ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තිමෝති පොතේ සාරාංශයක්

      • හැම පසුබිමකම ඉන්න මිනිස්සු වෙනුවෙන් යාච්ඤා කරන්න (1-7)

        • එක දෙවි කෙනෙක්, එක මැදිහත්කරුවෙක් (5)

        • හැම කෙනෙක්ම වෙනුවෙන් නියමිත වන්දිය ගෙව්වා (6)

      • පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට දුන්න මඟ පෙන්වීම් (8-15)

        • විනීතව අඳින්න (9, 10)

1 තිමෝති 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1996, 20 පි.

1 තිමෝති 2:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:44
  • +යෙරෙ 29:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2020, 15 පි.

    මුරටැඹ,

    5/1/1996, 20 පි.

    9/15/1993, 15 පි.

    3/1/1991, 10 පි.

1 තිමෝති 2:3

හරස් යොමු දැක්වීම්

  • +යූද් 25

1 තිමෝති 2:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:22; ක්‍රියා 17:30; රෝම 5:18; 1තිමෝ 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 169 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 47 පාඩම

1 තිමෝති 2:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:4; රෝම 3:30
  • +1කොරි 11:25
  • +හෙබ්‍රෙ 8:6; 9:15
  • +ක්‍රියා 4:12; රෝම 5:15; 2තිමෝ 1:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 27 පාඩම

    මුරටැඹ,

    12/15/2008, 13-14 පි.

    4/1/1992, 25 පි.

1 තිමෝති 2:6

පාදසටහන්

  • *

    හෝ, “හැම පසුබිමකටම අයිති අය.”

  • *

    ඒ කියන්නේ නැති වෙච්ච දේට සමාන වටිනාකමක් තියෙන වන්දියක්.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 20:28; මාක් 10:45; කොලො 1:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 104 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 142-143 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 27 පාඩම

    මුරටැඹ,

    6/15/2011, 13 පි.

    4/15/1999, 12 පි.

    7/15/1997, 6-7 පි.

    4/1/1992, 20-21, 25 පි.

1 තිමෝති 2:7

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:7, 8
  • +ක්‍රියා 9:15
  • +ගලා 1:15, 16

1 තිමෝති 2:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:2
  • +යාකො 1:20
  • +ෆිලි 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2006, 30-31 පි.

    මුරටැඹ,

    11/15/2002, 19 පි.

1 තිමෝති 2:9

පාදසටහන්

  • *

    හෝ, “සුදුසු.”

  • *

    හෝ, “හරි තීරණ ගන්න අය; සිහිබුද්ධියෙන් වැඩ කරන අය.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 20 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 52 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 65-66 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2016, 16-17 පි.

    මුරටැඹ,

    6/1/2015, 9 පි.

    2/15/2009, 20-21 පි.

    5/1/2005, 29 පි.

    12/1/2003, 22 පි.

    8/1/2002, 17-18 පි.

    12/1/1991, 30 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 63-64 පි.

    දේවකැමැත්ත කරන්න, 8 පාඩම

    යොවුන් සිතේ ගැටලු, 1වන පොත, 79 පි.

    පිබිදෙව්!,

    10/8/2005, 27 පි.

    8/8/1998, 13 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 131-132 පි.

    රාජ්‍ය සේවාව,

    7/1996, 4 පි.

1 තිමෝති 2:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 31:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 52 පාඩම

    මුරටැඹ (පාඩම්),

    5/2016, 16-17 පි.

    දේවකැමැත්ත කරන්න, 8 පාඩම

    මුරටැඹ,

    5/1/2005, 29 පි.

    12/1/2003, 22 පි.

    8/1/2002, 17-18 පි.

    පිබිදෙව්!,

    10/8/2005, 27 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 131-132 පි.

1 තිමෝති 2:11

පාදසටහන්

  • *

    හෝ, “සන්සුන්ව; සංවරව.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    11/8/1994, 18 පි.

1 තිමෝති 2:12

පාදසටහන්

  • *

    හෝ, “සන්සුන්ව; සංවරව.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2007, 4 පි.

    පිබිදෙව්!,

    11/8/1994, 18 පි.

1 තිමෝති 2:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:18, 22; 1කොරි 11:8

1 තිමෝති 2:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:6, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2020, 4 පි.

    1998 පිබිදෙව්!,

    9/8/1998, 11 පි.

1 තිමෝති 2:15

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලට.”

  • *

    හෝ, “හරි තීරණ අරන්; සිහිබුද්ධියෙන් වැඩ කරලා.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:14
  • +1තිමෝ 2:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 5-6 පි.

    මුරටැඹ,

    9/15/2008, 30 පි.

    5/1/2005, 29 පි.

    5/1/1991, 22 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තිමෝ. 2:2මතෙ 5:44
1 තිමෝ. 2:2යෙරෙ 29:7
1 තිමෝ. 2:3යූද් 25
1 තිමෝ. 2:4යෙසා 45:22; ක්‍රියා 17:30; රෝම 5:18; 1තිමෝ 4:10
1 තිමෝ. 2:5ද්වි 6:4; රෝම 3:30
1 තිමෝ. 2:51කොරි 11:25
1 තිමෝ. 2:5හෙබ්‍රෙ 8:6; 9:15
1 තිමෝ. 2:5ක්‍රියා 4:12; රෝම 5:15; 2තිමෝ 1:9, 10
1 තිමෝ. 2:6මතෙ 20:28; මාක් 10:45; කොලො 1:13, 14
1 තිමෝ. 2:7ගලා 2:7, 8
1 තිමෝ. 2:7ක්‍රියා 9:15
1 තිමෝ. 2:7ගලා 1:15, 16
1 තිමෝ. 2:8ගීතා 141:2
1 තිමෝ. 2:8යාකො 1:20
1 තිමෝ. 2:8ෆිලි 2:14
1 තිමෝ. 2:91පේතෘ 3:3, 4
1 තිමෝ. 2:10හිතෝ 31:30
1 තිමෝ. 2:11එෆී 5:24
1 තිමෝ. 2:121කොරි 14:34
1 තිමෝ. 2:13උත් 2:18, 22; 1කොරි 11:8
1 තිමෝ. 2:14උත් 3:6, 13
1 තිමෝ. 2:151තිමෝ 5:14
1 තිමෝ. 2:151තිමෝ 2:9, 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තිමෝති 2:1-15

පළවෙනි තිමෝති

2 මං ඉස්සෙල්ලාම හැමෝටම උනන්දු කරන්නේ හැම පසුබිමකම ඉන්න මිනිස්සු වෙනුවෙන් දෙවියන්ට යාච්ඤා කරන්න කියලයි. එයාලා වෙනුවෙන් කන්නලව් කරන්න, උදව් ඉල්ලන්න, දෙවියන්ට ස්තුති කරන්න. 2 රජවරුන් සහ උසස් නිලතල දරන හැමෝම වෙනුවෙනුත් එහෙම කරන්න.+ එතකොට අපිට පුළුවන් සන්සුන්, සාමකාමී ජීවිතයක් ගත කරලා ලොකු ගෞරවයකින්, භක්තියකින් මුළු හදවතින්ම දෙවියන්ට සේවය කරන්න.+ 3 අපිට ගැලවීම ලබා දෙන දෙවියන් ඒක සලකන්නේ හුඟක් යහපත්, ප්‍රසන්න දෙයක් විදිහට.+ 4 දෙවියන්ගේ කැමැත්ත තමයි හැම පසුබිමකටම අයිති මිනිස්සු ගැලවීම ලබාගන්න එක.+ ඒ වගේම එයාලා සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න එක. 5 ඉන්නේ එක දෙවි කෙනෙක්.+ ඒ වගේම දෙවියන් සහ මිනිස්සු අතරේ+ ඉන්නේ එක මැදිහත්කරුවෙක්.+ ඔහු තමයි ක්‍රිස්තුස් යේසුස්.+ මිනිසෙක් වුණ ඔහු, 6 හැම කෙනෙක්ම* වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීලා නියමිත වන්දිය* ගෙව්වා.+ නියමිත කාලයේදී මිනිස්සු ඔහු කරපු ඒ දේ ගැන සාක්ෂි දෙයි. 7 යේසුස්ගේ නියෝජිතයෙක්*+ විදිහට මාව පත් කළෙත් දේශනා කරන වගකීම මට භාර දුන්නෙත් ඒ ගැන සාක්ෂි දරන්නයි.+ මං වෙනත් ජාතීන්ට විශ්වාසය සහ සත්‍යය ගැන උගන්වන්නේ+ ඒ නිසයි. මං කියන්නේ බොරුවක් නෙමෙයි ඇත්තක්.

8 පුරුෂයන්ට මං උනන්දු කරන්නේ එකට රැස් වෙන හැම තැනකදීම දෙවියන්ට යාච්ඤා කරන්න කියලයි. එයාලා අත් උස්සලා යාච්ඤා කරද්දී ඒක කරන්න ඕනෙ පිරිසිදු හදවතකින්.+ එයාලා හිතේ කිසිම කේන්තියක් නැතුව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ ඉන්නවාට මං කැමතියි. 9 ඒ වගේම ස්ත්‍රීන්ට මං කියන්නේ ගෞරවනීය* විදිහට ඇඳ පැලඳගෙන ඉන්න කියලයි. අඳින පලඳින විදිහෙන් එයාලා විනීත, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන අය* කියලා පේන්න ඕනේ. එයාලා අවධානය දෙන්න ඕනෙ විච්චූර්ණ කොණ්ඩ මෝස්තර දාන එකටවත් රත්තරන්, මුතු පලඳින එකටවත් හුඟක් ගණන් ඇඳුම් අඳින එකටවත් නෙමෙයි.+ 10 ඒ වෙනුවට එයාලා අවධානය දෙන්න ඕනෙ, දෙවියන් ගැන භක්තියක් තියෙන ස්ත්‍රීන්ට+ සුදුසු විදිහට ඇඳ පැලඳගෙන ඉන්න එකටයි. එයාලා ලස්සන වෙන්නේ එයාලා කරන හොඳ දේවලිනුයි.

11 උගන්වන වෙලාවලදී ස්ත්‍රියක්, උගන්වන කෙනාට සම්පූර්ණයෙන්ම යටත් වෙලා නිශ්ශබ්දව* ඉන්න ඕනේ.+ 12 උගන්වන්නවත් පුරුෂයෙක්ව යටත් කරගෙන ඉන්නවත් මං ස්ත්‍රීන්ට අවසර දෙන්නේ නැහැ. එයාලා නිශ්ශබ්දව* ඉන්න ඕනේ.+ 13 දෙවියන් ඉස්සෙල්ලාම නිර්මාණය කළේ ආදම්ව. ඒවව නිර්මාණය කළේ ඊටපස්සෙයි.+ 14 ඒ වගේම ආදම් රැවටුණේ නැහැ. ඒත් ස්ත්‍රිය සම්පූර්ණයෙන්ම රැවටිලා+ වරදට වැටුණා. 15 දරුවන් බිහි කරලා එයාලව හදා වඩා ගන්න එක ස්ත්‍රියකට ආරක්ෂාවක් වෙන්න පුළුවන්.+ ඒත් ඒක එයාට* ආරක්ෂාවක් වෙන්නේ එයා දිගටම හොඳ සිහිකල්පනාවකින් ඉඳලා* එයාගේ විශ්වාසය, ආදරය, ශුද්ධකම රැකගෙන හිටියොත් විතරයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න