පටුන
2001 මැයි 8
සිරකරුවන්ව පුනරුත්ථාපනය කළ හැකිද?
බොහෝවිට, සිරගෙය තවත් දරුණු අපරාධ කිරීමට පුහුණුව ලබා දෙන තෝතැන්නක් බවට පත් වෙයි. ඊට වෙනස්ව, සැබෑ වෙනස්කම් කිරීමට සමහර සිරකරුවන්ට උපකාර කර තිබෙන්නේ කෙසේද කියා සොයා බැලීමට මෙය කියවා බලන්න.
3 බන්ධනාගාර අර්බුදයකට මුහුණ පායි
11 ‘පහන් රුක්’ ගස අපට අහිමි වේවිද?
12 නාට්සි සමූලඝාතන ව්‍යාපාරයක් නැවතත්?
18 කිසිවකට නොදෙවෙනි ජපන් හපන්කමක්
24 මොසැම්බික් මහා ගං වතුර—බිලිවූවන්ට ක්‍රිස්තියානීන් දැක්වූ සැලකිල්ල
32 ප්‍රයෝජනදායක මෙන්ම අධ්‍යාපනික’ සඟරාවක්
මෝල් ජාතික වනෝද්‍යානය වටේ විනෝද චාරිකාවක් යන්න එන්න. එවිට එහි වනසතුන් සතුටෙන් කල් යවන හැටි ඔබටම දැකගන්න පුළුවන්!
ඉශ්රායෙල්වරුන්ට යෙහෝවා ගෝත්‍රික දෙවි කෙනෙකු වීද? 20
යෙහෝවා සියලු ජාතීන්ගේ දෙවි බව අප දැනගන්නේ කෙසේද?