ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • සුබ පැතුම් (1, 2)

      • මොන පීඩාවකට මූණ දුන්නත් දෙවියන් සනසනවා (3-11)

      • පාවුල් ගමන් සැලසුම් වෙනස් කරයි (12-24)

2 කොරින්ති 1:1

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:1, 2; ෆිලි 2:19, 20
  • +1තෙස 1:8

2 කොරින්ති 1:2

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

2 කොරින්ති 1:3

හරස් යොමු දැක්වීම්

  • +යොහ 20:17
  • +නික් 34:6; ගීතා 86:5; මීකා 7:18
  • +යෙසා 51:3; රෝම 15:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    4/2019, 7 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2017, 13, 16 පි.

    මුරටැඹ,

    10/15/2011, 23-24 පි.

    6/1/2009, 28 පි.

    9/1/2008, 18 පි.

    7/1/2008, 7 පි.

    3/15/2008, 15 පි.

    12/15/2007, 5 පි.

    12/15/1996, 30 පි.

    11/1/1996, 13-14 පි.

    6/1/1995, 11-12 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 23 පි.

2 කොරින්ති 1:4

පාදසටහන්

  • *

    හෝ, “දිරිගන්වනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:4; 2කොරි 7:6
  • +රෝම 15:4; 2තෙස 2:16, 17
  • +එෆී 6:21, 22; 1තෙස 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    4/2019, 7 පි.

    මුරටැඹ,

    10/15/2011, 23-24 පි.

    9/1/2008, 18 පි.

    3/15/2008, 15 පි.

    2/15/1998, 26-27 පි.

    11/1/1996, 13-14 පි.

    6/1/1995, 11-12 පි.

2 කොරින්ති 1:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:11-13; කොලො 1:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1996, 14 පි.

2 කොරින්ති 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1996, 14 පි.

2 කොරින්ති 1:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:18; 2තිමෝ 2:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1996, 12-13, 14-16 පි.

2 කොරින්ති 1:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:18, 19
  • +1කොරි 15:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 186 පි.

    මුරටැඹ,

    6/15/2014, 23 පි.

    12/15/1996, 24 පි.

    11/1/1996, 16-17 පි.

2 කොරින්ති 1:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 12:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1996, 16-17 පි.

2 කොරින්ති 1:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7, 19; 2තිමෝ 4:18; 2පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1996, 16 පි.

2 කොරින්ති 1:11

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:19; ෆිලෙ 22
  • +ක්‍රියා 12:5; රෝම 15:30-32

2 කොරින්ති 1:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 2:4, 5

2 කොරින්ති 1:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔයාලා දැනටමත් හොඳින් දන්න.”

2 කොරින්ති 1:15

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දෙපාරක් ප්‍රයෝජන ලබන්න.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2014, 30-31 පි.

2 කොරින්ති 1:16

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 16:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2014, 30-31 පි.

    10/15/2012, 27-29 පි.

2 කොරින්ති 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2014, 31 පි.

2 කොරින්ති 1:19

පාදසටහන්

  • *

    සීලස් කියලත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2014, 31 පි.

2 කොරින්ති 1:20

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:8
  • +එළි 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2014, 31 පි.

    12/15/2008, 13 පි.

2 කොරින්ති 1:21

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 2:20, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1995, 10 පි.

2 කොරින්ති 1:22

පාදසටහන්

  • *

    හෝ, “අත්තිකාරම් මුදලක්; ලැබෙන්න යන දේට ස්ථිර සාක්ෂියක් (රිසිට් පතක්).”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:30
  • +රෝම 8:23; 2කොරි 5:5; එෆී 1:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 32 පි.

    1/2016, 18 පි.

    මුරටැඹ,

    1/1/2007, 31 පි.

    7/1/1995, 10 පි.

    එළිදරව්, 115-116 පි.

2 කොරින්ති 1:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 27-29 පි.

2 කොරින්ති 1:24

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 13:17; 1පේතෘ 5:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2013, 27-28 පි.

    1/15/2003, 15-16 පි.

    6/1/1999, 15-16 පි.

    3/15/1998, 21-22 පි.

    9/1/1996, 22-23 පි.

    4/1/1995, 18 පි.

    10/1/1994, 20 පි.

    9/1/1994, 14 පි.

    5/1/1991, 10 පි.

    රාජ්‍ය සේවාව, 3/2013, 7-8 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 1:1ක්‍රියා 16:1, 2; ෆිලි 2:19, 20
2 කොරි. 1:11තෙස 1:8
2 කොරි. 1:3යොහ 20:17
2 කොරි. 1:3නික් 34:6; ගීතා 86:5; මීකා 7:18
2 කොරි. 1:3යෙසා 51:3; රෝම 15:5
2 කොරි. 1:4ගීතා 23:4; 2කොරි 7:6
2 කොරි. 1:4රෝම 15:4; 2තෙස 2:16, 17
2 කොරි. 1:4එෆී 6:21, 22; 1තෙස 4:18
2 කොරි. 1:51කොරි 4:11-13; කොලො 1:24
2 කොරි. 1:7රෝම 8:18; 2තිමෝ 2:11, 12
2 කොරි. 1:8ක්‍රියා 20:18, 19
2 කොරි. 1:81කොරි 15:32
2 කොරි. 1:92කොරි 12:10
2 කොරි. 1:10ගීතා 34:7, 19; 2තිමෝ 4:18; 2පේතෘ 2:9
2 කොරි. 1:11ෆිලි 1:19; ෆිලෙ 22
2 කොරි. 1:11ක්‍රියා 12:5; රෝම 15:30-32
2 කොරි. 1:121කොරි 2:4, 5
2 කොරි. 1:161කොරි 16:5, 6
2 කොරි. 1:19ක්‍රියා 18:5
2 කොරි. 1:20රෝම 15:8
2 කොරි. 1:20එළි 3:14
2 කොරි. 1:211යොහ 2:20, 27
2 කොරි. 1:22එෆී 4:30
2 කොරි. 1:22රෝම 8:23; 2කොරි 5:5; එෆී 1:13, 14
2 කොරි. 1:24හෙබ්‍රෙ 13:17; 1පේතෘ 5:2, 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 1:1-24

දෙවෙනි කොරින්ති

1 මේ ලිපිය ඔයාලට ලියන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙක්* විදිහට සේවය කරන පාවුල් වන මමයි. මාත් එක්ක අපේ සහෝදර තිමෝතිත්+ ඉන්නවා. අපි මේක එවන්නේ කොරින්තියේ තියෙන දෙවියන්ගේ සභාවටයි. ඒ වගේම මුළු ඇකේයාවේම+ ඉන්න ශුද්ධ තැනැත්තන්ටයි.

2 අපේ තාත්තා වන දෙවියන්ගෙන් වගේම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් මහත් කරුණාවත්* සමාදානයත් ඔයාලට ලැබේවා!

3 අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තාත්තාට ඒ කියන්නේ දෙවියන්ට ප්‍රශංසා වේවා!+ දයාවෙන් පිරුණු තාත්තා ඔහුයි.+ ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවියන් ඔහුයි.+ 4 අපි මොන පීඩාවකට මූණ දුන්නත් ඔහු අපිව සනසනවා.*+ දෙවියන් අපිව ඒ විදිහට සනසන නිසා+ ඕනෙම පීඩාවකට මූණ දෙන අයව සනසන්න අපිටත් පුළුවන්.+ 5 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් විදිහට අපි ගොඩක් දුක් වේදනා අද්දකිනවා+ වගේම ක්‍රිස්තුස් නිසා අපි අද්දකින සැනසිල්ලත් කියලා නිම කරන්න බැහැ. 6 අපිට පීඩාවන් අද්දකින්න වෙද්දී ඒකෙන් ඔයාලට සහනයක් අද්දකින්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒක ඔයාලාගේ ගැලවීමටත් මඟ පාදනවා. අපිට සැනසීමක් අද්දකින්න ලැබෙද්දී ඒකෙන් ඔයාලටත් සහනයක් අද්දකින්න පුළුවන්. අපි විඳිනවා වගේ දුක් වේදනාවලට ඔයාලා මූණ දෙද්දී ඒවා විඳදරාගන්න ඒ සහනය ඔයාලට උදව් වෙයි. 7 අපි ඔයාලා ගැන තියලා තියෙන බලාපොරොත්තු කීයටවත් කඩ වෙන්නේ නැහැ. එහෙම කියන්නේ අපි විඳිනවා වගේ දුක් වේදනා විඳින්න ඔයාලට සිද්ධ වුණත් අපි සහනය අද්දකින විදිහටම ඔයාලත් සහනය අද්දකියි+ කියලා දන්න නිසයි.

8 සහෝදරයෙනි, ආසියා පළාතේදී අපිට මූණ දෙන්න වුණ පීඩා ගැන ඔයාලව දැනුවත් කරන්න අපි කැමතියි.+ අපේම ශක්තියෙන් දරාගන්න බැරි තරම් දරුණු දේවල්වලට අපි මූණ දුන්නා. ඇත්තටම අපි හිතුවේ අපි මැරෙයි කියලා.+ 9 අපිට දැනුණේ අපිට මරණ දඬුවම නියම කරලා කියලයි. ඒත් ඒ අද්දැකීම අපිට වටින පාඩමක් ඉගැන්නුවා. ඒ තමයි අපි ගැන විශ්වාසය තියනවා වෙනුවට මැරුණ අයට ආපහු ජීවිතය දෙන දෙවියන් ගැන විශ්වාසය තියන්න ඕනෙ+ කියන දේ. 10 මරණයට ඒ තරම් ළං වුණ අවස්ථාවකින් ඔහු අපිව බේරගත්තා. ආයෙත් ඔහු අපිව බේරගනියි. ඉස්සරහටත් ඔහු අපිව බේරගනියි කියලා අපිට විශ්වාසයි.+ 11 අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන එකෙන් අපිට උදව් කරන්න ඔයාලටත් පුළුවන්.+ මොකද ලොකු පිරිසක් අපි වෙනුවෙන් යාච්ඤා කරද්දී දෙවියන් ඇහුම්කන් දීලා අපිට උදව් කරයි.+ එතකොට හුඟදෙනෙක් දෙවියන්ට ඒ ගැන ස්තුති කරයි.

12 අපිට හරිම ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ හෘද සාක්ෂිය නිදොස් කියලා. මොකද අපි ලෝකේ අය එක්ක ඉද්දීත් විශේෂයෙන්ම ඔයාලා එක්ක ඉද්දීත් හැම අතින්ම පවිත්‍ර ජීවිතයක් ගත කළා. ඒ වගේම දෙවියන් අවංකයි කියලා සලකන දේ අපි කළා. මේ ලෝකේ ප්‍රඥාව ගැන විශ්වාසය තියලා වැඩ කරනවා වෙනුවට+ අපි දෙවියන්ගේ මහත් කරුණාව ගැනයි විශ්වාසය තිබ්බේ. 13 අපි ඔයාලට ලියන්නේ ලේසියෙන්ම කියවලා* තේරුම්ගන්න පුළුවන් දේවල් ගැනයි. මං බලාපොරොත්තු වෙනවා මේ දේවල් හොඳින් තේරුම්ගන්න ඔයාලා දිගටම උත්සාහ කරයි කියලා. 14 අපි ගැන ඔයාලට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් කියලා ඔයාලාගෙන් සමහරදෙනෙක් දැනටමත් තේරුම් අරන් තියෙනවා. අපේ ස්වාමීන් වන යේසුස්ගේ දවසේදී අපිටත් ඔයාලා ගැන ඒ විදිහටම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් වෙයි.

15 මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසයි මුලින් ඔයාලව බලන්න එන්න මං අදහස් කළේ. එතකොට දෙවෙනි පාරටත් සතුටු වෙන්න* ඔයාලට පුළුවන් වෙයි. 16 මොකද මං හිතාගෙන හිටියේ මැසිඩෝනියාවට යන්න කලින් ඔයාලව හම්බ වෙන්න එන්නයි. ඊටපස්සේ මැසිඩෝනියාවේ ඉඳන් ආපහු එද්දීත් ඔයාලව බලන්න එන්නයි. එහෙම ආවාම මං ඔයාලා එක්ක ඉඳලා යුදයට යන්න පිටත් වෙද්දී මාව ඇරලවන්න ටික දුරක් මාත් එක්ක එන්න ඔයාලට පුළුවන් වෙයි කියලයි මං හිතන් හිටියේ.+ 17 ඒක තමයි මං කරන්න හිතාගෙන හිටියේ. හැබැයි මං කරන්න හිතපු ඒ දේ මං සැහැල්ලුවට ගත්තා කියලා හිතනවාද? නැත්නම් ඔයාලා හිතනවාද මාත් සාමාන්‍යයෙන් මිනිස්සු කරනවා වගේ “ඔව්, ඔව්” කියලා එක දෙයක් පොරොන්දු වෙලා “නැහැ, නැහැ” කියලා ඒක වෙනස් කරනවා කියලා? 18 දෙවියන් ගැන විශ්වාසය තියන්න පුළුවන් වගේ අපි කියන දේවල් ගැනත් විශ්වාසය තියන්න පුළුවන්. අපි එක වෙලාවකදී “ඔව්” කියලා ඊටපස්සේ ඒක “නැහැ” කියලා වෙනස් කරන්නේ නැහැ. 19 මොකද දෙවියන්ගේ පුතා වන ක්‍රිස්තුස් යේසුස්, දෙයක් ගැන “ඔව්” කියලා කිව්වාට පස්සේ ඒක ආයේ “නැහැ” කියලා වෙනස් කරන්නේ නැහැ. සිල්වානස්* සහ තිමෝති+ එක්ක එකතු වෙලා මම ඔයාලට දේශනා කළේ ඒ ක්‍රිස්තුස් යේසුස් ගැනයි. ඔහු දෙයක් ගැන “ඔව්” කිව්වාම ඒක හැමදාටම එහෙම්මම තියෙයි. 20 ඇත්තටම දෙවියන් කොයි තරම් පොරොන්දු දීලා තිබුණත් ඒ හැම එකක්ම යේසුස් මාර්ගයෙන් ඉටු වුණා.+ ඒ නිසයි දෙවියන්ට යාච්ඤා කරද්දීත් යේසුස්ගේ නමින් අපි “ආමෙන්”* කියලා කියන්නේ.+ ඒකෙන් අපි ඔහුව ගෞරවයට පත් කරනවා. 21 ඔයාලයි, අපියි ක්‍රිස්තුස්ට අයිති අය කියලා සහතික කරන්නෙත් අපිව අභිෂේක කරලා තියෙන්නෙත් දෙවියන්.+ 22 ඔහුගේ මුද්‍රාව ඔහු අපි පිට තියලයි තියෙන්නේ.+ ඒ තමයි අපේ හිත්වල වැඩ කරන ඔහුගේ බලය. ඒ බලය ඉස්සරහට අපිට ලැබෙන්න යන දේට සහතිකයක්.*+

23 මං මේ වෙන කල් කොරින්තියට ආවේ නැත්තේ ඔයාලව තව වැඩියෙන් දුකට පත් කරන්න මගේ කැමැත්තක් නැති නිසයි. මං කියන්නේ ඇත්තක් කියලා සාක්ෂි දෙන්න දෙවියන්ට පුළුවන්. 24 මං එහෙම කියන්නේ අපි ඔයාලාගේ සතුට වෙනුවෙන් ඔයාලා එක්ක එකට සේවය කරන අය නිසයි. එහෙම නැතුව අපි ඔයාලාගේ විශ්වාසයට බලපෑම් කරන පාලකයන් නිසා නෙමෙයි.+ මොකද ඔයාලා ස්ථිරව ඉන්නේ ඔයාලට තියෙන විශ්වාසය නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න