ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තෙසලෝනික 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • දිගටම යාච්ඤා කරන්න (1-5)

      • ප්‍රතිපත්ති සැහැල්ලුවට අරන් වැඩ කරන එක ගැන අනතුරු අඟවයි (6-15)

      • අවසන් වදන් (16-18)

2 තෙසලෝනික 3:1

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:30; 1තෙස 5:25; හෙබ්‍රෙ 13:18
  • +ක්‍රියා 19:20; 1තෙස 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1991, 21 පි.

2 තෙසලෝනික 3:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 25:4
  • +ක්‍රියා 28:24; රෝම 10:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2009, 8 පි.

    5/15/1998, 10 පි.

2 තෙසලෝනික 3:5

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 5:3
  • +ලූක් 21:19; රෝම 5:3

2 තෙසලෝනික 3:6

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයාලා.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:2; 2තෙස 2:15; 3:14
  • +1තෙස 5:14

2 තෙසලෝනික 3:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:16; 1තෙස 1:6

2 තෙසලෝනික 3:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:34
  • +ක්‍රියා 18:3; 1කොරි 9:14, 15; 2කොරි 11:9; 1තෙස 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 5 පි.

2 තෙසලෝනික 3:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:9, 10; 1කොරි 9:6, 7
  • +1කොරි 11:1; ෆිලි 3:17

2 තෙසලෝනික 3:10

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:11, 12; 1තිමෝ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1994 රාජ්‍ය සේවාව,

    2/1994,

2 තෙසලෝනික 3:11

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:14
  • +1තිමෝ 5:13; 1පේතෘ 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 5 පි.

2 තෙසලෝනික 3:12

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:28

2 තෙසලෝනික 3:14

පාදසටහන්

  • *

    මූ.අ., “එයාව ලකුණු කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 143-145 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2016, 12 පි.

    මුරටැඹ,

    7/15/1999, 29-31 පි.

2 තෙසලෝනික 3:15

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2016, 12 පි.

    මුරටැඹ,

    7/15/1999, 30 පි.

2 තෙසලෝනික 3:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:27

2 තෙසලෝනික 3:17

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 16:21; කොලො 4:18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තෙස. 3:1රෝම 15:30; 1තෙස 5:25; හෙබ්‍රෙ 13:18
2 තෙස. 3:1ක්‍රියා 19:20; 1තෙස 1:8
2 තෙස. 3:2යෙසා 25:4
2 තෙස. 3:2ක්‍රියා 28:24; රෝම 10:16
2 තෙස. 3:51යොහ 5:3
2 තෙස. 3:5ලූක් 21:19; රෝම 5:3
2 තෙස. 3:61කොරි 11:2; 2තෙස 2:15; 3:14
2 තෙස. 3:61තෙස 5:14
2 තෙස. 3:71කොරි 4:16; 1තෙස 1:6
2 තෙස. 3:8ක්‍රියා 20:34
2 තෙස. 3:8ක්‍රියා 18:3; 1කොරි 9:14, 15; 2කොරි 11:9; 1තෙස 2:9
2 තෙස. 3:9මතෙ 10:9, 10; 1කොරි 9:6, 7
2 තෙස. 3:91කොරි 11:1; ෆිලි 3:17
2 තෙස. 3:101තෙස 4:11, 12; 1තිමෝ 5:8
2 තෙස. 3:111තෙස 5:14
2 තෙස. 3:111තිමෝ 5:13; 1පේතෘ 4:15
2 තෙස. 3:12එෆී 4:28
2 තෙස. 3:142තෙස 3:6
2 තෙස. 3:151තෙස 5:14
2 තෙස. 3:16යොහ 14:27
2 තෙස. 3:171කොරි 16:21; කොලො 4:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තෙසලෝනික 3:1-18

දෙවෙනි තෙසලෝනික

3 සහෝදරයෙනි, අපි අන්තිමට ඔයාලාගෙන් ඉල්ලන්නේ දිගටම අපි වෙනුවෙන් යාච්ඤා කරන්න කියලයි.+ යෙහෝවා* දෙවියන්ගේ පණිවිඩය අපි මාර්ගයෙන් ඉක්මනින් පැතිරිලා යන්න+ කියලත් ඔයාලා කරනවා වගේ ඒ පණිවිඩය හුඟක් ගෞරවයෙන් පිළිගන්න අනිත් හැමෝගෙම හිත් පොලඹවන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලන්න. 2 අපිට හානියක් කරන්න පුළුවන් දුෂ්ට මිනිස්සුන්ගෙන් අපිව ආරක්ෂා කරන්න+ කියලත් යාච්ඤා කරන්න. මොකද විශ්වාසය කියන දේ හැම කෙනෙක් ගාවම නැහැ.+ 3 ඒත් ස්වාමීන් විශ්වාසවන්තයි. ඔහු ඔයාලව ශක්තිමත් කරලා දුෂ්ටයාගෙන් ඔයාලව ආරක්ෂා කරයි. 4 අපි ස්වාමීන්ගේ අනුගාමිකයන් වන නිසා අපිට හොඳටම විශ්වාසයි අපි දුන්න උපදෙස්වලට, මඟ පෙන්වීම්වලට එකඟව ඔයාලා වැඩ කරනවා කියලා. ඒ වගේම ඉස්සරහටත් ඔයාලා ඒ විදිහටම කරයි කියලා අපිට විශ්වාසයි. 5 අපේ පැතුම වෙන්නේ ස්වාමීන් ඔයාලාගේ හිත් හරි මඟට යොමු කරලා දෙවියන්ට ආදරේ කරන්නත්+ ක්‍රිස්තුස් වෙනුවෙන් විඳදරාගන්නත්+ ඔයාලට උදව් කරයි කියලයි.

6 සහෝදරයෙනි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් ඔයාලාගෙන් දෙයක් ඉල්ලන්න කැමතියි. ඔයාලා* අපෙන් ඉගෙනගත්ත දේවල්වලට අනුව වැඩ කරන්නේ නැති,+ දෙවියන්ගේ ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්න+ හැම සහෝදරයෙක්ගෙන්ම ඈත් වෙලා ඉන්න. 7 අපිව ආදර්ශයට ගන්න ඕනෙ විදිහ ගැන ඔයාලා දන්නවා.+ මොකද ඔයාලා අතරේ ඉද්දී අපි දෙවියන්ගේ ප්‍රතිපත්ති සැහැල්ලුවට අරන් වැඩ කළේ නැහැ. 8 අපි සල්ලි දෙන්නේ නැතුව කාගෙන්වත් නිකම් කෑම ඉල්ලගෙන කෑවේ නැහැ.+ ඔයාලාගෙන් සල්ලි, උදව් අරන් ඔයාලට බරක් වෙන්න අකමැති වුණ නිසා අපි රෑ දවල් දෙකේම මහන්සි වෙලා වැඩ කළා.+ 9 ඔයාලාගෙන් දේවල් ඉල්ලන්න අපිට අයිතියක් තිබුණත්+ අපි එහෙම කළේ නැහැ. මොකද අපිට ඕනෙ වුණා ඔයාලට හොඳ ආදර්ශයක් වෙන්න.+ 10 අපි ඔයාලා එක්ක ඉද්දීත් ඔයාලට කිව්වේ “කෙනෙක් වැඩ කරන්න කැමති නැත්නම් එයා කෑම නොකා ඉන්න ඕනෙ”+ කියලයි. 11 ඒත් දෙවියන්ගේ ප්‍රතිපත්ති ගාණකටවත් ගන්නේ නැති සමහර අය ඔයාලා අතරේ ඉන්නවා+ කියලා අපිට ආරංචි වුණා. එයාලා කිසිම වැඩක් කරන්නේ නැතුව අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහනවා කියලත් අපිට ආරංචි වුණා.+ 12 ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් අපි ඒ වගේ අයගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව සාමකාමීව ජීවත් වෙන්න කියලයි. වැඩක්පළක් කරගෙන තමන්ම හම්බ කරගත්ත දෙයින් කාලා බීලා ඉන්න කියලත් අපි එයාලාගෙන් ඉල්ලනවා.+

13 සහෝදරයෙනි, අත්හරින්නේ නැතුව දිගටම යහපත් දේ කරන්න. 14 මේ ලිපියේ අපි දීලා තියෙන මඟ පෙන්වීම්වලට කෙනෙක් කීකරු වෙන්නේ නැත්නම් එයා ගැන විශේෂ අවධානයකින් ඉන්න.* එයාව ආශ්‍රය කරන එකත් නවත්තන්න.+ එතකොට එයා හැසිරෙන විදිහ ගැන එයාටම ලැජ්ජාවක් දැනෙයි. 15 ඒත් එයාව හතුරෙක් විදිහට සලකන්න එපා. දිගටම එයාව සහෝදරයෙක් විදිහට සලකලා එයාට උපදෙස්, අවවාද ලබා දෙන්න.+

16 සමාදානය ලබා දෙන ස්වාමීන්ගෙන් ඔයාලාගේ ජීවිතේ හැම දේකදීම ඔයාලට දිගටම සමාදානය ලැබෙන්න කියලා අපි පතනවා!+ ඔයාලා හැමෝටම ස්වාමීන්ගේ ආශීර්වාදය ලැබේවා!

17 පාවුල් වන මම මගේම අත්අකුරින් ඔයාලට සුබ පැතුම් ලියලා එවනවා.+ මම හැම ලිපියක්ම අවසන් කරන්නේ එහෙමයි.

18 ඔයාලා හැමෝටම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න