ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • මඟ පෙන්වීම් සහ සමාව ඉල්ලලා කරන යාච්ඤාවක්

        • “ඔබ කැමති මාර්ගය මට පෙන්වලා දෙන්න” (4)

        • “යෙහෝවාගේ කිට්ටු යාළුවෙක්” (14)

        • “මං කරපු හැම වරදකටම මට සමාව දෙන්න” (18)

ගීතාවලිය 25:1

පාදසටහන්

  • *

    හෝ, “මගේ මුළු ජීවිතයම ඔබට භාර දෙනවා.”

ගීතාවලිය 25:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:3
  • +රෝම 10:11
  • +ගීතා 41:11

ගීතාවලිය 25:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:6
  • +ගීතා 31:17

ගීතාවලිය 25:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:13; ගීතා 86:11; 143:8
  • +ගීතා 27:11

ගීතාවලිය 25:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:3

ගීතාවලිය 25:6

පාදසටහන්

  • *

    හෝ, “අතීතයේ ඉඳන්ම.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6; ගීතා 103:17; 136:1; යෙසා 55:3

ගීතාවලිය 25:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:4; 51:1
  • +නික් 33:19; ගීතා 27:13

ගීතාවලිය 25:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:15; 119:68; 145:9; ක්‍රියා 14:17
  • +ගීතා 119:33; යෙසා 30:20; මීකා 4:2

ගීතාවලිය 25:9

පාදසටහන්

  • *

    හෝ, “සාධාරණ විනිශ්චයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 2:3
  • +ගීතා 32:8

ගීතාවලිය 25:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7
  • +ද්වි 29:1

ගීතාවලිය 25:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:3; 79:9; 109:21; 143:11; එස 36:22; දානි 9:19; මතෙ 6:9

ගීතාවලිය 25:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 111:10
  • +ගීතා 37:23

ගීතාවලිය 25:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:19
  • +ගීතා 37:11

ගීතාවලිය 25:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:32; යොහ 15:15
  • +උත් 18:17; 22:17; ආමො 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 16-17 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

    මුරටැඹ,

    2/15/2011, 18-19 පි.

    8/1/2005, 24-25 පි.

    පිබිදෙව්!,

    2/8/1996, 12 පි.

ගීතාවලිය 25:15

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ දෙපා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:8
  • +ගීතා 91:3; 124:6-8

ගීතාවලිය 25:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:21

ගීතාවලිය 25:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:12
  • +ගීතා 32:5; 51:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    4/8/1994, 22 පි.

ගීතාවලිය 25:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:8; 121:7

ගීතාවලිය 25:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:12
  • +ගීතා 37:34

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 25:2යෙසා 26:3
ගීතා. 25:2රෝම 10:11
ගීතා. 25:2ගීතා 41:11
ගීතා. 25:3ගීතා 69:6
ගීතා. 25:3ගීතා 31:17
ගීතා. 25:4නික් 33:13; ගීතා 86:11; 143:8
ගීතා. 25:4ගීතා 27:11
ගීතා. 25:5ගීතා 43:3
ගීතා. 25:6නික් 34:6; ගීතා 103:17; 136:1; යෙසා 55:3
ගීතා. 25:7ගීතා 6:4; 51:1
ගීතා. 25:7නික් 33:19; ගීතා 27:13
ගීතා. 25:8ගීතා 92:15; 119:68; 145:9; ක්‍රියා 14:17
ගීතා. 25:8ගීතා 119:33; යෙසා 30:20; මීකා 4:2
ගීතා. 25:9ශෙප 2:3
ගීතා. 25:9ගීතා 32:8
ගීතා. 25:10ගීතා 19:7
ගීතා. 25:10ද්වි 29:1
ගීතා. 25:11ගීතා 31:3; 79:9; 109:21; 143:11; එස 36:22; දානි 9:19; මතෙ 6:9
ගීතා. 25:12ගීතා 111:10
ගීතා. 25:12ගීතා 37:23
ගීතා. 25:13ගීතා 31:19
ගීතා. 25:13ගීතා 37:11
ගීතා. 25:14හිතෝ 3:32; යොහ 15:15
ගීතා. 25:14උත් 18:17; 22:17; ආමො 3:7
ගීතා. 25:15ගීතා 141:8
ගීතා. 25:15ගීතා 91:3; 124:6-8
ගීතා. 25:17ගීතා 73:21
ගීතා. 25:182සාමු 16:12
ගීතා. 25:18ගීතා 32:5; 51:9
ගීතා. 25:20ගීතා 17:8; 121:7
ගීතා. 25:21ගීතා 41:12
ගීතා. 25:21ගීතා 37:34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 25:1-22

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීයක්.

א [ආලෙෆ්]

25 යෙහෝවා දෙවියනි, මං උදව් ඉල්ලන්නේ ඔබගෙන්.*

ב [බේත්]

 2 මගේ දෙවියනි, මං විශ්වාසය තියන්නේ ඔබ මතයි.+

අනේ, මාව ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+

මගේ දුකේදී මගේ සතුරන්ට හිනා වෙන්න ඉඩ දෙන්න එපා.+

ג [ගීමෙල්]

 3 ඔබ ගැන බලාපොරොත්තු තියන කිසිම කෙනෙක් ලැජ්ජා වෙන්නේ නැහැ.+

ලැජ්ජාවට පත් වෙන්නේ කිසිම හේතුවක් නැතුව ද්‍රෝහිකම් කරන අයයි.+

ד [දාලෙත්]

 4 යෙහෝවා, ඔබ කැමති මාර්ගය මට පෙන්වලා දෙන්න.+

ඔබ පෙන්වන මාර්ගයේ යන්න මට උගන්වන්න.+

ה [හේ]

 5 ඔබේ සත්‍ය වදන්වලට එකඟව ජීවත් වෙන්න මට උදව් කරන්න.+

මොකද මට ගැලවීම දෙන දෙවියන් ඔබයි.

ו [වාව්]

දවස පුරාම මම බලාපොරොත්තු තියන්නේ ඔබ ගැනයි.

ז [ෂායින්]

 6 යෙහෝවා, ඔබ හැමදාමත්* ඔබේ සේවකයන්ට දයාවෙන් සැලකුවා.

ඔවුන්ට නොසැලෙන ආදරයක් පෙන්නුවා.+ දෙවියනි, ඒ දේ සිහි කරන්න.

ח [හෙත්]

 7 තරුණ වයසේ මං කරපු වැරදි, ඔබේ නීති කඩ කරපු අවස්ථා මතකයේ තියාගන්න එපා.

අනේ යෙහෝවා, ඔබේ නොසැලෙන ආදරය+ සහ යහපත්කම මටත් දකින්න අවස්ථාව දෙන්න.+

ט [ටේත්]

 8 යෙහෝවා යහපත්, අවංක දෙවි කෙනෙක්.+

ඔහු පව්කාරයන්ට හරි මඟ කියා දෙන්නේ ඒ නිසයි.+

י [යෝද්]

 9 ඔහු යටහත්පහත් අයට හරි දේ* කරන විදිහ පෙන්වලා දෙයි.+

ඔහුගේ මාර්ග ගැන ඔවුන්ට කියලා දෙයි.+

כ [කෆ්]

10 යෙහෝවා විශ්වාසවන්තයි. ඔහු හැම වෙලේම ඔහුගේ නොසැලෙන ආදරය දැනෙන්න සලස්වනවා.

ඔහුගේ සිහිගැන්වීම්වලට+ කීකරු වෙන, ඔහුගේ ගිවිසුම+ රකින අයට ඔහු සලකන්නේ ඒ විදිහටයි.

ל [ලාමෙද්]

11 අනේ යෙහෝවා, මගේ අතින් වුණේ ලොකු වරදක්.

ඒත් ඔබේ නාමය වෙනුවෙන්+ මගේ වරදට සමාව දෙන්න.

מ [මෙම්]

12 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් ඉන්නවාද?+

තෝරගන්න ඕනෙ මාර්ගය දෙවියන් ඒ කෙනාට කියලා දෙනවා.+

נ [නුන්]

13 ජීවිත කාලේ පුරාම ඔහු යහපත් දේවල් අද්දකිනවා.+

ඔහුගේ දරු මුනුපුරන් පොළොව උරුම කරගන්නවා.+

ס [සාමෙක්]

14 යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වෙන්න පුළුවන් ඔහු ගැන ගරුබියක් තියෙන අයටයි.+

දෙවියන් ඒ අයට ඔහුගේ ගිවිසුම ගැන කියලා දෙනවා.+

ע [ආයින්]

15 මගේ ඇස් හැම වෙලේම යොමු වෙලා තියෙන්නේ යෙහෝවා වෙතටයි.+

මොකද මං හසු වෙලා ඉන්න දැලෙන් මාව* බේරගන්නේ ඔහුයි.+

פ [පේ]

16 අනේ, මං දිහා බලලා මට කරුණාව පෙන්වන්න.

මම තනි වෙලා. මට කාගෙන්වත් උදව්වක් නැහැ.

צ [ට්සාධේ]

17 මට ගණන් කරන්න බැරි තරම් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙලා.+

මේ වේදනාව මගේ හිතෙන් අයින් කරන්න දෙවියනි.

ר [රේෂ්]

18 මං විඳින දුක, මගේ වේදනාව දිහා බලලා+

මං කරපු හැම වරදකටම මට සමාව දෙන්න.+

19 බලන්න, මට කොයි තරම් සතුරෝ ඉන්නවාද!

ඔවුන් මට මොන තරම් වෛර කරනවාද!

ש [ෂින්]

20 අනේ දෙවියනි, මගේ ජීවිතය ආරක්ෂා කරන්න. මාව බේරගන්න.+

මාව ලැජ්ජාවට පත් වෙන්න දෙන්න එපා. මොකද මම රැකවරණය පැතුවේ ඔබගෙන්.

ת [ටාව්]

21 මං ඔබට විශ්වාසවන්තව ඉඳලා හරි දේ කරනවා.

ඒක මට ආරක්ෂාවක් වෙන්න කියලා මං පතනවා.+

මොකද මං බලාපොරොත්තු තියන්නේ ඔබ ගැනයි.+

22 අනේ දෙවියනි, ඊශ්‍රායෙල් අද්දකින හැම විපතකින්ම ඔහුව බේරගන්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න