ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • හැමෝටම අන්තිමේදී වෙන්නේ එකම දේ (1-3)

      • මරණය උරුම වුණත් ජීවිතේ සතුටින් ගත කරන්න (4-12)

        • මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ (5)

        • මිනී වළේදී කිසිම දෙයක් කරන්න බැහැ (10)

        • නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල් වෙනවා (11)

      • ප්‍රඥාවන්ත කෙනෙක්ව හැම වෙලේම පිළිගන්නේ නැහැ (13-18)

දේශනාකාරයා 9:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:3; 1සාමු 2:9; ගීතා 37:5

දේශනාකාරයා 9:2

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:15
  • +දේශ 8:10

දේශනාකාරයා 9:3

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:17-19; දේශ 2:15

දේශනාකාරයා 9:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 38:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    10/2014, 6 පි.

    7/8/1998, 31 පි.

    මුරටැඹ,

    4/1/1993, 29 පි.

    5/1/1992, 32 පි.

දේශනාකාරයා 9:5

පාදසටහන්

  • *

    හෝ, “කුලියක්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; රෝම 5:12
  • +ගීතා 88:10; 115:17; 146:4; යෙසා 38:18; යොහ 11:11
  • +යෝබ් 7:9, 10; දේශ 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 29 පාඩම

    මුරටැඹ,

    8/15/2005, 3 පි.

    2/15/1997, 16 පි.

    6/1/1995, 6-7 පි.

    5/15/1995, 4-5 පි.

    1998 පිබිදෙව්!,

    7/8/1998, 31 පි.

දේශනාකාරයා 9:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1995, 6-7 පි.

දේශනාකාරයා 9:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:15; ක්‍රියා 14:17
  • +ද්වි 12:7; ගීතා 104:15; දේශ 2:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 17 පි.

දේශනාකාරයා 9:8

පාදසටහන්

  • *

    මූ.අ., “සුදු.” ඒ කියන්නේ මළ ගෙදරකට අඳින ඇඳුම් නෙමෙයි. ඒ වෙනුවට කෙනෙක් සතුටින් ඉද්දී අඳින දීප්තිමත් පාට තියෙන ඇඳුම්.

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:2, 3

දේශනාකාරයා 9:9

පාදසටහන්

  • *

    හෝ, “කිසි තේරුමක් නැති ජීවිතය.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:18
  • +දේශ 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 27-28 පි.

දේශනාකාරයා 9:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:17; 146:3, 4; යෙසා 38:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66, 189 ලිපි

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 29 පාඩම

    මුරටැඹ,

    12/15/2015, 11 පි.

    6/15/2006, 5 පි.

දේශනාකාරයා 9:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:50; ගීතා 33:16
  • +දේශ 2:15
  • +2සාමු 17:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2021 8 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 29 පි.

    පිබිදෙව්!,

    අංක 3 2017 6 පි.

    මුරටැඹ,

    3/1/2009, 4-5 පි.

    9/15/2007, 5 පි.

    9/1/2003, 9-10 පි.

    10/15/2001, 13-14 පි.

    8/15/1998, 15-16 පි.

    11/1/1992, 3 පි.

    1/1/1992, 5 පි.

    මැවුම්කරු, 169 පි.

දේශනාකාරයා 9:12

හරස් යොමු දැක්වීම්

  • +දේශ 8:8; යාකො 4:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2005, 3-4 පි.

දේශනාකාරයා 9:15

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:11

දේශනාකාරයා 9:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:22; 24:5; දේශ 7:12, 19; 9:18
  • +මාක් 6:3; 1කොරි 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2000, 32 පි.

දේශනාකාරයා 9:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:20; 1කොරි 5:6; හෙබ්‍රෙ 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    1/2024, 15 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2021 11 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 9:1ද්වි 33:3; 1සාමු 2:9; ගීතා 37:5
දේශ. 9:2දේශ 5:15
දේශ. 9:2දේශ 8:10
දේශ. 9:3යෝබ් 3:17-19; දේශ 2:15
දේශ. 9:4යෙසා 38:19
දේශ. 9:5උත් 3:19; රෝම 5:12
දේශ. 9:5ගීතා 88:10; 115:17; 146:4; යෙසා 38:18; යොහ 11:11
දේශ. 9:5යෝබ් 7:9, 10; දේශ 2:16
දේශ. 9:6දේශ 9:10
දේශ. 9:7ද්වි 16:15; ක්‍රියා 14:17
දේශ. 9:7ද්වි 12:7; ගීතා 104:15; දේශ 2:24
දේශ. 9:8දානි 10:2, 3
දේශ. 9:9හිතෝ 5:18
දේශ. 9:9දේශ 5:18
දේශ. 9:10ගීතා 115:17; 146:3, 4; යෙසා 38:18
දේශ. 9:111සාමු 17:50; ගීතා 33:16
දේශ. 9:11දේශ 2:15
දේශ. 9:112සාමු 17:23
දේශ. 9:12දේශ 8:8; යාකො 4:13, 14
දේශ. 9:15දේශ 9:11
දේශ. 9:16හිතෝ 21:22; 24:5; දේශ 7:12, 19; 9:18
දේශ. 9:16මාක් 6:3; 1කොරි 2:8
දේශ. 9:18යොෂු 22:20; 1කොරි 5:6; හෙබ්‍රෙ 12:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 9:1-18

දේශනාකාරයා

9 මම හැම දෙයක් ගැනම හොයලා බලලා මේ නිගමනයට ආවා. ධර්මිෂ්ඨයන් සහ ප්‍රඥාවන්තයන් ඉන්නේ සැබෑ දෙවියන්ගේ අතේ. එයාලා කරන දේවල් තියෙන්නෙත් ඔහුගේ අතේ.+ තමන්ට කලින් හිටපු අය අනිත් අයට කොච්චර ආදරේ කළාද කොච්චර වෛර කළාද කියලා මිනිස්සු දන්නේ නැහැ. 2 හැමෝටම අන්තිමේදී වෙන්නේ එකම දේ.+ ධර්මිෂ්ඨයාට වගේම දුෂ්ටයාටත්+ යහපත් සහ පවිත්‍ර කෙනාට වගේම අපවිත්‍ර කෙනාටත් පූජා ඔප්පු කරන කෙනාට වගේම පූජා ඔප්පු කරන්නේ නැති කෙනාටත් වෙන්නේ එකම දේ. යහපත් කෙනාට වෙන දේම තමයි පව්කාරයාට වෙන්නෙත්. දිවුරලා පොරොන්දුවක් දෙන කෙනාට වෙන දේම තමයි දිවුරලා පොරොන්දුවක් දෙන්න හදිස්සි වෙන්නේ නැති කෙනාටත් වෙන්නේ. 3 අන්තිමේදී හැමෝටම එකම දේ වෙන නිසා+ මිනිස්සුන්ගේ හිත නරක දේවලින් පිරිලා. ජීවිත කාලේ පුරාම එයාලා මෝඩ විදිහට හිතනවා. ඊටපස්සේ එයාලා මැරිලා යනවා. ඉර යට සිද්ධ වෙන ඒ දේ හරිම කනගාටුදායකයි.

4 ජීවත් වෙන අයට බලාපොරොත්තුවක් තියෙනවා. මැරුණ සිංහයෙක්ට වඩා පණපිටින් ඉන්න බල්ලෙක් හොඳයි.+ 5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක්* ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+ 6 එයාලාගේ ආදරයත් වෛරයත් ඊර්ෂ්‍යාවත් නැති වෙලා ගිහින්. ඉර යට කරන කිසිම දේකට එයාලා තවත් සම්බන්ධ වෙන්නේ නැහැ.+

7 සැබෑ දෙවියන් ඔයා කරන දේවල් ගැන සතුටු වෙන නිසා+ දැන් ගිහින් සතුටින් කෑම කන්න. සතුටින් වයින් බොන්න.+ 8 හැම වෙලේම ලස්සන* ඇඳුම්වලින් සැරසිලා ඉන්න. ඔළුවට තෙල් ගාන්න අමතක කරන්නත් එපා.+ 9 ඉර යට ජීවත් වෙන්න දෙවියන් ඔයාට දීලා තියෙන කෙටි ජීවිතය* පුරාම ඔයාගේ ආදරණීය බිරිඳ එක්ක සතුටින් කල් ගෙවන්න.+ කිසි තේරුමක් නැති ඔයාගේ ජීවිත කාලේ පුරාම එහෙම කරන්න. ඒක තමයි ඔයාගේ ජීවිත කාලේදී ඔයාට ලැබෙන තෑග්ග. ඉර යට ඔයා මහන්සි වෙලා කරන වැඩවලට ලැබෙන ආශීර්වාදය.+ 10 ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම ඔයාගේ මුළු උත්සාහයෙන්ම කරන්න. මොකද ඔයා යන මිනී වළේදී කිසිම වැඩක් කරන්නවත් කිසිම දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔයාට බැහැ. දැනුම සහ ප්‍රඥාව ලබාගන්නත් බැහැ.+

11 ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. වේගවත්ම අය හැම වෙලේම තරඟය දිනන්නේ නැහැ. බලවත් අය හැම වෙලේම සටනින් ජය ගන්නේ නැහැ.+ ප්‍රඥාවන්ත අයට හැම වෙලේම කෑම ලැබෙන්නේ නැහැ. බුද්ධිමත් අය ළඟ හැම වෙලේම ධන සම්පත් තියෙන්නේ නැහැ.+ දැනුම තියෙන අය හැම වෙලේම සාර්ථක වෙන්නෙත් නැහැ.+ මොකද නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල් ඕනෙම කෙනෙක්ට වෙන්න පුළුවන්. 12 තමන් මැරෙන වෙලාව කිසිම මනුස්සයෙක් දන්නේ නැහැ.+ හදිස්සියේ දැලකට අහු වෙන මාළුවන් වගෙත් උගුලකට අහු වෙන කුරුල්ලන් වගෙත් නොහිතන වෙලාවක මිනිස්සු විපතකට අහු වෙනවා.

13 ඉර යට සිද්ධ වෙන දේවල් දැක්කාම ප්‍රඥාව ගැන මට තවත් දෙයක් තේරුණා. ඒක මගේ හිතට තදින් වැදුණා. 14 පුරුෂයන් ටිකදෙනෙක් හිටපු පොඩි නගරයක් තිබුණා. බලවත් රජ කෙනෙක් ඒ නගරයට විරුද්ධව ඇවිත් ඒක වටලලා ඒක වටේට බැම්මක් හැදුවා. 15 ඒ නගරේ හිටියා දුප්පත් ඒත් ප්‍රඥාවන්ත මනුස්සයෙක්. එයා ඥානවන්තව වැඩ කරලා නගරේ බේරගත්තා. ඒත් හැමෝටම ඒ දුප්පත් මනුස්සයාව අමතක වෙලා ගියා.+ 16 ඉතින් මම මටම මෙහෙම කියාගත්තා. “බලයට වඩා ප්‍රඥාව හොඳයි.+ ඒත් දුප්පත් කෙනෙක්ට තියෙන ප්‍රඥාව කවුරුත් ගණන් ගන්නේ නැහැ. එයා කියන දේවල් කිසිම කෙනෙක් අහන්නෙත් නැහැ.”+

17 මෝඩයන් අතරේ කෑගහන පාලකයෙක්ට සවන් දෙනවාට වඩා ප්‍රඥාවන්තයෙක් සන්සුන්ව දෙන උපදෙස්වලට ඇහුම්කන් දෙන එක හොඳයි.

18 අවිආයුධවලට වඩා ප්‍රඥාව ගොඩක් වටිනවා. ඒත් වැරදි වැඩ කරන එක් කෙනෙක්ට පුළුවන් හැම යහපත් දෙයක්ම විනාශ කරලා දාන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න