B11
පළවෙනි සියවසේ දේවමාලිගාව
මුද්‍රිත පිටුව
දේවමාලිගාවට අයිති දේවල්
1 අතිශුද්ධස්ථානය
2 ශුද්ධස්ථානය
3 දවන පූජා ඔප්පු කරන පූජාසනය
4 මුහුද කියලා හඳුන්වපු භාජනය
5 පූජකයන්ගේ මළුව
6 ඊශ්‍රායෙල්වරුන්ගේ මළුව
7 ස්ත්‍රීන්ගේ මළුව
8 වෙනත් ජාතීන්ගේ මළුව
9 වෙන් කරන තාප්පය (සොරෙග්)
10 රාජකීය ශාලාව
11 සලමොන්ගේ ශාලාව
12 ඇන්ටෝනියා බලකොටුව