දෙවන පිටුව
පියයුරු පිළිකාව—සෑම ස්ත්‍රියකගේම බිය 3-13
සෑම වසරකම ස්ත්‍රීහු සිය දහස් ගණනාවක් පියයුරු පිළිකාවෙන් පහර ලබති. ඊට හේතුව කුමක්ද? එය වැළැක්වීමට හෝ සුව කිරීමට හෝ හැකිද?
කෝප වීම සෑම විටම වැරදිද? 18
කෝප වීම සාධාරණ වනවා පමණක් නොව නමුත් සුදුසු වන අවස්ථාත් තිබේද?
පිළිතුර සිය දිවි නසාගැනීමද? 24
ජීවිතයේ ගැටලුවලට පිළිතුර සිය දිවි නසාගැනීම නොවන බව තේරුම් ගැනීමට යෞවනයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?