ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 72
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් පත් කරපු රජගේ පාලනය යටතේ සාමය පවතියි

        • “ධර්මිෂ්ඨයා සාර්ථක වෙයි” (7)

        • පාලනය මුහුදෙන් මුහුදට විහිදිලා යයි (8)

        • කුරිරු දේවල් කරන අයගෙන් බේරගන්න (14)

        • පොළොව ධාන්‍යවලින් පිරිලා ඉතිරිලා යයි (16)

        • දෙවියන්ගේ නම සදාකාලයටම ගෞරවයට පත් වෙයි (19)

ගීතාවලිය 72:පෙර සටහන

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 28-29 පි.

    11/1/1996, 5-6 පි.

ගීතාවලිය 72:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 22:11, 12; 29:19; යෙරෙ 23:5

ගීතාවලිය 72:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:9, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 29-30 පි.

ගීතාවලිය 72:4

පාදසටහන්

  • *

    මූ.අ., “විනිශ්චය කරනු.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 29-30 පි.

ගීතාවලිය 72:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:36, 37; ලූක් 1:32, 33; එළි 11:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 30 පි.

ගීතාවලිය 72:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:3, 4; හිතෝ 16:15; 19:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 30 පි.

ගීතාවලිය 72:7

පාදසටහන්

  • *

    මූ.අ., “දලුලයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:11
  • +1රාජා 4:25; 1ලේක 22:9; යෙසා 2:4; 9:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 30-31 පි.

ගීතාවලිය 72:8

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ.

  • *

    මූ.අ., “ඔහුට යටත්වැසියන් ඉඳියි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:31; 1රාජා 4:21; ගීතා 2:8; 22:27, 28; දානි 2:35; සෙක 9:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 31 පි.

ගීතාවලිය 72:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:9; 110:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 31 පි.

ගීතාවලිය 72:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:21
  • +1රාජා 10:1, 2

ගීතාවලිය 72:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 31 පි.

ගීතාවලිය 72:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 65 පි.

    මුරටැඹ,

    8/15/2010, 31-32 පි.

ගීතාවලිය 72:14

පාදසටහන්

  • *

    මූ.අ., “ලේ.”

ගීතාවලිය 72:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:10

ගීතාවලිය 72:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:23
  • +යෙසා 35:1, 2
  • +1රාජා 4:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 32 පි.

ගීතාවලිය 72:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:17; 89:35, 36
  • +උත් 22:18; ගලා 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 32 පි.

ගීතාවලිය 72:18

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:10
  • +නික් 15:11

ගීතාවලිය 72:19

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා! එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:13
  • +ගණන් 14:21; හබ 2:14

ගීතාවලිය 72:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:58

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 72:11ලේක 22:11, 12; 29:19; යෙරෙ 23:5
ගීතා. 72:21රාජා 3:9, 28
ගීතා. 72:4යෙසා 11:4
ගීතා. 72:5ගීතා 89:36, 37; ලූක් 1:32, 33; එළි 11:15
ගීතා. 72:62සාමු 23:3, 4; හිතෝ 16:15; 19:12
ගීතා. 72:7යෙසා 61:11
ගීතා. 72:71රාජා 4:25; 1ලේක 22:9; යෙසා 2:4; 9:6
ගීතා. 72:8නික් 23:31; 1රාජා 4:21; ගීතා 2:8; 22:27, 28; දානි 2:35; සෙක 9:10
ගීතා. 72:9ගීතා 2:9; 110:1
ගීතා. 72:101රාජා 4:21
ගීතා. 72:101රාජා 10:1, 2
ගීතා. 72:151රාජා 10:10
ගීතා. 72:16යෙසා 30:23
ගීතා. 72:16යෙසා 35:1, 2
ගීතා. 72:161රාජා 4:20
ගීතා. 72:17ගීතා 45:17; 89:35, 36
ගීතා. 72:17උත් 22:18; ගලා 3:14
ගීතා. 72:181ලේක 29:10
ගීතා. 72:18නික් 15:11
ගීතා. 72:19එළි 5:13
ගීතා. 72:19ගණන් 14:21; හබ 2:14
ගීතා. 72:201සාමු 17:58
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 72:1-20

ගීතාවලිය

සලමොන් ගැන.

72 දෙවියනි, ඔබේ තීන්දුවලට අනුව විනිශ්චය කරන්න රජුට උගන්වන්න.

ඔබ වගේ ධර්මිෂ්ඨව වැඩ කරන්න රජුගේ පුතාට උදව් කරන්න.+

 2 ඔහු ධර්මිෂ්ඨකමින් ඔබේ සෙනඟ වෙනුවෙන් පියවර ගනු ලැබේවා!

අසරණ වෙලා ඉන්න අයට යුක්තිය ඉටු කරලා දෙනු ලැබේවා!+

 3 කඳුවලින් සමාදානයත්

හෙල් අතරින් ධර්මිෂ්ඨකමත් සෙනඟ වෙතට ගලා ඒවා!

 4 සෙනඟ අතරේ ඉන්න අසරණයන් වෙනුවෙන් ඔහු කතා කරනු* ලැබේවා!

දුගී දුප්පත් අයව බේරගනු ලැබේවා!

වංචා කරන අයව පාගලා පොඩි කරනු ලැබේවා!+

 5 දෙවියනි, ඉර හඳ පවතින තාක් කල් සෙනඟ ඔබට ගරුබිය පෙන්වයි.

ඉදිරි හැම පරම්පරාවක්ම ඔබට ගෞරව කරයි.+

 6 ඔහුගේ පාලනය,

තණකොළ කපපු පිට්ටනියක් මතට ඇද හැලෙන වැස්ස වගේ.

පොළොව තෙත් කරන වැසි වගේ.+

 7 ඔහුගේ පාලන කාලයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වෙයි.*+

සඳ පවතින තාක් කල් සමාදානය දසත පැතිරෙයි.+

 8 මුහුදෙන් මුහුදටත් මහ ගංගාවේ* ඉඳන් පොළොවේ සීමා දක්වාත්

ඔහුගේ පාලනය විහිදිලා යයි.*+

 9 කාන්තාරවල වැසියෝ ඔහු ඉස්සරහා වැඳ වැටෙයි.

ඔහුගේ සතුරන්ට දූවිලි කන්න වෙයි.+

10 තර්ෂිෂ්වලත් දූපත්වලත් රජවරු ඔහුට බදු ගෙවයි.+

ෂෙබාවලත් සෙබාවලත් රජවරු ඔහුට තෑගිබෝග ගෙනත් දෙයි.+

11 රජවරු හැමෝම ඔහු ඉස්සරහා වැඳ වැටෙයි.

හැම ජාතියකටම අයත් අය ඔහුට සේවය කරයි.

12 මොකද උදව් ඉල්ලලා හඬ නඟන දුප්පතාව ඔහු ගලවගනියි.

පීඩාවට පත් වුණ අයවත් අන්ත අසරණ වෙලා ඉන්න අයවත් ඔහු බේරගනියි.

13 අසරණ අයටත් දුප්පත් අයටත් ඔහු අනුකම්පා කරයි.

දුප්පත් අයගේ ජීවිත ඔහු බේරගනියි.

14 පීඩා කරන, කුරිරු දේවල් කරන අයගෙන් ඔහු ඔවුන්ව මුදවගනියි.

ඔහු ඔවුන්ගේ ජීවිත* හුඟක් වටින දෙයක් විදිහට සලකයි.

15 රජ දිගු කල් ජීවත් වේවා! ෂෙබාවල රන් ඔහුට දෙනු ලැබේවා!+

සෙනඟ ඔහු වෙනුවෙන් දිගටම යාච්ඤා කරනු ලැබේවා!

දවස තිස්සේම ඔහුට ආශීර්වාද කරනු ලැබේවා!

16 පොළොව ධාන්‍යවලින් පිරිලා ඉතිරිලා යයි.+

කඳු මුදුන් ධාන්‍යවලින් වැහිලා යයි.

ඔහුගේ අස්වැන්න ලෙබනොන්වල ගස් වගේ සරුසාරව වැඩෙයි.+

නුවරවල ඉන්න වැසියනුත් පොළොවේ තණකොළ වගේ වැඩි වෙයි.+

17 රජුගේ නම සදහටම පවතීවා!+

ඉර පවතින කල් ඔහුගේ නම සිහි කරනු ලැබේවා!

සෙනඟ ඔහු මාර්ගයෙන් ආශීර්වාද ලබාගනීවා!+

ඔහු සන්තෝෂවත් කෙනෙක් කියලා සියලු ජාතීන් පවසයි.

18 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට ප්‍රශංසා වේවා!+

පුදුමසහගත දේවල් කරන එකම තැනැත්තා ඔහුයි.+

19 ඔහුගේ ශ්‍රේෂ්ඨ නම සදාකාලයටම ගෞරවයට පත් වේවා!+

ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී ඉතිරේවා!+

ආමෙන්! ආමෙන්!*

20 යෙස්සේගේ පුතා වුණ දාවිත්ගේ+ යාච්ඤා මෙතනින් අවසන් වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න