ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ආබ්‍රම් හාරාන් ඉඳන් කානාන් දේශයට යයි (1-9)

        • දෙවියන් ආබ්‍රම්ට දෙන පොරොන්දුව (7)

      • ආබ්‍රම් සහ සාරයි ඊජිප්තුවට යයි (10-20)

උත්පත්ති 12:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:3; ක්‍රියා 7:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2014, 9 පි.

    11/1/2001, 31 පි.

    8/15/2001, 15-16 පි.

උත්පත්ති 12:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:14, 16; 15:1, 5; 17:5; 22:17, 18; ද්වි 26:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2023, 24-25 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14 පි.

    මුරටැඹ,

    10/15/2014, 9 පි.

    3/15/2013, 20-21 පි.

    8/15/2001, 15-16 පි.

    2/1/1998, 8-9 පි.

    විශ්වාසය ආදර්ශයක්, 30 පි.

    පිබිදෙව්!,

    5/2012, 15-16 පි.

උත්පත්ති 12:3

පාදසටහන්

  • *

    හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:29, 30
  • +ක්‍රියා 3:25; ගලා 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2020 8 පි.

    මුරටැඹ,

    10/15/2014, 9 පි.

    3/15/2013, 20-21 පි.

    2/1/1998, 8-9 පි.

    විශ්වාසය ආදර්ශයක්, 30 පි.

උත්පත්ති 12:4

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 17 පි.

උත්පත්ති 12:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:29
  • +උත් 11:31
  • +උත් 13:5, 6
  • +උත් 26:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14 පි.

    විශ්වාසය ආදර්ශයක්, 30 පි.

    මුරටැඹ,

    8/15/2001, 17 පි.

උත්පත්ති 12:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:15, 16
  • +උත් 35:4; ද්වි 11:29, 30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 18 පි.

උත්පත්ති 12:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඉදිරියේ දර්ශනය වෙලා.”

  • *

    මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන කෙනා” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15; 21:12; 28:13, 14; රෝම 9:7; ගලා 3:16
  • +උත් 13:14, 15; 15:1, 7; 17:1, 8; ද්වි 34:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14 පි.

    මුරටැඹ,

    8/15/2001, 18-19 පි.

    2/1/1998, 8-9 පි.

    2/2020, 4 පි.

උත්පත්ති 12:8

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ මෙතන පාවිච්චි කරලා තියෙන යෙදුමට දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා, ඔහු ගැන විශ්වාසය තියනවා සහ ඔහුගේ නම ප්‍රසිද්ධ කරනවා කියන අදහසුත් ඇතුළත්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:16-19; 31:13
  • +උත් 13:1, 3; යොෂු 7:2
  • +උත් 8:20; 35:2, 3
  • +උත් 26:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 19 පි.

    2/2020, 4 පි.

උත්පත්ති 12:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:1; 24:62

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 19 පි.

උත්පත්ති 12:10

පාදසටහන්

  • *

    හෝ, “විදේශිකයෙක් විදිහට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:1, 2
  • +ගීතා 105:13

උත්පත්ති 12:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:7

උත්පත්ති 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14-15 පි.

    මුරටැඹ,

    8/15/2001, 20 පි.

    8/1/1992, 31 පි.

උත්පත්ති 12:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 13 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14-15 පි.

    මුරටැඹ,

    8/15/2001, 20-21 පි.

උත්පත්ති 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 15 පි.

    මුරටැඹ,

    5/15/2015, 12 පි.

උත්පත්ති 12:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:14; 24:34, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 15 පි.

    මුරටැඹ,

    6/15/2011, 16-17 පි.

    8/15/2001, 21 පි.

උත්පත්ති 12:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:29; 17:15; 23:2, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 21 පි.

උත්පත්ති 12:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 21 පි.

උත්පත්ති 12:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1992, 31 පි.

උත්පත්ති 12:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 12:1යොෂු 24:3; ක්‍රියා 7:3, 4
උත්. 12:2උත් 13:14, 16; 15:1, 5; 17:5; 22:17, 18; ද්වි 26:5
උත්. 12:3උත් 27:29, 30
උත්. 12:3ක්‍රියා 3:25; ගලා 3:8
උත්. 12:4හෙබ්‍රෙ 11:8
උත්. 12:5උත් 11:29
උත්. 12:5උත් 11:31
උත්. 12:5උත් 13:5, 6
උත්. 12:5උත් 26:3
උත්. 12:6ක්‍රියා 7:15, 16
උත්. 12:6උත් 35:4; ද්වි 11:29, 30
උත්. 12:7උත් 3:15; 21:12; 28:13, 14; රෝම 9:7; ගලා 3:16
උත්. 12:7උත් 13:14, 15; 15:1, 7; 17:1, 8; ද්වි 34:4
උත්. 12:8උත් 28:16-19; 31:13
උත්. 12:8උත් 13:1, 3; යොෂු 7:2
උත්. 12:8උත් 8:20; 35:2, 3
උත්. 12:8උත් 26:25
උත්. 12:9උත් 20:1; 24:62
උත්. 12:10උත් 26:1, 2
උත්. 12:10ගීතා 105:13
උත්. 12:11උත් 26:7
උත්. 12:13උත් 20:11, 12
උත්. 12:16උත් 20:14; 24:34, 35
උත්. 12:17උත් 11:29; 17:15; 23:2, 19
උත්. 12:19උත් 20:11, 12
උත්. 12:20ගීතා 105:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 12:1-20

උත්පත්ති

12 යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දේශයෙන් පිට වෙලා යන්න. ඔයාගේ නෑදෑයන් සහ ඔයාගේ තාත්තාගේ ගෙදර අත්හැරලා මං ඔයාට පෙන්නන දේශයට යන්න.+ 2 මම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් මහත් ජාතියක් බිහි කරනවා. මම ඔයාගේ නම ගෞරවයට පත් කරනවා. ඔයා නිසා හැමෝටම ආශීර්වාද ලැබෙනවා.+ 3 ඔයාට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරනවා. ඔයාට ශාප කරන අයට මමත් ශාප කරනවා.+ ඔයා නිසා පොළොවේ ඉන්න හැම පවුලකටම ආශීර්වාද ලැබෙනවා.”*+

4 ඉතින් ආබ්‍රම් යෙහෝවා කියපු විදිහටම පිටත් වෙලා ගියා. එයා යද්දී ලොත් එයාත් එක්ක ගියා. ආබ්‍රම් හාරාන්වලින් පිටත් වෙලා යද්දී එයාගේ වයස අවුරුදු 75යි.+ 5 ආබ්‍රම් එයාගේ භාර්යාව වුණ සාරයි+ සහ එයාගේ සහෝදරයාගේ පුතා වුණ ලොත්+ එක්ක කානාන් දේශයට යන්න පිටත් වුණා. එයා යද්දී හාරාන්වලදී එකතු කරගත්ත බඩු මුට්ටු+ සහ සේවක සේවිකාවන්වත් එක්කගෙන ගියා. පස්සේ එයාලා කානාන් දේශයට ආවා.+ 6 ආබ්‍රම් ඒ දේශය පුරාම ගිහින් ෂීකෙම්වලට+ ඇවිත් මොරේගේ විශාල ගස් ළඟ+ නතර වුණා. ඒ කාලේදී කානානිවරුන් දේශයේ හිටියා. 7 යෙහෝවා දෙවියන් ආබ්‍රම් ඉස්සරහට ඇවිල්ලා* මෙහෙම කිව්වා. “මම මේ දේශය ඔයාගෙන් පැවතෙන අයට*+ දෙනවා.”+ ඊටපස්සේ ආබ්‍රම් එයා ඉස්සරහට ආව යෙහෝවා වෙනුවෙන් එතන පූජාසනයක් හැදුවා. 8 ඊටපස්සේ ආබ්‍රම් බෙතෙල්+ කියන තැනට නැඟෙනහිරෙන් තියෙන කඳුකර පැත්තට ගිහින් කූඩාරම් ගහගත්තා. එයා හිටපු තැනට බස්නාහිරෙන් තමයි බෙතෙල් තිබුණේ. නැඟෙනහිරෙන් ආයි+ කියන තැන තිබුණා. ආබ්‍රම් එතනදීත් යෙහෝවාට පූජාසනයක් හදලා+ යෙහෝවා කියන නම පාවිච්චි කරලා ඔහුට නමස්කාර කරන්න පටන්ගත්තා.*+ 9 ඊටපස්සේ ආබ්‍රම් එතනින් පිටත් වෙලා නෙගෙබ් පැත්තට ගියා.+ එහෙම ගමන් කරද්දී එයා තැනින් තැන කූඩාරම් ගහගෙන ඒ කූඩාරම්වල ජීවත් වුණා.

10 ඒ කාලේදී දේශයේ සාගතයක් ඇති වුණා. ඒ සාගතය දරුණු වුණ නිසා+ ඊජිප්තුවට ගිහින් ටික කාලෙකට* එහේ ජීවත් වෙන්න+ ආබ්‍රම් තීරණය කළා. 11 ඊජිප්තුවට ළං වෙද්දී ආබ්‍රම් එයාගේ බිරිඳ වුණ සාරයිට මෙහෙම කිව්වා. “මේ අහන්නකෝ සාරයි. ඔයා හරිම ලස්සනයි.+ 12 ඉතින් ඊජිප්තුවරු ඔයාගේ ලස්සන දැක්කාම එයාලා ඔයාට අනතුරක් කරන එකක් නැහැ. හැබැයි මං ඔයාගේ මහත්තයා කියලා දැනගත්තාම එයාලා මාව මරලා දායි. 13 ඒ හින්දා ඔයා මගේ නංගි කියලා එයාලට කියන්න. ඔයා එහෙම කිව්වොත් මගේ ජීවිතේ බේරගන්න පුළුවන්. ඔයා නිසා එයාලා මට හොඳින් සලකයි.”+

14 ආබ්‍රම් ඊජිප්තුවට ඇතුල් වුණ ගමන්ම ඊජිප්තුවරු දැක්කා ආබ්‍රම් එක්ක හරිම ලස්සන කාන්තාවක් ඉන්නවා කියලා. 15 පාරාවෝ යටතේ හිටපු නිලධාරීනුත් සාරයිව දැක්කා. ඒ නිලධාරීන් එයාගේ ලස්සන ගැන පාරාවෝ ඉස්සරහා වර්ණනා කළා. ඒ නිසා එයාව පාරාවෝගේ මාලිගාවට අරගෙන ගියා. 16 පාරාවෝ සාරයිට කැමති වුණ නිසා එයා ආබ්‍රම්ට හොඳින් සැලකුවා. ආබ්‍රම්ට බැටළුවන්, ගවයන්, බූරුවන්, බූරුදෙනුන්, ඔටුවන් සහ සේවක සේවිකාවන් ලැබුණා.+ 17 ආබ්‍රම්ගේ බිරිඳ වුණ සාරයි+ නිසා යෙහෝවා දෙවියන් පාරාවෝටයි, එයාගේ මාලිගාවේ හිටපු හැමෝටමයි දරුණු පීඩා ගෙනාවා. 18 ඉතින් පාරාවෝ ආබ්‍රම්ට එන්න කියලා මෙහෙම ඇහුවා. “ඔයා මොකද්ද මේ කළේ? සාරයි ඔයාගේ බිරිඳ කියලා ඇයි මට කිව්වේ නැත්තේ? 19 එයා ඔයාගේ නංගි කියලා කිව්වේ ඇයි?+ මම එයාව විවාහ කරගන්නයි හිටියේ! මෙන්න ඔයාගේ බිරිඳ. එයාව අරගෙන යන්න!” 20 පාරාවෝ අණ කරපු විදිහට එයාගේ සේවකයෝ ආබ්‍රම්ට තිබුණ හැම දෙයක්ම එක්ක ආබ්‍රම්වයි, එයාගේ බිරිඳවයි දේශයෙන් පිටත් කරලා ඇරියා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න