ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • මගේ බලකොටුව යෙහෝවායි

        • දෙවියන්ගේ මාලිගාව ගැන ලොකු අගයක් (4)

        • දෙමාපියන් අත්හැරියත් යෙහෝවා අත්හරින්නේ නැහැ (10)

        • “යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න” (14)

ගීතාවලිය 27:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:9; 43:3; 119:105
  • +ගීතා 23:4; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
  • +ගීතා 62:6; යෙසා 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2012, 22-23 පි.

ගීතාවලිය 27:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2012, 23-24 පි.

ගීතාවලිය 27:3

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:15; 32:7; ගීතා 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2012, 23-24 පි.

ගීතාවලිය 27:4

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ යෙහෝවා මොන තරම් ප්‍රසන්න කෙනෙක්ද කියන එක සහ ඔහුගේ ලස්සන ගුණාංග ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:6; 65:4
  • +1සාමු 3:3; 1ලේක 16:1; ගීතා 26:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 16 පි.

    මුරටැඹ,

    2/15/2014, 28-29 පි.

    7/15/2012, 24 පි.

    2/1/2007, 22 පි.

ගීතාවලිය 27:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:7; 57:1; ශෙප 2:3
  • +ගීතා 61:4
  • +ගීතා 40:2

ගීතාවලිය 27:6

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරලා.”

ගීතාවලිය 27:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 130:2
  • +ගීතා 4:1; 5:2

ගීතාවලිය 27:8

පාදසටහන්

  • *

    හෝ, “මට ළං වෙලා මගේ කරුණාව ලබන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:1; 105:4; ශෙප 2:3

ගීතාවලිය 27:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:17; 143:7
  • +ගීතා 46:1

ගීතාවලිය 27:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:8
  • +යෙසා 49:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 59 පාඩම

    මුරටැඹ,

    12/1/2012, 30-31 පි.

    7/15/2012, 24-26 පි.

    1/1/1998, 4-5 පි.

    පිබිදෙව්!,

    7/8/2000, 9-10 පි.

ගීතාවලිය 27:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:4; 86:11; යෙසා 30:20; 54:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2012, 26 පි.

ගීතාවලිය 27:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:8; 41:2, 11
  • +මතෙ 26:59-61

ගීතාවලිය 27:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මං මිය යන්න කලින් මට යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:28-30

ගීතාවලිය 27:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:3; 62:5
  • +යෙසා 40:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 180 ලිපිය

    මුරටැඹ,

    10/1/2006, 26-27 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 27:1ගීතා 36:9; 43:3; 119:105
ගීතා. 27:1ගීතා 23:4; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
ගීතා. 27:1ගීතා 62:6; යෙසා 12:2
ගීතා. 27:2ගීතා 22:16
ගීතා. 27:32ලේක 20:15; 32:7; ගීතා 3:6
ගීතා. 27:4ගීතා 23:6; 65:4
ගීතා. 27:41සාමු 3:3; 1ලේක 16:1; ගීතා 26:8
ගීතා. 27:5ගීතා 32:7; 57:1; ශෙප 2:3
ගීතා. 27:5ගීතා 61:4
ගීතා. 27:5ගීතා 40:2
ගීතා. 27:7ගීතා 130:2
ගීතා. 27:7ගීතා 4:1; 5:2
ගීතා. 27:8ගීතා 63:1; 105:4; ශෙප 2:3
ගීතා. 27:9ගීතා 69:17; 143:7
ගීතා. 27:9ගීතා 46:1
ගීතා. 27:10ගීතා 69:8
ගීතා. 27:10යෙසා 49:15
ගීතා. 27:11ගීතා 25:4; 86:11; යෙසා 30:20; 54:13
ගීතා. 27:12ගීතා 31:8; 41:2, 11
ගීතා. 27:12මතෙ 26:59-61
ගීතා. 27:13යෝබ් 33:28-30
ගීතා. 27:14ගීතා 25:3; 62:5
ගීතා. 27:14යෙසා 40:31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 27:1-14

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

27 මගේ ආලෝකයත්+ මගේ ගැලවීමත් යෙහෝවායි.

මං කිසිම කෙනෙක්ට බය නැහැ.+

මගේ බලකොටුවත් යෙහෝවායි.+

එහෙනම් ඇයි මං කාටවත් බය වෙන්නේ?

 2 දුෂ්ටයෝ මගේ ඇඟට කඩා පැනලා මාව විනාශ කරන්න හදනවා.+

ඒත් අන්තිමට වැටිලා ගියේ මාව නැති කරලා දාන්න හදපු ඒ සතුරන්මයි.

 3 සේනාවක් මාව වට කරගත්තත්

මගේ හිතට බයක් දැනෙන්නේ නැහැ.+

සතුරන් මට විරුද්ධව යුද්ධ කරන්න ආවත්

දෙවියන් ගැන මට තියෙන විශ්වාසය බිඳෙන්නේ නැහැ.

 4 මං යෙහෝවාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි.

ඒ, මගේ ජීවිතයේ හැම දවසකම යෙහෝවාගේ ගෘහයේ ඉන්න ඉඩ දෙන්න කියලයි.+

දිනෙන් දින යෙහෝවාගේ යහපත* දකින්නත්

ඔහුගේ මාලිගාව දිහා ලොකු අගයකින් බලන්නත් උදව් කරන්න කියලයි.+

මගේ හිතේ තියෙන එකම ආශාව ඒකයි.

 5 විපත්ති දවසේදී ඔහු තමන්ගේ ආරක්ෂිත ස්ථානයේ මාව සඟවනවා.+

ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව ආරක්ෂා කරනවා.+

ඔහු මාව ඔසවලා උස් පර්වතයක් මුදුනේ තියනවා.+

 6 දැන් මං ඉන්නේ මාව වට කරගෙන ඉන්න මගේ සතුරන්ට වඩා ඉහළින්.

ඒ නිසා මම ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුගේ කූඩාරමේදී පූජා ඔප්පු කරනවා.

ගී ගයමින්* යෙහෝවාට ප්‍රශංසා කරනවා.

 7 අනේ යෙහෝවා, මං ඔබට අඬගහද්දී මට ඇහුම්කන් දෙන්න.+

මට කරුණාව පෙන්වලා මට උත්තර දෙන්න.+

 8 “මගේ මූණ දකින්න* උත්සාහ කරන්න” කියලා ඔබ කිව්ව දේ මගේ හිත මට මතක් කරනවා.

යෙහෝවා දෙවියනි, ඔබේ මූණ දකින්න මම අත් නෑර උත්සාහ කරනවා.+

 9 අනේ දෙවියනි, ඔබේ මූණ මගෙන් ඉවතට හරවගන්න එපා.+

කේන්ති අරන් ඔබේ සේවකයාට ආපහු හැරිලා යන්න කියන්න එපා.

මගේ උදව්වට ඉන්නේ ඔබ විතරයි.+

මට ගැලවීම ලබා දෙන දෙවියනි, මාව අත්හැරලා යන්න එපා. මාව තනි කරන්න එපා.

10 මගේ අම්මා තාත්තා මාව අත්හැරියත්+

යෙහෝවා දෙවියන් මාව භාරගන්නවා.+

11 අනේ යෙහෝවා, ඔබේ මාර්ග ගැන මට උගන්වන්න.+

ධර්මිෂ්ඨ මාවතේ මාව අරන් ගිහින් මගේ සතුරන්ගෙන් මාව ආරක්ෂා කරන්න.

12 මගේ සතුරන්ගේ අතට මාව අහු වෙන්න ඉඩ දෙන්න එපා.+

මොකද බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව කතා කරනවා.+

මට අනතුරක් කරනවා කියලා තර්ජනය කරනවා.

13 යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියන විශ්වාසය මට තිබුණේ නැත්නම්

අද මට මොනවා වෙලා තියෙයිද?*+

14 යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න.+

හිත ශක්තිමත් කරගන්න. ධෛර්යවත්ව ඉන්න.+

යෙහෝවා ගැන තියෙන බලාපොරොත්තුව කවදාවත් අත්හරින්න එපා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න