ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 147
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ ආදරයත් බලයත් කියාපාන ඔහුගේ ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න

        • ඔහු බිඳුණු හිත් තියෙන අයට සුවය ලබා දෙයි (3)

        • ඔහු හැම තාරකාවකටම නම කියලා අඬගහනවා (4)

        • හිම ලොම් වගේ පොළොව වහගන්නවා (16)

ගීතාවලිය 147:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන එක.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 135:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 17 පි.

ගීතාවලිය 147:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:16
  • +ද්වි 30:1-3; එස 36:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 17-18 පි.

ගීතාවලිය 147:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 18 පි.

ගීතාවලිය 147:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 50-51 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2017, 18 පි.

    මුරටැඹ,

    6/1/2004, 11 පි.

ගීතාවලිය 147:5

හරස් යොමු දැක්වීම්

  • +නාහු 1:3
  • +යෙසා 40:28; රෝම 11:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 18-19 පි.

ගීතාවලිය 147:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 19-20 පි.

ගීතාවලිය 147:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:45; යෙරෙ 14:22; මතෙ 5:45
  • +යෝබ් 38:25-27; යෙසා 30:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 19 පි.

ගීතාවලිය 147:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:41; ගීතා 136:25; ලූක් 12:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 19 පි.

ගීතාවලිය 147:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 31:1; හොෂෙ 1:7
  • +1සාමු 16:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20 පි.

ගීතාවලිය 147:11

හරස් යොමු දැක්වීම්

  • +මලා 3:16
  • +ගීතා 33:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20 පි.

ගීතාවලිය 147:13

පාදසටහන්

  • *

    මූ.අ., “පොලු.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20 පි.

ගීතාවලිය 147:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:6; යෙසා 60:17
  • +ද්වි 8:7, 8; ගීතා 132:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20 පි.

ගීතාවලිය 147:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20-21 පි.

ගීතාවලිය 147:16

පාදසටහන්

  • *

    වාතයේ තියෙන චූටි වතුර බින්දු අධික සීතල කාලවලදී මිදිලා එක එක තැන්වල රැඳෙනවා. ඒවාට තමයි තුහින බිඳු කියන්නේ.

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:6
  • +යෝබ් 38:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20 පි.

    පිබිදෙව්!,

    5/8/1996, 31 පි.

ගීතාවලිය 147:17

පාදසටහන්

  • *

    හෝ, “අයිස් කැට.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:11
  • +යෝබ් 37:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20 පි.

ගීතාවලිය 147:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 148:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 20 පි.

ගීතාවලිය 147:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 21 පි.

ගීතාවලිය 147:20

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; 31:16, 17; ද්වි 4:8; 1ලේක 17:21; රෝම 3:1, 2
  • +එළි 19:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2017, 21 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 147:1ගීතා 135:3
ගීතා. 147:2ගීතා 102:16
ගීතා. 147:2ද්වි 30:1-3; එස 36:24
ගීතා. 147:4යෙසා 40:26
ගීතා. 147:5නාහු 1:3
ගීතා. 147:5යෙසා 40:28; රෝම 11:33
ගීතා. 147:6ගීතා 37:11
ගීතා. 147:81රාජා 18:45; යෙරෙ 14:22; මතෙ 5:45
ගීතා. 147:8යෝබ් 38:25-27; යෙසා 30:23
ගීතා. 147:9යෝබ් 38:41; ගීතා 136:25; ලූක් 12:24
ගීතා. 147:10යෙසා 31:1; හොෂෙ 1:7
ගීතා. 147:101සාමු 16:7
ගීතා. 147:11මලා 3:16
ගීතා. 147:11ගීතා 33:18
ගීතා. 147:14ලෙවී 26:6; යෙසා 60:17
ගීතා. 147:14ද්වි 8:7, 8; ගීතා 132:14, 15
ගීතා. 147:16යෝබ් 37:6
ගීතා. 147:16යෝබ් 38:29
ගීතා. 147:17යොෂු 10:11
ගීතා. 147:17යෝබ් 37:10
ගීතා. 147:18ගීතා 148:8
ගීතා. 147:19ද්වි 4:5
ගීතා. 147:20නික් 19:5; 31:16, 17; ද්වි 4:8; 1ලේක 17:21; රෝම 3:1, 2
ගීතා. 147:20එළි 19:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 147:1-20

ගීතාවලිය

147 යාහ්ට ප්‍රශංසා කරන්න!*

අපේ දෙවියන්ට ප්‍රශංසා ගී ගයන එක* කොයි තරම් යහපත් දෙයක්ද!

ඔහුට ප්‍රශංසා කරන එක මොන තරම් ප්‍රසන්නද!

ඔහු ඇත්තෙන්ම ප්‍රශංසාව ලබන්න වටිනවා.+

 2 යෙහෝවා යෙරුසලම ආයෙත් ගොඩනඟනවා.+

විසිරිලා ඉන්න ඊශ්‍රායෙල්වරුන්ව ඔහු ආයෙත් එකතු කරනවා.+

 3 හිත බිඳුණු අයට ඔහු සුවය ලබා දෙයි.

ඔවුන්ගේ තුවාල වෙළුම් පටිවලින් බඳියි.

 4 ඔහු හැම තාරකාවක්ම ගණන් කරනවා.

ඒ එක් එක් තාරකාවට නම කියලා අඬගහනවා.+

 5 අපේ ස්වාමීන් ශ්‍රේෂ්ඨයි. ඔහු හුඟක් බලවත්.+

ඔහුගේ ප්‍රඥාව මොන තරම්ද! ඒක කිසිම දේකින් මනින්න බැහැ!+

 6 යෙහෝවා නිහතමානී අයව උසස් කරනවා.+

ඒත් ඔහු දුෂ්ටයන්ව බිමටම ඇදලා දානවා.

 7 යෙහෝවාට ස්තුති කරමින් ගී ගයන්න.

වීණාව වයමින් අපේ දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න.

 8 අහස වලාකුළුවලින් අතුරන්නෙත්

පොළොවට වැස්ස ලබා දෙන්නෙත් ඔහුයි.+

කඳු මුදුන් තණකොළවලින් වැහිලා යන්න සලස්වන්නෙත් ඔහුයි.+

 9 සතුන්ටත් කෑම ඉල්ලලා අඬන කපුටු පැටවුන්ටත්

ඔහු කෑම ලබා දෙනවා.+

10 අශ්වයෙක්ට තියෙන ශක්තිය දැකලවත්+

වේගයෙන් දුවන්න මිනිසෙක්ට තියෙන හැකියාව දැකලවත්+

ඔහු සතුටු වෙන්නේ නැහැ.

11 ඒත් යෙහෝවා සතුටු වෙන්නේ ඔහු ගැන ගරුබියක් තියෙන අය ගැනයි.+

ඔහුගේ නොසැලෙන ආදරය අද්දකින්න ආශාවෙන් බලන් ඉන්න අය ගැනයි.+

12 යෙරුසලම, යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න.

සියොන්, ඔබේ දෙවියන්ට ප්‍රශංසා කරන්න.

13 ඔහු ඔබේ නුවරේ දොරටුවල අගුල්* ශක්තිමත් කරනවා.

ඔබේ පුතුන්ට ඔහු ආශීර්වාද කරනවා.

14 ඔබේ දේශ සීමාව ඇතුළේ ඔහු සමාදානය ඇති කරනවා.+

හොඳම තිරිඟු දීලා ඔහු ඔබව තෘප්තිමත් කරනවා.+

15 ඔහු පොළොවට අණක් නිකුත් කරනවා.

ඔහුගේ වචනය වේගයෙන් ගමනාන්තයට දිව යනවා.

16 ඔහු හිම වැටෙන්න සලස්වනවා.

ඒ හිම ලොම් වගේ පොළොව වහගන්නවා.+

ඔහු තුහින බිඳු* අළු වගේ විසුරුවනවා.+

17 රොටි කැබලි වීසි කරනවා වගේ

ඔහු හිම කැට* සීසීකඩ විසුරුවනවා.+

ඒ සීතල දරාගන්න පුළුවන් කාටද?+

18 ඔහු අණ දෙද්දී ඒවා දිය වෙලා යනවා.

ඔහු සුළං හමන්න සලස්වනවා.+ ඒ සුළඟ නිසා ජලය ගලා බහිනවා.

19 ඔහු තමන්ගේ පණිවිඩය යාකොබ්ට දැනුම් දෙයි.

තමන්ගේ නියෝග සහ තීන්දු ඔහු ඊශ්‍රායෙල්ට කියලා දෙයි.+

20 වෙන කිසි ජාතියක් වෙනුවෙන් ඔහු එහෙම කරලා නැහැ.+

වෙන කිසිම ජාතියක් ඔහුගේ තීන්දු ගැන දන්නේ නැහැ.

යාහ්ට ප්‍රශංසා කරන්න!*+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න