පටුන
2001 දෙසැම්බර් 8
ජෛව ජාලය සුරකිනු ඇත්තේ කවුද?
මිහිතලයේ වෙසෙන ජෛව විශේෂ සියල්ලම එක්ව සංකීර්ණ ජෛව ජාලයක් සාදයි. මෙම ජීවීන් තැතිගන්වනසුලු වේගයකින් වඳ වී යෑම සම්බන්ධයෙන් විද්‍යාඥයන් තම බිය පළ කර තිබේ. ඔබත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුද?
12 ඔබේ දරුවාට හඬ නඟා කියවිය යුත්තේ ඇයි?
15 ආතරයිටිස්—ශරීරය දුබල කරවන රෝගය
17 ආතරයිටිස් රෝගය අවබෝධ කරගැනීම
21 ආතරයිටිස් රෝගීන්ට බලාපොරොත්තුවක්!
30 පිබිදෙව්! 82වන වෙළුම සඳහා තේමා පටුන
31 බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට නව පෙනුමක්
කෝපයෙන් සිටින පුද්ගලයන් සමඟ මම කටයුතු කරන්නේ කොහොමද? 25
යමෙකුගේ කෝපයට ගොදුරු වීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද කියා ඉගෙනගන්න.
ෆං ෂ්වේ—ක්‍රිස්තියානීන්ට සුදුසුද? 28
ආසියාතික පිළිවෙතක් වන ෆං ෂ්වේ දැන් බටහිර ලෝකයේද ජනප්‍රිය වෙමින් පවතී. ක්‍රිස්තියානීන් මෙම පිළිවෙත සැලකිය යුත්තේ කෙසේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: Butterfly House, Mittagong, Australia