ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • මිනිසා පාපයට වැටුණ විදිහ (1-13)

        • මුල්ම බොරුව (4, 5)

      • යෙහෝවා කැරලිකරුවන්ට දුන්න විනිශ්චය (14-24)

        • ස්ත්‍රියගෙන් පැවතෙන කෙනා ගැන කියයි (15)

        • ඒදන් උයනෙන් එළියට දායි (23, 24)

උත්පත්ති 3:1

පාදසටහන්

  • *

    හෝ, “සුපරීක්ෂාකාරී; කපටි.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:3; එළි 12:9; 20:2
  • +උත් 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ (පාඩම්),

    6/2020, 3-4 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 5 පි.

    මුරටැඹ,

    5/15/2011, 16-17 පි.

    1/1/2011, 12 පි.

    9/1/2004, 14-15 පි.

    11/15/2001, 27 පි.

    7/1/2001, 19 පි.

    2/1/1996, 23 පි.

    4/1/1994, 10 පි.

උත්පත්ති 3:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

උත්පත්ති 3:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

උත්පත්ති 3:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:44; 1යොහ 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 120-121 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ (පාඩම්),

    6/2020, 4 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2019, 15 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2018, 6-7 පි.

    සරලව තේරුම්ගමු, 65-66 පි.

    මුරටැඹ,

    1/1/2014, 8-9 පි.

    9/15/2007, 5-6 පි.

    4/1/1994, 10 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 61-63 පි.

    දැනුම, 73 පි.

උත්පත්ති 3:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 120-121 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2018, 5-6 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 5 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2016, 9 පි.

    සරලව තේරුම්ගමු, 65-66 පි.

    මුරටැඹ,

    1/1/2014, 8-10 පි.

    5/15/2011, 16-17 පි.

    7/15/2009, 9 පි.

    9/15/2007, 5-7 පි.

    9/1/2004, 14-15 පි.

    4/1/1994, 10-13 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 61-63 පි.

    පිබිදෙව්!,

    6/2006, 28-29 පි.

    සතුටින් පිරි ජීවිතය, 23 පි.

    දැනුම, 73 පි.

උත්පත්ති 3:6

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:3; 1තිමෝ 2:14; යාකො 1:14, 15
  • +රෝම 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ,

    9/1/2013, 15 පි.

    5/15/2011, 16-17 පි.

    11/15/2000, 25-27 පි.

උත්පත්ති 3:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2019, 5 පි.

උත්පත්ති 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 29 පි.

    7/1/2001, 7 පි.

උත්පත්ති 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 4-5 පි.

උත්පත්ති 3:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:25
  • +උත් 2:17

උත්පත්ති 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2014, 7 පි.

    6/15/1997, 15 පි.

    12/1/1992, 4 පි.

උත්පත්ති 3:13

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:3; 1තිමෝ 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1998 පිබිදෙව්!,

    9/8/1998, 11 පි.

උත්පත්ති 3:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2007, 31 පි.

උත්පත්ති 3:15

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.

  • *

    හෝ, “පොඩි.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:9
  • +එළි 12:1
  • +යොහ 8:44; 1යොහ 3:10
  • +උත් 22:18; 49:10; ගලා 3:16, 29
  • +එළි 12:7, 17
  • +එළි 20:2, 10
  • +මතෙ 27:50; ක්‍රියා 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 20-21 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2022, 14-19 පි.

    යෙහෝවාට ළං වන්න, 189-196 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2016, 25-26 පි.

    8/2016, 9 පි.

    මුරටැඹ,

    12/15/2015, 14-15 පි.

    10/15/2014, 8-9, 13 පි.

    9/15/2012, 7 පි.

    6/15/2012, 7-11, 15, 19 පි.

    1/1/2011, 10 පි.

    9/15/2009, 26-27 පි.

    5/15/2009, 22 පි.

    12/15/2008, 14-16 පි.

    11/15/2008, 27 පි.

    12/1/2007, 23-25, 26-28 පි.

    1/1/2007, 20-25 පි.

    6/1/2006, 23-24 පි.

    2/15/2006, 4, 17, 18-19 පි.

    5/1/2005, 11-12 පි.

    11/15/2004, 30 පි.

    8/15/2000, 13 පි.

    7/15/2000, 13 පි.

    5/15/2000, 15-16 පි.

    4/15/1999, 10-11 පි.

    2/1/1998, 8-10, 13, 17-18 පි.

    6/1/1997, 8-9 පි.

    6/1/1996, 9-14 පි.

    2/1/1994, 10-11 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 33-35 පි.

    බයිබලය පණිවිඩය, 5, 28 පි.

    එළිදරව්, 10-14, 181, 286-295 පි.

    දෙවිට නමස්කාර කරන්න, 33-35 පි.

    මැවුම්කරු, 119 පි.

උත්පත්ති 3:16

පාදසටහන්

  • *

    ඒකට ස්වාමිපුරුෂයාගේ අවධානය, සැලකිල්ල, ආදරේ ලබන්න තියෙන ආසාව ඇතුළත් වෙන්න පුළුවන්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2012, 4 පි.

    8/15/1998, 6 පි.

    6/15/1997, 15 පි.

    9/15/1995, 20 පි.

    7/15/1995, 11 පි.

    8/15/1993, 5-6 පි.

    12/1/1992, 4 පි.

    12/1/1991, 18 පි.

    පිබිදෙව්!,

    11/8/2005, 14-15 පි.

උත්පත්ති 3:17

පාදසටහන්

  • *

    තේරුම, “මනුස්සයා; මිනිස් වර්ගයා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:17
  • +උත් 5:29
  • +රෝම 8:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 29 පි.

    11/1/1996, 8 පි.

උත්පත්ති 3:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7
  • +ගීතා 104:29; දේශ 3:20; 12:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2019 8-9 පි.

    මුරටැඹ,

    3/1/2015, 5 පි.

    7/15/2001, 5 පි.

    4/1/1999, 16 පි.

    5/15/1995, 4 පි.

    සරලව තේරුම්ගමු, 66 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 63 පි.

    පිබිදෙව්!,

    12/2007, 5-6 පි.

    දැනුම, 58 පි.

උත්පත්ති 3:20

පාදසටහන්

  • *

    තේරුම, “ජීවමාන කෙනා.”

  • *

    මූ.අ., “ජීවත් වෙන සියලුදෙනාගේ.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1999, 17 පි.

උත්පත්ති 3:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 28 පි.

    මුරටැඹ,

    8/1/2006, 5 පි.

    6/15/2005, 9-10 පි.

උත්පත්ති 3:22

පාදසටහන්

  • *

    මූ.අ., “අපි වගේ හොඳ නරක දන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:5
  • +උත් 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    10/15/2003, 27 පි.

    11/15/2000, 27 පි.

    4/15/1999, 7-8 පි.

උත්පත්ති 3:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:8
  • +උත් 3:19

උත්පත්ති 3:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:1; යෙසා 37:16; එස 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 16-17 පි.

    මුරටැඹ,

    1/1/2013, 14 පි.

    1/1/2009, 12 පි.

    විශ්වාසය ආදර්ශයක්, 12-13 පි.

    එළිදරව්, 306 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 3:12කොරි 11:3; එළි 12:9; 20:2
උත්. 3:1උත් 2:17
උත්. 3:2උත් 2:16
උත්. 3:3උත් 2:8, 9
උත්. 3:4යොහ 8:44; 1යොහ 3:8
උත්. 3:5උත් 3:22
උත්. 3:62කොරි 11:3; 1තිමෝ 2:14; යාකො 1:14, 15
උත්. 3:6රෝම 5:12
උත්. 3:7උත් 3:21
උත්. 3:11උත් 2:25
උත්. 3:11උත් 2:17
උත්. 3:132කොරි 11:3; 1තිමෝ 2:14
උත්. 3:14උත් 3:1
උත්. 3:15එළි 12:9
උත්. 3:15එළි 12:1
උත්. 3:15යොහ 8:44; 1යොහ 3:10
උත්. 3:15උත් 22:18; 49:10; ගලා 3:16, 29
උත්. 3:15එළි 12:7, 17
උත්. 3:15එළි 20:2, 10
උත්. 3:15මතෙ 27:50; ක්‍රියා 3:15
උත්. 3:17උත් 2:17
උත්. 3:17උත් 5:29
උත්. 3:17රෝම 8:20
උත්. 3:19උත් 2:7
උත්. 3:19ගීතා 104:29; දේශ 3:20; 12:7
උත්. 3:20ක්‍රියා 17:26
උත්. 3:21උත් 3:7
උත්. 3:22උත් 3:5
උත්. 3:22උත් 2:9
උත්. 3:23උත් 2:8
උත්. 3:23උත් 3:19
උත්. 3:24ගීතා 80:1; යෙසා 37:16; එස 10:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 3:1-24

උත්පත්ති

3 යෙහෝවා දෙවියන් හදපු හැම සතෙක්ටම වඩා සර්පයා+ හරිම විමසිල්ලෙන් ඉන්න* සතෙක්. ඉතින් ඌ ස්ත්‍රියට කතා කරලා මෙහෙම ඇහුවා. “ඔයාට උයනේ තියෙන හැම ගහකින්ම කන්න එපා කියලා දෙවියන් කිව්වා කියන්නේ ඇත්තද?”+ 2 එතකොට ස්ත්‍රිය සර්පයාට මෙහෙම කිව්වා. “උයනේ තියෙන ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+ 3 ඒත් උයන මැද තියෙන ගහේ පලතුරු ගැන දෙවියන් මෙහෙම කියලා තියෙනවා.+ ‘ඒ ගහේ පලතුරු කන්නවත් ඒකට අත තියන්නවත් එපා. එහෙම කළොත් ඔයා මැරෙනවා.’” 4 එතකොට සර්පයා ස්ත්‍රියට මෙහෙම කිව්වා. “ඒක ඇත්ත නෙමෙයි. ඔයා මැරෙන්නේ නැහැ.+ 5 ඔයා ඒකෙන් කන දවසේම ඔයාගේ ඇස් ඇරිලා දෙවියන් වගේ හොඳ නරක තීරණය කරන්න ඔයාට පුළුවන් වෙනවා කියලා දෙවියන් දන්නවා.”+

6 ඊටපස්සේ ස්ත්‍රිය ඒ ගහ දිහා බැලුවාම ඒකේ ගෙඩි කන්න හොඳයි, ඒවාට හිත ඇදිලා යනවා කියලා දැක්කා. ඒ ගහ බලන්න හරිම ලස්සනයි කියලත් එයාට හිතුණා. ඒ නිසා එයා ඒ ගහෙන් ගෙඩි කඩාගෙන කෑවා.+ පස්සේ එයාගේ ස්වාමිපුරුෂයාටත් ඒකෙන් කන්න දුන්නා. ඔහුත් ඒකෙන් කෑවා.+ 7 එතකොට එයාලාගේ ඇස් ඇරිලා එයාලා නිර්වස්ත්‍රව ඉන්නවා කියලා තේරුම්ගත්තා. ඉතින් එයාලා අත්තික්කා කොළ එකට අමුණලා එයාලාගේ ඉණ වටේ බැඳගත්තා.+

8 සිසිල් සුළං හමන වෙලාවේ උයනේ ඇවිදිමින් හිටපු යෙහෝවා දෙවියන්ගේ කටහඬ එයාලට ඇහුණා. එතකොට මිනිසා සහ එයාගේ බිරිඳ උයනේ ගස් අතරට ගිහින් යෙහෝවා දෙවියන්ගෙන් හැංගුණා. 9 යෙහෝවා දෙවියන් කීප සැරයක්ම මිනිසාට කතා කරලා “ඔයා කොහෙද” කියලා ඇහුවා. 10 ටික වෙලාවකට පස්සේ මිනිසා මෙහෙම කිව්වා. “ඔබේ හඬ මට උයනේදී ඇහුණා. ඒත් මම නිර්වස්ත්‍රව හිටපු නිසා මං බය වෙලා හැංගුණා.” 11 එතකොට දෙවියන් මෙහෙම ඇහුවා. “ඔයා නිර්වස්ත්‍රව ඉන්නවා කියලා කවුද ඔයාට කිව්වේ?+ මං ඔයාට කන්න එපා කියලා අණ කරපු ගහේ ගෙඩි ඔයා කෑවාද?”+ 12 මිනිසා මෙහෙම කිව්වා. “ඔබ මට දුන්න ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩලා මට දුන්නා. ඉතින් මං ඒක කෑවා.” 13 එතකොට යෙහෝවා දෙවියන් “ඇයි ඔයා මේ වගේ දෙයක් කළේ” කියලා ස්ත්‍රියගෙන් ඇහුවා. ස්ත්‍රිය මෙහෙම උත්තර දුන්නා. “සර්පයා මාව රැවැට්ටුවා. ඉතින් මං කෑවා.”+

14 ඊටපස්සේ යෙහෝවා දෙවියන් සර්පයාට මෙහෙම කිව්වා.+ “ඔබ කරපු මේ දේ නිසා සියලු හීලෑ සතුන් සහ වනසතුන් අතරේ ඔබ ශාප ලත් කෙනෙක් වෙනවා. බඩ ගාගෙන යන ඔබට ජීවිත කාලේ පුරාම දූවිලි කන්න වෙනවා. 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරෙත් ඔබෙන් පැවතෙන අය+ සහ ඇගෙන් පැවතෙන කෙනා*+ අතරෙත් මම සතුරුකමක්+ ඇති කරනවා. ඔහු ඔබේ හිස පොඩි කරනවා.+ ඔබ ඔහුගේ විලුඹ තුවාල* කරනවා.”+

16 දෙවියන් ස්ත්‍රියට මෙහෙම කිව්වා. “ගැබිනි කාලයේ ඔයා අද්දකින වේදනාව ගොඩක් වැඩි වෙයි. ඔයාට වේදනා විඳලා දරුවන් බිහි කරන්න වෙයි. ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතාව ඔයාට ගොඩක් දැනෙයි.* එයා ඔයාව පාලනය කරයි.”

17 ඔහු ආදම්ට* මෙහෙම කිව්වා. “ඔයා බිරිඳ කියපු දේ අහලා මම දුන්න ආඥාව කැඩුවා.+ ‘කන්න ඔයාට අවසර නැහැ’ කියලා මම කියපු ගහේ ගෙඩි ඔයා කාපු නිසා භූමිය ශාප ලබනවා.+ ජීවිත කාලේ පුරාම ඔයාට දුක් ගැහැට විඳිමින් වගා කරන්න වෙනවා.+ 18 භූමියේ වැඩිපුර වැවෙන්නේ කටු පඳුරු සහ වල් පැළෑටි. ඔයාට කෑමට ගන්න වෙන්නේ කැලේ වැවෙන දේවල්. 19 භූමියෙන් ගත්ත ඔයාට භූමියට හැරිලා යන කල්ම දාඩිය මහන්සියෙන් කෑම හොයාගන්න වෙයි.+ ඔයා දූවිලි. ඔයා ආයෙත් දූවිල්ලටම හැරිලා යනවා.”+

20 ආදම් තමන්ගේ බිරිඳට ඒව* කියන නම දුන්නා. ඒ නම දුන්නේ ඇය මිනිස් වර්ගයාගේ* මව වෙන නිසයි.+ 21 යෙහෝවා දෙවියන් ආදම්ටයි, එයාගේ බිරිඳටයි සත්ව හම්වලින් දිග ඇඳුම් හදලා දුන්නා.+ 22 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා දැන් අපි වගේ හොඳ නරක තීරණය කරගෙන තියෙනවා.*+ මිනිසාට ජීවන වෘක්ෂයේ පලතුරු+ කාලා සදහටම ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ.” 23 එහෙම කියලා යෙහෝවා දෙවියන් භූමියේ දූවිල්ලෙන් හදපු මිනිසාව ඒදන් උයනෙන් එළියට දැම්මා.+ එහෙදී එයාට වගා කරන්න සිද්ධ වුණා.+ 24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න