ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල් සෙනඟට ගොග් පහර දෙයි (1-16)

      • යෙහෝවා ගොග්ට විරුද්ධව කේන්තිය පිට කරයි (17-23)

        • ‘මම යෙහෝවා කියලා පිළිගන්න ජාතීන්ට සිද්ධ වෙනවා’ (23)

එසකියෙල් 38:2

පාදසටහන්

  • *

    මේ නම්වලින් සෙනඟක්ව හඳුන්වනවා වෙන්නත් පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +එස 38:15
  • +යෙසා 66:19; එස 27:13; 32:26
  • +එස 39:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 15 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2019, 11 පි.

    මුරටැඹ,

    8/1/2007, 9 පි.

    3/1/1997, 14 පි.

එසකියෙල් 38:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 19:20, 28; එස 29:3, 4; 39:2
  • +එස 38:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 282-283 පි.

    මුරටැඹ,

    6/1/1997, 15-17 පි.

එසකියෙල් 38:5

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:8

එසකියෙල් 38:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2, 3; එස 27:14
  • +එස 39:2

එසකියෙල් 38:8

පාදසටහන්

  • *

    හෝ, “ඔබව කැඳවනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:5, 6; එස 28:25, 26; 34:25

එසකියෙල් 38:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 29-30 පි.

    7/1/1995, 25 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 227 පි.

එසකියෙල් 38:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 33:12
  • +සෙක 10:8
  • +යෙසා 60:5; 61:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 283-285 පි.

    මුරටැඹ,

    11/1/1993, 22-23 පි.

එසකියෙල් 38:13

පාදසටහන්

  • *

    හෝ, “තරුණ, කේශර සිංහයෝ.”

හරස් යොමු දැක්වීම්

  • +එස 27:22
  • +එස 27:15
  • +එස 27:25

එසකියෙල් 38:14

හරස් යොමු දැක්වීම්

  • +එස 38:8

එසකියෙල් 38:15

හරස් යොමු දැක්වීම්

  • +එස 39:2
  • +ශෙප 3:8

එසකියෙල් 38:16

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:2
  • +නික් 14:4; 2රාජා 19:17-19; ගීතා 83:17, 18; එස 39:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 19 පි.

    9/15/2012, 5-6 පි.

    3/15/2009, 18-19 පි.

එසකියෙල් 38:18

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:16; නාහු 1:2; සෙක 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 227 පි.

එසකියෙල් 38:20

හරස් යොමු දැක්වීම්

  • +නාහු 1:5

එසකියෙල් 38:21

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:23; හග් 2:22; සෙක 14:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 227 පි.

එසකියෙල් 38:22

හරස් යොමු දැක්වීම්

  • +සෙක 14:12
  • +නික් 9:22; යොෂු 10:11
  • +යෙසා 30:30
  • +උත් 19:24
  • +යෙරෙ 25:31

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 38:2එස 38:15
එස. 38:2යෙසා 66:19; එස 27:13; 32:26
එස. 38:2එස 39:1
එස. 38:42රාජා 19:20, 28; එස 29:3, 4; 39:2
එස. 38:4එස 38:15
එස. 38:51ලේක 1:8
එස. 38:6උත් 10:2, 3; එස 27:14
එස. 38:6එස 39:2
එස. 38:8යෙරෙ 23:5, 6; එස 28:25, 26; 34:25
එස. 38:11නික් 15:9
එස. 38:12යෙරෙ 33:12
එස. 38:12සෙක 10:8
එස. 38:12යෙසා 60:5; 61:6
එස. 38:13එස 27:22
එස. 38:13එස 27:15
එස. 38:13එස 27:25
එස. 38:14එස 38:8
එස. 38:15එස 39:2
එස. 38:15ශෙප 3:8
එස. 38:16යෝවෙ 3:2
එස. 38:16නික් 14:4; 2රාජා 19:17-19; ගීතා 83:17, 18; එස 39:21
එස. 38:18යෝවෙ 3:16; නාහු 1:2; සෙක 2:8
එස. 38:20නාහු 1:5
එස. 38:212ලේක 20:23; හග් 2:22; සෙක 14:13
එස. 38:22සෙක 14:12
එස. 38:22නික් 9:22; යොෂු 10:11
එස. 38:22යෙසා 30:30
එස. 38:22උත් 19:24
එස. 38:22යෙරෙ 25:31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 38:1-23

එසකියෙල්

38 යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, මාගොග් දේශයේ ගොග්+ දිහාවට ඔයාගේ මූණ හරවගන්න. මෙෂෙක් සහ තූබල්වල*+ ප්‍රධාන අධිපතියා වන එයාට විරුද්ධව අනාවැකි කියන්න.+ 3 මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මෙෂෙක් සහ තූබල්වල ප්‍රධාන අධිපතියා වන ගොග්, මම ඔබේ සතුරෙක් වෙනවා. 4 ඔබ යන දිශාව මම වෙනස් කරනවා. මම ඔබේ හකුවලට කොකු දාලා+ ඔබේ මුළු හමුදාවත් එක්ක ඔබවත් අරගෙන එනවා.+ වටින ඇඳුම්වලින් සැරසිලා ඉන්න අසරුවනුයි, අශ්වයනුයි, විශාල පලිස් සහ කුඩා පලිස් තියෙන දැවැන්ත හමුදාවකුයි ඔබ එක්ක එයි. ඔවුන් හැමෝගෙම අතේ කඩු තියෙනවා. 5 ඔවුන් එක්ක පර්සියාවේ, ඉතියෝපියාවේ සහ පූට්වල+ හමුදාවනුත් එනවා. ඔවුන් හැමෝම හිස්වැසුම් දාගත්ත කුඩා පලිස් අතේ තියෙන අය. 6 ගොමෙර් සහ එහේ මුළු හමුදාවත් උතුරේ දුර ඈත පළාතකින් එන තොගර්මාගෙන්+ පැවතෙන අයත් ඔවුන්ගේ හමුදාවත් එනවා. ඔබත් එක්ක විශාල සෙනඟක් ඉන්නවා.+

7 “‘“සටනට ලෑස්ති වෙන්න. යුද්දෙට සූදානම් වෙන්න. ඔබට එකතු වෙලා ඉන්න හැම හමුදාවක්ම ලෑස්ති කරගන්න. ඔබ තමයි ඔවුන්ගේ නායකයා.

8 “‘“හුඟ දවසකට පස්සේ මම ඔබට අවධානය දෙනවා.* අන්තිම අවුරුදුවලදී ඔබ දේශයකට විරුද්ධව එනවා. ඒ දේශයේ ඉන්නේ කඩුවෙන් දරුණු විදිහට පහර කාලා සුවය ලබපු සෙනඟක්. ඒ සෙනඟ කාලයක් තිස්සේ පාළුවට ගිහින් තිබුණ ඊශ්‍රායෙල්වල කඳුකරයට ආවේ විවිධ ජාතීන්ට අයිති දේශවල ඉඳලයි. ඒ දේශයේ ඉන්න සෙනඟව එකතු කළේ වෙනත් ජාතීන් අතරින්. ඔවුන් හැමෝම බයක් සැකක් නැතුව ඒ දේශයේ ජීවත් වෙනවා.+ 9 ඔබ ඔවුන්ට විරුද්ධව කුණාටුවක් වගේ එනවා. ඔබයි, ඔබේ හැම හමුදාවක්මයි, ඔබත් එක්ක ඉන්න විශාල සෙනඟයි වලාකුළු වගේ ඇවිත් ඒ දේශය වහගන්නවා.”’

10 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘එදාට ඔබේ හිතට එන අදහස් නිසා ඔබ හරිම දුෂ්ට දෙයක් සැලසුම් කරයි. 11 ඔබ මෙහෙම කියයි. “මම කිසිම ආරක්ෂාවක් නැති ගම්මාන තියෙන දේශය අල්ලගන්නවා.+ ඒ ගම්මානවල පවුරු, දොරටු නැහැ. අගුලු දාලත් නැහැ. සාමකාමීව, සුරක්ෂිතව ඉන්න ඒ සෙනඟට විරුද්ධව මම යනවා.” 12 ඔබ එන්නේ ගොඩක් දේවල් කොල්ල කන්න හිතාගෙන. ඔබ එන්නේ පාළුවට ගිහින් තිබුණත් ආයේ මිනිස්සුන්ගෙන් පිරුණු තැන්වලටයි,+ ජාතීන් අතරින් ආපහු එකට එකතු කරපු සෙනඟටයි+ පහර දෙන්න හිතාගෙන. ඒ සෙනඟ බඩු මුට්ටු සහ ධන සම්පත් රැස් කරගන්නවා.+ ඔවුන් ජීවත් වෙන්නේ පොළොව මැද.

13 “‘ෂෙබා,+ දෙදාන්,+ තර්ෂිෂ්වල+ වෙළෙන්දෝ සහ ඔවුන්ගේ යුධ දක්ෂයෝ* ඔබෙන් මෙහෙම අහයි. “ඔබ ඒ දේශය අල්ලගන්න යන්නේ ඒක කොල්ල කන්න හිතාගෙනද? ඔබ හමුදාවන් රැස් කරගත්තේ එහේ තියෙන රත්තරන්, රිදී, ධන සම්පත්, බඩු මුට්ටු උස්සගෙන එන්නද? ලොකු වස්තුවක් අයිති කරගන්නද?”’

14 “මනුෂ්‍ය පුත්‍රය, මේ අනාවැකිය ගොග්ට කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු සුරක්ෂිතව ජීවත් වෙන දවසේදී ඔබට ඒක පේන්නේ නැතුව තියෙයිද?+ 15 ඔබ උතුරේ දුර ඈත කෙළවරේ තියෙන ඔබේ ස්ථානයේ ඉඳන් එනවා.+ ඔබත් එක්ක අශ්වයන් පිටේ නැඟලා විශාල සෙනඟක් එනවා. ඔවුන් බලවත් සේනාවක්, දැවැන්ත හමුදාවක්.+ 16 වලාකුළු ඇවිත් දේශයක් වහගන්නවා වගේ ඔබ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව එනවා. අවසාන කාලේදී මගේ දේශයට විරුද්ධව මම ඔබව ගේනවා.+ ගොග්, මම ඒ දේ කරන්නේ මම කවුද කියලා ජාතීන්ට තේරුම් කරන්නයි. මොකද මම ඔබට කරන දේ නිසා මම ශුද්ධ කෙනෙක් කියලා ජාතීන් දකියි.”’+

17 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘අතීතයේදී ඊශ්‍රායෙල්වල හිටපු මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මම කතා කළේ ඔබ ගැන නෙමෙයිද? ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව එන්න ඔබව පොලඹවනවා කියලා ඔවුන් අවුරුදු ගාණක් තිස්සේ අනාවැකි කිව්වේ නැද්ද?’

18 “‘ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව ගොග් එන දවසේදී මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 19 ‘මම ලොකු තරහකින්, දැවෙන කේන්තියකින් කතා කරනවා. ඒ දවසේදී ඊශ්‍රායෙල් දේශයේ මහා භූමිකම්පාවක් ඇති වෙනවා. 20 මං නිසා මුහුදේ මාළු, අහසේ කුරුල්ලෝ, එළිමහනේ ඉන්න වනසත්තු, බඩ ගාගෙන යන හැම සතෙක්ම සහ පොළොවේ ඉන්න හැම මනුස්සයෙක්ම බයෙන් වෙවුලයි. කඳු බිමටම සමතලා කරනවා.+ පර්වත පෙරළිලා යයි. හැම පවුරක්ම බිමට කඩන් වැටෙයි.’

21 “‘මම ගොග්ට විරුද්ධව මගේ හැම කන්දකම කඩුවක් ඔසවනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. ‘එතකොට හැම කෙනෙක්ම තමන්ගේ සහෝදරයාට විරුද්ධව කඩු අතට ගනියි.+ 22 මම ඔහුට විරුද්ධව තීන්දු කරපු දේ ඉටු කරනවා. වසංගත ගෙනල්ලා,+ ලේ හලලා මම ඒ දේ කරනවා. මම ධාරානිපාත වැස්සකින්, හිම කැට වර්ෂාවකින්,+ ගිනි+ සහ ගෙන්දගම්වලින්+ ඔහුටත් ඔහුගේ හමුදාවටත් ඔහුත් එක්ක ඉන්න විශාල සෙනඟටත් පහර දෙනවා.+ 23 මම මගේ තේජස දකින්න සලස්වනවා. මම ශුද්ධ දෙවි කෙනෙක් කියලා පැහැදිලිවම පෙන්නනවා. මම කවුද කියලා හුඟක් ජාතීන් ඉස්සරහා මම පෙන්නනවා. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.’

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න