ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g00 4/8 32 පි.
  • සිහි කිරීමට දවසක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිහි කිරීමට දවසක්
  • 2000 පිබිදෙව්!
2000 පිබිදෙව්!
g00 4/8 32 පි.

2000 අප්‍රියෙල් 19

සිහි කිරීමට දවසක්

යේසුස් මියයෑමට පෙර සැන්දෑවේ, ඔහු තම මරණය සිහි කිරීම පැවැත්වූයේය. එය ඉතා චාම් ලෙස පැවැත්වූ උත්සවයකි. ඒ අවස්ථාවේදී ඔහු තම ගෝලයන්ට “මා සිහිකිරීම පිණිස මේක කරන්න” කියා පැවසුවේය.—ලූක් 22:19.

මෙම වසරේ එම සිද්ධිය සමරනු ලබන්නේ අප්‍රියෙල් 19වන බදාදා හිරු බැසයෑමෙන් පසුවයි.

යේසුස් ඉල්ලා සිටි පරිදි මෙම සිහි කිරීම පැවැත්වීම සඳහා, මෙම විශේෂ රාත්‍රියේදී ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්රැස් වනු ඇත. නිරීක්ෂකයන් වශයෙන් ඔවුන් හා හවුල් වන්න කියා ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු. ඔබ වෙසෙන ප්‍රදේශයේ රැස්වීම පැවැත්වීමට නියමිත වේලාව හා ස්ථානය දැනගැනීම සඳහා කරුණාකර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න