ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • “මහ බැබිලෝනියට” ලැබෙන විනිශ්චය (1-18)

        • මහා ගණිකාව තද රතු පාට මෘගයෙක් පිට ඉඳගෙන ඉන්නවා (1-3)

        • මෘගයා ‘කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන් එළියට එන්න ලෑස්ති වෙලා ඉන්නවා’ (8)

        • අං දහය බැටළු පැටියා එක්ක යුද්ධ කරයි (12-14)

        • අං දහය ගණිකාවට වෛර කරයි (16, 17)

එළිදරව් 17:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1
  • +යෙරෙ 51:13; එළි 17:15; 19:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2019, 10-11 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 220 පි.

    එළිදරව්, 235-240 පි.

එළිදරව් 17:2

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යාකො 4:4; එළි 18:9
  • +යෙරෙ 51:7; එළි 14:8; 18:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයේ ඉගැන්වීම්, 220 පි.

    එළිදරව්, 235-240 පි.

එළිදරව් 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 17 පි.

    එළිදරව්, 240-243 පි.

එළිදරව් 17:4

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 16:19
  • +එළි 18:11, 12, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 243, 244-245 පි.

එළිදරව් 17:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:2
  • +එළි 18:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 94 ලිපිය

    මුරටැඹ,

    6/15/2008, 9 පි.

    එළිදරව්, 243-244 පි.

එළිදරව් 17:6

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:9; 18:24; 19:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 243, 244-246 පි.

එළිදරව් 17:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:3
  • +එළි 17:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 246-247 පි.

එළිදරව් 17:8

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.

හරස් යොමු දැක්වීම්

  • +එළි 20:1
  • +නික් 32:32; ගීතා 69:28; ෆිලි 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 100 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    එළිදරව්, 246-251 පි.

එළිදරව් 17:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 100 ලිපිය

    එළිදරව්, 251-253 පි.

එළිදරව් 17:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 9-10 පි.

    පිබිදෙව්!,

    5/2011, 15-16 පි.

    එළිදරව්, 251-253 පි.

එළිදරව් 17:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2022, 5 පි.

    5/2022, 10 පි.

    එළිදරව්, 253-254 පි.

එළිදරව් 17:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 254-255 පි.

එළිදරව් 17:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 254-255 පි.

එළිදරව් 17:14

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:29; එළි 5:6
  • +එළි 19:11, 15
  • +මතෙ 28:18; ක්‍රියා 2:36; 1තිමෝ 6:15
  • +රෝම 16:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 26 පි.

    මුරටැඹ,

    7/15/2015, 19 පි.

    6/15/2012, 18 පි.

    1/1/2007, 27 පි.

    2/15/1998, 17 පි.

    එළිදරව්, 254, 255-256, 276 පි.

එළිදරව් 17:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:20; යෙරෙ 51:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 256 පි.

එළිදරව් 17:16

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:12
  • +එළි 17:8
  • +එළි 17:7
  • +ලෙවී 21:9; එළි 18:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 11 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2019, 10-11 පි.

    මුරටැඹ,

    7/15/2015, 15 පි.

    6/15/2012, 18 පි.

    2/1/2004, 21 පි.

    6/1/1996, 18 පි.

    3/1/1994, 20 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 223 පි.

    එළිදරව්, 256-258 පි.

එළිදරව් 17:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:19, 20; හිතෝ 21:1
  • +එළි 17:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 11 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2019, 14-15 පි.

    මුරටැඹ,

    9/15/2012, 5 පි.

    6/15/2012, 18 පි.

    2/1/2004, 21 පි.

    3/1/1994, 20 පි.

    එළිදරව්, 257-258 පි.

    දානියෙල්ගේ අනාවැකි, 282 පි.

එළිදරව් 17:18

හරස් යොමු දැක්වීම්

  • +එළි 17:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයේ ඉගැන්වීම්, 220 පි.

    එළිදරව්, 258 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 17:1එළි 16:1
එළි. 17:1යෙරෙ 51:13; එළි 17:15; 19:2
එළි. 17:2යාකො 4:4; එළි 18:9
එළි. 17:2යෙරෙ 51:7; එළි 14:8; 18:3
එළි. 17:4ලූක් 16:19
එළි. 17:4එළි 18:11, 12, 19
එළි. 17:5එළි 19:2
එළි. 17:5එළි 18:5
එළි. 17:6එළි 6:9; 18:24; 19:2
එළි. 17:7එළි 17:3
එළි. 17:7එළි 17:5
එළි. 17:8එළි 20:1
එළි. 17:8නික් 32:32; ගීතා 69:28; ෆිලි 4:3
එළි. 17:9එළි 17:7
එළි. 17:11එළි 17:8
එළි. 17:14යොහ 1:29; එළි 5:6
එළි. 17:14එළි 19:11, 15
එළි. 17:14මතෙ 28:18; ක්‍රියා 2:36; 1තිමෝ 6:15
එළි. 17:14රෝම 16:20
එළි. 17:15යෙසා 57:20; යෙරෙ 51:13
එළි. 17:16එළි 17:12
එළි. 17:16එළි 17:8
එළි. 17:16එළි 17:7
එළි. 17:16ලෙවී 21:9; එළි 18:8
එළි. 17:17යොෂු 11:19, 20; හිතෝ 21:1
එළි. 17:17එළි 17:12
එළි. 17:18එළි 17:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 17:1-18

යොහන්ට කරපු එළිදරව්ව

17 බඳුන් හත අතේ තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. හුඟක් ජල ධාරා මත ඉඳගෙන ඉන්න මහා ගණිකාවට+ ලැබෙන විනිශ්චය මොකක්ද කියලා මම ඔයාට පෙන්නන්නම්. 2 පොළොවේ රජවරු ඇයත් එක්ක ලිංගික දුරාචාරයේ* යෙදුණා.+ පොළොවේ ඉන්න මිනිස්සුත් ලිංගික දුරාචාරය* කියන ඇගේ වයින්වලින් වෙරි වුණා.”+

3 ඊටපස්සේ ඔහු දෙවියන්ගේ බලයේ උදව්වෙන් මාව පාළුකරයකට අරන් ගියා. එතකොට මම ස්ත්‍රියක් දැක්කා. ඇය ඉඳගෙන හිටියේ තද රතු පාට මෘගයෙක් පිට. ඌට හිස් හතකුත් අං දහයකුත් තිබුණා. උගේ ඇඟ පුරාම දෙවියන්ට අපහාසයක් ගේන නම් පිරිලා තිබුණා. 4 ඒ ස්ත්‍රිය දම් පාට සහ තද රතු පාට ඇඳුම් ඇඳගෙන,+ රත්තරන්, මුතු මැණික් පැලඳගෙන හිටියා.+ ඒ ස්ත්‍රියගේ අතේ රත්තරන් කුසලානයක් තිබුණා. ඒ කුසලානය පිළිකුල් දේවල්වලිනුත් ලිංගික දුරාචාරයේ* යෙදිලා ඇය කරපු අපවිත්‍ර දේවල්වලිනුත් පිරිලා තිබුණා. 5 ඒ ස්ත්‍රියගේ නළලේ නමක් ලියලා තිබුණා. ඒකේ තේරුම අභිරහසක්. ඒ නම තමයි “ගණිකාවන්ගෙත්+ පොළොවේ තියෙන පිළිකුල් දේවල්වලත්+ මව වන මහ බැබිලෝනිය.” 6 මං දැක්කා ඒ ස්ත්‍රිය වෙරි වෙලා ඉන්නවා. ඇය වෙරි වෙලා හිටියේ ශුද්ධ තැනැත්තන්ගෙත් යේසුස්ගේ සාක්ෂිකරුවන්ගෙත් ලේවලින්.+

ඒ ස්ත්‍රියව දැක්කාම මම ගොඩක් පුදුම වුණා. 7 ඉතින් ඒ දේවදූතයා මගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා පුදුම වුණේ? ස්ත්‍රිය ගැනත් ඇයව පිටේ තියාගෙන ඉන්න මෘගයා ඒ කියන්නේ, හිස් හත සහ අං දහය+ තියෙන මෘගයා ගැනත් අභිරහස+ මම ඔයාට කියන්නම්. 8 ඔයා දැක්ක මෘගයා කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන්+ එළියට එන්න ඌ ලෑස්ති වෙලයි ඉන්නේ. ඌ විනාශ වෙන්න නියමිතයි. ඒ මෘගයා කලින් හිටිය විදිහත් නැති වෙලා ගිය විදිහත් ආයෙත් එන විදිහත් පොළොවේ ඉන්න අය දකිද්දී එයාලා පුදුම වෙනවා. පොළොවේ දරුවන්* බිහි වුණ දවසේ ඉඳන් මේ වෙන කල් හිටපු ඒ එක් කෙනෙක්ගෙවත් නම් ජීවන ලියවිල්ලේ සටහන් වෙලා නැහැ.+

9 “මේ දේ තේරුම්ගන්න බුද්ධියත් ප්‍රඥාවත් ඕනේ. හිස් හතෙන්+ කඳු හතක් නියෝජනය වෙනවා. ස්ත්‍රිය ඉඳගෙන ඉන්නේ ඒ කඳු මත. 10 රජවරුන් හත්දෙනෙක් ඉන්නවා. පස්දෙනෙක් වැටිලා ගිහින්. එක් කෙනෙක් දැන් ඉන්නවා. අනිත් කෙනා තාමත් ඇවිත් නැහැ. ඒත් එයා ආවාම එයා ටික කාලයක් ඉන්න ඕනේ. 11 කලින් හිටියත් දැන් නැති මෘගයාත්+ රජෙක්. ඌ තමයි අටවෙනි රජ. ඌ බිහි වෙන්නේ අනිත් හත්දෙනාගෙන්. ඌත් විනාශ වෙන්න නියමිතයි.

12 “ඔයා දැක්ක අං දහයෙන් රජවරුන් දහදෙනෙක්ව නියෝජනය වෙනවා. එයාලට තාමත් රාජ්‍යයක් ලැබිලා නැහැ. ඒත් මෘගයා එක්ක එක පැයක් රජවරුන් විදිහට පාලනය කරන්න එයාලට බලය ලැබෙනවා. 13 එයාලා හැමෝටම තියෙන්නේ එකම අදහස. ඒ නිසා එයාලා එයාලාගේ බලයත් අධිකාරියත් මෘගයාට දෙනවා. 14 ඒ රජවරු බැටළු පැටියාට+ විරුද්ධව යුද්ධ කරනවා. ඒත් බැටළු පැටියා එයාලව පරාජය කරනවා.+ මොකද ඔහු තමයි ස්වාමිවරුන්ගේ ස්වාමීන්. රජවරුන්ගේ රජ.+ ඔහුත් එක්ක ඉන්න කැඳවපු, තෝරගත්ත, විශ්වාසවන්ත අයත් එයාලව පරාජය කරනවා.”+

15 ඔහු මට මෙහෙම කිව්වා. “ගණිකාව ඉඳගෙන හිටපු ජල ධාරාවලින් ජනවර්ග, ජන සමූහයන්, ජාතීන් සහ විවිධ භාෂා කතා කරන අයව නියෝජනය වෙනවා.+ 16 ඔයා දැක්ක අං දහය+ සහ මෘගයා+ ගණිකාවට+ වෛර කරලා ඇයව විනාශ කරනවා. එයාලා ඇයව නිරුවත් කරලා, ඇගේ මස් කාලා දාලා ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා.+ 17 ඒ වගේ දෙයක් වෙන්නේ දෙවියන් එයාලාගේ හිත්වලට යම් අදහසක් දාන නිසයි.+ එයාලාගේ හිත්වලත් තියෙන්නේ ඒ අදහසමයි. ඒ අදහස නිසා දෙවියන් අරමුණු කරන දේ කරන්න එයාලා පෙලඹෙනවා. ඒ කියන්නේ දෙවියන් කියන දේ ඉටු වෙන කල් එයාලා එයාලාගේ රාජ්‍යය මෘගයාගේ අතට භාර දෙනවා.+ 18 ඔයා දැක්ක ස්ත්‍රියගෙන්+ මහත් නුවරක් නියෝජනය වෙනවා. පොළොවේ රජවරුන්ව පාලනය කරන රාජ්‍යයක් ඒ නුවරේ තියෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න