ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • ලිංගික දුරාචාරය ගැන අනතුරු අඟවයි (1-8)

      • වැඩි වැඩියෙන් එකිනෙකාට ආදරේ කරන්න (9-12)

        • “අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” (11)

      • මුලින්ම නැඟිටින්නේ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න අයයි (13-18)

1 තෙසලෝනික 4:1

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:10; 1පේතෘ 2:12

1 තෙසලෝනික 4:2

පාදසටහන්

  • *

    හෝ, “අණ.”

1 තෙසලෝනික 4:3

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:19; එෆී 5:25-27; 2තෙස 2:13; 1පේතෘ 1:15, 16
  • +එෆී 5:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    6/1/2012, 20-21 පි.

    7/15/1997, 18 පි.

1 තෙසලෝනික 4:4

පාදසටහන්

  • *

    මූ.අ., “භාජනය.”

හරස් යොමු දැක්වීම්

  • +කොලො 3:5; 2තිමෝ 2:22
  • +රෝම 6:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    10/8/2003, 27 පි.

1 තෙසලෝනික 4:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:6; එෆී 4:17, 19; 1පේතෘ 4:3
  • +1කොරි 6:18; එෆී 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/2013, 5 පි.

    මුරටැඹ,

    6/1/2012, 20-21 පි.

1 තෙසලෝනික 4:6

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2019, 1 පි.

    පිබිදෙව්!,

    11/2006, 29 පි.

    5/8/2000, 14-15 පි.

    මුරටැඹ,

    6/15/2002, 20-21 පි.

    1/15/2001, 6-7 පි.

    7/15/1997, 18 පි.

1 තෙසලෝනික 4:7

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:14; 1පේතෘ 1:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2023, 12-13 පි.

    මුරටැඹ,

    6/1/2012, 20-21 පි.

1 තෙසලෝනික 4:8

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 3:24
  • +1කොරි 6:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2019, 1 පි.

1 තෙසලෝනික 4:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:10
  • +යොහ 13:34, 35; 1පේතෘ 1:22; 1යොහ 4:21

1 තෙසලෝනික 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2003, 13-14 පි.

1 තෙසලෝනික 4:11

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 3:11, 12
  • +1පේතෘ 4:15
  • +1කොරි 4:11, 12; එෆී 4:28; 2තෙස 3:10; 1තිමෝ 5:8

1 තෙසලෝනික 4:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:17

1 තෙසලෝනික 4:13

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:11; ක්‍රියා 7:59, 60; 1කොරි 15:6
  • +1කොරි 15:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    7/8/2001, 30-31 පි.

    9/8/1994, 28 පි.

    මුරටැඹ,

    10/15/1994, 32 පි.

1 තෙසලෝනික 4:14

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යේසුස්.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:9; 1කොරි 15:3, 4
  • +1කොරි 15:22, 23; ෆිලි 3:20, 21; 2තෙස 2:1; එළි 20:4

1 තෙසලෝනික 4:15

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2007, 28 පි.

    1/15/1993, 5 පි.

    එළිදරව්, 103-104 පි.

1 තෙසලෝනික 4:16

හරස් යොමු දැක්වීම්

  • +යූද් 9
  • +1කොරි 15:51, 52

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 121 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 5 පි.

    මුරටැඹ,

    1/1/2007, 28 පි.

    1/15/1993, 5-6 පි.

    එළිදරව්, 103-104, 180-181 පි.

    පිබිදෙව්!,

    2/8/2002, 17 පි.

1 තෙසලෝනික 4:17

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:1
  • +ක්‍රියා 1:9
  • +යොහ 14:3; 17:24; 2කොරි 5:8; ෆිලි 1:23; එළි 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 18-19 පි.

    9/15/2008, 29 පි.

    1/1/2007, 28 පි.

    1/15/1993, 4-6 පි.

    එළිදරව්, 103-104, 211 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තෙස. 4:1කොලො 1:10; 1පේතෘ 2:12
1 තෙස. 4:3යොහ 17:19; එෆී 5:25-27; 2තෙස 2:13; 1පේතෘ 1:15, 16
1 තෙස. 4:3එෆී 5:3
1 තෙස. 4:4කොලො 3:5; 2තිමෝ 2:22
1 තෙස. 4:4රෝම 6:19
1 තෙස. 4:5ගීතා 79:6; එෆී 4:17, 19; 1පේතෘ 4:3
1 තෙස. 4:51කොරි 6:18; එෆී 5:5
1 තෙස. 4:7හෙබ්‍රෙ 12:14; 1පේතෘ 1:15, 16
1 තෙස. 4:81යොහ 3:24
1 තෙස. 4:81කොරි 6:18, 19
1 තෙස. 4:9රෝම 12:10
1 තෙස. 4:9යොහ 13:34, 35; 1පේතෘ 1:22; 1යොහ 4:21
1 තෙස. 4:112තෙස 3:11, 12
1 තෙස. 4:111පේතෘ 4:15
1 තෙස. 4:111කොරි 4:11, 12; එෆී 4:28; 2තෙස 3:10; 1තිමෝ 5:8
1 තෙස. 4:12රෝම 12:17
1 තෙස. 4:13යොහ 11:11; ක්‍රියා 7:59, 60; 1කොරි 15:6
1 තෙස. 4:131කොරි 15:32
1 තෙස. 4:14රෝම 14:9; 1කොරි 15:3, 4
1 තෙස. 4:141කොරි 15:22, 23; ෆිලි 3:20, 21; 2තෙස 2:1; එළි 20:4
1 තෙස. 4:16යූද් 9
1 තෙස. 4:161කොරි 15:51, 52
1 තෙස. 4:172තෙස 2:1
1 තෙස. 4:17ක්‍රියා 1:9
1 තෙස. 4:17යොහ 14:3; 17:24; 2කොරි 5:8; ෆිලි 1:23; එළි 20:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 4:1-18

පළවෙනි තෙසලෝනික

4 සහෝදරයෙනි, දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි ඔයාලට කියලා දුන්නා.+ ඇත්තටම ඔයාලා දැනටමත් ඒ විදිහට ජීවත් වෙනවා. අන්තිමට, අපි ස්වාමීන් වන යේසුස්ගේ නමින් ඔයාලාගෙන් ඉල්ලන්නේ දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න තවත් වැඩියෙන් උත්සාහ කරන්න කියලයි. 2 මොකද ස්වාමීන් වන යේසුස්ගේ නමින් අපි ඔයාලට දුන්න මඟ පෙන්වීම්* ගැන ඔයාලා දන්නවා.

3 දෙවියන් කැමති ඔයාලා ශුද්ධව ඉඳලා+ ලිංගික දුරාචාරයෙන්* වැළකිලා ඉන්නවාට.+ 4 හැම කෙනෙක්ම තමන්ගේ ශරීරය* පාලනය කරගෙන+ ශුද්ධව+ සහ ගෞරවනීයව හැසිරෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. 5 දෙවියන්ව අඳුරන්නේ නැති මිනිස්සු+ වගේ කෑදර විදිහට කාමාශාවෙන් දැවිදැවී+ ඉන්න එපා. 6 ඒ ආශාවන් නිසා කිසිම කෙනෙක් එයාගේ සහෝදරයාව රවට්ටලා ලිංගික කාරණා ගැන දෙවියන් දීලා තියෙන සීමාවෙන් පිට පනින එක කොහොමටවත් සුදුසු නැහැ. මොකද යෙහෝවා* දෙවියන් ඒ හැම වරදකටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා. අපි කලින්ම ඔයාලට ඒ හැම දෙයක් ගැනම පැහැදිලි කරලා අනතුරු අඟවලයි තියෙන්නේ. 7 දෙවියන් අපිව තෝරගත්තේ අපවිත්‍ර අය වෙන්න නෙමෙයි ශුද්ධ අය වෙන්න.+ 8 ඒ නිසා ඔයාලාගෙන් කෙනෙක් ඒ උපදෙස ප්‍රතික්ෂේප කරනවා නම් එයා ප්‍රතික්ෂේප කරන්නේ මිනිස්සුන්ව නෙමෙයි ඔයාලට බලය දෙන+ දෙවියන්වයි.+

9 පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක්+ එකිනෙකාට පෙන්නන්න කියලා අපි ඔයාලට අමුතුවෙන්ම කියන්න ඕනෙ නැහැ. මොකද එකිනෙකාට ආදරේ කරන විදිහ ගැන දෙවියන් ඔයාලට උගන්වලා තියෙනවා.+ 10 ඔයාලා මැසිඩෝනියාව පුරාම ඉන්න සහෝදරයන්ට ආදරේ කරනවා කියලා අපි දන්නවා. ඒත් සහෝදරයෙනි, ඒ දේ වැඩි වැඩියෙන් කරන්න කියලා අපි ඔයාලට උනන්දු කරන්න කැමතියි. 11 ඒ වගේම අපි ඔයාලට කියලා දුන්න විදිහට අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව සාමකාමී ජීවිතයක් ගත කරන්න.+ අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා.+ ඔයාලාගෙම අත් දෙකෙන් මහන්සි වෙලා වැඩ කරන්න.+ ඒ දේවල් කරන්න ඔයාලා ලොකු උත්සාහයක් ගන්න ඕනේ. 12 මොකද එහෙම කරද්දී සභාවට අයිති නැති අය ඉස්සරහා ගෞරවනීය ජීවිතයක් ගත කරන්නත්+ කිසි දේකින් අඩුපාඩුවක් නැතුව ඉන්නත් ඔයාලට පුළුවන් වෙයි.

13 සහෝදරයෙනි, මරණ නින්දේ ඉන්න අයට ඉස්සරහට වෙන්න යන දේ ගැන ඔයාලා තේරුම්ගන්නවාට අපි කැමතියි.+ එතකොට ඔයාලා කිසි බලාපොරොත්තුවක් නැති අය වගේ දුක් වෙන්න ඕනෙ නැහැ.+ 14 යේසුස් මිය ගිහින් නැවත නැඟිට්ටා කියලා අපි විශ්වාස කරනවා.+ එහෙමනම් මරණ නින්දට වැටුණ, යේසුස් එක්ක එකට බැඳිලා හිටපු අයවත් දෙවියන් ඔහුත්* එක්ක එකට ඉන්න නැඟිට්ටවයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.+ 15 අපෙන් සමහරු ස්වාමීන් පැමිණෙන කාලය* අතරතුරේදීත් ජීවත් වෙයි. ඒත් එයාලාගෙන් කිසිම කෙනෙක් මරණ නින්දේ සැතපිලා ඉන්න අයට කලින් නැඟිටින්නේ නැහැ. අපි ඒ දේ ඔයාලට කියන්නේ යෙහෝවා* කියන දේවල් පදනම් කරගෙනයි. 16 මොකද ස්වාමීන්ම, දෙවියන්ගේ හොරණෑව අතේ තියාගෙන ස්වර්ගයෙන් බැහැලා ඇවිත් අග්‍රදේවදූතයෙක්ගේ+ හඬින් අණ දෙයි. එතකොට මුලින්ම නැඟිටින්නේ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න, ඒ වෙනකොටත් මිය ගිහින් ඉන්න අයයි.+ 17 ඊටපස්සේ ජීවත් වෙලා ඉන්න අපිව, ඒ අය එක්ක එකට ඉන්නත් අහසේදී ස්වාමීන්ව හම්බ වෙන්නත්+ වලාකුළු අතරට ඔසවගන්නවා.+ ඊටපස්සේ අපි හැමදාමත් ඉන්නේ ස්වාමීන් එක්කයි.+ 18 ඉතින් මේ දේවල් ගැන කියලා දිගටම එකිනෙකාව සනසන්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න