පටුන
2001 සැප්තැම්බර් 8
යොවුන් වියයි මානසික අවපීඩනයයි
පෙර පරම්පරාවන්ට වඩා වර්තමානයේ යොවුන් පරපුර මානසික අවපීඩනයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ. එය එසේ වන්නේ මන්ද සහ ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
22 පියෙකු සතු අතිවැදගත් කාර්යය
28 වෙස් මාරු කරන වලසෙකු හඳුනාගනිමු
31 දීප්තිමත් බලාපොරොත්තුවක් ඇති දැරියක්
32 දරුවන් රැකබලා ගැනීමේ අභියෝගය
ඇමරිකාවේ මුල් ශිෂ්ටාචාර අතර වැජඹුණ එක්තරා ජාතියක අතීතය හා වර්තමානය පිළිබඳව කියවා බලන්න.
වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද? 20
වහල්භාවය මිලියන සංඛ්‍යාතයකට දරුණු දුක් වේදනා පමුණුවා ඇත. එවන් සූරාකෑමකට දෙවිගේ අනුමැතිය ලැබේද?