ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හබක්කුක් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හබක්කුක් පොතේ සාරාංශයක්

      • පියවර ගන්න කියලා අනාගතවක්තෘවරයා යෙහෝවාගෙන් ඉල්ලයි (1-19)

        • දෙවියන් ඔහුගේ අභිෂේක ලත් සෙනඟව බේරගනියි (13)

        • දුක් කරදර ආවත් යෙහෝවා නිසා සතුටින් ඉන්නවා (17, 18)

හබක්කුක් 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 19-20 පි.

හබක්කුක් 3:2

පාදසටහන්

  • *

    මූ.අ., “අවුරුදු ගාණ ඇතුළතදී.” හෝ සමහරවිට, “අපේ කාලයේදී.”

  • *

    හෝ සමහරවිට, “අපේ කාලයේදී.”

හරස් යොමු දැක්වීම්

  • +විලා 3:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 108-109 පි.

    මුරටැඹ,

    2/1/2000, 20 පි.

හබක්කුක් 3:3

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:2; විනි 5:4; ගීතා 68:7, 8
  • +නික් 19:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 20 පි.

හබක්කුක් 3:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 20 පි.

හබක්කුක් 3:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:11, 12; 16:46; 25:1, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 20-21 පි.

හබක්කුක් 3:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:13; හග් 2:21
  • +නික් 14:25; 23:27
  • +ගීතා 114:1, 4; නාහු 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 21 පි.

    එළිදරව්, 108-109 පි.

හබක්කුක් 3:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:14, 15; ගණන් 22:3, 4

හබක්කුක් 3:8

පාදසටහන්

  • *

    හෝ, “ගැලවීම ලබා දුන්නා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 114:1, 3; යෙසා 50:2; නාහු 1:4
  • +ද්වි 33:26
  • +ගීතා 68:17

හබක්කුක් 3:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඊතලවලට.”

  • *

    හෝ සමහරවිට, “ගෝත්‍ර ගිවිසුමකින් බැඳිලා ඉන්නවා කියලා දිවුරුම් දුන්නා.”

හබක්කුක් 3:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18; ගීතා 114:1, 4
  • +ගීතා 77:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 21-22 පි.

හබක්කුක් 3:11

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:12
  • +ගීතා 77:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 21-22 පි.

හබක්කුක් 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 108-109 පි.

    මුරටැඹ,

    2/1/2000, 22 පි.

හබක්කුක් 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 22 පි.

හබක්කුක් 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 22-23 පි.

හබක්කුක් 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 22-23 පි.

හබක්කුක් 3:16

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ බඩ කැලඹුණා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:120; යෙරෙ 23:9; දානි 8:27
  • +ගීතා 42:5; යෙසා 26:20; විලා 3:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 17 පි.

    මුරටැඹ,

    2/1/2000, 23-24 පි.

හබක්කුක් 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 24 පි.

හබක්කුක් 3:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; 1සාමු 2:1; ගීතා 18:2; 27:1; යෙසා 61:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 17 පි.

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 24 පි.

හබක්කුක් 3:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:2; ෆිලි 4:13
  • +2සාමු 22:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 24 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හබ. 3:2විලා 3:32
හබ. 3:3ද්වි 33:2; විනි 5:4; ගීතා 68:7, 8
හබ. 3:3නික් 19:16
හබ. 3:4නික් 13:21
හබ. 3:5ගණන් 14:11, 12; 16:46; 25:1, 9
හබ. 3:6යෙසා 13:13; හග් 2:21
හබ. 3:6නික් 14:25; 23:27
හබ. 3:6ගීතා 114:1, 4; නාහු 1:5
හබ. 3:7නික් 15:14, 15; ගණන් 22:3, 4
හබ. 3:8ගීතා 114:1, 3; යෙසා 50:2; නාහු 1:4
හබ. 3:8ද්වි 33:26
හබ. 3:8ගීතා 68:17
හබ. 3:10නික් 19:18; ගීතා 114:1, 4
හබ. 3:10ගීතා 77:16
හබ. 3:11යොෂු 10:12
හබ. 3:11ගීතා 77:17, 18
හබ. 3:16ගීතා 119:120; යෙරෙ 23:9; දානි 8:27
හබ. 3:16ගීතා 42:5; යෙසා 26:20; විලා 3:26
හබ. 3:18නික් 15:2; 1සාමු 2:1; ගීතා 18:2; 27:1; යෙසා 61:10
හබ. 3:19යෙසා 12:2; ෆිලි 4:13
හබ. 3:192සාමු 22:34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හබක්කුක් 3:1-19

හබක්කුක්

3 මේ, අනාගතවක්තෘ හබක්කුක් විලාප ගීයක ස්වරයෙන් කරපු යාච්ඤාවක්.

 2 යෙහෝවා දෙවියනි, ඔබ කරපු දේවල් ගැන මං අහලා තියෙනවා.

යෙහෝවා, ඒවා ගැන අහද්දී මට ඔබ ගැන ඇති වෙන්නේ ලොකු ගරුබියක්.

දෙවියනි, නියමිත කාලයේදී* ඒ වගේ පුදුම දේවල් ආයෙත් කරන්න.

නියමිත කාලයේදී* මිනිසුන්ට ඒවා ගැන දැනගන්න සලස්වන්න.

ඒත් ඔබ මහත් කැලඹීමක් ඇති කරද්දී අපිට දයාව පෙන්වන්න අමතක කරන්න එපා.+

 3 දෙවියන් තේමාන් ඉඳන් ආවා.

ශුද්ධ තැනැත්තාණන් පාරාන් කන්දේ ඉඳන් ආවා.+ (සීලාහ්)*

ඔහුගේ තේජසින් මුළු අහස්තලයම වැහිලා ගියා.+

ඔහුට ප්‍රශංසා කරන හඬ පොළොව පුරාම පැතිරිලා ගියා.

 4 ඔහුගෙන් විහිදෙන තේජස සූර්යාලෝකය වගේ.+

ඔහුගේ දෑතින් විදුලි සැර විහිදුණා.

ඔහුගේ ශක්තිය සැඟවිලා තියෙන්නේ ඔහුගේ දෑතෙයි.

 5 ඔහුට ඉදිරියෙන් වසංගතයක් ගමන් කළා.+

ඔහුට පිටුපසින් භයානක උණ රෝගයක් ආවා.

 6 ඔහු නතර වුණාම පොළොව දෙදරුම් කෑවා.+

ඔහුගේ එක බැල්මකින් ජාතීන් තිගැස්සුණා.+

අතීතයේ ඉඳන් තිබුණ කඳු සුනුවිසුනු වෙලා ගියා.

පුරාණයේ ඉඳන් පවතින කඳු බෑවුම් කඩන් වැටුණා.+

ඔහු ඇවිදින්නේ ඔහු අතීතයේ ඉඳන් ගමන් කරපු මාර්ගවලමයි.

 7 කූෂාන් දේශයේ කූඩාරම් ඇතුළේ විඳින දුක් පීඩා මම දැක්කා.

මිදියන් දේශයේ කූඩාරම් කැලඹුණා.+

 8 යෙහෝවා දෙවියනි, ඔබේ උදහස ඇවිළෙන්නේ ගංගාවලට විරුද්ධවද?

ඔබ කේන්තියෙන් ඉන්නේ ඇළදොළ ගංගා එක්කද?

ඔබ ඔබේ දැවෙන කේන්තිය පිට කරන්නේ මුහුදට විරුද්ධවද?+

ඔබ අශ්වයන් පිට නැඟ ආවා.+

ඔබේ අශ්ව රථ ඔබට ජය අත් කරලා දුන්නා.*+

 9 ඔබේ දුන්න පිටතට ඇදලා විදින්න ලෑස්ති කරලයි තියෙන්නේ.

ගිවිසුමකින් ආයුධවලට* කාර්යයක් පවරලයි තියෙන්නේ.* (සීලාහ්)

ඔබ ජල ධාරාවක් එවලා පොළොව දෙබෑ කළා.

10 ඔබව දැක්කාම කඳු වේදනාවෙන් දැඟලුවා.+

ධාරානිපාත වර්ෂාවක් ඇද හැලිලා ජල කඳ දේශය මැදින් ගලාගෙන ගියා.

ගැඹුරු දිය උල්පත් මහත් හඬින් ඝෝෂා නැඟුවා.+

ඒවා පොළොව බිඳගෙන ඉහළටම නැග්ගා.

11 හිරුත් සඳුත් ඉහළ අහසේ නතර වුණා.+

ඔබේ ඊතල විදුලි සැර වගේ නික්මුණා.+

අකුණකින් නික්මෙනවා වගේ ආලෝකයක් ඔබේ හෙල්ලයෙන් නිකුත් වුණා.

12 ඔබ පොළොව හරහා ගමන් කළේ කේන්තියෙන්.

ඔබ කෝපයෙන් ජාතීන්ව පාගලා දැම්මා.

13 ඔබේ සෙනඟව බේරගන්න ඔබ පිටත් වුණා.

ඔබේ අභිෂේක ලත් තැනැත්තාව ඔබ බේරගත්තා.

දුෂ්ටයන්ගේ අධිපතියාව ඔබ පාගලා දැම්මා.

ඔවුන්ගේ නිවසේ වහලේ ඉඳන් අත්තිවාරම වෙන කල්ම විනාශ කරලා දැම්මා. (සීලාහ්)

14 මාව පන්නලා දාන්න ඔහුගේ භටයෝ ආවේ සුළිසුළඟක් වගේ.

ඒත් ඔබ ඔවුන්ගෙම ආයුධ අරන් ඔවුන්ගේ හිසට ඇන්නා.

මොකද හැංගිලා ඉඳන් අසරණයන්ට පහර දෙන එකෙන් ඔවුන් ලැබුවේ ලොකු සතුටක්.

15 ඔබේ අශ්වයන් අරගෙන ඔබ මුහුද මැදින් ගමන් කළා.

කැලඹුණු ජල ධාරා හරහා ගියා.

16 ඒ ගැන දැනගත්තාම මම බයෙන් වෙවුලන්න පටන්ගත්තා.*

මගේ තොල් වෙවුලුවා. මගේ ඇටකටු දිරලා ගියා.+

මගේ කකුල් ගැහෙන්න පටන්ගත්තා.

ඒත් විපත්ති දවස එන කල් මම නිහඬව බලන් ඉන්නවා.+

මොකද ඒ දවසට හිතන්නේ නැති වෙලාවක අපේ සතුරන්ට මුහුණ දෙන්න වෙනවා.

17 අත්තික්කා ගහේ මල් හටගත්තේ නැතත්

මිදිවැල සහ ඔලීව ගහ පල නොදැරුවත්

කෙත්වලින් අස්වැන්න නොලැබුණත්

බැටළු රැළේ සහ ගව රැළේ සතුන් නැති වෙලා ගියත්

18 යෙහෝවා නිසා මම සතුටින් ඉපිල යනවා.

මට ගැලවීම ලබා දෙන දෙවියන් නිසා+

මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්.

19 මගේ ශක්තිය ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.+

ඔහුගේ උදව්වෙන් මම මුවෙක් වගේ දුවනවා.

උස් තැන්වල ඇවිදින්න ඔහු මට උදව් කරනවා.+

සංගීත අධ්‍යක්ෂක වෙත. මගේ තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න