ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • දවන පූජා ඔප්පු කරන පූජාසනය (1-8)

      • මළුව (9-19)

      • පහන් රුකට ඕනෙ කරන තෙල් (20, 21)

නික්මයාම 27:1

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:29; 2ලේක 4:1; හෙබ්‍රෙ 13:10
  • +නික් 38:1-7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

නික්මයාම 27:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:25
  • +1රාජා 8:64

නික්මයාම 27:3

පාදසටහන්

  • *

    හෝ, “තෙල් මිශ්‍ර අළු.” ඒ කියන්නේ සත්ව පූජාවල තෙල් මිශ්‍ර වුණ අළු.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:45

නික්මයාම 27:4

පාදසටහන්

  • *

    හෝ, “මැස්සක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

නික්මයාම 27:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

නික්මයාම 27:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:14, 15

නික්මයාම 27:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:40; 1ලේක 28:12; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5

නික්මයාම 27:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:8; 1රාජා 6:36
  • +නික් 38:9-15

නික්මයාම 27:10

පාදසටහන්

  • *

    හෝ, “මුදු, කොකු නැත්නම් පටි.”

නික්මයාම 27:13

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මළුවේ දොරටුව තියෙන පැත්ත.

නික්මයාම 27:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 39:33, 40

නික්මයාම 27:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 35:25
  • +නික් 38:18, 19

නික්මයාම 27:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:17

නික්මයාම 27:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:9

නික්මයාම 27:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:20; ගණන් 3:36, 37

නික්මයාම 27:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 39:33, 37; ලෙවී 24:1-3

නික්මයාම 27:21

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 26:33; 40:3; හෙබ්‍රෙ 9:2, 3
  • +නික් 30:8
  • +ගණන් 18:23

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 27:1නික් 40:29; 2ලේක 4:1; හෙබ්‍රෙ 13:10
නික්. 27:1නික් 38:1-7
නික්. 27:2ලෙවී 4:25
නික්. 27:21රාජා 8:64
නික්. 27:31රාජා 7:45
නික්. 27:7ගණන් 4:14, 15
නික්. 27:8නික් 25:40; 1ලේක 28:12; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5
නික්. 27:9නික් 40:8; 1රාජා 6:36
නික්. 27:9නික් 38:9-15
නික්. 27:14නික් 39:33, 40
නික්. 27:16නික් 35:25
නික්. 27:16නික් 38:18, 19
නික්. 27:17නික් 38:17
නික්. 27:18නික් 27:9
නික්. 27:19නික් 38:20; ගණන් 3:36, 37
නික්. 27:20නික් 39:33, 37; ලෙවී 24:1-3
නික්. 27:21නික් 26:33; 40:3; හෙබ්‍රෙ 9:2, 3
නික්. 27:21නික් 30:8
නික්. 27:21ගණන් 18:23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 27:1-21

නික්මයාම

27 “ඇකේෂියා ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් හදන්න.+ ඒකේ දිග රියන්* පහක්, පළල රියන් පහක් සහ උස රියන් තුනක් විය යුතුයි.+ 2 කොන් හතරේ අං+ හතරක් මතු වෙන විදිහට ඒ පූජාසනය හදන්න. ඊටපස්සේ මුළු පූජාසනයටම තඹ ආලේප කරන්න.+ 3 පූජාසනයෙන් අළු* අයින් කරන්න බාල්දි, සවල්, බේසම් සහ විශාල ගෑරුප්පු හදන්න. අඟුරු දාන්න භාජනත් හදන්න. ඒ හැම එකක්ම තඹවලින් සෑදිය යුතුයි.+ 4 පූජාසනයට දාන්න තඹවලින් දැලක්* හදන්න. දැලේ කොන් හතරට තඹ වළලු හතරක් සවි කරන්න. 5 ඒ දැල පූජාසනය වටේ තියෙන පටියට යටින් ඇතුළට යවලා පූජාසනයේ මැද්දට වෙන්න ඒක රඳවලා තියන්න. 6 පූජාසනය උස්සගෙන යන්න ඇකේෂියා ලීවලින් පොලු හදලා ඒවාවලට තඹ ආලේප කරන්න. 7 පූජාසනය දෙපැත්තේ තියෙන වළලුවලට ඒ පොලු දාන්න. එතකොට පූජාසනය එහා මෙහා ගෙනියන්න පුළුවන්.+ 8 පූජාසනය හිස් පෙට්ටියක හැඩයට ලෑලිවලින් හදන්න. කන්දේදී ඔබට පෙන්නපු විදිහටම ඒක සෑදිය යුතුයි.+

9 “ශුද්ධ කූඩාරමට මළුවක් තිබිය යුතුයි.+ දකුණු දිශාවට මුහුණ ලා තියෙන මළුවේ දකුණු පැත්තේ දිග රියන් 100ක් විය යුතුයි. ඒ පැත්ත ආවරණය කරන්න සිනිඳු ලිනන්වලින් තිර රෙදි හදන්න.+ 10 ඒ පැත්තට කණු 20ක් හදන්න. ඒ කණු පොළොවේ රඳවන්න තඹ අඩි 20ක් හදන්න. ඒ කණුවල සවි කරන්න රිදීවලින් ඇණ සහ වළලුත්* හදන්න. 11 මළුවේ උතුරු පැත්තෙත් ඒ විදිහටම කරන්න. ඒ පැත්තෙත් රියන් 100ක් දිගට තිර රෙදි එල්ලන්න. කණු 20කුත් ඒවා පොළොවේ රඳවන්න තඹ අඩි 20කුත් හදන්න. ඒ කණුවල සවි කරන්න රිදීවලින් ඇණ සහ වළලුත් හදන්න. 12 මළුවේ බස්නාහිර පැත්ත රියන් 50ක් විය යුතුයි. ඒ පැත්තේ දිගට එල්ලන්න තිර රෙදි හදන්න. ඒ පැත්තට කණු දහයකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි දහයකුත් හදන්න. 13 මළුවේ නැඟෙනහිර පැත්තේ* දිග රියන් 50ක් විය යුතුයි. 14 ඒ පැත්තේ දකුණු කෙළවරේ රියන් 15ක් දිගට තිර රෙදි එල්ලිය යුතුයි. ඒකට කණු තුනකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි තුනකුත් හදන්න.+ 15 වම් කෙළවරෙත් රියන් 15ක් දිගට තිර රෙදි එල්ලිය යුතුයි. ඒකට කණු තුනකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි තුනකුත් හදන්න.

16 “නැඟෙනහිර පැත්තේ මැද කොටස මළුවේ දොරටුව විදිහට යොදාගන්න. ඒ දොරටුවට රියන් 20ක් දිග තිර රෙද්දක් හදන්න. නිල් පාට නූල්වලින්, දම් පාට ලොම්වලින්, තද රතු පාට නූල්වලින් සහ සිහින්ව අඹරපු ලිනන් නූල්වලින් ඒ තිර රෙද්ද වියන්න.+ ඒ කොටසට කණු හතරකුත් ඒවා පොළොවේ රඳවන්න අඩි හතරකුත් හදන්න.+ 17 මළුව වටේ තියෙන හැම කණුවකම රිදී ඇණ සහ රිදී වළලු තිබිය යුතුයි. කණු පොළොවේ රැඳවිය යුත්තේ තඹ අඩිවලිනුයි.+ 18 මළුවේ දිග රියන් 100ක්+ සහ පළල රියන් 50ක් විය යුතුයි. සිනිඳු ලිනන්වලින් හදපු රියන් 5ක් උස තිර රෙදි ඒක වටේ එල්ලන්න. ඒවා එල්ලන කණු පොළොවේ රඳවන්න තඹ අඩි හදන්න. 19 ශුද්ධ කූඩාරමේ වැඩවලට පාවිච්චි කරන උපකරණ සහ භාණ්ඩත් කූඩාරම සවි කරන්න පාවිච්චි කරන කූඤ්ඤ සහ මළුවේ කණු රඳවන කූඤ්ඤත් තඹවලින් සෑදිය යුතුයි.+

20 “ඔලීව ගෙඩි කොටලා හදාගත්ත ඉස්තරම්ම වර්ගයේ තෙල් ඔබට ගෙනත් දෙන්න කියලා ඊශ්‍රායෙල්වරුන්ට කියන්න. පහන් නිතරම දල්වලා තියාගන්න ඒ තෙල් පාවිච්චි කළ යුතුයි.+ 21 හමු වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය* තියෙන තැන වෙන් කරන තිරය ළඟ+ ඒ පහන් දල්වලා තියන්න. ඒවා හවස ඉඳන් උදේ වෙන කල් යෙහෝවා වන මං ඉස්සරහා දිගටම දල්වලා තියන්න ආරොන් සහ ඔහුගේ පුතුන් වගබලා ගත යුතුයි.+ ඒක ඊශ්‍රායෙල්වරුන්ගේ හැම පරම්පරාවක්ම දිගටම පැවැත්විය යුතු නියෝගයක්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න