පිබිදෙව්!හි 76වන වෙළුම සඳහා සුචිය
ආගම
ආගම යුද්ධයේදී පැති ගන්නා විට, 1/8
ඔවුන් දොරින් දොරට දේශනා කරාවිද? 6/8
මිෂනාරිවරු, 2/8, 3/8, 4/8, 5/8, 6/8, 7/8
මෙක්සිකෝවෙහි අධර්ම මර්දනාධිකරණය, 2/8
යෞවනයන් වෙත ළඟාවීමට පූජක පක්ෂය උත්සාහ කරති, 9/8
ලෝකයේ කොටසක් නොවේ? 4/8
ස්ත්‍රීන්ව පූජක ධුරයට පත් කිරීම, 10/8
ආර්ථික විද්‍යාව හා රැකියා
ද්‍රව්‍යමය සමෘද්ධිය සන්තෝෂවත් ලොවකට එකම මඟද? 4/8
මහත් මූල්‍යමය විනාශයක්, 8/8
සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා බිහි කිරීම, 3/8
දේශ හා ජාතීන්
අප්‍රිකානු පාසැල, 12/8
විසිඑක්වන සියවස තුළට පිය නඟන ඉන්දියාවේ ස්ත්‍රීහු, 10/8
වෙස් මුහුණ පිටුපස ඇති තේරුම, 11/8
බයිබලයේ දෘෂ්ටි කෝණය
අප දුක් විඳිනවා දැකීමට දෙවියන්වහන්සේ සතුටු වනසේක්ද? 7/8
අධික වෙහෙස සමඟ කටයුතු කිරීම, 1/8
කාමමිථ්‍යාචාරය—සමාව දිය යුතුද, නැද්ද? 11/8
දෙවියන්වහන්සේ විපාක දෙනසේක්ද? 4/8
‘වඩා දුර්වලවූ භාජනය’ ස්ත්රීන්ට නින්දාවක්ද? 2/8
ස්වර්ගයට යන්නෝ කවරහුද? 5/8
මානව සබඳතා
ඇති දැඩි කිරීමට අමාරු දරුවන්, 5/8
ඔබ සංවේදනීයව සවන් යොමු කරන්නෙක්ද? 4/8
දෙමව්පියෙනි සහායවන්න! 6/8
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්
දෙමව්පියෝ සහ දරුවෝ එක්ව ඉගෙනගනිති, 2/8
වසර 40කට වැඩි කාලයක් කොමියුනිස්ට් තහනම යටතේ (ජේ. හලොවා), 8/8
ජීවිතය පහසු නොවන විට (කේ. රෝබර්සන්), 1/8
ජීවිතයේ අරුත සඳහා මගේ සාර්ථක සෙවීම, (එච්. ඩයිස්), 9/8
තවදුරටත් පර්වතයක් හෝ දූපතක් නොවෙමි (එල්. රූබන්), 4/8
“පරමාණු බෝම්බය පිපිරීම නිසා හිරෙන් නිදහස් වුණා” (ටී. මිඌර), 2/8
මට සැබවින්ම ප්‍රේම කළ පවුල (යූ. උඩෝ), 10/8
සැබෑ ඇදහිල්ල සොයාගැනීම සඳහා මගේ දිගු දැඩි සටන (කේ. මැලොන්), 12/8
හිට්ලර්ගේ යුද්ධයට අපි අනුබල දුන්නේ නැහැ (එෆ්. වොල්ෆාර්ට්), 1/8
යෞවන අය අසති
කාලීන විලාසිතා, 4/8, 5/8
ගබ්සාව, 7/8
තාත්තාගේ මරණය, 1/8
දෙවියන්වහන්සේ ගැන කතා කළ යුත්තේ මන්ද? 2/8
පංති ගමන්, 3/8
බාල වයසෙන් විවාහ වීම, 8/8
මට සැබවින්ම දෙවියන්වහන්සේගේ මිතුරෙකු විය හැකිද? 10/8
මගේ ජීවිතය නිවැරදි කළ හැක්කේ කෙසේද? 5/8
මගේ දෙමාපියා අසමත් වුවහොත් කිමෙක්ද? 9/8
මට සුදුසු ඇඳුම් එකතු කරගත හැක්කේ කෙසේද? 6/8
මගේ දෙමව්පියන්ට කීකරු විය යුත්තේ මන්ද? 4/8
මට මෙවන් හැඟීම් මන්ද? 6/8
විරුද්ධ ලිංගයේ අය ගැන සිත සිතා සිටීමෙන් වැළකීම, 1/8, 2/8
සමලිංගිකතාව, 7/8
සමාව නොලැබිය හැකි පාපය, 3/8
ලෝක කාරණා හා තත්වයන්
තවමත් අපේ ලොව දෙදරවන වෙඩි පහර, 3/8
වසංගත, 2/8
සරයේවෝ—1914 සිට 1994 දක්වා, 3/8
විවිධ
ආපදා පහර දෙන විට, 10/8
කඳු, 2/8
ප්‍රායෝගික සහනය ලබා දෙන සඟරා, 5/8
මේවා අන්තිම දවස්ද? 8/8
මැට්ට්රියොෂ්ක බෝනික්කන්, 8/8
සූදුව, 12/8
සොහොන් ගුහා, 11/8
ස්වභාවධර්මයාගේ කඳුළු, 9/8
විද්‍යාව
පරිණාමවාදය, 11/8
සූර්යග්‍රහණයක සහ තාරකාශාස්ත්රයේ චිත්තාකර්ෂණීයභාවය, 7/8
සත්තු හා ශාක
මසුන් වගාව, 9/8
මී හරකා, 10/8
මෙගපොඩ් සහ උගේ කැටි කළ බිත්තර, 5/8
යෝධ හම්පටිපිටා, 3/8
රයිනෝසිරස්, 11/8
වැලිමීයා, 7/8
වැහි ලිහිණියා, 12/8
වේයා, 9/8
සමනලයෝ විෂ සහිතද? 3/8
සෞඛ්‍යය හා බෙහෙත්
ආර්තවාභාවය, 6/8
ඒඩ්ස් ව්‍යාප්තව පවතින ස්ථාන, 10/8
ඔබේ ආහාර, 7/8
පාමන් රෝගය, 8/8
පූර්ව ඔසප් සංධාවය, 11/8
“මොළයට එරෙහිව විද්‍යුත් ප්‍රහාරයක්,” 10/8
මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ, 9/8
වැලි මත ඇවිදීම, 7/8
වෛද්‍යවරුන් සහ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර සබඳතා වැඩිදියුණු කිරීමට සම්මන්ත්රණ, 7/8
“සම ප්‍රස්තා ඛේදවාචකයකි” (දුම්පානය) 11/8
සාගර ඖෂධාලය, 12/8
හැල්මේ යෑම, 7/8