ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 පේතෘස් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 පේතෘස් පොතේ සාරාංශයක්

      • දේවවචනයට ආසාවක් ඇති කරගන්න (1-3)

      • ජීවමාන ගල්, දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරයි (4-10)

      • විදේශිකයන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න (11, 12)

      • යටත් වෙන්න ඕන විදිහ (13-25)

        • ක්‍රිස්තුස් අපිට ආදර්ශයක් (21)

1 පේතෘස් 2:1

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:16; යාකො 1:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 21 පි.

1 පේතෘස් 2:2

පාදසටහන්

  • *

    හෝ, “කිසිම දෙයක් මිශ්‍ර කරලා නැති කිරි.”

හරස් යොමු දැක්වීම්

  • +මාක් 10:15
  • +2තිමෝ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 11 පාඩම

    මුරටැඹ,

    5/15/2011, 4 පි.

    10/1/2000, 11 පි.

    7/1/2000, 12 පි.

    5/1/2000, 15 පි.

    11/1/1999, 9 පි.

    6/1/1998, 10 පි.

    4/15/1997, 31 පි.

    9/1/1993, 16-17 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 11 පි.

    පිබිදෙව්!,

    4/8/1996, 23 පි.

    දැනුම, 22 පි.

1 පේතෘස් 2:3

පාදසටහන්

  • *

    හෝ, “රහ බලලා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1994, 30 පි.

1 පේතෘස් 2:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:3; යොහ 19:15
  • +ගීතා 118:22; යෙසා 42:1; මතෙ 21:42; ක්‍රියා 4:11

1 පේතෘස් 2:5

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:21
  • +හෙබ්‍රෙ 13:15
  • +රෝම 12:1

1 පේතෘස් 2:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 28:16

1 පේතෘස් 2:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඉහළින්ම තියෙන ප්‍රධාන ගල.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:8
  • +ගීතා 118:22; මතෙ 21:42; ලූක් 20:17; ක්‍රියා 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 9-10 පි.

1 පේතෘස් 2:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2008, 5 පි.

1 පේතෘස් 2:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:10; 20:6
  • +නික් 19:5, 6; ද්වි 7:6; 10:15; මලා 3:17
  • +යෙසා 43:20, 21
  • +එෆී 5:8; කොලො 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 26-30 පි.

    3/15/2010, 24 පි.

    2/15/2006, 22 පි.

    8/1/2002, 12-13 පි.

    3/15/1998, 13 පි.

    2/1/1998, 17 පි.

    11/1/1995, 30-31 පි.

    9/1/1995, 13-18 පි.

    7/1/1995, 18-19 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:10

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 1:10; ක්‍රියා 15:14; රෝම 9:25
  • +හොෂෙ 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 24 පි.

1 පේතෘස් 2:11

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:17
  • +ගලා 5:17; යාකො 4:1
  • +රෝම 8:5; ගලා 5:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2012, 19, 21 පි.

    11/1/2002, 12 පි.

1 පේතෘස් 2:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:17; 1තිමෝ 3:7
  • +මතෙ 5:16; යාකො 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2012, 21 පි.

    11/1/2002, 12-13 පි.

    1/1/1998, 15 පි.

    9/1/1997, 7 පි.

    පිබිදෙව්!,

    11/8/2003, 17 පි.

1 පේතෘස් 2:13

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:1; එෆී 6:5; තීත 3:1
  • +1පේතෘ 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 45 පාඩම

    මුරටැඹ,

    12/15/2012, 22 පි.

    11/1/2002, 13 පි.

1 පේතෘස් 2:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 45 පාඩම

    මුරටැඹ,

    11/1/2002, 13 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:15

පාදසටහන්

  • *

    මූ.අ., “මිනිස්සුන්ට කටකලියාවක් දානවාට.”

හරස් යොමු දැක්වීම්

  • +තීත 2:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2002, 13 පි.

    11/1/1997, 18 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:16

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:1
  • +ගලා 5:13
  • +1කොරි 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 10, 11-12 පි.

    මුරටැඹ,

    11/1/2002, 13-14 පි.

    5/1/1996, 8 පි.

    10/15/1992, 10 පි.

    සලකන දෙවි සිටිනවාද?, 11-12 පි.

1 පේතෘස් 2:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:32; රෝම 12:10; 13:7
  • +1යොහ 2:10; 4:21
  • +ගීතා 111:10; හිතෝ 8:13; 2කොරි 7:1
  • +හිතෝ 24:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

    මුරටැඹ,

    12/15/2012, 23 පි.

    11/1/2002, 14 පි.

    5/1/1996, 6, 8 පි.

    8/1/1995, 31 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:5; කොලො 3:22; 1තිමෝ 6:1; තීත 2:9

1 පේතෘස් 2:19

පාදසටහන්

  • *

    හෝ, “වේදනා දරාගද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1991, 23 පි.

1 පේතෘස් 2:20

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 4:15
  • +මතෙ 5:10; ක්‍රියා 5:41; 1පේතෘ 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 59 පාඩම

1 පේතෘස් 2:21

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:18
  • +මතෙ 16:24; යොහ 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 87-88 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2021, 2-7 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 16 පාඩම

    මුරටැඹ,

    2/15/2015, 5-6 පි.

    12/1/2008, 4-7 පි.

    11/15/2008, 21 පි.

    12/1/2007, 29-30 පි.

    8/15/2002, 15 පි.

    2/15/2000, 11 පි.

    9/15/1999, 22 පි.

    2/15/1996, 28 පි.

1 පේතෘස් 2:22

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:46; හෙබ්‍රෙ 4:15
  • +යෙසා 53:9

1 පේතෘස් 2:23

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:39
  • +යෙසා 53:7; රෝම 12:21
  • +හෙබ්‍රෙ 5:8
  • +යෙරෙ 11:20; යොහ 8:50

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2020, 18 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 28 පි.

    මුරටැඹ,

    5/1/2006, 21 පි.

1 පේතෘස් 2:24

පාදසටහන්

  • *

    හෝ, “ගහට.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:8
  • +ලෙවී 16:21
  • +යෙසා 53:5

1 පේතෘස් 2:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:6
  • +ගීතා 23:1; යෙසා 40:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2019, 1 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 පේතෘ. 2:1ගලා 5:16; යාකො 1:21
1 පේතෘ. 2:2මාක් 10:15
1 පේතෘ. 2:22තිමෝ 3:15
1 පේතෘ. 2:4යෙසා 53:3; යොහ 19:15
1 පේතෘ. 2:4ගීතා 118:22; යෙසා 42:1; මතෙ 21:42; ක්‍රියා 4:11
1 පේතෘ. 2:5එෆී 2:21
1 පේතෘ. 2:5හෙබ්‍රෙ 13:15
1 පේතෘ. 2:5රෝම 12:1
1 පේතෘ. 2:6යෙසා 28:16
1 පේතෘ. 2:7ගීතා 69:8
1 පේතෘ. 2:7ගීතා 118:22; මතෙ 21:42; ලූක් 20:17; ක්‍රියා 4:11
1 පේතෘ. 2:8යෙසා 8:14
1 පේතෘ. 2:9එළි 5:10; 20:6
1 පේතෘ. 2:9නික් 19:5, 6; ද්වි 7:6; 10:15; මලා 3:17
1 පේතෘ. 2:9යෙසා 43:20, 21
1 පේතෘ. 2:9එෆී 5:8; කොලො 1:13
1 පේතෘ. 2:10හොෂෙ 1:10; ක්‍රියා 15:14; රෝම 9:25
1 පේතෘ. 2:10හොෂෙ 2:23
1 පේතෘ. 2:111පේතෘ 1:17
1 පේතෘ. 2:11ගලා 5:17; යාකො 4:1
1 පේතෘ. 2:11රෝම 8:5; ගලා 5:24
1 පේතෘ. 2:12රෝම 12:17; 1තිමෝ 3:7
1 පේතෘ. 2:12මතෙ 5:16; යාකො 3:13
1 පේතෘ. 2:13රෝම 13:1; එෆී 6:5; තීත 3:1
1 පේතෘ. 2:131පේතෘ 2:17
1 පේතෘ. 2:14රෝම 13:3, 4
1 පේතෘ. 2:15තීත 2:7, 8
1 පේතෘ. 2:16ගලා 5:1
1 පේතෘ. 2:16ගලා 5:13
1 පේතෘ. 2:161කොරි 7:22
1 පේතෘ. 2:17ලෙවී 19:32; රෝම 12:10; 13:7
1 පේතෘ. 2:171යොහ 2:10; 4:21
1 පේතෘ. 2:17ගීතා 111:10; හිතෝ 8:13; 2කොරි 7:1
1 පේතෘ. 2:17හිතෝ 24:21
1 පේතෘ. 2:18එෆී 6:5; කොලො 3:22; 1තිමෝ 6:1; තීත 2:9
1 පේතෘ. 2:19රෝම 13:5
1 පේතෘ. 2:201පේතෘ 4:15
1 පේතෘ. 2:20මතෙ 5:10; ක්‍රියා 5:41; 1පේතෘ 4:14
1 පේතෘ. 2:211පේතෘ 3:18
1 පේතෘ. 2:21මතෙ 16:24; යොහ 13:15
1 පේතෘ. 2:22යොහ 8:46; හෙබ්‍රෙ 4:15
1 පේතෘ. 2:22යෙසා 53:9
1 පේතෘ. 2:23මතෙ 27:39
1 පේතෘ. 2:23යෙසා 53:7; රෝම 12:21
1 පේතෘ. 2:23හෙබ්‍රෙ 5:8
1 පේතෘ. 2:23යෙරෙ 11:20; යොහ 8:50
1 පේතෘ. 2:24ෆිලි 2:8
1 පේතෘ. 2:24ලෙවී 16:21
1 පේතෘ. 2:24යෙසා 53:5
1 පේතෘ. 2:25යෙසා 53:6
1 පේතෘ. 2:25ගීතා 23:1; යෙසා 40:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 පේතෘස් 2:1-25

පළවෙනි පේතෘස්

2 හැම නරක වැඩක්ම, වංචනික වැඩක්ම, කුහක විදිහට වැඩ කරන එක, ඊර්ෂ්‍යා කරන එක, අනිත් අයට නින්දා අපහාස කරන එක ඔයාලාගේ ජීවිතවලින් අයින් කරලා දාන්න.+ 2 අලුත ඉපදුණ දරුවන්ට+ කිරි බොන්න තියෙන ආසාවට සමාන ආසාවක් දේවවචනයේ තියෙන පිරිසිදු කිරි* බොන්න ඔයාලත් ඇති කරගන්න. ඔයාලට වර්ධනය වෙන්නත් ගැලවීම ලබාගන්නත් ඒක උදව් වෙයි.+ 3 ස්වාමීන් කොච්චර කරුණාවන්තයිද කියලා ඔයාලා අද්දැකලා* තියෙන නිසා ඒ දේ කරන්න ඔයාලට පුළුවන්.

4 මිනිස්සු ජීවමාන ගල ප්‍රතික්ෂේප කළා.+ ඒත් දෙවියන් ඔහුව තෝරගත්තා. දෙවියන්ට ඔහුව ගොඩක් වටිනවා.+ ඔයාලා ඔහු ළඟට එද්දී 5 ජීවමාන ගල්වලට සමාන ඔයාලව දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරනවා.+ එහෙම කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවය කරන පූජකයන් විදිහට ඔයාලව වෙන් කරන්නයි.+ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව, ඔහු පිළිගන්න විදිහේ පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කරන්නයි.+ 6 මොකද ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියලා තියෙනවා. “තෝරගත්ත ගලක් මම සියොන්වල තියනවා. ඒ ගල අනර්ඝයි. ඒක අත්තිවාරමේ ප්‍රධාන ගලයි. ඒ ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක්ගේ බලාපොරොත්තු කවදාවත් කඩ වෙන්නේ නැහැ.”+

7 ඔයාලට ඔහු ගැන විශ්වාසයක් තියෙන නිසා ඔයාලට ඔහුව වටිනවා. ඒත් ඔහු ගැන විශ්වාසයක් නැති අයට එහෙම දැනෙන්නේ නැහැ. ලියවිල්ලේ මෙහෙම කියලා තියෙනවා. “ඉදි කරන්නන් ඉවතට දාපු ගල+ දැන් ප්‍රධාන ගල* වෙලා!”+ 8 ඒ වගේම ඒක “කකුල පැටලිලා වැටෙන්න හේතු වෙන ගලක්, ගමනට බාධා වෙන ලොකු ගලක්.”+ එයාලාගේ කකුල පැටලිලා වැටෙන්නේ දෙවියන්ගේ වචනයට එයාලා අකීකරු වෙන නිසයි. එයාලට එහෙම වෙනවා කියලා කලින්ම කියලා තිබුණා. 9 ඒත් ඔයාලා “තෝරගත්ත ජාතියක්. රජවරු විදිහට සේවය කරන පූජකයන්. ශුද්ධ ජාතියක්.+ දෙවියන්ට අයිති විශේෂ සෙනඟක්.+ ඔයාලව එහෙම තෝරගත්තේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ ගුණාංග හැම තැනකදීම ප්‍රකාශ කරන්නයි.”+ ඔයාලව අන්ධකාරයෙන්, ඔහුගේ දීප්තිමත් ආලෝකයට අරන් ආවේ ඔහුයි.+ 10 කලින් ඔයාලා දෙවියන්ගේ සෙනඟ නෙමෙයි. ඒත් දැන් ඔයාලා ඔහුගේ සෙනඟ.+ කලින් ඔයාලට දයාව පෙන්නලා තිබුණේ නැහැ. ඒත් දැන් ඔයාලට දයාව පෙන්නලා තියෙනවා.+

11 ආදරණීය සහෝදරයෙනි, විදේශිකයන් සහ තාවකාලික පදිංචිකරුවන් විදිහට ඉන්න ඔයාලාගෙන් මං මේ දේ ඉල්ලනවා.+ ඔයාලත් එක්ක නිතරම සටන් කරන,+ ඔයාලාගේ වැරදි ආශාවන්වලට කිසිම ඉඩක් දෙන්න එපා.+ 12 ඔයාලා මේ ලෝකේ මිනිස්සු අතරේ ඉද්දී දිගටම යහපත් විදිහට හැසිරෙන්න.+ එහෙම කරද්දී වැරදිකරුවන් කියලා ඔයාලට චෝදනා කරන අය ඔයාලා කරන හොඳ දේවල් දකියි.+ එතකොට සෝදිසි කරන දවසේදී එයාලා දෙවියන්ට ගෞරව කරයි.

13 මිනිස්සු පිහිටුවලා තියෙන හැම අධිකාරියකටම යටත් වෙන්න.+ ස්වාමීන්ගේ කැමැත්ත ඒකයි. මිනිස්සුන්ට වඩා ඉහළින් ඉන්න රජ කෙනෙක්ට+ වුණත් 14 වැරදි කරන අයට දඬුවම් කරන්න එහෙම නැත්නම් යහපත් දේවල් කරන අයට ප්‍රශංසා කරන්න රජ එවලා තියෙන ආණ්ඩුකාරයන්ට වුණත් යටත් වෙන්න.+ 15 මොකද දෙවියන් කැමතියි ඔයාලා යහපත් දේවල් කරලා, හොයන්නේ බලන්නේ නැතුව මෝඩ කතා කියන මිනිස්සුන්ගේ කටවල් වහලා දානවාට.*+ 16 ඔයාලා නිදහස් අය.+ ඒත් ඔයාලට තියෙන නිදහස වැරදි දේවල් කරන්න පාවිච්චි කරන්න එපා.+ ඒ වෙනුවට දෙවියන්ගේ දාසයන් විදිහට ජීවත් වෙන්න.+ 17 හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට ගෞරව කරන්න.+ සහෝදර සහෝදරියන් හැමෝටම ආදරේ කරන්න.+ දෙවියන් ගැන ගරුබියකින් ඉන්න.+ රජට ගෞරව කරන්න.+

18 සේවකයන් එයාලාගේ ස්වාමිවරුන්ට යටත් වෙන්න ඕනේ. එහෙම කරද්දී එයාලට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.+ සාධාරණ විදිහට වැඩ කරන, හොඳ ස්වාමිවරුන්ට විතරක් නෙමෙයි සතුටු කරන්න අමාරු අයටත් ඒ විදිහට යටත් වෙන්න. 19 දෙවියන් ඉස්සරහා හොඳ හෘද සාක්ෂියක් තියාගන්න ඕනෙ නිසා කෙනෙක් දුෂ්කරතා විඳදරාගද්දී,* වරදක් කරලා නැතත් පීඩාවලට මූණ දෙද්දී දෙවියන් ඒ කෙනා ගැන සතුටු වෙනවා.+ 20 ඔයාලා වරදක් කරලා ගුටි කද්දී ඒක විඳදරාගන්න එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද?+ ඒත් ඔයාලා හොඳ දෙයක් කරලා දුක් විඳිද්දී ඒක දෙවියන් දකින්නේ යහපත් දෙයක් විදිහට.+

21 ඔයාලා වෙනුවෙන් ක්‍රිස්තුස් දුක් වින්දා.+ ඔහු එහෙම කළේ ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔයාලට ආදර්ශයක් තියන්නයි. ඇත්තටම දෙවියන් ඔයාලව කැඳෙව්වේ ඒ මාර්ගයේ ගමන් කරන්නයි.+ 22 ක්‍රිස්තුස් කිසිම වරදක් කළේ නැහැ.+ අනිත් අයව රවට්ටන විදිහේ කිසිම දෙයක් කිව්වෙත් නැහැ.+ 23 ඔහුට නින්දා කරද්දී+ ඒ අයට ඔහු නින්දා කළේ නැහැ.+ ඔහු වධ වේදනා අද්දකිද්දී+ තර්ජනය කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාගේ අතට ඔහු තමන්ගේ ජීවිතේ භාර දුන්නා.+ 24 ඔහුගේ ශරීරය වධකණුවට* තියලා ඇණ ගහද්දී+ අපේ පව් ඔහු පිටට ගත්තා.+ ඔහු එහෙම කළේ අපේ පව්වලින් අපිව නිදහස් කරලා ධර්මිෂ්ඨ අය විදිහට ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්නයි. “ඔහුගේ තුවාල නිසා ඔයාලට සුවය ලැබුණා.”+ 25 ඔයාලා හිටියේ මංමුළා වුණ බැටළුවෝ වගේ.+ ඒත් දැන් ඔයාලාගේ ජීවිත රැකබලා ගන්නා එඬේරා+ ළඟට ඔයාලා ආයෙත් ඇවිත් ඉන්නවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න