලා දාලා+ මෙහෙම කිව්වා. “ඔයාලාගේ ජීවිතවලට* වග කියන්න ඕනෙ ඔයාලමයි!+ මම නිදහස්.+ දැන් ඉඳන් මම පණිවිඩය අරන් යන්නේ වෙනත් ජාතීන් ළඟටයි.”+ 7 ඉතින් එයා එතනින්* පිටත් වෙලා සිනගෝගයට එහා පැත්තෙන් තිබුණ තිතියස් ජස්ටස්ගේ ගෙදරට ගියා. එයා දෙවියන්ට නමස්කාර කරපු කෙනෙක්. 8 ඒත් සිනගෝගයේ නායකයා වුණ ක්‍රිස්පස්+ සහ එයාගේ ගෙදර ඉන්න හැමෝම ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන අනුගාමිකයෝ වුණා. ශුභාරංචියට ඇහුම්කන් දුන්න කොරින්තියේ හිටපු හුඟදෙනෙකුත් විශ්වාසයක් ඇති කරගත්තා. එයාලත් බව්තීස්ම වුණා. 9 මේ අතරේ එක රෑක ස්වාමීන් පාවුල්ට දර්ශනයකින් මෙහෙම කිව්වා. “කිසි දේකට බය වෙන්න එපා. උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න. 10 මොකද මම ඔයාත් එක්කම ඉන්නවා.+ කවුරුත් ඔයාට පහර දෙන්නෙවත් ඔයාට අනතුරක් කරන්නෙවත් නැහැ. මේ නගරේ මට එකතු වෙන්න තවත් ගොඩක් අය ඉන්නවා.” 11 ඉතින් එයා අවුරුදු එකහමාරක් එහේ නැවතිලා දෙවියන්ගේ වචනය එහේ හිටපු අයට කියලා දුන්නා.

12 ගලියෝ, ඇකේයා පළාතේ ආණ්ඩුකාරයා* විදිහට ඉද්දී යුදෙව්වරු හැමෝම එකතු වෙලා පාවුල්ව අල්ලගෙන එයාව විනිශ්චයාසනය ඉස්සරහට අරන් ගියා. 13 එයාලා මෙහෙම කිව්වා. “මේ මනුස්සයා දෙවියන්ට නමස්කාර කරන්න කියලා මිනිස්සුන්ට කියන්නේ නීතිය කඩ වෙන විදිහට.” 14 පාවුල් කතා කරන්න හදද්දීම ගලියෝ යුදෙව්වරුන්ට මෙහෙම කිව්වා. “යුදෙව්වරුනි, මේ මනුස්සයා වරදක් හරි දරුණු අපරාධයක් හරි කරලා තියෙනවා නම් මම ඔයාලා කියන දේ ඉවසීමෙන් අහගෙන ඉන්නවා. 15 ඒත් මේ ප්‍රශ්නේ වචන ගැන, මිනිස්සුන්ගේ නම් ගැන නැත්නම් ඔයාලාගේ නීතිය+ ගැන නම් ඒක ඔයාලම විසඳගන්න. ඒකට මැදිහත් වෙන්න මං කැමති නැහැ.” 16 එහෙම කිව්වාට පස්සේ එයා විනිශ්චයාසනය ඉස්සරහින් එයාලව පන්නලා දැම්මා. 17 ඉතින් එයාලා හැමෝම එකතු වෙලා සිනගෝගයේ නායකයා වුණ සොස්තනේස්ව+ අල්ලගෙන විනිශ්චයාසනය ඉස්සරහම එයාට හොඳටම ගැහුවා. ඒත් ගලියෝ ඒකට මැදිහත් වෙන්න ගියේ නැහැ.

18 පාවුල් තවත් දවස් ගාණක්ම එහේ නැවතිලා හිටියා. ඊටපස්සේ එයා සහෝදරයන්ගෙන් සමු අරන් ප්‍රිසිලා සහ අකිලා එක්ක සිරියාවට යන්න නැවකට නැග්ගා. සෙන්ක්‍රෙයායවලදී+ පාවුල් එයාගේ කොණ්ඩේ කොටට කැපුවා. එයා එහෙම කළේ දෙවියන්ට භාරයක් වෙලා හිටපු නිසයි. 19 එයාලා එෆීසයට ආවාම පාවුල් ඒ දෙන්නාව නගරයේ නවත්තලා එහේ තිබුණ සිනගෝගයට ගියා. එයා එහෙදී යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පැහැදිලි කළා.+ 20 තව ටික කාලයක් එහේ නැවතිලා ඉන්න කියලා එයාලා පාවුල්ගෙන් ඉල්ලුවත් එයා එහෙන් යන්න තීරණය කළා. 21 එයාලාගෙන් සමුගන්න කලින් එයා මෙහෙම කිව්වා. “යෙහෝවා* කැමති නම් මට ආයෙත් ඔයාලා ළඟට එන්න පුළුවන් වෙයි.” ඉතින් එයා නැවකට නැඟලා එෆීසයේ ඉඳන්, 22 සිසේරියට ගියා. එතන ඉඳන් එයා සභාවේ* අයව හම්බ වෙන්න ගිහින් ඊටපස්සේ අන්තියෝකියට ගියා.+

23 එයා එහේ ටික දවසක් නැවතිලා ඉඳලා එතන ඉඳන් ගලාතිය සහ ෆ්‍රිජිය+ ප්‍රදේශ හරහා තැනින් තැනට ගියා. එහෙම ගිහින් ඒ තැන්වල හිටපු ගෝලයන්ව ශක්තිමත් කළා.+

24 ඔය අතරේ අපොලොස්+ කියලා යුදෙව්වෙක් එෆීසයට ආවා. එයා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉපදුණ කෙනෙක්. දක්ෂ විදිහට කතා කරන්න හැකියාව තිබුණ එයාට ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් තිබුණා. 25 ඒ වෙනකොට යෙහෝවාගේ* මාර්ගය ගැන එයාට උගන්වලයි තිබුණේ. එයා දෙවියන්ගේ බලයේ උදව්වෙන් ගොඩක් උද්‍යෝගයෙන් වැඩ කරපු, අනිත් අයට යේසුස් ගැන නිවැරදි තොරතුරු උගන්වපු කෙනෙක්. ඒත් එයා දැනගෙන හිටියේ යොහන් කරපු බව්තීස්මය ගැන විතරයි. 26 එයා සිනගෝගයේදී නිර්භීතව කතා කළා. ප්‍රිසිලාටයි, අකිලාටයි+ එයා කියපු දේවල් ඇහුණාම එයාලා අපොලොස්ව එක්කන් ගිහින් දෙවියන්ගේ මාර්ගය ගැන තවත් නිවැරදිව තේරුම්ගන්න එයාට උදව් කළා. 27 අපොලොස් ඇකේයාවට යන්න කැමැත්තෙන් හිටපු නිසා එයාව ආදරෙන් පිළිගන්න කියලා එෆීසයේ සහෝදරයෝ එහේ හිටපු ගෝලයන්ට ලිපියකින් දැන්නුවා. අපොලොස් එහෙට ගිහින් දෙවියන්ගේ මහත් කරුණාව නිසා විශ්වාසයක් ඇති කරගෙන හිටපු අයට ගොඩක් උදව් කළා. 28 මොකද එයා හරිම උද්‍යෝගයෙන් යේසුස් ඇත්තටම ක්‍රිස්තුස් කියලා ශුද්ධ ලියවිල්ලෙන් ඔප්පු කරලා+ හැමෝම ඉස්සරහා යුදෙව්වරුන් වැරදියි කියලා පෙන්නුවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න