පටුන
2000 සැප්තැම්බර් 8
පියවි ඇසට නොපෙනෙන දේ දැකීම
පියවි ඇසට නොපෙනෙන දේවල් බහුලව තිබේ. මෙම නොපෙනෙන දේවල් දැකීමට වෑයම් දැරීමේදී හෙළි වන්නේ කුමක්ද? එය ඔබේ දිවියට බලපෑ හැකිද? එසේ නම් කෙසේද?
5 නොපෙනෙන දේ දැකීමෙන් අනාවරණය වන්නේ කුමක්ද?
10 ඔබේ දෘෂ්ටිය දකින දේට පමණක් සීමා වී ඇද්ද?
12 ඈත රටින් ආ රස නහර පිනවන රසය
14 අන්ධ අයට එළිය දුන් ලුවී බ්‍රේල්
16 වසර පනහක් පුරා පිඟන් මැටි භාණ්ඩ පින්තාරු කරමින්
22 මුල්ම දැව ප්‍රවාහකයා තවමත් ක්‍රියාශීලීව
32 අමානුෂිකත්වය කවදා කෙසේ කෙළවර වේද?
ලිංගික හිරිහැරවලට ලක් වුණොත් මම මොකද කරන්නේ? 25
මෙවන් අප්‍රසන්න අද්දැකීමකට ක්‍රිස්තියානි යෞවනයන් මුහුණ දිය යුත්තේ කෙසේද? ඒවා මඟහරවා ගත හැකි ක්‍රම ඇද්ද?
වර්ෂ 1999 සැප්තැම්බර් 21වනදා තායිවානය ඉතා ප්‍රබල භූමිකම්පාවකින් පහර ලැබීය. ඊට ගොදුරු වූවන් උපකාර ලැබුවේ කෙසේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පරමාණුවක් තුළ අනුපරමාණුක අංශු ඇද්දැයි විද්‍යාඥයෝ පරීක්ෂා කරති