වැදගත් අධ්‍යාපනික මෙවලමක්
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් “‘පිබිදෙව්!’ සංස්කාරකට” ලිපියක් ලීවේය. ඔහුගේ ලිපිය පහත සඳහන් වේ:
“හිතවත් මහත්මයාණෙනි,
“ඔබ විසින් ප්‍රකාශිත ‘පිබිදෙව්!’ පුංචි සඟරාව පුංචි වුවත්, ඉතා වැදගත් කාලීන සඟරාවක් බව ප්‍රකාශ කළ යුතුය. එහි ඇති සෑම ලිපියක්ම අද යෞවනයන්ට හොඳ නරක හොඳින් වටහාගැනීමට ඉතා උපකාරි වේ.
“මෙහි ලිපි සියල්ල මම කියවා බැලුවෙමි. ඉන් හැඟී යන්නේ සෑම පාසැල් ගුරුවරුන්, සිසුදරුවන් හා දෙමාපියන් අනිවාර්යයෙන් කියවිය යුතු සඟරාවක් බවය.
“ඔබ ගෙන ඇති මෙම සත් ක්‍රියාව ඉතා අගය කරමි. ඒ සඳහා ඔබට තව තවත් ධෛර්යය ලැබේවායි පතමි.”
පිබිදෙව්! සඟරාවේ සෑම කලාපයකම පිටපත් මිලියන 16ක් පමණ භාෂා 78කින් මුද්‍රණය වේ. එම සඟරාව වැදගත් අධ්‍යාපනික මෙවලමක් වශයෙන් ලොව පුරා පිළිගනු ලැබේ. ඔබටත් එය කියවීමෙන් ප්‍රයෝජන ලැබිය හැක. ඔබ ඉන් පිටපතක් ලබාගැනීමට හෝ නොමිලේ බයිබල් පාඩමක් ලබාගැනීමට කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.