දෙවන පිටුව
ලොව කම්පිත කළ මතය—එහි උරුමය කුමක්ද? 3-9
ඩාවින් පරිණාමය පිළිබඳ සිය පොත ප්‍රකාශයට පත් කළ පසු, ඔහුගේ මත පුළුල්ව පිළිගනු ලැබීය. එහි ප්‍රතිවිපාක කුමක් වී තිබේද?
කාමමිථ්‍යාචාරය—සමාව දිය යුතුද, නැද්ද? 10
විවාහ කලත්‍රයෙකු කාමමිථ්‍යාචාරයේ යෙදුණු විට, නිර්දෝෂී කලත්‍රයා විසින් සමාව දෙනු ලැබීම දෙවියන්වහන්සේ ඉල්ලා සිටිනසේක්ද?
සොහොන් ගුහා—ඒවා කුමක්වීද? 16
සොහොන් ගුහා ඇත්තටම කුමක්වීද? ඒවා ගොඩනඟනු ලැබුවේ මන්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Copyright British Museum
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Life