ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 14:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 24:3; 31:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2011, 9 පි.

    11/15/2004, 26 පි.

    3/15/1997, 14 පි.

හිතෝපදේශ 14:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 26-27 පි.

හිතෝපදේශ 14:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 27 පි.

හිතෝපදේශ 14:4

පාදසටහන්

  • *

    මූ.අ., “ගවඔරුව.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 27 පි.

හිතෝපදේශ 14:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:16, 19; 19:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 27-28 පි.

හිතෝපදේශ 14:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 28-29 පි.

හිතෝපදේශ 14:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 29 පි.

හිතෝපදේශ 14:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අනිත් අයව නොමඟ යවයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 29 පි.

හිතෝපදේශ 14:9

පාදසටහන්

  • *

    හෝ, “වැරදි හදාගන්න එක.”

  • *

    හෝ, “සාමකාමීව ඉන්න වෑයම් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:23; 30:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 29 පි.

හිතෝපදේශ 14:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 19 පි.

    11/15/2004, 29 පි.

හිතෝපදේශ 14:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 29 පි.

හිතෝපදේශ 14:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:12
  • +හිතෝ 16:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2021 11 පි.

    මුරටැඹ,

    7/15/2005, 17 පි.

හිතෝපදේශ 14:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 18 පි.

හිතෝපදේශ 14:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:32
  • +ගලා 6:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 18 පි.

හිතෝපදේශ 14:15

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 6:2, 3; හිතෝ 27:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 23 පි.

    බයිබලයෙන් උත්තර, 186 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම

    මුරටැඹ,

    7/15/2005, 19 පි.

    පිබිදෙව්!,

    5/8/1996, 6 පි.

    5/8/1995, 13 පි.

හිතෝපදේශ 14:16

පාදසටහන්

  • *

    හෝ, “කේන්තියෙන්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 19 පි.

හිතෝපදේශ 14:17

පාදසටහන්

  • *

    හෝ, “සිතීමේ හැකියාව තියෙන කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:16; 16:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 18 පි.

    7/15/2005, 19 පි.

හිතෝපදේශ 14:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:7-9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 19 පි.

හිතෝපදේශ 14:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 19-20 පි.

හිතෝපදේශ 14:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:7
  • +හිතෝ 19:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2018, 10 පි.

    පිබිදෙව්!,

    9/2015, 5 පි.

    11/2012, 24 පි.

    මුරටැඹ,

    7/15/2005, 20 පි.

හිතෝපදේශ 14:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:1; හිතෝ 19:17; යෙසා 58:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 20 පි.

හිතෝපදේශ 14:22

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 42:10; ගීතා 25:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 20 පි.

හිතෝපදේශ 14:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 20 පි.

    9/15/1997, 21-22 පි.

හිතෝපදේශ 14:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 20 පි.

හිතෝපදේශ 14:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 20 පි.

හිතෝපදේශ 14:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:9; රෝම 8:31
  • +හිතෝ 18:10; යෙරෙ 15:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 13 පි.

හිතෝපදේශ 14:27

පාදසටහන්

  • *

    මූ.අ., “දැක්වීම ජීවනයේ උල්පතක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 13-14 පි.

හිතෝපදේශ 14:28

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 14 පි.

හිතෝපදේශ 14:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:27; යාකො 1:19
  • +හිතෝ 25:28; 29:11; දේශ 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2006, 31 පි.

    මුරටැඹ,

    9/15/2005, 14 පි.

    3/15/1997, 13-14 පි.

    පිබිදෙව්!,

    2/8/2002, 30 පි.

හිතෝපදේශ 14:30

පාදසටහන්

  • *

    හෝ, “ගතට සුවයක්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:3, 4; 1සාමු 18:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2012, 8 පි.

    9/15/2005, 14 පි.

    8/15/2000, 23 පි.

    12/15/1996, 32 පි.

    2/1/1996, 31 පි.

    පිබිදෙව්!,

    8/2011, 29 පි.

    5/2006, 28 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 25-26 පි.

හිතෝපදේශ 14:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 24:14, 15; ගීතා 12:5
  • +මතෙ 19:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 14-15 පි.

හිතෝපදේශ 14:32

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:7; 10:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 15 පි.

හිතෝපදේශ 14:33

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 15 පි.

හිතෝපදේශ 14:34

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 15 පි.

    12/15/1995, 26-29 පි.

හිතෝපදේශ 14:35

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:32-34; හිතෝ 22:29
  • +1රාජා 2:44, 46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 14:1හිතෝ 24:3; 31:26
හිතෝ. 14:5හිතෝ 6:16, 19; 19:5
හිතෝ. 14:6හිතෝ 18:15
හිතෝ. 14:7හිතෝ 13:20
හිතෝ. 14:8හිතෝ 14:12
හිතෝ. 14:9හිතෝ 10:23; 30:20
හිතෝ. 14:11හිතෝ 21:12
හිතෝ. 14:12හිතෝ 30:12
හිතෝ. 14:12හිතෝ 16:25
හිතෝ. 14:14හිතෝ 1:32
හිතෝ. 14:14ගලා 6:7, 8
හිතෝ. 14:15නෙහෙ 6:2, 3; හිතෝ 27:12
හිතෝ. 14:17හිතෝ 12:16; 16:32
හිතෝ. 14:18හිතෝ 4:7-9
හිතෝ. 14:20හිතෝ 19:7
හිතෝ. 14:20හිතෝ 19:4
හිතෝ. 14:21ගීතා 41:1; හිතෝ 19:17; යෙසා 58:7, 8
හිතෝ. 14:22යෝබ් 42:10; ගීතා 25:10
හිතෝ. 14:23හිතෝ 28:19
හිතෝ. 14:24හිතෝ 27:22
හිතෝ. 14:26ගීතා 34:9; රෝම 8:31
හිතෝ. 14:26හිතෝ 18:10; යෙරෙ 15:11
හිතෝ. 14:281රාජා 4:21
හිතෝ. 14:29හිතෝ 17:27; යාකො 1:19
හිතෝ. 14:29හිතෝ 25:28; 29:11; දේශ 7:9
හිතෝ. 14:30උත් 37:3, 4; 1සාමු 18:8, 9
හිතෝ. 14:31ද්වි 24:14, 15; ගීතා 12:5
හිතෝ. 14:31මතෙ 19:21
හිතෝ. 14:32හිතෝ 2:7; 10:9
හිතෝ. 14:33හිතෝ 15:28
හිතෝ. 14:34ද්වි 4:6
හිතෝ. 14:352සාමු 15:32-34; හිතෝ 22:29
හිතෝ. 14:351රාජා 2:44, 46
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 14:1-35

හිතෝපදේශ

14 ප්‍රඥාවන්ත ස්ත්‍රියක් එයාගේ පවුල ගොඩනඟයි.+

ඒත් අඥාන ස්ත්‍රියක් එයාගේ අත් දෙකෙන්ම ඒක බිඳලා දායි.

 2 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා.

ඒත් වංක කෙනා ඔහුව හෙළා දකිනවා.

 3 අඥානයාගේ උද්ධච්ච කතා වේවැල් පහරක් වගේ.

ඒත් නැණවත් කෙනාගේ වචන එයාට ආරක්ෂාවක් වෙයි.

 4 ගවයන් නැති වුණාම ගවමඩුව* පිරිසිදුයි.

ඒත් සරු අස්වැන්නක් ලැබෙන්නේ ගවයෙක්ගේ ශක්තියෙන්.

 5 විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් බොරු කියන්නේ නැහැ.

ඒත් බොරු සාක්ෂිකරුවෙක්ගේ කටින් පිට වෙන්නේ බොරුමයි.+

 6 සමච්චල් කරන කෙනා ප්‍රඥාව හෙව්වත් එයාට ඒක හම්බ වෙන්නේ නැහැ.

ඒත් කාරණා හොඳින් තේරුම්ගන්න කෙනා ඉක්මනින්ම ඉගෙනගන්නවා.+

 7 අඥානයාගෙන් ඈත් වෙලා ඉන්න.

මොකද එයා කියන දේවලින් දැනුම ලබාගන්න බැහැ.+

 8 බුද්ධිමත් කෙනෙක් ප්‍රඥාව යොදාගෙන එයා යන මඟ හොඳින් අවබෝධ කරගන්නවා.

ඒත් අඥානයා තමන්ගෙම මෝඩකම නිසා නොමඟ යනවා.*+

 9 මෝඩ අය තමන් කරන වැරදි* සැහැල්ලුවට ගනියි.+

ඒත් ප්‍රතිපත්තිගරුක අය ප්‍රශ්න විසඳගන්න මහන්සි වෙයි.*

10 කෙනෙක්ගේ හිතේ තියෙන වේදනාව දන්නේ එයා විතරයි.

එයාට දැනෙන සතුට වුණත් තේරුම්ගන්න කාටවත් බැහැ.

11 දුෂ්ටයාගේ නිවස විනාශ කරයි.+

ඒත් අවංක කෙනාගේ නිවස තව තවත් දියුණු වෙයි.

12 මිනිසෙක්ට හරියි කියලා හිතෙන මඟක් තියෙනවා.+

ඒත් ඒ මඟ අවසන් වෙන්නේ මරණයෙන්.+

13 කෙනෙක් හිනා වුණත් එයාගේ හිතේ වේදනාවක් තියෙන්න පුළුවන්.

විනෝදය දුකෙන් කෙළවර වෙන්නත් පුළුවන්.

14 කෙනෙක් තමන්ගේ හිත නොමඟ යන්න දුන්නොත් එයාට නරක ප්‍රතිඵල විඳින්න වෙනවා.+

ඒත් යහපත් කෙනා එයා කරන දේවලින් හොඳ ප්‍රතිඵල නෙළාගන්නවා.+

15 අද්දැකීම් අඩු කෙනා අනිත් අය කියන හැම දේම විශ්වාස කරයි.

ඒත් සිහිබුද්ධිය තියෙන කෙනා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලයි.+

16 ප්‍රඥාවන්තයා විමසිල්ලෙන් ඉඳලා නපුරෙන් ඈත් වෙනවා.

ඒත් අඥානයා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා හිතුමතේට* වැඩ කරනවා.

17 ඉක්මනින් කේන්ති ගන්න කෙනා මෝඩයෙක් වගේ හැසිරෙයි.+

හොඳට කල්පනා කරලා වැඩ කරන කෙනා* වෛරයට ලක් වෙයි.

18 අද්දැකීම් අඩු අය මෝඩ විදිහට වැඩ කරයි.

ඒත් සිහිබුද්ධිය තියෙන අය දැනුම ඔටුන්නක් වගේ පලඳියි.+

19 දුෂ්ටයන් යහපත් අය ඉස්සරහා දණ නමයි.

නපුරු අයට ධර්මිෂ්ඨයන්ගේ දොරටු ඉස්සරහා දණ නමන්න සිද්ධ වෙයි.

20 දුප්පතාගේ අසල්වැසියොත් එයාව හෙළා දකිනවා.+

ඒත් පොහොසතා ළඟ යාළුවන් වට වෙලා ඉන්නවා.+

21 අසල්වැසියාව පහත් කරලා සලකන කෙනා කරන්නේ වරදක්.

ඒත් අගහිඟකම් තියෙන කෙනෙක්ට දයානුකම්පාවෙන් සලකන කෙනා සන්තෝෂවත්.+

22 නපුරක් කරන්න කුමන්ත්‍රණය කරන අය මංමුළා වෙයි.

ඒත් හරි දේ කරන්න අදිටන් කරගෙන ඉන්න අය අනිත් අයගේ ආදරයත් විශ්වාසයත් දිනාගනියි.+

23 මහන්සි වෙලා කරන හැම වැඩකින්ම ප්‍රයෝජන ලැබෙයි.

ඒත් කතාවටම වැටුණොත් අගහිඟකම් ඇති වෙයි.+

24 ප්‍රඥාවන්තයාගේ වස්තුව එයාට ඔටුන්නක්.

ඒත් මෝඩයන්ට ඉතුරු වෙන්නේ මෝඩකම් විතරයි.+

25 සැබෑ සාක්ෂිකරුවෙක් ජීවිත බේරගනියි.

ඒත් බොරු සාක්ෂිකරුවෙක් කියන්නෙම බොරු.

26 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් හැම දේකදීම ඔහුව විශ්වාස කරයි.+

ඒක එයාගේ දරුවන්ටත් ආරක්ෂාවක් වෙයි.+

27 යෙහෝවාට ගරුබිය දැක්වීමෙන් ජීවනය ලැබෙයි.*

මරණයේ උගුල්වලින් ආරක්ෂා වෙන්න ඒක උදව් වෙයි.

28 රජෙක් යටතේ හුඟක් පුරවැසියන් ඉද්දී ඒක ඔහුට ගෞරවයක්.+

ඒත් යටත්වැසියන් අඩු වෙද්දී පාලකයෙක්ගේ බලය බිඳ වැටෙයි.

29 ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනාට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා.+

ඒත් ඉවසීම නැති කෙනා එයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා.+

30 සන්සුන් මනසක් ජීවිතය රැක දෙයි.*

ඒත් ඊර්ෂ්‍යාව නිසා ඇටකටු දිරලා යයි.+

31 අසරණයාට වංචා කරන කෙනා තමන්ගේ සැදුම්කරුට නින්දා කරයි.+

ඒත් දුප්පතාට දයානුකම්පාවෙන් සලකන කෙනා ඔහුව ප්‍රශංසාවට පත් කරයි.+

32 දුෂ්ටයා පහත් තත්වයට පත් වෙන්නේ එයා කරන නපුරු දේවල් නිසාමයි.

ඒත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම එයාට ආරක්ෂාවක්.+

33 තේරුම්ගැනීමේ හැකියාව තියෙන කෙනාගේ ප්‍රඥාව තියෙන්නේ එයාගේ හිතේ.+

ඒත් අඥානයා එයා ප්‍රඥාවන්තයෙක් කියලා හැම තැනම කියකිය යනවා.

34 ධර්මිෂ්ඨකම නිසා මුළු ජාතියක්ම ගෞරවයට පත් වෙයි.+

ඒත් වැරදි වැඩ කරන නිසා සෙනඟ නින්දාවට ලක් වෙයි.

35 අවබෝධයෙන් වැඩ කරන සේවකයෙක් ගැන රජ සතුටු වෙනවා.+

ඒත් කිසි ලැජ්ජාවක් නැතුව හැසිරෙන කෙනා ගැන ඔහුට දැනෙන්නේ ලොකු කේන්තියක්.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න