ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ උදහසින් පිරුණු බඳුන් හත (1-21)

        • පොළොවට (2), මුහුදට (3), ගංගා දිය උල්පත්වලට (4-7), සූර්යයා මතට (8, 9), මෘගයාගේ සිංහාසනය මතට (10, 11), යුප්‍රටීස් ගඟට (12-16) සහ වාතයට (17-21) වක් කරයි

        • අර්මගෙදොන් කියන තැන සිද්ධ වෙන දෙවියන්ගේ යුද්ධය (14, 16)

එළිදරව් 16:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:17
  • +ගීතා 69:24; ශෙප 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 220 පි.

එළිදරව් 16:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:7
  • +එළි 13:16, 18
  • +එළි 13:15; 19:20
  • +නික් 9:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 221-223 පි.

එළිදරව් 16:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:8
  • +නික් 7:20
  • +යෙසා 57:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 223-224 පි.

එළිදරව් 16:4

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:10
  • +නික් 7:20; ගීතා 78:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 224-225 පි.

එළිදරව් 16:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:4
  • +ගීතා 145:17; එළි 15:4
  • +ද්වි 32:4; ගීතා 119:137

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 287-288 පි.

    එළිදරව්, 224-225 පි.

එළිදරව් 16:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:3
  • +යෙසා 49:26
  • +එළි 18:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 30-31, 224-225 පි.

එළිදරව් 16:7

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:3
  • +ගීතා 19:9; 119:137; එළි 19:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 224-225 පි.

එළිදරව් 16:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 225-227 පි.

එළිදරව් 16:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 225, 226-227 පි.

එළිදරව් 16:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:21; යෙසා 8:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 227-228 පි.

එළිදරව් 16:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 228-229 පි.

එළිදරව් 16:12

පාදසටහන්

  • *

    මූ.අ., “ඉර නැඟෙන පැත්තෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:13, 14
  • +යෙරෙ 50:38
  • +යෙසා 44:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2022, 5-6 පි.

    මුරටැඹ,

    6/15/2012, 17-18 පි.

    එළිදරව්, 229-230, 260-261 පි.

    දානියෙල්ගේ අනාවැකි, 281-282 පි.

එළිදරව් 16:13

පාදසටහන්

  • *

    මූ.අ., “අපවිත්‍ර භූතයන්.” ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    මුරටැඹ,

    2/15/2009, 4 පි.

    එළිදරව්, 230-231 පි.

එළිදරව් 16:14

පාදසටහන්

  • *

    මූ.අ., “ලකුණු.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 13:11, 13
  • +යෙසා 13:6; යෙරෙ 25:33; එස 30:3; යෝවෙ 1:15; 2:1, 11; ශෙප 1:15; 2පේතෘ 3:11, 12
  • +එළි 19:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2019, 8-9 පි.

    මුරටැඹ,

    11/1/2015, 2 පි.

    9/1/2011, 10 පි.

    2/15/2009, 4 පි.

    4/1/2008, 31 පි.

    2/1/2007, 31 පි.

    12/1/2005, 4 පි.

    එළිදරව්, 230-231, 285 පි.

එළිදරව් 16:15

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:2; 2පේතෘ 3:10
  • +ලූක් 21:36
  • +එළි 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 231-232 පි.

    මුරටැඹ,

    2/15/2005, 18 පි.

    12/15/2003, 21 පි.

    12/1/1999, 18-19 පි.

    3/1/1997, 14-19 පි.

    9/1/1991, 14 පි.

එළිදරව් 16:16

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් හර්මගෙදොන්. ඒ වචනය හැදිලා තියෙන්නේ “මෙගිද්දෝ කන්ද” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින්.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 35:22; සෙක 12:11; එළි 19:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 85 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    9/2019, 8-9 පි.

    මුරටැඹ,

    2/1/2012, 5-6 පි.

    9/1/2011, 10 පි.

    4/1/2008, 31 පි.

    2/1/2007, 31 පි.

    12/1/2005, 4 පි.

    4/15/1997, 17 පි.

    8/1/1991, 3 පි.

    එළිදරව්, 232-233, 285 පි.

    පිබිදෙව්!,

    7/8/2005, 12-13 පි.

එළිදරව් 16:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 3-4 පි.

    එළිදරව්, 233-234 පි.

එළිදරව් 16:18

හරස් යොමු දැක්වීම්

  • +එස 38:19; දානි 12:1; හෙබ්‍රෙ 12:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 234 පි.

එළිදරව් 16:19

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:18
  • +එළි 18:2
  • +යෙරෙ 25:15; එළි 15:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 234 පි.

එළිදරව් 16:20

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 234 පි.

එළිදරව් 16:21

පාදසටහන්

  • *

    ග්‍රීක තලෙන්තයක බර කි.ග්‍රෑ. 20.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:24
  • +යෝබ් 38:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 15 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 16 පි.

    මුරටැඹ,

    7/15/2015, 16 පි.

    2/15/2009, 4 පි.

    7/15/2008, 7 පි.

    එළිදරව්, 234 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 16:1එළි 16:17
එළි. 16:1ගීතා 69:24; ශෙප 3:8
එළි. 16:2එළි 8:7
එළි. 16:2එළි 13:16, 18
එළි. 16:2එළි 13:15; 19:20
එළි. 16:2නික් 9:10
එළි. 16:3එළි 8:8
එළි. 16:3නික් 7:20
එළි. 16:3යෙසා 57:20
එළි. 16:4එළි 8:10
එළි. 16:4නික් 7:20; ගීතා 78:44
එළි. 16:5එළි 1:4
එළි. 16:5ගීතා 145:17; එළි 15:4
එළි. 16:5ද්වි 32:4; ගීතා 119:137
එළි. 16:6ගීතා 79:3
එළි. 16:6යෙසා 49:26
එළි. 16:6එළි 18:20
එළි. 16:7නික් 6:3
එළි. 16:7ගීතා 19:9; 119:137; එළි 19:1, 2
එළි. 16:8එළි 8:12
එළි. 16:10නික් 10:21; යෙසා 8:22
එළි. 16:12එළි 9:13, 14
එළි. 16:12යෙරෙ 50:38
එළි. 16:12යෙසා 44:27, 28
එළි. 16:13එළි 12:3
එළි. 16:14එළි 13:11, 13
එළි. 16:14යෙසා 13:6; යෙරෙ 25:33; එස 30:3; යෝවෙ 1:15; 2:1, 11; ශෙප 1:15; 2පේතෘ 3:11, 12
එළි. 16:14එළි 19:19
එළි. 16:151තෙස 5:2; 2පේතෘ 3:10
එළි. 16:15ලූක් 21:36
එළි. 16:15එළි 3:18
එළි. 16:162ලේක 35:22; සෙක 12:11; එළි 19:19
එළි. 16:17එළි 16:1
එළි. 16:18එස 38:19; දානි 12:1; හෙබ්‍රෙ 12:26
එළි. 16:19එළි 17:18
එළි. 16:19එළි 18:2
එළි. 16:19යෙරෙ 25:15; එළි 15:7
එළි. 16:20එළි 6:14
එළි. 16:21නික් 9:24
එළි. 16:21යෝබ් 38:22, 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 16:1-21

යොහන්ට කරපු එළිදරව්ව

16 එතකොට ශුද්ධස්ථානයෙන් ආපු කටහඬක්+ “ගිහින් දෙවියන්ගේ උදහසින් පිරුණු බඳුන් හත පොළොවට වක් කරන්න”+ කියලා මහ හයියෙන් දේවදූතයන් හත්දෙනාට කියනවා මට ඇහුණා.

2 පළවෙනියා ගිහින් තමන්ගේ බඳුන පොළොවට වක් කළා.+ එතකොට මෘගයාගේ සලකුණ+ තිබුණ, උගේ රූපයට නමස්කාර කරපු+ මිනිස්සුන්ගේ ඇඟවල්වල හරිම වේදනාකාරී, මාරාන්තික තුවාලයක් හටගත්තා.+

3 දෙවෙනියා තමන්ගේ බඳුන මුහුදට වක් කළා.+ එතකොට මුහුද ලේවලට හැරුණා.+ ඒක හරියට මරලා දාපු කෙනෙක්ගෙන් ගලපු ලේ වගේ වුණා. ඒ නිසා මුහුදේ ඉන්න හැම ජීවියෙක්ම මැරුණා.+

4 තුන්වෙනියා තමන්ගේ බඳුන ගංගාවලටත් දිය උල්පත්වලටත්+ වක් කළා. එතකොට ඒවා ලේවලට හැරුණා.+ 5 වතුර බලාගන්න වගකීම තිබුණ දේවදූතයා මෙහෙම කියනවා මට ඇහුණා. “දෙවියනි, දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය,+ විශ්වාසවන්ත තැනැත්තා+ ඔබයි. මේ තීරණ දීලා තියෙන නිසා ඔබ ධර්මිෂ්ඨයි.+ 6 එයාලා ශුද්ධ තැනැත්තන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් ලේ හැලුවා.+ ඔබ එයාලට ලේ බොන්න දුන්නේ+ ඒ නිසයි. ඒ දඬුවම අනිවාර්යයෙන්ම එයාලට ලැබෙන්න ඕනේ.”+ 7 එතකොට පූජාසනය මෙහෙම කියනවා මට ඇහුණා. “සියලු බලැති+ තැනැත්තා වන යෙහෝවා* දෙවියනි, ඒක ඇත්ත. ඔබ දෙන තීන්දු විශ්වාසවන්තයි, ධර්මිෂ්ඨයි.”+

8 හතරවෙනියා තමන්ගේ බඳුන සූර්යයා මතට වක් කළා.+ එතකොට මිනිස්සුන්ව ගින්නෙන් පුච්චලා දාන්න සූර්යයාට අවසර ලැබුණා. 9 ගින්නෙන් ඇති වුණ තද රස්නෙන් මිනිස්සු පිච්චුණත් එයාලා පසුතැවිලි වුණේ නැහැ. ඒ පීඩා ගේන්න බලය තිබුණ දෙවියන්ට ගෞරව කරනවා වෙනුවට එයාලා ඔහුගේ නමට අපහාස කළා.

10 පස්වෙනියා තමන්ගේ බඳුන මෘගයාගේ සිංහාසනය මතට වක් කළා. එතකොට උගේ රාජ්‍යය අඳුරෙන් වැහිලා ගියා.+ දැනුණ වේදනාව නිසා මිනිස්සු එයාලාගේ දිව් හපාගත්තා. 11 ඒත් එයාලා කරපු දේවල් ගැන එයාලා පසුතැවිලි වුණේ නැහැ. එයාලාගේ වේදනාව නිසාත් එයාලාගේ ඇඟවල්වල තිබුණ තුවාල නිසාත් එයාලා ස්වර්ගය පාලනය කරන දෙවියන්ට අපහාස කළා.

12 හයවෙනියා තමන්ගේ බඳුන යුප්‍රටීස් කියන මහ ගඟට+ වක් කළා. ඒත් එක්කම ඒකේ වතුර හිඳිලා ගියා.+ එහෙම වුණේ නැඟෙනහිරෙන්* එන රජවරුන්ට මාර්ගය සූදානම් කරන්නයි.+

13 මැඩියන් වගේ පේන්න තිබුණ, අපවිත්‍ර අද්භූත පණිවිඩ* තුනක් මකරාගේ+ කටිනුත්, මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘවරයාගේ කටිනුත් පිට වෙනවා මං දැක්කා. 14 ඇත්තටම ඒ පණිවිඩ එන්නේ භූතයන්ගෙන්. ඒ පණිවිඩ මාර්ගයෙන් හරිම පුදුම දේවල්* සිද්ධ වෙනවා.+ ඒ පණිවිඩ පොළොව පුරාම ඉන්න රජවරුන් ළඟට යනවා. එහෙම වෙන්නේ සියලු බලැති දෙවියන්ගේ මහත් දවසේදී+ සිද්ධ වෙන යුද්ධයට එයාලව රැස් කරන්නයි.+

15 “බලන්න! මම එන්නේ හොරෙක් එනවා වගේ.+ අවදිව ඉඳලා+ තමන්ගේ පිට වස්ත්‍රය ආරක්ෂා කරගන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්. මොකද එතකොට එයාට ඇඳුමක් නැතුව ඇවිද ඇවිද මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න සිද්ධ වෙන්නේ නැහැ.”+

16 ඒ පණිවිඩ, හෙබ්‍රෙව් භාෂාවෙන් අර්මගෙදොන්*+ කියලා හඳුන්වන තැනට පොළොවේ රජවරුන්ව රැස් කළා.

17 හත්වෙනියා තමන්ගේ බඳුන වාතයට වක් කළා. එතකොට ශුද්ධස්ථානයේ තිබුණ සිංහාසනයෙන් ආපු කටහඬක්+ ශබ්ද නඟලා කිව්වා “ඒක දැන් ඉවරයි” කියලා. 18 එතකොට අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. පොළොවේ මිනිස්සුන්ව නිර්මාණය කරපු දවසේ ඉඳන් මේ වෙන කල් සිද්ධ වෙලා නැති මහත් භූමිකම්පාවකුත්+ ඇති වුණා. මොකද ඒ භූමිකම්පාව හරිම දරුණු එකක්. ඒක විශාල ප්‍රදේශයක් පුරා පැතිරිලා ගියා. 19 මහත් නුවර+ කොටස් තුනකට කැඩිලා ගියා. ජාතීන්ට අයිති නුවරවල් බිඳ වැටුණා. ඒ වගේම දෙවියන් මහ බැබිලෝනිය+ සිහි කළා. එහෙම කළේ ඔහුගේ මහත් කෝපයෙන් පිරුණු වයින් කුසලානයෙන් ඇයට බොන්න දෙන්නයි.+ 20 හැම දූපතක්ම පලා ගියා. කඳුවත් හොයාගන්න බැරි වුණා.+ 21 ඊටපස්සේ අහසෙන් ලොකු හිම කැට වැස්සක්+ මිනිස්සු පිටට වැටෙන්න පටන්ගත්තා.+ ඒ එක හිම කැටයක් තලෙන්තයක්* විතර බරයි. ඒ පීඩාවෙන් පහර කාපු මිනිස්සු දෙවියන්ට අපහාස කළා. මොකද ඒ පීඩාව හිතාගන්නවත් බැරි තරම් දරුණු එකක්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න