විනිශ්චයකරුවෝ
පොතේ සාරාංශයක්
- 1  - 
- යූදා සහ සිමියොන් ගෝත්‍රවල අය අල්ලගත්ත ප්‍රදේශ (1-20) 
- යෙබූසිවරුන්ව යෙරුසලමෙන් පන්නලා දැම්මේ නැහැ (21) 
- යෝසෙප්ගෙන් පැවතෙන අය බෙතෙල් අල්ලගනියි (22-26) 
- කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම පන්නලා දාන්න බැරි වෙයි (27-36) 
 
-  2  
-  3  - 
- යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව සෝදිසි කරයි (1-6) 
- පළවෙනි විනිශ්චයකරු ඔත්නියෙල් (7-11) 
- ඒහුද් එග්ලොන් රජව මරයි (12-30) 
- ෂම්ගර් විනිශ්චයකරු (31) 
 
-  4  - 
- යාබින් ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-3) 
- දෙබොරා අනාගතවක්තෘවරිය සහ බාරාක් විනිශ්චයකරු (4-16) 
- යායෙල්, හමුදාපති වුණ සිසෙරාව මරයි (17-24) 
 
-  5  
-  6  - 
- මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-10) 
- දෙවියන්ගේ උදව් ලැබෙනවා කියලා දේවදූතයෙක් ගිඩියොන්ට සහතික වෙයි (11-24) 
- ගිඩියොන් බාල්ගේ පූජාසනය කඩයි (25-32) 
- දෙවියන්ගේ බලය ගිඩියොන්ට ලැබෙයි (33-35) 
- ලොම් ටිකෙන් කරපු පරීක්ෂණය (36-40) 
 
-  7  
-  8  - 
- එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන් එක්ක රණ්ඩු කරයි (1-3) 
- මිදියන්වරුන්ගේ රජවරු පස්සේ එළවගෙන ගිහින් එයාලව මරයි (4-21) 
- ගිඩියොන් රජකම ප්‍රතික්ෂේප කරයි (22-27) 
- ගිඩියොන්ගේ ජීවිතේ විස්තර (28-35) 
 
-  9  - 
- අබිමෙලෙක් ෂීකෙම්වල රජ වෙයි (1-6) 
- යෝතම්ගේ උදාහරණය (7-21) 
- අබිමෙලෙක්ගේ කුරිරු පාලනය (22-33) 
- අබිමෙලෙක් ෂීකෙම්වලට පහර දෙයි (34-49) 
- ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ ඔළුවට ගලක් අතහරියි (50-57) 
 
- 10  
- 11  - 
- යෙප්තාව ගෙදරින් එළවයි. පස්සේ එයාව නායකයා කරයි (1-11) 
- යෙප්තා වරද කාගෙද කියලා අම්මොන්වරුන්ට පෙන්නලා දෙයි (12-28) 
- යෙප්තාගේ පොරොන්දුව සහ එයාගේ දුව (29-40) 
 
- 12  
- 13  
- 14  - 
- සැම්සන් පිලිස්තිය තරුණියක්ව විවාහ කරගන්න යයි (1-4) 
- යෙහෝවාගේ උදව්වෙන් සැම්සන් සිංහයෙක්ව මරයි (5-9) 
- සැම්සන් කියපු තේරවිල්ල (10-19) 
- සැම්සන්ගේ බිරිඳව වෙනත් කෙනෙක්ට දෙයි (20) 
 
- 15  
- 16  
- 17  
- 18  
- 19  
- 20  
- 21