දෙවන පිටුව
අපගේ නගර බේරී පැවැත්මට ඒවායේ පොරබැදීම 3-12
අපරාධ හා වැඩිවන තදබදය හමුවේ, ජනයෝ මිලියන සංඛ්‍යාවක් නගරවල ජීවත්වීමට තෝරාගන්නේ මන්ද? නගරවාසීන්ට අදදින වදදෙන ගැටලු සමහරක් කවරේද? පිබිදෙව්! කලාප හයක ඉදිරිපත්වන්නට යන ලිපි මාලාවක් මෙම ලිපි සමඟින් ඇරඹේ.
මගේ ගැටලු විසඳීම සඳහා මට උපකාර කිරීමට කවරෙකුට හැකිද? 14
අදදින තරුණ අය දුෂ්කර ගැටලු බොහොමයකට මුහුණ දෙති. ඔවුනට උපකාර ලබාගත හැක්කේ කොතැනකින්ද?
දෙයාකාර ජීවිතයක් ගත කිරීම නුසුදුසු මන්ද? 24
තරුණයන් බොහෝ දෙනෙක් දෙයාකාර ජීවිතයක් ගත කරන්නේ මන්ද? එසේ කිරීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල කවරේද?