ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 23:2

පාදසටහන්

  • *

    මූ.අ., “උගුරට පිහියක් තියාගන්න.”

හිතෝපදේශ 23:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:20; යොහ 6:27; 1තිමෝ 6:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2021 8 පි.

    පිබිදෙව්!,

    9/2015, 4 පි.

    මුරටැඹ,

    7/15/2000, 4 පි.

හිතෝපදේශ 23:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:24; 1යොහ 2:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2021 8 පි.

    මුරටැඹ,

    7/15/2000, 4 පි.

    2/15/1993, 10 පි.

හිතෝපදේශ 23:7

පාදසටහන්

  • *

    හෝ, “කන ප්‍රමාණය ගැන හිතින් ගණන් තියාගන්නවා.”

හිතෝපදේශ 23:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:7; 26:4
  • +මතෙ 7:6

හිතෝපදේශ 23:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:14; හිතෝ 22:28

හිතෝපදේශ 23:11

පාදසටහන්

  • *

    මූ.අ., “මිදුම්කරු.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:22, 23; ගීතා 10:14

හිතෝපදේශ 23:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2006, 13 පි.

හිතෝපදේශ 23:13

පාදසටහන්

  • *

    හෝ, “යෞවනයෙක්ට.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:24; 19:18; එෆී 6:4

හිතෝපදේශ 23:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:11; 3යොහ 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 32 පි.

හිතෝපදේශ 23:16

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ වකුගඩු.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 32 පි.

හිතෝපදේශ 23:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:1
  • +ගීතා 111:10; 2කොරි 7:1

හිතෝපදේශ 23:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:37; හිතෝ 24:14

හිතෝපදේශ 23:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:1; යෙසා 5:11; රෝම 13:13; 1පේතෘ 4:3
  • +හිතෝ 28:7; 1කොරි 10:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 43 පාඩම

හිතෝපදේශ 23:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 21:20, 21; හිතෝ 21:17

හිතෝපදේශ 23:22

පාදසටහන්

  • *

    හෝ, “ඔයාව ජනිත කරපු.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12; 21:17; මතෙ 15:5, 6; එෆී 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2004, 14 පි.

    6/15/2000, 21 පි.

    පිබිදෙව්!,

    11/8/2003, 31 පි.

හිතෝපදේශ 23:23

පාදසටහන්

  • *

    හෝ, “ලබාගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:7, 8
  • +හිතෝ 4:5; 16:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ (පාඩම්),

    12/2018, 9 පි.

    11/2018, 3-7, 8-12 පි.

    මුරටැඹ,

    12/15/1997, 8 පි.

හිතෝපදේශ 23:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

හිතෝපදේශ 23:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 50 පාඩම

හිතෝපදේශ 23:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:43

හිතෝපදේශ 23:27

පාදසටහන්

  • *

    මූ.අ., “විදේශික.” හිතෝ 2:16 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:14

හිතෝපදේශ 23:28

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:10, 12; දේශ 7:26

හිතෝපදේශ 23:30

පාදසටහන්

  • *

    හෝ, “කුළු බඩු මිශ්‍ර කරපු.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:1; එෆී 5:18

හිතෝපදේශ 23:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2010, 5 පි.

    12/1/2004, 19 පි.

හිතෝපදේශ 23:33

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 19 පි.

හිතෝපදේශ 23:35

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2010, 6 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 23:4හිතෝ 28:20; යොහ 6:27; 1තිමෝ 6:9, 10
හිතෝ. 23:5හිතෝ 27:24; 1යොහ 2:16, 17
හිතෝ. 23:9හිතෝ 9:7; 26:4
හිතෝ. 23:9මතෙ 7:6
හිතෝ. 23:10ද්වි 19:14; හිතෝ 22:28
හිතෝ. 23:11නික් 22:22, 23; ගීතා 10:14
හිතෝ. 23:13හිතෝ 13:24; 19:18; එෆී 6:4
හිතෝ. 23:15හිතෝ 27:11; 3යොහ 4
හිතෝ. 23:17ගීතා 37:1
හිතෝ. 23:17ගීතා 111:10; 2කොරි 7:1
හිතෝ. 23:18ගීතා 37:37; හිතෝ 24:14
හිතෝ. 23:20හිතෝ 20:1; යෙසා 5:11; රෝම 13:13; 1පේතෘ 4:3
හිතෝ. 23:20හිතෝ 28:7; 1කොරි 10:31
හිතෝ. 23:21ද්වි 21:20, 21; හිතෝ 21:17
හිතෝ. 23:22නික් 20:12; 21:17; මතෙ 15:5, 6; එෆී 6:1
හිතෝ. 23:23ෆිලි 3:7, 8
හිතෝ. 23:23හිතෝ 4:5; 16:16
හිතෝ. 23:26ගීතා 107:43
හිතෝ. 23:27හිතෝ 22:14
හිතෝ. 23:28හිතෝ 7:10, 12; දේශ 7:26
හිතෝ. 23:30හිතෝ 20:1; එෆී 5:18
හිතෝ. 23:33හොෂෙ 4:11
හිතෝ. 23:35උත් 19:33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 23:1-35

හිතෝපදේශ

23 ඔයා රජෙක් එක්ක ඉඳගෙන කෑම කද්දී

ඔයා ඉන්නේ කොහෙද කියලා අමතක කරන්න එපා.

 2 ඔයා කෑමට හුඟක් ආස කරන කෙනෙක් නම්

ඔයාවම පාලනය කරගන්න.*

 3 රස නහර පිනවන ඔහුගේ කෑමවලට ආශාවක් ඇති කරගන්න එපා.

මොකද ඔහු ඒවා දෙන්නේ අවංක හිතකින් නෙමෙයි.

 4 පොහොසත් වෙන්න ඔයාගේ මුළු ශක්තියම වැය කරන්න එපා.+

එහෙම කරන එක නවත්තලා අවබෝධයෙන් වැඩ කරන්න.*

 5 වස්තුවට ඔයාගේ හිත ඇදිලා යන්න දෙන්න එපා.

ඔයා බලන් ඉද්දීම ඒක රාජාලියෙක් වගේ තටු විහිදලා ඈතින් ඈතට පියඹලා යයි.+

 6 ලෝභ කෙනෙක් දෙන කෑම කන්න එපා.

එයාගේ රසවත් කෑමවලට ආස කරන්නත් එපා.

 7 මොකද ඔයා කොච්චර කනවාද කියලා එයා ඇහැගහගෙනයි ඉන්නේ.*

“කන්න, බොන්න” කිව්වාට එයා ඒක කියන්නේ යටි අදහසක් තියාගෙන.

 8 එයා දීපු කෑම ඔයාට වමාරන්න සිද්ධ වෙයි.

ඔයා එයාට කියපු කාරුණික වචනවලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ.

 9 මෝඩයෙක්ට උගන්වන්න යන්න එපා.+

මොකද ඔයාගේ ප්‍රඥාවන්ත වදන් එයා හෙළා දකියි.+

10 අතීතයේදී වෙන් කරලා දීපු ඉඩම්වල මායිම් වෙනස් කරන්නවත්+

තාත්තා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් වෙන්නවත් එපා.

11 මොකද එයාලා වෙනුවෙන් පෙනී ඉන්න තැනැත්තා* ශක්තිමත්.

ඔහු එයාලා වෙනුවෙන් ඔයාට විරුද්ධව පියවර ගනියි.+

12 හික්මවීම්වලට ඔයාගේ හිත යොමු කරන්න.

දැනුමට කන් යොමු කරන්න.

13 දරුවෙක්ට* අවශ්‍ය හික්මවීම් දෙන්න අදිමදි කරන්න එපා.+

වේවැලෙන් දඬුවම් කළා කියලා එයා මැරෙන්නේ නැහැ.

14 එයාව මරණයෙන් බේරගන්න වේවැල පාවිච්චි කරන්න.

15 මගේ පුතේ, ඔයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත්

මගේ හිත සතුටින් පිරෙයි.+

16 ඔයා හරි දේ කතා කරනවා නම්

මම මුළු හදවතින්ම* සතුටු වෙනවා.

17 වැරදි කරන අයට ඊර්ෂ්‍යා කරන්න එපා.+

ඒ වෙනුවට දවස පුරාම යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න.+

18 එතකොට ඔයාට හොඳ අනාගතයක් තියෙයි.+

ඔයාගේ බලාපොරොත්තු කඩ වෙන්නෙත් නැහැ.

19 මගේ පුතේ, උපදෙස්වලට ඇහුම්කන් දීලා ප්‍රඥාවන්ත වෙන්න.

ඔයාගේ හිත හරි මඟට යොමු කරන්න.

20 හුඟක් වයින් බොන අය එක්කවත්+

මස්වලට කෑදර අය එක්කවත්+ ඇසුරු කරන්න එපා.

21 මොකද බේබද්දොත් කෑදරයොත් දුප්පත් වෙයි.+

මත් වෙලා ඉන්න අයට ඉතුරු වෙන්නේ වැරහැලි විතරයි.

22 ඔයාට ජීවිතය දුන්න* ඔයාගේ තාත්තාට ඇහුම්කන් දෙන්න.

ඔයාගේ අම්මා වයසට ගියා කියලා එයාව පහත් කරන්න එපා.+

23 සත්‍යය මිල දී ගන්න.* ඒක කවදාවත් විකුණන්න එපා.+

ප්‍රඥාවත් හික්මවීමත් අවබෝධයත් මිල දී ගන්න.+

24 ධර්මිෂ්ඨ කෙනාගේ තාත්තා අනිවාර්යයෙන්ම සතුටු වෙයි.

ප්‍රඥාවන්ත පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්ගේ හිත සතුටින් පිරිලා යයි.

25 ඔයාත් ඒ වගේ වුණොත් ඔයාගේ අම්මා තාත්තාත් සතුටු වෙයි.

ඔයාව බිහි කරපු අම්මාට ලොකු සතුටක් දැනෙයි.

26 මගේ පුතේ, මං කියන දේ හිතට ගන්න.

සතුටු සිතින් මං යන මාර්ගයේම යන්න.+

27 ගණිකාවක් ගැඹුරු වළක් වගේ.

අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියක් පටු ළිඳක් වගේ.+

28 කොල්ලකරුවෙක් වගේ එයා මඟ රැකගෙන ඉන්නවා.+

එයා පුරුෂයන් හුඟදෙනෙක්ව ද්‍රෝහිකමට පොලඹවනවා.

29 රතු ඇස් තියෙන්නේ කාටද? දුක තියෙන්නේ කාටද?

සිත්තැවුලෙන් ඉන්නේ කවුද? ප්‍රශ්න තියෙන්නේ කාටද?

අඬදබර කරන්නේ කවුද? නිකරුණේ තුවාල වෙන්නේ කාටද?

30 එහෙම වෙන්නේ පැය ගණන් වයින් බොන අයටයි.+

සැර වැඩි කරපු* වයින් හොයාගෙන යන අයටයි.

31 වයින් රතට රතේ දිස් වෙද්දී, ඒක කුසලානේ දිලිසෙද්දී

ඒකෙන් ආස්වාදයක් ලැබෙද්දී ඒකට වශී වෙන්න එපා.

32 අන්තිමේදී ඒක සර්පයෙක් වගේ දෂ්ට කරයි.

පොළඟෙක් වගේ විෂ පිට කරයි.

33 ඔයාගේ ඇස් දෙකට අමුතු දේවල් පෙනෙයි.

ඔයාගේ හිතට විකෘති අදහස් එයි.+

34 ඔයා මුහුදු පතුලටම ගිලෙන කෙනෙක් වගෙත්

කුඹගහක් උඩ ඉන්න කෙනෙක් වගෙත් වෙයි.

35 ඔයා මෙහෙම කියයි. “එයාලා මට ගැහුවා. ඒත් මට රිදුණේ නැහැ.

එයාලා මට පහර දුන්නා. ඒත් මට ඒක දැනුණෙවත් නැහැ.

ඇහැරුණ ගමන්ම+ මං ගිහින් තව ටිකක් බොනවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න