දෙවන පිටුව
ඔබගේ දරුවන් රැකගන්න! 3-13
දරුවන් ව ලිංගික අතවරයට අසු කිරීම කොපමණ දුරට පැතිරී තිබෙනවා ද? ඔවුන් ව රැකගැනීම සඳහා කුමක් කළ හැකිද? එබඳු කුරිරු අපරාධ කවදා හෝ තුරන් කරනු ලබයිද?
පොලිස් නිලධාරියෙකු ව සිට ක්‍රිස්තියානි දේව සේවකයෙකු වී 20
මගේ ක්‍රිස්තියානි හෘදය සාක්ෂියට ප්‍රතිචාරය දැක්වීමට මට සිදු විය. මගේ තේරීම නිසා මට මුහුණ පාන්නට තිබූ පරීක්ෂා. මා නොකඩවා ත්‍යාගය වෙතට මගේ නෙත් යොමා සිටිනවා.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හා වෛද්‍ය වෘත්තියේ සහයෝගය 24
රෝහල් සම්බන්ධතා කමිටු රුධිර පාරවිලයනය සඳහා විකල්ප සෙවීමෙහි ලා වෛද්‍යවරුන්ට උපකාරවත් වේ.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Giraudon/Art Resource, N.Y.