ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • ප්‍රඥාවේ වටිනාකම (1-22)

        • නිධාන හොයනවා වගේ ප්‍රඥාව හොයන්න (4)

        • සිතීමේ හැකියාව ආරක්ෂාවක් (11)

        • අනාචාරය විනාශයට මඟ පාදයි (16-19)

හිතෝපදේශ 2:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:6, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2002, 14 පි.

    8/15/2002, 15-17 පි.

    11/15/1999, 24-25 පි.

හිතෝපදේශ 2:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:5
  • +හෙබ්‍රෙ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2002, 14 පි.

    8/15/2002, 15-17 පි.

    11/15/1999, 24-25 පි.

    1/15/1996, 11-12 පි.

හිතෝපදේශ 2:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:11, 12; හිතෝ 9:10; 2තිමෝ 2:7
  • +ෆිලි 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම

    මුරටැඹ,

    12/1/2002, 14 පි.

    8/15/2002, 15-17 පි.

    11/15/1999, 24-25 පි.

    1/15/1996, 11-12 පි.

හිතෝපදේශ 2:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:9, 10
  • +යෝබ් 28:15-18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ,

    10/1/2011, 15 පි.

    12/15/2002, 13-14 පි.

    12/1/2002, 14-15 පි.

    8/15/2002, 15-17 පි.

    11/15/1999, 24-25 පි.

    6/15/1998, 13-14 පි.

    1/15/1996, 11-12 පි.

    8/1/1993, 32 පි.

හිතෝපදේශ 2:5

පාදසටහන්

  • *

    හෝ, “ගරුබිය දක්වනවා කියන්නේ මොකද්ද කියලා තේරුම්ගනියි.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:28; හිතෝ 8:13; යෙරෙ 32:40
  • +යෙරෙ 9:24; 1යොහ 5:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2021 14 පි.

    මුරටැඹ,

    10/1/2011, 15 පි.

    7/15/2009, 3 පි.

    12/15/2002, 13-14 පි.

    12/1/2002, 15 පි.

    8/15/2002, 15-17 පි.

    2/1/2001, 10-11 පි.

    11/15/1999, 24-25 පි.

    1/15/1996, 11-12 පි.

    3/15/1995, 12 පි.

    දැනුම, 6-7 පි.

හිතෝපදේශ 2:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:2, 3; 1රාජා 4:29; 2තිමෝ 3:16, 17; යාකො 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම

    මුරටැඹ,

    10/1/2011, 15 පි.

    12/1/2002, 15-16 පි.

    11/15/1999, 26 පි.

    3/15/1997, 12, 15-17 පි.

හිතෝපදේශ 2:7

පාදසටහන්

  • *

    මූ.අ., “තැනට සුදුසු නුවණ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:12; හිතෝ 28:18

හිතෝපදේශ 2:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:10

හිතෝපදේශ 2:9

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:13; මීකා 6:8; මතෙ 22:37-40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2021 14 පි.

හිතෝපදේශ 2:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:111
  • +ක්‍රියා 17:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 26-27 පි.

හිතෝපදේශ 2:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:12

හිතෝපදේශ 2:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:13

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:16

පාදසටහන්

  • *

    මූ.අ., “නාඳුනන.” පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්ති පිළිපදින්නේ නැති කෙනෙක් ගැනයි.

  • *

    මූ.අ., “විදේශික.” පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්ති පිළිපදින්නේ නැති කෙනෙක් ගැනයි.

  • *

    හෝ, “වශී කරවන.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:10-12; හිතෝ 6:23, 24; 7:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:17

පාදසටහන්

  • *

    මූ.අ., “කිට්ටු යාළුවාට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:24; හිතෝ 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:3, 5, 20, 23; 9:16-18; එෆී 5:5

හිතෝපදේශ 2:19

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:26; එළි 22:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 27 පි.

හිතෝපදේශ 2:21

පාදසටහන්

  • *

    හෝ, “දිගටම විශ්වාසවන්තව ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:11, 29

හිතෝපදේශ 2:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:35; හිතෝ 10:7; මතෙ 25:46
  • +ද්වි 28:45, 63

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 2:1ද්වි 6:6, 8
හිතෝ. 2:2හිතෝ 1:5
හිතෝ. 2:2හෙබ්‍රෙ 5:14
හිතෝ. 2:31රාජා 3:11, 12; හිතෝ 9:10; 2තිමෝ 2:7
හිතෝ. 2:3ෆිලි 1:9
හිතෝ. 2:4ගීතා 19:9, 10
හිතෝ. 2:4යෝබ් 28:15-18
හිතෝ. 2:5යෝබ් 28:28; හිතෝ 8:13; යෙරෙ 32:40
හිතෝ. 2:5යෙරෙ 9:24; 1යොහ 5:20
හිතෝ. 2:6නික් 31:2, 3; 1රාජා 4:29; 2තිමෝ 3:16, 17; යාකො 3:17
හිතෝ. 2:7ගීතා 41:12; හිතෝ 28:18
හිතෝ. 2:8ගීතා 97:10
හිතෝ. 2:9දේශ 12:13; මීකා 6:8; මතෙ 22:37-40
හිතෝ. 2:10ගීතා 119:111
හිතෝ. 2:10ක්‍රියා 17:11
හිතෝ. 2:11දේශ 7:12
හිතෝ. 2:12හිතෝ 8:13
හිතෝ. 2:13යොහ 3:19
හිතෝ. 2:16උත් 39:10-12; හිතෝ 6:23, 24; 7:4, 5
හිතෝ. 2:17උත් 2:24; හිතෝ 5:18
හිතෝ. 2:18හිතෝ 5:3, 5, 20, 23; 9:16-18; එෆී 5:5
හිතෝ. 2:19දේශ 7:26; එළි 22:15
හිතෝ. 2:20හිතෝ 13:20
හිතෝ. 2:21ගීතා 37:11, 29
හිතෝ. 2:22ගීතා 104:35; හිතෝ 10:7; මතෙ 25:46
හිතෝ. 2:22ද්වි 28:45, 63
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 2:1-22

හිතෝපදේශ

2 මගේ පුතේ, මං කියන දේවල් පිළි අරන්,

මගේ ආඥා නිධානයක් වගේ රැකගන්න.+

 2 ප්‍රඥාවට ඇහුම්කන් දෙන්න.+

වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අදිටන් කරගන්න.+

 3 අවබෝධය ලබා දෙන්න කියලා අයැදින්න.+

හඬ නඟලා වටහාගැනීමේ හැකියාව ඉල්ලන්න.+

 4 රිදී හොයනවා වගේ දිගටම ඒවා හොයන්න.+

සැඟවුණු නිධාන හොයනවා වගේ ඒවා හොයාගෙන යන්න.+

 5 එතකොට ඔයා යෙහෝවාට ගරුබිය දක්වන්න ඉගෙනගනියි.*+

දෙවියන්ව දැන හඳුන ගන්නත් ඔයාට පුළුවන් වෙයි.+

 6 මොකද ප්‍රඥාව දෙන්නේ යෙහෝවායි.+

දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නෙත් ඔහුගෙන්.

 7 ප්‍රතිපත්තිගරුක අයට දෙන්න දෙවියන් ඔහුගේ වස්තු ගබඩාවේ ප්‍රඥාව* රැස් කරගෙන ඉන්නවා.

ඔහුව අත්හරින්නේ නැති අයට ඔහු පලිහක් වගේ වෙනවා.+

 8 ඔහු යුක්තියේ මාවත් දිහාම බලාගෙන ඉන්නවා.

ඔහුට විශ්වාසවන්තව ඉන්න අයගේ ගමන් මඟ ආරක්ෂා කරනවා.+

 9 ඒ දේවල් කරනවා නම් ධර්මිෂ්ඨකම, යුක්තිය සහ සාධාරණකම ගැන ඔයාට අවබෝධයක් ලැබෙනවා.

ඒ කියන්නේ යහපත් ජීවිතයක් ගත කරන්න ඕනෙ කරන හැම දේම ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙනවා.+

10 ඔයා ප්‍රඥාව හිතට අරන්+

දැනුමෙන් සතුටක් ලබනවා නම්+

11 සිතීමේ හැකියාව ඔයාව රැකගනියි.+

වටහාගැනීමේ හැකියාව ඔයාට ආරක්ෂාවක් වෙයි.

12 නපුරු මාර්ගවලිනුත් දුෂ්ට දේ කතා කරන අයගෙනුත්+

ඔයා බේරෙයි.

13 හරි මඟ අත්හැරලා අඳුරු මාර්ගවල යන අයටත්+

14 දුෂ්ටකම් කරලා සතුටක් ලබන අයටත්

පහත් දේවල්වලින් විනෝදයක් ලබන අයටත් ඔයා අහු වෙන්නේ නැහැ.

15 වංක මාවත්වල ගමන් කරන අයගෙනුත්

බොරුවෙන් ජීවත් වෙන අයගෙනුත් ඔයා ආරක්ෂා වෙයි.

16 පහත් ජීවිතයක් ගත කරන* ස්ත්‍රියගෙන් ඔයා බේරෙයි.

අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියගේ මිහිරි* වදන්වලින් ඔයා ආරක්ෂා වෙයි.+

17 තරුණ කාලේ විවාහ කරගත්ත සැමියාට* ද්‍රෝහි වෙන,+

දෙවියන් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරන ස්ත්‍රියට ඔයා අහු වෙන්නේ නැහැ.

18 ඒ ස්ත්‍රියගේ නිවස බැහැගෙන යන්නේ මිනී වළටයි.

එයාගේ ගෙදරට යන පාර නතර වෙන්නේ මරණයෙන්.+

19 එයාත් එක්ක අනාචාරයේ යෙදෙන කාටවත් ආපහු හැරිලා එන්න බැහැ.

ජීවනයට යන මඟ ආයෙත් හොයාගන්න එයාලට බැරි වෙනවා.+

20 ඒ නිසා යහපත් අයගේ අඩිපාරේ දිගටම ඇවිදන් යන්න.

ධර්මිෂ්ඨයන් යන පාරෙන් අයින් වෙන්න එපා.+

21 මොකද පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ ප්‍රතිපත්තිගරුක අයටයි.

ඒකේ දිගටම ජීවත් වෙන්නේ නිර්දෝෂ* අයයි.+

22 ඒත් දුෂ්ටයන්ව පොළොවෙන් අයින් කරලා දානවා.+

ද්‍රෝහිකම් කරන අයව පොළොවෙන් උදුරලා දානවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න