ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තිමෝති පොතේ සාරාංශයක්

      • වගකීම් දරන අයට තියෙන්න ඕනෙ සුදුසුකම් (1-7)

      • සහායක සේවකයන්ට තියෙන්න ඕනෙ සුදුසුකම් (8-13)

      • දෙවියන්ට භක්තියෙන් සේවය කරන එකට සම්බන්ධ පරිශුද්ධ රහස (14-16)

1 තිමෝති 3:1

පාදසටහන්

  • *

    හෝ, “සභාව රැකබලා ගන්න කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:28; තීත 1:5-9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 28 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

    සංවිධානය වූ සෙනඟක්, 32, 33-34, 40 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2016, 21 පි.

    මුරටැඹ,

    9/15/2014, 3-4 පි.

    5/15/2010, 24 පි.

    1/1/2001, 9-10 පි.

    7/1/2000, 29 පි.

    12/1/1999, 28 පි.

    8/1/1999, 14 පි.

    4/1/1992, 15 පි.

    5/1/1991, 10 පි.

    පාසල් ගුරුපොතේ, 111 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 7-8 පි.

1 තිමෝති 3:2

පාදසටහන්

  • *

    හෝ, “නිදොස්.”

  • *

    හෝ, “හරි තීරණ ගන්න; සිහිබුද්ධියෙන් වැඩ කරන.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:3; 1පේතෘ 4:7
  • +ක්‍රියා 28:7; 1පේතෘ 4:9
  • +1තිමෝ 5:17; 2තිමෝ 2:24; තීත 1:7, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    සංවිධානය වූ සෙනඟක්, 32, 34-37 පි.

    මුරටැඹ,

    11/15/2013, 29 පි.

    9/15/1999, 10 පි.

    1/1/1997, 28 පි.

    10/15/1996, 17 පි.

    1998 පිබිදෙව්!,

    6/8/1998, 12-13 පි.

1 තිමෝති 3:3

පාදසටහන්

  • *

    හෝ, “අනිත් අයට පහර දෙන.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:13
  • +ෆිලි 4:5; යාකො 3:17
  • +රෝම 12:18; යාකො 3:18
  • +හෙබ්‍රෙ 13:5; 1පේතෘ 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 32, 35-36 පි.

1 තිමෝති 3:4

පාදසටහන්

  • *

    හෝ, “එයාලව රැකබලා ගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 32, 34-35, 133-134 පි.

    මුරටැඹ,

    6/15/2011, 26 පි.

    10/15/1996, 20-21 පි.

    5/15/1993, 17-19 පි.

1 තිමෝති 3:5

පාදසටහන්

  • *

    හෝ, “පවුලේ අයව රැකබලා ගන්න.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 32, 34-35 පි.

    මුරටැඹ,

    5/15/2012, 9 පි.

    10/15/1996, 20-24 පි.

    5/15/1993, 17-19 පි.

1 තිමෝති 3:6

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 32, 34 පි.

1 තිමෝති 3:7

පාදසටහන්

  • *

    මූ.අ., “එයා යහපත් කෙනෙක් කියලා සභාවට අයිති නැති අයගේ සාක්ෂියත් එයාට තියෙන්න ඕනේ.”

  • *

    හෝ, “ලැජ්ජා වෙලා.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:12; 1තෙස 4:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 32, 34-35 පි.

    මුරටැඹ,

    9/15/2005, 30 පි.

1 තිමෝති 3:8

පාදසටහන්

  • *

    හෝ, “අනිත් අයව රවට්ටන විදිහට කතා කරන.”

  • *

    මූ.අ., “වයින්වලට.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:3; තීත 1:7; 1පේතෘ 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

1 තිමෝති 3:9

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:5, 18, 19; 2තිමෝ 1:3; 1පේතෘ 3:16

1 තිමෝති 3:10

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 54 පි.

    මුරටැඹ,

    4/15/2011, 11 පි.

    5/1/2006, 23-24 පි.

    රාජ්‍ය සේවාව,

    5/2000, 8 පි.

1 තිමෝති 3:11

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:13
  • +තීත 2:3-5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 17 පි.

1 තිමෝති 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 133-134 පි.

    මුරටැඹ,

    1/1/1997, 28 පි.

1 තිමෝති 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

1 තිමෝති 3:15

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2007, 29 පි.

1 තිමෝති 3:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:14; ෆිලි 2:7
  • +1පේතෘ 3:18
  • +1පේතෘ 3:19, 20
  • +කොලො 1:23
  • +කොලො 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 196 පි.

    මුරටැඹ,

    9/15/2008, 31 පි.

    6/15/2008, 13 පි.

    2/15/2006, 19 පි.

    10/15/1997, 11 පි.

    දෙවිට නමස්කාර කරන්න, 57 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තිමෝ. 3:1ක්‍රියා 20:28; තීත 1:5-9
1 තිමෝ. 3:2රෝම 12:3; 1පේතෘ 4:7
1 තිමෝ. 3:2ක්‍රියා 28:7; 1පේතෘ 4:9
1 තිමෝ. 3:21තිමෝ 5:17; 2තිමෝ 2:24; තීත 1:7, 9
1 තිමෝ. 3:3රෝම 13:13
1 තිමෝ. 3:3ෆිලි 4:5; යාකො 3:17
1 තිමෝ. 3:3රෝම 12:18; යාකො 3:18
1 තිමෝ. 3:3හෙබ්‍රෙ 13:5; 1පේතෘ 5:2
1 තිමෝ. 3:4එෆී 6:4
1 තිමෝ. 3:61තිමෝ 5:22
1 තිමෝ. 3:7ක්‍රියා 22:12; 1තෙස 4:11, 12
1 තිමෝ. 3:8ක්‍රියා 6:3; තීත 1:7; 1පේතෘ 5:2
1 තිමෝ. 3:91තිමෝ 1:5, 18, 19; 2තිමෝ 1:3; 1පේතෘ 3:16
1 තිමෝ. 3:101පේතෘ 2:12
1 තිමෝ. 3:111තිමෝ 5:13
1 තිමෝ. 3:11තීත 2:3-5
1 තිමෝ. 3:15හෙබ්‍රෙ 3:6
1 තිමෝ. 3:16යොහ 1:14; ෆිලි 2:7
1 තිමෝ. 3:161පේතෘ 3:18
1 තිමෝ. 3:161පේතෘ 3:19, 20
1 තිමෝ. 3:16කොලො 1:23
1 තිමෝ. 3:16කොලො 1:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තිමෝති 3:1-16

පළවෙනි තිමෝති

3 මං කියන මේ දේ ඇත්තක්. කෙනෙක් වැඩිමහල්ලෙක්* විදිහට වගකීම් දරන්න වෑයම් කරනවා නම්+ ඒකෙන් පැහැදිලි වෙන්නේ එයා යහපත් සේවයක් කරන්න ආසාවෙන් ඉන්නවා කියන එකයි. 2 වැඩිමහල්ලෙක් කාටවත් චෝදනා කරන්න බැරි වෙන විදිහේ යහපත් ජීවිතයක් ගත කරන* කෙනෙක් වෙන්න ඕනේ. එයාට ඉන්න ඕනෙ එක බිරිඳක් විතරයි. එයා හැම දේකදීම සීමාව දැනගෙන වැඩ කරන, හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන,*+ පිළිවෙළකට වැඩ කරන, ආගන්තුක සත්කාරයට කැමති,+ උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක්+ වෙන්න ඕනේ. 3 එයා බේබද්දෙක්වත්+ දරුණු විදිහට හැසිරෙන* කෙනෙක්වත් වෙන්න බැහැ. ඒ වෙනුවට එයා සාධාරණව හිතලා වැඩ කරන+ කෙනෙක් වෙන්න ඕනේ. එයා රණ්ඩු දබරවලට පැටලෙන+ කෙනෙක්වත් සල්ලිවලට කෑදර+ කෙනෙක්වත් වෙන්න බැහැ. 4 එයා පවුලේ අය අතරේ පෙරමුණ අරන් එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන* පුරුෂයෙක් වෙන්න ඕනේ. එයාගේ දරුවන් එයාට යටත් වෙලා වැඩ කරන, ගෞරවනීයව හැසිරෙන අය වෙන්න ඕනේ.+ 5 (මොකද තමන්ගෙම පවුලේ අය අතරේ පෙරමුණ අරන් එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන්න* කෙනෙක්ට බැරි නම් එයා කොහොමද දෙවියන්ගේ සභාවේ අයව රැකබලා ගන්නේ?) 6 ළඟදී දෙවියන්ට සේවය කරන්න පටන්ගත්ත කෙනෙක්ව+ වැඩිමහල්ලෙක් විදිහට පත් කරන්න එපා. මොකද එහෙම කළොත් එයා අහංකාර වෙන්න පුළුවන්. එතකොට යක්ෂයාට ලැබෙන විනිශ්චයම එයාටත් ලැබෙන්න ඉඩ තියෙනවා. 7 ඒ වගේම සභාවට අයිති නැති අය අතරෙත් එයාට හොඳ නමක් තියෙන්න ඕනේ.*+ එහෙම නොවුණොත් එයා අනිත් අය ඉස්සරහා නින්දාවට පත් වෙලා* යක්ෂයාගේ උගුලකට අහු වෙන්න ඉඩ තියෙනවා.

8 සහායක සේවකයනුත් ගෞරවනීයව හැසිරෙන අය වෙන්න ඕනේ. එයාලා එක් කෙනෙක්ට එක දේකුත් තවත් කෙනෙක්ට තව දේකුත් කියන* අය වෙන්න බැහැ. එයාලා මත්පැන්වලට* අධික ආශාවක් තියෙන අයවත් තමන්ටම වාසි ප්‍රයෝජන ලබාගන්න තියෙන කෑදරකම නිසා වංක විදිහට දේවල් කරන අයවත් වෙන්න බැහැ.+ 9 ඒ වගේම ඒ අය නිදොස් හෘද සාක්ෂියක් රැකගෙන ඉන්න, පරිශුද්ධ රහසට ඇතුළත් වෙන ඉගැන්වීම් ගැන ස්ථිර විශ්වාසයක් ඇතුව ඉන්න අය වෙන්න ඕනේ.+

10 මුලින්ම ඒ වගකීම දරන්න එයාලා සුදුසු අයද කියලා හොයලා බලන්න ඕනේ. එයාලට විරුද්ධව කිසිම චෝදනාවක් එල්ල වෙලා නැත්නම් සහායක සේවකයන් විදිහට සේවය කරන්න එයාලට පුළුවන්.+

11 ස්ත්‍රීනුත් ගෞරවනීයව හැසිරෙන්න ඕනේ. එයාලා අනිත් අයගේ හොඳ නම නැති වෙන විදිහේ බොරු පතුරුවන්නේ නැතුව ඉන්න ඕනේ.+ ඒ වගේම එයාලා හැම දේකදීම සීමාව දැනගෙන වැඩ කරන, හැම කාරණයකදීම විශ්වාසවන්තව වැඩ කරන අය වෙන්න ඕනේ.+

12 සහායක සේවකයන්ටත් ඉන්න ඕනෙ එක බිරිඳක් විතරයි. එයාලා තමන්ගේ දරුවන් සහ පවුලේ අය අතරේ පෙරමුණ අරන් එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන අය වෙන්න ඕනේ. 13 තමන්ට පැවරිලා තියෙන සේවය හොඳින් ඉටු කරන පුරුෂයන්ට අනිත් අය අතරේ හොඳ නමක් දිනාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ක්‍රිස්තුස් යේසුස් ගැන එයාලට තියෙන විශ්වාසය ගැන කිසි බයක් සැකක් නැතුව කතා කරන්නත් එයාලට පුළුවන් වෙනවා.

14 ළඟදීම ඔයාලව හම්බ වෙන්න මං හිතාගෙනයි ඉන්නේ. ඒත් ඊට කලින් මං ඔයාලට මේ දේවල් ලියන්න ඕනෙ කියලා හිතුවා. 15 මොකද හදිස්සියෙවත් මං එන්න පරක්කු වුණොත් දෙවියන්ගේ පවුලට අයිති අය විදිහට ඔයාලා වැඩ කරන්න ඕනෙ විදිහ ගැන ඔයාලව දැනුවත් කරන්න මට ඕනෙ වුණා.+ ඒ පවුල තමයි සත්‍යය උසුලන කණුවක් වගේම ආධාරකයක් වන ජීවමාන දෙවියන්ගේ සභාව. 16 දෙවියන්ට භක්තියෙන් සේවය කරන එකට සම්බන්ධ මේ පරිශුද්ධ රහස ඇත්තටම ශ්‍රේෂ්ඨයි. ‘යේසුස් මිනිසෙක් වෙලා අපි අතරේ ජීවත් වුණා.+ දෙවියන් ඔහුව ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට නැවත නැඟිට්ටවලා ඔහු ධර්මිෂ්ඨ කෙනෙක් කියලා ප්‍රකාශ කළා.+ ඔහු දේවදූතයන් ඉස්සරහා පෙනී හිටියා.+ ජාතීන් අතරේ ඔහු ගැන දේශනා කළා.+ මිනිස්සුන්ට ඔහු ගැන විශ්වාසයක් ඇති වුණා.+ ඔහුව ස්වර්ගයට පිළි අරන් තේජසට පත් කළා.’

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න